වල් ඌරො කැකුන තලනකොට හබන් කුකුලන්ට රජ මගුල්![]()
ඒකනෙ බන්.. අපේ උන්ට ආගමත් අමතක වෙලා දේශපාලනය නිසා!
(thnx to suraj1132)
Last edited:
වල් ඌරො කැකුන තලනකොට හබන් කුකුලන්ට රජ මගුල්![]()
ඒකනෙ බන්.. අපේ උන්ට ආගමත් අමතක වෙලා දේශපාලනය නිසා!
ඒකනෙ බන්.. අපේ උන්ට ආගමත් අමතක වෙලා දේශපාලනය නිසා! (thnx to suraj1132)
![]()

මම උඹේ දෙමව්පියො ගැන කතා කලොත්, උඹ, පිරිමියෙක් නම්
මචන්, පොඩ්ඩක් වැදගත් විදියට කතාකරන්න.....නුඹේ මල පැනීම අපි බයිට් නොවෙමු

මෙහෙමයි.......මචන්.........ඔය වචන ටිකට උඹ බයිට් උනා නම්......

මචන්, මෙතන මගේ බයිට් වීම නෙමෙයි, නුඹේ හා නුඹ පෙනී සිටින ධර්මයේ වැදගත්කම පිළිබඳ ප්රශ්ණයක්.
මෙතන, මේ ත්රෙඩ් එක කියවන, ඒත් සම්බන්ධ නොවෙන (රිප්ලයි නොකරණ) අබෞද්ධ මෙම්බර්ස්ලා කීදෙනෙක් ඇත්ද?
ඒ අය බෞද්ධයෝ මේවිධයට නරක වචන පාවිච්චි කරලා ඇණකොටා ගන්න ගියහම බෞද්ධ ධර්මය ගැන මොකක්ද හිතන්නේ? බෞද්ධයෝ ගැන මොකක්ද හිතන්නේ?
අතුලගෙ මතයට විරුද්ධ නම්, සංයමයෙන් විරුද්ධ වෙන්න.

exactly!
here's one such person :

exactly!
here's one such person :
==================================================

බුද්ධාගම බොරු නෙවෙයිනම්
මේ තරම් ජනතාවකට එරෙහිව
අපරාධ, දූෂණ වල යෙදෙන
වංචාවෙන් බලයෙ රැඳිලා ඉන්න
පව්කාර පාලකයන්
දිගටම යහතින් ඉන්නෙ කොහොමද?

welawata wade wei==================================================
==================================================
==================================================
==================================================
==================================================
බුද්ධාගම බොරු නෙවෙයිනම්
මේ තරම් ජනතාවකට එරෙහිව
අපරාධ, දූෂණ වල යෙදෙන
වංචාවෙන් බලයෙ රැඳිලා ඉන්න
පව්කාර පාලකයන්
දිගටම යහතින් ඉන්නෙ කොහොමද?
==================================================
==================================================
==================================================
==================================================
==================================================
මේකේ ඉන්න එවුන් ගැන පුදුම දුකක් ඇතිවෙන්නේ. මහින්ද තුන් ලොකේ ම ඉන්න ලොකුම හොරා වුනත්, මෙහෙම, ආගම සමච්චල් කරන එවුන් දැක්කමයි. වෙන ආගමක එවුන් බැන්නොත් බුද්ධාගමට උන්ව මරන්න තරම් කෙන්ති යනවා. හැබැයි, දේශපාලන පක්ශේට වාසි වෙනවා නම් ආගම වුනත් බොරු කියලා කියන්න පුලුවන්නේ.

මචන්, මෙතන මගේ බයිට් වීම නෙමෙයි, නුඹේ හා නුඹ පෙනී සිටින ධර්මයේ වැදගත්කම පිළිබඳ ප්රශ්ණයක්.
මෙතන, මේ ත්රෙඩ් එක කියවන, ඒත් සම්බන්ධ නොවෙන (රිප්ලයි නොකරණ) අබෞද්ධ මෙම්බර්ස්ලා කීදෙනෙක් ඇත්ද?
ඒ අය බෞද්ධයෝ මේවිධයට නරක වචන පාවිච්චි කරලා ඇණකොටා ගන්න ගියහම බෞද්ධ ධර්මය ගැන මොකක්ද හිතන්නේ? බෞද්ධයෝ ගැන මොකක්ද හිතන්නේ?
අතුලගෙ මතයට විරුද්ධ නම්, සංයමයෙන් විරුද්ධ වෙන්න.

machan UKDOOD ta lajjawa kiyala 0.1% K hari thibba. eth mama hithana widiyata me athula kiyana eka Politics wenuwen pare redi nathiwa yanna kiwwoth ekath karai. lajjawa 0%.

මේකට උත්තර ලියන හුඟක් දෙනා ලියන්නෙ
මාතෘකාව විතරක් කියවලා.
එහෙම නැත්නම්
පොස්ට් එකක් විතරක් කියවලා