බුද්ධික පුතා part 3

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඔය ක්‍රමෙන් වෙන නඩු වලට එහෙම රේකොඩින් ගන්නේ නැත්තේ ඇයි
    ගන්නවා බං..
    ඩයලොග්/ මොබිටෙල් වල වෙනම unit එකක් තියෙනවා නඩු වලට අදාල නම්බර් වල රෙකෝඩින් / location tracking පොලීසියට දෙන්න..
     
    • Like
    Reactions: AEG

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ගන්නවා බං..
    ඩයලොග්/ මොබිටෙල් වල වෙනම unit එකක් තියෙනවා නඩු වලට අදාල නම්බර් වල රෙකෝඩින් / location tracking පොලීසියට දෙන්න..
    මචන් call voice recording telecommunication service providersලා ගාව තියෙනවා කියන එක උඹට 100% ෂුවර් කතාවක් ද ?

    මම දන්න තරමින් එහෙම කරන්න බෑ. උන් ළඟ ඩියුරේෂන්, ටයිම්, ටවර් එක වගේ තොරතුරු විතරයි records තියෙන්නේ.

    මචන් telecommunication service providersලා call voice recording දීපු එකම එක නඩුවක් හරි උඹට කියන්න පුළුවන් ද ?
     
    • Like
    Reactions: AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    මචන් call voice recording telecommunication service providersලා ගාව තියෙනවා කියන එක උඹට 100% ෂුවර් කතාවක් ද ?

    මම දන්න තරමින් එහෙම කරන්න බෑ. උන් ළඟ ඩියුරේෂන්, ටයිම්, ටවර් එක වගේ තොරතුරු විතරයි records තියෙන්නේ.

    මචන් telecommunication service providersලා call voice recording දීපු එකම එක නඩුවක් හරි උඹට කියන්න පුළුවන් ද ?
    මාත් අහල තියෙන්නෙ එහෙම තමයි
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මාත් අහල තියෙන්නෙ එහෙම තමයි
    telecommunication service providersලා ළඟ call voice recording තියෙනවා නම් ලංකාවේ ප්‍රධානම අපරාධ නඩු ගොඩක් මේවෙනකොට විසඳලා ඉවරයි බන් තජුදින් නඩුව ඇතුළුව
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ගන්නවා බං..
    ඩයලොග්/ මොබිටෙල් වල වෙනම unit එකක් තියෙනවා නඩු වලට අදාල නම්බර් වල රෙකෝඩින් / location tracking පොලීසියට දෙන්න..
    හිතපන් මචන්. අපි 1MB වගේ දාමුකෝ 1 minute වලට. උබ හිතහන් කී දහක්ගෙ මුන් call recordings save කරන් ඉන්න ඕනෙද?? It's not practical. telco companies එහෙම කරන්න හේතුවක් නැහෑ (උන්ට කරන්නත් බැහෑ). මෙක වෙලා තියෙන්නෙ අවු 10කටත් කලින් මන් හිතන්නෙ. බුද්දික කියන්නෙ ඉතින් කැරි වේසියක් තමයි. But look at the bigger picture. Slowly, but with confidence they are preparing for the next election campaign.