බුද්ධික පුතා part 3

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බ‌්‍රෙන් ව‌ොශ් කරනවා උබලගේ ම‌ෙ දවස්වල :confused: සිංගලුන්ගේ ජාන වලින් ඒන ද‌ෙයක් අනුන්ගේ කුණු හ‌ොයන ඒක :rolleyes:
     
    • Like
    Reactions: thomian

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    පරණ නාට්‍යයකින් ආයෙත් අරින්න යන්නෙ 😂
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,301
    10,151
    113

    මූ අර බඩුවට ලව් කරල යකෝ සුදු නෝන කිය කිය. කොටාගෙ අමුඩෙත් ගැලවෙන සීන් එකක් තියෙන්නෙ 🤣🤣🤣

    Kota maara athal eke idala tiyenne
     
    • Haha
    Reactions: Honda.putha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,033
    113
    මේ රෙද්දවල් ලීක් වෙන්නෙ කොහොමද බන්. අපේ කෝල් ඔක්කොම කොහෙ හරි සේවෙ වෙනවද නැත්තන් මේ ගෑණි ෆෝන් එක ආශුවට දීල ඇවිත්ද?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මේ රෙද්දවල් ලීක් වෙන්නෙ කොහොමද බන්. අපේ කෝල් ඔක්කොම කොහෙ හරි සේවෙ වෙනවද නැත්තන් මේ ගෑණි ෆෝන් එක ආශුවට දීල ඇවිත්ද?
    නඩුවට ඕනෙයි කියලා ආශුව උගේ බලතල පාවිච්චි කරලා ඩයලොග් / මොබිටෙල් කම්පනිය හරහා අරකි ගේ කෝල් රෙකෝඩින් ටික ඔක්කොම ගන්නවා.
    ආශූව උගේ එකෙක් දාලා ඔක්කොම රෙකෝඩින් අහළ අවුල් ඒව එක එක රිලීස් කරනවා..🤣🤣🤣
    අරකි බඩුව කියලා නෝන්ඩි උනා.
    හිරුණිකා ත් රෙදි ඉල්ලෙයි...
    වන්දි දෙන්න වෙයි ආශුවට කෝටි 2-3 ක්..
    ඉල්ලන් පුකේ ටින්කිරි ගා ගත්තේ හිරුණිකයි බඩුව යි ..
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    බ‌්‍රෙන් ව‌ොශ් කරනවා උබලගේ ම‌ෙ දවස්වල :confused: සිංගලුන්ගේ ජාන වලින් ඒන ද‌ෙයක් අනුන්ගේ කුණු හ‌ොයන ඒක :rolleyes:
    මොකද්ද intention එක බ්‍රේන් වොෂ් කරල ? මේක බොරු නම් ඌට පුළුවන් ලීගල් යන්න. මෙතන අවුල මූ කරපු මොනවත් නෙමෙයි. සාමාන්‍යය මිනිස්සු ඔය වැඩ කරනව. ආගමික රෙද්දෙන් වහගෙන, ඕව මොනවත් කරන් නෑ කියල මිනිස්සු රවට්ටල චන්දෙ දාගෙන කරපු එක. සාක්ෂි එක්ක බඩු මාට්ටු වෙච්ච එක

    මේ වගේ ඒව ලංකාවේ විතරක් නෙවෙයි. දියුණු රටවලත් වයිරල් යනව

    නඩුවට ඕනෙයි කියලා ආශුව උගේ බලතල පාවිච්චි කරලා ඩයලොග් / මොබිටෙල් කම්පනිය හරහා අරකි ගේ කෝල් රෙකෝඩින් ටික ඔක්කොම ගන්නවා.
    ආශූව උගේ එකෙක් දාලා ඔක්කොම රෙකෝඩින් අහළ අවුල් ඒව එක එක රිලීස් කරනවා..🤣🤣🤣
    අරකි බඩුව කියලා නෝන්ඩි උනා.
    හිරුණිකා ත් රෙදි ඉල්ලෙයි...
    වන්දි දෙන්න වෙයි ආශුවට කෝටි 2-3 ක්..
    ඉල්ලන් පුකේ ටින්කිරි ගා ගත්තේ හිරුණිකයි බඩුව යි ..
    මම හිතන්නේ බඩුව මේව රෙකෝඩ් කරනව ඇති. ආශුව එක්ක හිටපු කාලෙ ඌ කොහොම හරි ෆෝන් එකට රිංගල බඩු ටික බා ගන්න ඇති
    ------ Post added on Jan 4, 2023 at 8:03 PM
     
