බුද්ධිමත් දේශපාලනය

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
ඔව්. ඕකුන් හම්බයින්ට කඩේ යන එක නම් මාත් කැමති නැති දෙයක්. දවසක් මට Train එකේදී හම්බයෙක් හම්බ වෙලා කතා කර කර ඉද්දි ඌ කිව්වා ලංකාවේ හොඳම පක්ෂේ JVP කියලා. උන් ඔක්කොම දෙන්නේ JVP එකට කිව්වා. ඒකෙන් මට තවත් එපා වුණා. උන් කොහොමත් බුදු දහමට ප්‍රමුඛස්තානේ නම් දෙන එක sure නෑ.

උඹේ ඒ point එක නම් හරි. :yes:

2020 සිංහල කම පෙරට ගෙනෙන පක්ෂයකට මගේ උපරිම සහාය දෙමි.. :cool:

මොකද 2020 හරි තීරණේ ගත්තේ නැත්නම් සිංහලයාගේ අවසානේ උදා වෙන නිසා ;)

සිංහල අපිට තියෙන්නේ මේ රට විතරයි..එක මතක තියා ගෙන කවුරු කවුර්ත් වැඩ කරොත් හොදයි :dull:

දැන් අවස්ථාවක් දීලා බලන්න,ටෙස්ට් කරන්න සුදුසු කාලයක් නෙවි තියෙන්නේ..සිංහල ජාතිය වල කපා ගන්නවද නැද්ද කියන එක
 
Oct 13, 2016
2,675
276

කවුද සිංහල ජාතිය බේරගන්න එන දියසෙන් කුමාරයා? නාමල්ද? ගෝටභයද? නැත්නම් බැසිල් ද?
:rofl:
 
Oct 13, 2016
2,675
276
0
2017 27 කියල එකක් නෑ,, ජවිපෙ ජවිපෙමයි..මූණු විතරයි වෙනස් වෙන්නේ..ඔක්කොගෙම තියෙන්නේ එකම කුහක අදහස්..ඒවා වෙනස්වෙන්න ඉතින් ජවිපෙ නැත්තටම නැතිවෙලා අලුතින් පටන් ගන්න ඕනේ..අතීතේ පොඩ්ඩක් හරි මතක පරම්පරාව නැති වෙච්ච කාලෙකනන් ඔන්න ජවිපෙ තැනකට එයි සමහරවිට:yes:

දැන් ඉන්නේ ඔක්කොම අලුත් අය තමයි. :yes::yes:
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජෙප්පොන්ට මේ රටේ කවද හරි බලය ගන්න නම් ඔය සමාජවදේ කියන යල්පැනපු කොටින්ම සමාජවාදය බිහිකරපු රුසියාවෙත් නැති මනස්ගාත අයින් කරලා ලංකාවේ පරිසරයට සංස්කෘතියට හැඩගැහෙන්න ඕන .එතකන් උන්ට වෙන්නේ පින්කට හොලව හොලව ඉන්නයි ඒකාලේ මහින්දට ජැක ගැහුවා වගේ අදත් රනිල්ගේ ඔඩොක්කුවේ ඉන්නවා වගේ ඉන්න විතරයි .

    යහපලානේ රටේ දැන් හොදටම පජාත වෙලා ඉන්නේ .
    දැන් වත් උගේ නායකයට කියපන් පොනිලගේ ඔඩොක්කුවේ හුරතල් වේවි ඉන්නේ නැතිව බිමට බැහැල පිරිමියෙක් වගේ වැඩ කරන්න කියල .
    මිනිස්සුන්ට මේ පජාත ආණ්ඩුව එපා වෙලා ඉන්නේ .පරක්කු වුනොත් උබලතත් පොනිල එක්කම බුදියන් ඉන්න තමා වෙන්නේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    2017 27 කියල එකක් නෑ,, ජවිපෙ ජවිපෙමයි..මූණු විතරයි වෙනස් වෙන්නේ..ඔක්කොගෙම තියෙන්නේ එකම කුහක අදහස්..ඒවා වෙනස්වෙන්න ඉතින් ජවිපෙ නැත්තටම නැතිවෙලා අලුතින් පටන් ගන්න ඕනේ..අතීතේ පොඩ්ඩක් හරි මතක පරම්පරාව නැති වෙච්ච කාලෙකනන් ඔන්න ජවිපෙ තැනකට එයි සමහරවිට:yes:

