බුද්ධිමත් බව

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ‍සමහර විට කර්මය වෙන්න ඇති මචං. මමත් දැකලා තියෙනවා සමහරු ‍හිතා ගන්න බැරි විදියට උත්සාහ කරලත් සමහර දේවල් ලබාගන්න බැරි වෙනවා. සමහරුන්ට ඒව නිකම්ම වගේ ලැබෙනව.

    විභාග වගේ ගත්තොත්නම් මතකය සහ අවබෝද සහ පුහුණුව තමයි වැදගත්. මට තාමත් බයෝ කොටස් මතකයි. :rolleyes::rolleyes::rolleyes:

    උදා මම ඉස්සර බයෝ පාඩම් කරද්දී හැම දේම අකුරක් නැතිව පාඩම් කරනව :lol::lol::lol: ඒත් මතක තියෙන්නේ මාසයක් වගේ. පස්සේ මම හදාගත්තා මගේම විදියක් :baffled::baffled:
     
    Gendagam

    Banned
    Apr 29, 2014
    34
    3
    0

    Wud yoo mayind shayarin that methad with us machan? I ges that wud bee veri yoosful for the studants in hiyar.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හා මචන්:) හැබයි තෝ නම් විභාග තියෙද්දිත් ගෙම් ගහපු කැරියානේ:lol: එකටනම් කියන්න තියෙන්නෙ කරුමය කියලා දේමවුපියන්ගෙ වරද නෙමෙ එ මිනිස්සු වියදම් කරලා තෝට උගන්වන්න හැදුවා තෝ ඇල කණ්ඩි වලයි හංදියෙයි කුඩ්ඩො එක්ක කුඩු ගැහුවා:(
    මෙකටනම් රිදෙයි:lol:

    කොහොමද සහෝ ඔයා දැන ගත්තෙ.. උයා CID එකේද..
    පන්න පන්න ගහන්න එපා සහෝ..
    රිදුන තමයි

    :(:(:(

    අනේ මන්ද මමනම් කරන්නේ මම ආසම දෙයක් මට ඕනේ නිසා. මහන්සි වෙලා වැඩ කරනවා කියන එක දැන් තිත්ත වෙලා. වෙන දෙයක් වෙයිනෙ.

    අංක 1 උවමනාවක් නැති කම..
    හැබැයි ඕනාවට වඩා උත්සහ කරන්න ගියත් කෙලවෙනව
    ශේප් එකේ බැලන්ස් කරන් යන්න ඕන..

    සමහර උන්ට කොච්චර දක්ෂ උනත් විභාගෙට ගියාම ලියාගන්න බැරුව යනව..
    එහෙම සීන් එකකුත් තියනව.. ඕනාවට වඩා ප්‍රෙෂර් දාගත්තාම වෙන්නෙ..

    අම්මප මම මේ බොරුවක් නෙවේ කියන්නෙ හෙනයක් ගහයි බොරුවක් නම්..
    විභාග ලියන දවසට කලින් දවසෙ පන්සල් විතරයි ගියෙ.. විභාගෙ ලියන දවසට ඉස්සෙල්ල දවසෙ උදේ පාඩම් කරාට රෑට නම් පොතක් අතින් ඇල්ලුවෙ වත් නෑ..

    ගණන් ලියන දවසෙ උදේ පාන්දර හෙන ගහන්න වගේ රොක් සින්දු ටිකක් දාගෙන හිටියෙ උදේ ඉදලම.. අම්මලගෙ නම් වැඩි කැමැත්තක් නෑ වටේ පිටේ උන් එක එක ඒව හිතෙනව නෙ..

    එහාගෙදර ඇසිලින් කෙනෙක් ඉන්නව ඒකි හැමතැනම ගිහින් කියල මූ නම් ඉගෙන ගන්න එකෙක් නෙවේ කවදාවත් කියල.. ඇයි ඉතින් මොන බූරුවද නේ උදේ ම ඕව කරන්නෙ..

    result ආපු දවසෙ නම් කට්ටියට හොදටම රිදුන හැබැයි..

    :lol::lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240

    :(:lol::( මම ඇත්ත උනත් විහිලුවට කිවුවෙ සහො
     
    • Like
    Reactions: sachith19920726

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බුද්ධිමත් බව නෙවෙයි. ඕනෙම දෙයක් කරන විදියක් තියෙනව ඒ විදියට කරාම ඕනෙම කෙනෙක් ගොඩ යනවා මම මේක හොදට දැකලා තියෙනවා.

    කරන්න තියෙන්නේ මෙච්චරයි.

    -රටාව අදුන ගන්න
    -කරන්න තියෙන දේ දැනගන්න
    -තමන්ගේ බාධක, අභියෝග අදුන ගන්න ඒවාට මුහුණ දෙන්න සුදානම් වෙන්න
    -මානසික ප්‍රශ්ණ තියෙනවා නම් ඒවා ඉවත් කරගන්න
    -ධෛර්‍යය සම්පන්න වෙන්න
    -ඒ දේ කොහොම හරි ඉවර කරන්න.