    • Like
    Reactions: Jasonbrody

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    නඩුවට ඕනෙයි කියලා ආශුව උගේ බලතල පාවිච්චි කරලා ඩයලොග් / මොබිටෙල් කම්පනිය හරහා අරකි ගේ කෝල් රෙකෝඩින් ටික ඔක්කොම ගන්නවා.
    ආශූව උගේ එකෙක් දාලා ඔක්කොම රෙකෝඩින් අහළ අවුල් ඒව එක එක රිලීස් කරනවා..🤣🤣🤣
    අරකි බඩුව කියලා නෝන්ඩි උනා.
    හිරුණිකා ත් රෙදි ඉල්ලෙයි...
    වන්දි දෙන්න වෙයි ආශුවට කෝටි 2-3 ක්..
    ඉල්ලන් පුකේ ටින්කිරි ගා ගත්තේ හිරුණිකයි බඩුව යි ..
    E kiyanne mcn hama minihekgema calls record wenawada service providers la gawa ? 😳
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    E kiyanne mcn hama minihekgema calls record wenawada mcn service providers la gawa ? 😳
    මම දන්න තරමින් එහෙම කරන්න බෑ. උන්ට ඩියුරේෂන්, ටයිම් වගේ තොරතුරු දෙන්න පුළුවන්. අනික පට්ට ස්ටෝරේජ් එකක් ඕන වෙයි ඔහොම රෙකෝඩ් කරන්න
     
    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    මම දන්න තරමින් එහෙම කරන්න බෑ. උන්ට ඩියුරේෂන්, ටයිම් වගේ තොරතුරු දෙන්න පුළුවන්. අනික පට්ට ස්ටෝරේජ් එකක් ඕන වෙයි ඔහොම රෙකෝඩ් කරන්න
    Eka tamai mcn math kalpana kare...practically karanna puluwan deyak nemei eka...
     
    • Like
    Reactions: AEG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    E kiyanne mcn hama minihekgema calls record wenawada service providers la gawa ? 😳
    ඔව් අඩුම අවුරුද්දක් හෝ දෙකක් තියෙනවා..
    FB / whatsapp පවා මාස 6 හෝ අවුරුද්දක් fb / whatsapp company ගාව තියෙනවා උන්ගේ policy එක රීඩ් කරලා බලපන්..
    ඔහොම තියෙන්නේ murder / rape හෝ අපරාධ සීන් වලට උසාවියකින් තොරතුරු ඉල්ලු වොත් දෙන්න..
     
    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    Oya gani ekith ekka deal wena hama ekagema calls save karanawa ati matu prajojanaya sadaha......aasuwa oka gana hodata aware wela precautions aragena tiyenna ati...mokak hari backfire unot dila adinna....
    Kohoma unat nondi une nam ara ganiy manda buddikayai tamai.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔව් අඩුම අවුරුද්දක් හෝ දෙකක් තියෙනවා..
    FB / whatsapp පවා මාස 6 හෝ අවුරුද්දක් fb / whatsapp company ගාව තියෙනවා උන්ගේ policy එක රීඩ් කරලා බලපන්..
    ඔහොම තියෙන්නේ murder / rape හෝ අපරාධ සීන් වලට උසාවියකින් තොරතුරු ඉල්ලු වොත් දෙන්න..
    උකයි..

    Fear Panic GIF by Diego Farao
     
    • Haha
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සමඟි ජන බලවේගෙටත් එක්කම වගේ රිටර්න් එක දෙන්නෙ. :lol: :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,211
    113
    Gotland
    නඩුවට ඕනෙයි කියලා ආශුව උගේ බලතල පාවිච්චි කරලා ඩයලොග් / මොබිටෙල් කම්පනිය හරහා අරකි ගේ කෝල් රෙකෝඩින් ටික ඔක්කොම ගන්නවා.
    ආශූව උගේ එකෙක් දාලා ඔක්කොම රෙකෝඩින් අහළ අවුල් ඒව එක එක රිලීස් කරනවා..🤣🤣🤣
    අරකි බඩුව කියලා නෝන්ඩි උනා.
    හිරුණිකා ත් රෙදි ඉල්ලෙයි...
    වන්දි දෙන්න වෙයි ආශුවට කෝටි 2-3 ක්..
    ඉල්ලන් පුකේ ටින්කිරි ගා ගත්තේ හිරුණිකයි බඩුව යි ..

    ඔය ක්‍රමෙන් වෙන නඩු වලට එහෙම රේකොඩින් ගන්නේ නැත්තේ ඇයි
     
    • Like
    Reactions: Oli_Vili