    ප්‍රබාකරන් කරපු විනාශේටත් වැඩිය unp එක අවුලපු බිෂනෙට වැඩිය jvp එක නොකරපු දේවල් මතකයි නේද නෝනලට
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    කවුද සිංහල ජාතිය බේරගන්න එන දියසෙන් කුමාරයා? නාමල්ද? ගෝටභයද? නැත්නම් බැසිල් ද?
    :rofl:

    තොට මොල්ද?බැසිල්,නාමල් :angry::angry:

    little hope ගෝටභය :no:

    වෙලා තියෙන්නේ දියසේන කුමාරයෙක් බිහි වෙන්න දෙන්නේ නැහැ..බිහි වෙන්න හදද්දිම උට වල කපන්නේ අපි සිංහල සහජීවන හැත්ත :angry::angry:

    අනගාරික දර්මපාල තුමා මේ දේ දැක්කා කලින්..සෝම හාමුදුරුවෝ දැක්කා..මතකනේ ඒ කාලේ සෝම හමුදුරුවොන්ට බැනපු තරම අපේ පර සහජීවන හැත්ත

    මගේ මතේ නම් රට හදන්න නම් අලුතින්ම පටන් ගන්න වෙනවා...

    මුලින්ම සහජීවන සොන්නයෝ ටික සමුහ ගාතනය කරලා හෝ වෙන විදියකින් ලංකාවෙන් චුත කරන්න ඕන :yes:
     
    Last edited:

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    තොට මොල්ද?බැසිල්,නාමල් :angry::angry:

    little hope ගෝටභය :no:

    වෙලා තියෙන්නේ දියසේන කුමාරයෙක් බිහි වෙන්න දෙන්නේ නැහැ..බිහි වෙන්න හදද්දිම උට වල කපන්නේ අපි සිංහල සහජීවන හැත්ත :angry::angry:

    මගේ මතේ නම් රට හදන්න නම් අලුතින්ම පටන් ගන්න වෙනවා...මුලින්ම සහජීවන සොන්නයෝ ටික
    සමුහ ගාතනය කරලා හෝ වෙන විදියකින් ලංකාවෙන් චුත කරන්න ඕන :yes:
    :yes::yes::yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මරුසිරා;21580727 said:
    ජෙප්පොන්ට මේ රටේ කවද හරි බලය ගන්න නම් ඔය සමාජවදේ කියන යල්පැනපු කොටින්ම සමාජවාදය බිහිකරපු රුසියාවෙත් නැති මනස්ගාත අයින් කරලා ලංකාවේ පරිසරයට සංස්කෘතියට හැඩගැහෙන්න ඕන .එතකන් උන්ට වෙන්නේ පින්කට හොලව හොලව ඉන්නයි ඒකාලේ මහින්දට ජැක ගැහුවා වගේ අදත් රනිල්ගේ ඔඩොක්කුවේ ඉන්නවා වගේ ඉන්න විතරයි .

    යහපලානේ රටේ දැන් හොදටම පජාත වෙලා ඉන්නේ .
    දැන් වත් උගේ නායකයට කියපන් පොනිලගේ ඔඩොක්කුවේ හුරතල් වේවි ඉන්නේ නැතිව බිමට බැහැල පිරිමියෙක් වගේ වැඩ කරන්න කියල .
    මිනිස්සුන්ට මේ පජාත ආණ්ඩුව එපා වෙලා ඉන්නේ .පරක්කු වුනොත් උබලතත් පොනිල එක්කම බුදියන් ඉන්න තමා වෙන්නේ

    මේක තමා ජෙප්පොන්ට වැරදුනේ...උන් කාල් මාක්ස්ගේ හනමිටි පොතක් අල්ලන් නහිනවා..ලංකාවට අනුව තමන්ගේ දේසපාලන වියාපාරය හැඩ ගහ ගන්නේ නැහැ :angry::angry:

    සිංහල කම එක්ක බුද්දාගම වැවයි,දාගැබයි සංකල්පේ අවා නම් අද JVP ගොඩක් හොද තැනක ;)
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දැන් 2017 පුතී. ඒ කාලේ ඒ කාලේ ගාන්න එපා හැම එකටම. ඒ කාලේ UNP ඒකත් හොඳ පක්ෂයක්. දැන් JVP එකේ ගොඩක් ඉන්නේ බුද්ධිමත් අය. ටින් ටින් සිල්වා විතරයි ගොබ්බයෙක්ට ඉන්නේ. :yes::yes:

