බුද්ධාගම බොරු

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
වල් ඌරො කැකුන තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් :frown:

:frown: ඒකනෙ බන්.. අපේ උන්ට ආගමත් අමතක වෙලා දේශපාලනය නිසා!

m7aww5.jpg

(thnx to suraj1132)
 
Last edited:
  • Like
Reactions: anrdeknyke

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    :frown: ඒකනෙ බන්.. අපේ උන්ට ආගමත් අමතක වෙලා දේශපාලනය නිසා! (thnx to suraj1132)

    m7aww5.jpg

    Next Thread of Atula - බුද්ධාගම පමණක් නොව ධර්මපාල තුමාද කියා ඇත්තේ බොරු:no:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මම උඹේ දෙමව්පියො ගැන කතා කලොත්, උඹ, පිරිමියෙක් නම්

    මචන්, පොඩ්ඩක් වැදගත් විදියට කතාකරන්න.....නුඹේ මල පැනීම අපි බයිට් නොවෙමු
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මහින්දගේ ආණ්ඩුවේ වැරදි සහ බුදුදහමේ සම්බන්දය මොකද්ද..?

    කර්මය කියන දේ පලදීමට නිශ්චිත කාලයක් නෑ.... අච්චර මිනී මරපු පිරබාහරන් තිරිසනාට පල දෙන්න අවුරුදු තිහක් ගියා... අතුලටත් ඔය කරන අපහාස වලට විපාක ලැබෙන්න තව ටික කාලයක් යයි...
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මචන්, පොඩ්ඩක් වැදගත් විදියට කතාකරන්න.....නුඹේ මල පැනීම අපි බයිට් නොවෙමු

    මෙහෙමයි.......මචන්.........ඔය වචන ටිකට උඹ බයිට් උනා නම්...... සොරි....:yes:

    කියන දේ පැහැදිලි වෙන විදිහටයි.......මම කියුවෙයි.

    කෙන්ති ගිහින් නම්, මම කොහොමත් ඔය විදිහට පැහැදිලි කරලා දෙන්නේ නැ.

    මෙහෙමයි........එ REPLY එක කියෙව්වාම.........ඕන කෙනෙක්ට එ දේ තේරෙනවා.:)
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙහෙමයි.......මචන්.........ඔය වචන ටිකට උඹ බයිට් උනා නම්......

    මචන්, මෙතන මගේ බයිට් වීම නෙමෙයි, නුඹේ හා නුඹ පෙනී සිටින ධර්මයේ වැදගත්කම පිළිබඳ ප්‍රශ්ණයක්.

    මෙතන, මේ ත්‍රෙඩ් එක කියවන, ඒත් සම්බන්ධ නොවෙන (රිප්ලයි නොකරණ) අබෞද්ධ මෙම්බර්ස්ලා කීදෙනෙක් ඇත්ද?

    ඒ අය බෞද්ධයෝ මේවිධයට නරක වචන පාවිච්චි කරලා ඇණකොටා ගන්න ගියහම බෞද්ධ ධර්මය ගැන මොකක්ද හිතන්නේ? බෞද්ධයෝ ගැන මොකක්ද හිතන්නේ?

    අතුලගෙ මතයට විරුද්ධ නම්, සංයමයෙන් විරුද්ධ වෙන්න.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    බුද්ධාගම නිවැරදිද, නැද්ද කියලා තමා කැමති ආකාරයකට තීරණය කරන්න.

    නැවත මම මේ ත්‍රේඩ් එකට
    REPLY කරන්නේ නැ. මේකට REPLY කරන එකෙන් වෙන්නේත්, අර හරකා POST කරලා ගිය දේවල් වලට ප්‍රසිද්ධිය ලබා දීමක් වන නිසාය.:)
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මචන්, මෙතන මගේ බයිට් වීම නෙමෙයි, නුඹේ හා නුඹ පෙනී සිටින ධර්මයේ වැදගත්කම පිළිබඳ ප්‍රශ්ණයක්.

    මෙතන, මේ ත්‍රෙඩ් එක කියවන, ඒත් සම්බන්ධ නොවෙන (රිප්ලයි නොකරණ) අබෞද්ධ මෙම්බර්ස්ලා කීදෙනෙක් ඇත්ද?

    ඒ අය බෞද්ධයෝ මේවිධයට නරක වචන පාවිච්චි කරලා ඇණකොටා ගන්න ගියහම බෞද්ධ ධර්මය ගැන මොකක්ද හිතන්නේ? බෞද්ධයෝ ගැන මොකක්ද හිතන්නේ?

    අතුලගෙ මතයට විරුද්ධ නම්, සංයමයෙන් විරුද්ධ වෙන්න.

    ආයිත් මට සමාවෙන්න. මොකද මම ඉතා පහත් විදිහට කතා ඔබට කර ඇති නිසා.

