ඔව්. ඕකුන් හම්බයින්ට කඩේ යන එක නම් මාත් කැමති නැති දෙයක්. දවසක් මට Train එකේදී හම්බයෙක් හම්බ වෙලා කතා කර කර ඉද්දි ඌ කිව්වා ලංකාවේ හොඳම පක්ෂේ JVP කියලා. උන් ඔක්කොම දෙන්නේ JVP එකට කිව්වා. ඒකෙන් මට තවත් එපා වුණා. උන් කොහොමත් බුදු දහමට ප්රමුඛස්තානේ නම් දෙන එක sure නෑ.
උඹේ ඒ point එක නම් හරි.![]()
2020 සිංහල කම පෙරට ගෙනෙන පක්ෂයකට මගේ උපරිම සහාය දෙමි..
මොකද 2020 හරි තීරණේ ගත්තේ නැත්නම් සිංහලයාගේ අවසානේ උදා වෙන නිසා
සිංහල අපිට තියෙන්නේ මේ රට විතරයි..එක මතක තියා ගෙන කවුරු කවුර්ත් වැඩ කරොත් හොදයි
දැන් අවස්ථාවක් දීලා බලන්න,ටෙස්ට් කරන්න සුදුසු කාලයක් නෙවි තියෙන්නේ..සිංහල ජාතිය වල කපා ගන්නවද නැද්ද කියන එක