    උන් මේ රටේ 60000(මීට වඩා ගොඩක් වැඩියි කට්ටියක් අතුරුදන් ) තරුණ ජීවිත නැතිකරලා දැම්මේ.හොඳම set එකක් තමයි නැති කළේ ඒ ජීවිත වල වටිනාකම මහින්ද රනිල් අර්ජුන මහේන්ද්‍ර හොරකම් කලට වඩා බිලියන ගුණයකින් වැඩියි machan.මම ඔය කිව්ව‍ෙ ජීවිත තව කොච්චර සම්පත් විනාශ කළාද?ඒ කළේ asia වල ආර්ථිකය නැගී ගෙන ආපු කාලය අපිත් එක්ක හිටපු රටවල් අද කොහෙද තියෙන්නේ.වැදගත් සල්ලි තියෙන මිනිස්සු දේශපාලනට එන එක නැවතුණා කසිප්පු කාරයෝ ටික ඇවිත් හොඳට හම්බ කරගන්නවා.උන්ට දොර ඇරලා දුන්නේ කවුද ? උඹට රටට එතරම් විනාශයක් කරපු උන්ට ඒ ඉස්සර මේ දැන් කියලා සමාව දෙන්න පුළුවන් නම් ,වැරදි කළත් රටේ ත්‍රස්තවාදය නැති කරලා යමි සංවර්ධනයක් කරපු මහින්ද සාපේක්ෂව කොයි තරම් හොඳයි ද
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    රනිල් තමා වෙන කවුද :P

    රනිල් සිංහලයෙක්ද?ඕකා පිම්පියෙක්... කුබුරකට බැහැලා ගැමි සුවුද විදමු නැති,අපේ කම දන්නේ නැති පාහර පාදඩ කළු සුද්දෙක් :dull::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ප්‍රබාකරන් කරපු විනාශේටත් වැඩිය unp එක අවුලපු බිෂනෙට වැඩිය jvp එක නොකරපු දේවල් මතකයි නේද නෝනලට

    ප්‍රබාකරන් කියන්නේ වෙන ජාතියක එකෙක්,ඌ සටන් කලේ උගේ ජාතිය වෙනුවෙන්. යූඑන්පී එක භීෂනේ පතිරුවේ ජවිපෙ වැඩ නිසා,, තමන්ගේම ජාතියේ තමන්ගෙම ගමේ එකට හැදිච්ච උදේ හවස දකින කතාකරන අහිංසක මිනිස්සු කොච්චර මැරුවද ඔය ජවිපෙ කුහකයෝ ඉරිසියාවට. මානසික රෝගියෝ පිරිසක් කවදාවත් ලබාගෙන බැරි විමුක්තියක් වෙනුවෙන් කී දාහක් බිල්ලට දුන්නද. ඔයාලට ඕවා හරියට මතක නෑ..අපි අත්දැක්ක අත්වින්ඳ දේවල් වලින් මේ කියන්නේ.
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    උන් මේ රටේ 60000(මීට වඩා ගොඩක් වැඩියි කට්ටියක් අතුරුදන් ) තරුණ ජීවිත නැතිකරලා දැම්මේ.හොඳම set එකක් තමයි නැති කළේ ඒ ජීවිත වල වටිනාකම මහින්ද රනිල් අර්ජුන මහේන්ද්‍ර හොරකම් කලට වඩා බිලියන ගුණයකින් වැඩියි machan.මම ඔය කිව්ව‍ෙ ජීවිත තව කොච්චර සම්පත් විනාශ කළාද?ඒ කළේ asia වල ආර්ථිකය නැගී ගෙන ආපු කාලය අපිත් එක්ක හිටපු රටවල් අද කොහෙද තියෙන්නේ.වැදගත් සල්ලි තියෙන මිනිස්සු දේශපාලනට එන එක නැවතුණා කසිප්පු කාරයෝ ටික ඇවිත් හොඳට හම්බ කරගන්නවා.උන්ට දොර ඇරලා දුන්නේ කවුද ?

    :yes::yes:

    JVP කඩේ යන උන් යන්නේ උන්ගේ වචන වලට brainwash වෙලා... :dull::dull:

    ඔය campus වල brainwash වෙලා හිටපු එකෙක් අවුරුදු 05කින් විතර හමු උනොත් බලපන්කො..උත කියනවා අපි අහු වෙලා හිටියා කියලා :rofl::rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ප්‍රබාකරන් කියන්නේ වෙන ජාතියක එකෙක්,ඌ සටන් කලේ උගේ ජාතිය වෙනුවෙන්. යූඑන්පී එක භීෂනේ පතිරුවේ ජවිපෙ වැඩ නිසා,, තමන්ගේම ජාතියේ තමන්ගෙම ගමේ එකට හැදිච්ච උදේ හවස දකින කතාකරන අහිංසක මිනිස්සු කොච්චර මැරුවද ඔය ජවිපෙ කුහකයෝ ඉරිසියාවට. මානසික රෝගියෝ පිරිසක් කවදාවත් ලබාගෙන බැරි විමුක්තියක් වෙනුවෙන් කී දාහක් බිල්ලට දුන්නද. ඔයාලට ඕවා හරියට මතක නෑ..අපි අත්දැක්ක අත්වින්ඳ දේවල් වලින් මේ කියන්නේ.