    අතුලගේ ත්‍රේඩ් එකේ උඹත් එක්ක වාදයක් ඇති වෙන්නේ නැ. අතුල විතරක් ඒ මතයේ හිටියනම්, මේ වගේ දේවල් ගැන වාද කරන්න විච්ච එක ගැනත් මට ඇත්තටම තියෙන්නේ දුකක්. මෙම ත්‍රේඩ් එක කියවන අය ඇත්ත, මොකක්ද කියලා තේරුම් ගනී. තවමත්, එළකිරි එකේ වැරැද්ද, වැරැද්ද විදිහට දකින, (දේශපාලනයෙන් තොරව ) සිතන අය සිටීම ගැන ඇත්තටම සතුටුයි.
    :)
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    exactly!

    here's one such person :

    thanks for the interesting reply... you seems to be badly misguided by the two words i have posted. i was just mentioning atula's thread's title and you have related those two words to a essay type description. :lol:
     
    starchild82

    Member
    Jan 9, 2010
    581
    12
    0
    ==================================================

    :shocked:

    බුද්ධාගම බොරු නෙවෙයිනම්
    මේ තරම් ජනතාවකට එරෙහිව
    අපරාධ, දූෂණ වල යෙදෙන
    වංචාවෙන් බලයෙ රැඳිලා ඉන්න
    පව්කාර පාලකයන්
    දිගටම යහතින් ඉන්නෙ කොහොමද?

    :sorry:

    Pawkarayo koheda ban yahathin inne. untika wipasse inne 24 payema nahayen anda anda.:lol::lol::lol:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ==================================================
    ==================================================
    ==================================================
    ==================================================
    ==================================================

    :shocked:

    බුද්ධාගම බොරු නෙවෙයිනම්
    මේ තරම් ජනතාවකට එරෙහිව
    අපරාධ, දූෂණ වල යෙදෙන
    වංචාවෙන් බලයෙ රැඳිලා ඉන්න
    පව්කාර පාලකයන්
    දිගටම යහතින් ඉන්නෙ කොහොමද?

    :sorry:

    ==================================================
    ==================================================
    ==================================================
    ==================================================
    ==================================================
    welawata wade wei

    kara paw paladenawa
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මේකේ ඉන්න එවුන් ගැන පුදුම දුකක් ඇතිවෙන්නේ. මහින්ද තුන් ලොකේ ම ඉන්න ලොකුම හොරා වුනත්, මෙහෙම, ආගම සමච්චල් කරන එවුන් දැක්කමයි. වෙන ආගමක එවුන් බැන්නොත් බුද්ධාගමට උන්ව මරන්න තරම් කෙන්ති යනවා. හැබැයි, දේශපාලන පක්ශේට වාසි වෙනවා නම් ආගම වුනත් බොරු කියලා කියන්න පුලුවන්නේ. :no:

    මහා නායක හාමුදුරුවන්ට
    සඟ සම්මේලනය කරන්නවත් නොදුන්න
    පව්කාරයො නේද මේ
    බුදු දහම ආරක්ෂා කරන්න හදන්නෙ.

    :lol::lol::lol:
     
    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    samahara wita unp eke wipaka gewana kaleda manda, dan inna ewun thawa paww purawanawa, unta thawa kall thiyenawa, ape minissungeth pww gewanda epei, minissunge kalkanni kamata thami mehema wela thiyenne,
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මචන්, මෙතන මගේ බයිට් වීම නෙමෙයි, නුඹේ හා නුඹ පෙනී සිටින ධර්මයේ වැදගත්කම පිළිබඳ ප්‍රශ්ණයක්.

    මෙතන, මේ ත්‍රෙඩ් එක කියවන, ඒත් සම්බන්ධ නොවෙන (රිප්ලයි නොකරණ) අබෞද්ධ මෙම්බර්ස්ලා කීදෙනෙක් ඇත්ද?

    ඒ අය බෞද්ධයෝ මේවිධයට නරක වචන පාවිච්චි කරලා ඇණකොටා ගන්න ගියහම බෞද්ධ ධර්මය ගැන මොකක්ද හිතන්නේ? බෞද්ධයෝ ගැන මොකක්ද හිතන්නේ?

    අතුලගෙ මතයට විරුද්ධ නම්, සංයමයෙන් විරුද්ධ වෙන්න.

    සංයමය ඇතිවෙන්න ශීලයක් සංවරයක් තියෙන්න එපැයි.
    සාධු වාචාය සංවරො
    කියන එක අහලවත් නැතුව ඇති.
    මහින්ද දේශපාලනේ කරන විදියට තමයි
    ගෝලයො ආගම අදහන්නෙ.

    :lol::lol::lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    machan UKDOOD ta lajjawa kiyala 0.1% K hari thibba. eth mama hithana widiyata me athula kiyana eka Politics wenuwen pare redi nathiwa yanna kiwwoth ekath karai. lajjawa 0%.

    ලැජ්ජ බය තියෙන්න ඕන පව් කරන්න, වැරදි වැඩ කරන්නයි.
    අනික් අයට වැරදියි කියල පෙනුණ පමණින්
    දෙයක් වැරදි වෙන්නෙ නෑ.
    :)

    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    මේකට උත්තර ලියන හුඟක් දෙනා ලියන්නෙ
    මාතෘකාව විතරක් කියවලා.
    එහෙම නැත්නම්
    පොස්ට් එකක් විතරක් කියවලා

    :)