අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ අකුරු කියවන්න පුලුවන් දැනුම නෑ . දැනුම පරණයි, නූතන සමාජ් විද්‍යාව , සෞඛය, විද්‍යාව, භාෂාව, දේශපාලනය , නීතිය කියන දේවල් හරියට පාසල් අධ්‍යාපනයෙන් දෙන්නේ නෑ දුන්නත් විශම විදියට යන්නේ. ඉතින් බිහි වෙන්නේ පජාත සමාජ ක්‍රමයක්. ඉහල සමාජය පහල සමාජය ආගම් ජාතිය වගේ කන්ඩායම් වලට මිනිස්සුනව කිඩු කරලා දේශපාලුවෝ ෆුටි බෝල් ගහනවා ප්‍රධාන හේතුව දැනුම නෑ උන් කියන්නේ හරිද වැරදිද තේරුම් ගන්න. ලංකාවේ මිනිස්සු මොඩල් කරල තියෙන්නේ ප්‍රථමික ජීවන රටාවකට. අපේ මිනිස්සු කෝමත් ලොකු දේවල් දේශපාලකයගෙන් ඉල්ලන්න දන්නේ නෑ. ඒක නිසා තමා අල අඩු කරා තෙල් අඩු කරා වගේ 2.50 පොරොන්දු දීල මිනිස්සු අන්දන්නේ. අපේ අටේ පැය 24ම කතා කරන්නේ දේශපාලනය ඒත එක හරි නෑ. හැම දේටම දේශපාලනය සම්බන්දයි. සද්දෙයි පඩගදයි විතරයි. අපි ඉන්නේ පරා වලල්ලක අපි මේ වලල්ලෙන් එලිටයට ආවේ නැතතම් මේක ගොඩ යෑමක් නෑ. මෙච්චර මුන් පිස්සු කෙකෙලත් තාම රෙදි නැතුව කඩේ යන උන් ඉන්නවා. කෝමද මේක වෙනස් කරන්නේ . කෝමත් මම උඩ කියපු ඒවා මේ දේශපාලකයෝ කවමදාවක්වත් ඉක්මනට දියුණු වෙන්න දෙන්නේ නෑ . මේ සමාජ ජාල නූතන තාක්ෂණය නැත්තම් මින් ටික මිනිස්සුන්ට මීට වඩා ඇරල මිනිස්සු දන්නෙත් නෑ. මේ නාම්බෝ ටිකකතත් ඉන්ටනෙට් එක වදයක් උන්ට ඇඩප්ට් වෙන්න බෑ, ඒත් උන් එකෙන් දැන් මිනිස්සු අන්දන්න පටන් අරන් ඉවරයි. මම හිතන්නේ 2020 අපේ අන්තිම ගමන. ඒක වෙනසක් හරි වෙනසක් කරගන්න බැරි උනොත් රට මධ්‍යා අප්‍රිකානු රටක් වෙනවා. මේ යන විදිහ තේරුම් ගත්ත අය ගොඩක් 2010 පස්සේ ලංකාවෙන් යන්න පටන් ගත්තා දැන් කොහෙන් හරි රිංගල හරි පනින්න තමයි බලන්නේ. ඉස්සරට මේක බරපතල වෙනවා.