    අනේද කියන්නේ අක්කේ..දේසපාලන වියාපාරයක් තුල..අල්ලපු ගෙදරට පැනලා එකට කාපු බීපු යාළුවගේ ගැනී දුසනය කරන්නේ රටේ බලය ගන්න වෙන්නේ ඇති..

    හාමුදුරුවෝ කි දෙනෙක් මැරුවද?
    ගමේ ඉස්කෝලේ මහත්වරු..ග්‍රාම සේවම,කොටින්ම ගමේ වැදගත් තනතුරු දරපු හැමෝම මාරුව එකනේ කලේ...
     
    සරලව මෙච්චරයි jvp කැරලි ගැහුවා unp එක කරේ හොදින් හෝ නරකින් කැරැල්ල මර්දනය කරපු එක පොලිසිය හමුදාව දම්මලා එකට කැරැල්ලට සම්බන්දයක් නැති මිනිස්සු ගොඩක් අහු උනා, අහු උනේ jvp එක ඒවගේ ගැවිච්ච ඒවා තමයි බටලන්ද කියන්නේ unp වහල්ලු ඒවා දන්නේ නැ. ප්‍රේමදාසගේ ඕඩර් එකෙන් විජේවීරව අමුවෙන් පිච්චුවේ එත් අදත් නම යන්නේ jvp එක කරා කියලා, jvp පාක්ෂිකයෙක් නම් නෙමේ සිහල මිනිහගේ මෝඩ කම කියන්නේ එක මඩේ දම දම හෝදන එක
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේද කියන්නේ අක්කේ..දේසපාලන වියාපාරයක් තුල..අල්ලපු ගෙදරට පැනලා එකට කාපු බීපු යාළුවගේ ගැනී දුසනය කරන්නේ රටේ බලය ගන්න වෙන්නේ ඇති..

    හාමුදුරුවෝ කි දෙනෙක් මැරුවද?
    ගමේ ඉස්කෝලේ මහත්වරු..ග්‍රාම සේවම,කොටින්ම ගමේ වැදගත් තනතුරු දරපු හැමෝම මාරුව එකනේ කලේ...

    :yes::yes:මොල හෝදන්න පුලුවන් ඔක්කොම සංවිධානෙට බඳව ගත්ත. බැරි වෙච්ච උන් ටික මරල දැම්ම මිනීමැරුම් ටික ආණ්ඩුවට පැවරුවා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සරලව මෙච්චරයි jvp කැරලි ගැහුවා unp එක කරේ හොදින් හෝ නරකින් කැරැල්ල මර්දනය කරපු එක පොලිසිය හමුදාව දම්මලා එකට කැරැල්ලට සම්බන්දයක් නැති මිනිස්සු ගොඩක් අහු උනා, අහු උනේ jvp එක ඒවගේ ගැවිච්ච ඒවා තමයි බටලන්ද කියන්නේ unp වහල්ලු ඒවා දන්නේ නැ. ප්‍රේමදාසගේ ඕඩර් එකෙන් විජේවීරව අමුවෙන් පිච්චුවේ එත් අදත් නම යන්නේ jvp එක කරා කියලා, jvp පාක්ෂිකයෙක් නම් නෙමේ සිහල මිනිහගේ මෝඩ කම කියන්නේ එක මඩේ දම දම හෝදන එක

    කවුද ඔය මෝඩ කතා කියන්නේ..මේ රටේ පොඩි එකා පවා දන්නවා විජේවීර කොලඹ ගෙනත් බොරැල්ල කනත්තෙදි මැරුවෙ කියලා ඔයා දන්නැති උනාට.රටක කැරැල්ලක් තියෙද්දි, රජය්ට, ජනතාවට ගරිලා ප්‍රහාර එල්ල කරද්දි මොන රටේද කැරලිකාරයන්ට කිරි පොවන්නේ? දැන් ඔයා කියන්නේ ඒ කාලේ වෙච්ච ඔක්කොම මිනීමැරුම් රජයෙන් කලා කියලද? ජවිපෙ මැරුවෙ නෑ? ඔයා එන්හලන්තෙ ඉඳන් ඊයෙද ගොඩ බැස්සෙ
     
    Similar threads