    කොච්චර දක්ෂ වුනත් වැඩක් නෑ රටාව අදුන ගන්නේ නැත්නම් තමන්ට කරන්න ඕන දේ දන්නේ නැත්නම් හරි පාරේ ගියේ නැත්නම්. සාමාන්‍යය බුද්ධියක් තියෙන එකෙක්ට කිසිම ප්‍රශ්ණයක් නෑ. ගොඩක් වෙලාවට ප්‍රශ්ණ එන්නේ මානසික ආබාධ නිසයි, හරියට වැඩේ කරන්නේ නැති නිසයි.

    උදාහරණයට මම මෙහෙම කියන්නම්.

    5gosMLt.png
    අඩෝ උඹ පට්ට බුවෙක් ඈ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොහොමද සහෝ ඔයා දැන ගත්තෙ.. උයා CID එකේද..
    පන්න පන්න ගහන්න එපා සහෝ..
    රිදුන තමයි

    :(:(:(

    අංක 1 උවමනාවක් නැති කම..
    හැබැයි ඕනාවට වඩා උත්සහ කරන්න ගියත් කෙලවෙනව
    ශේප් එකේ බැලන්ස් කරන් යන්න ඕන..

    සමහර උන්ට කොච්චර දක්ෂ උනත් විභාගෙට ගියාම ලියාගන්න බැරුව යනව..
    එහෙම සීන් එකකුත් තියනව.. ඕනාවට වඩා ප්‍රෙෂර් දාගත්තාම වෙන්නෙ..

    අම්මප මම මේ බොරුවක් නෙවේ කියන්නෙ හෙනයක් ගහයි බොරුවක් නම්..
    විභාග ලියන දවසට කලින් දවසෙ පන්සල් විතරයි ගියෙ.. විභාගෙ ලියන දවසට ඉස්සෙල්ල දවසෙ උදේ පාඩම් කරාට රෑට නම් පොතක් අතින් ඇල්ලුවෙ වත් නෑ..

    ගණන් ලියන දවසෙ උදේ පාන්දර හෙන ගහන්න වගේ රොක් සින්දු ටිකක් දාගෙන හිටියෙ උදේ ඉදලම.. අම්මලගෙ නම් වැඩි කැමැත්තක් නෑ වටේ පිටේ උන් එක එක ඒව හිතෙනව නෙ..

    එහාගෙදර ඇසිලින් කෙනෙක් ඉන්නව ඒකි හැමතැනම ගිහින් කියල මූ නම් ඉගෙන ගන්න එකෙක් නෙවේ කවදාවත් කියල.. ඇයි ඉතින් මොන බූරුවද නේ උදේ ම ඕව කරන්නෙ..

    result ආපු දවසෙ නම් කට්ටියට හොදටම රිදුන හැබැයි..

    :lol::lol:

    anith ayata riddannada uba exam liyanne....lol

    uba anith aya gana hithana vidihen...uba gana apita hitha ganna puluwa

    dan ithin waren adagena:lol::lol::lol:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    eka e welawa tama ban.hariyata plan ekak natiwa exam liyanna ba.man matha first shy s second shy A eth palawenipara 2 shy ekatat wada wada kara.eth exam eke kalabal wela anagatta.eka welawa tama ban eth mata second shy engenior yanna hambena ekak na.tiaka madi.private karnna ape ammala tatalata loku salliyak na.mata ahema illanna hitennet na.ai karnna tibba mun tak tak gala patan gannawanam. .aisywe ashrya nisa 2012 unge campus patangatte 2014.ai karala campus gihin degree gahala jobak karna yanakota naki wela tiyei. eka neme target eka. enisa athariya
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විභාගයකින් පුද්ගලයෙකුගේ දක්ෂතාව මනින්න බෑ. විභාගයකින් මනින්නේ වෙලාවට ප්‍රශ්න පත්තරයට ලියන්න පුලුවන්ද කියලා තියෙන හැකියාවයි. ඒ වගේම ගොඩක් ළමයි වැරදි විෂය තෝරගන්නවා සමහරක් ළමයින්ට තමන් දක්ෂ පැත්තට විෂයක් නෑ හරියට Computers වලට ඉස්සර විෂයක් තිබ්බේ නෑ වගේ.

    මේකනම් ඇත්ත.:yes::yes:

    විබාගෙන් මනින්න බෑ කෙනෙක් හරියට.ගේමක්ම නැතුව ගොඩයන අය ඉන්නවා. ඒ ඒ අයගෙ ඇකියාව.

    ඕනම කෙනෙක්ට විබාගෙන් ගොඩයන්න නම් හරියට ප්ලෑන් කරන එක කරන්න තියෙන්නේ. පාඩම් කරන හැටි විතරක් නෙමේ පේපර් එකට ලියන පිලිවෙල ස්ටයිල් එක පවා. තව ප්‍රැක්ටිස් එක.

    මං නම් කියන්නේ ඕනකමයි හිතේ අයියයි තියන්ව නම් අනීවා ඕනකරන තැනට යන්න පුලුවන්.

    මැෂින් වගේ වැඩ කරන එවුන් නෙමේ සුපිරි මොල කාරයො ඉන්නව දෙයක් හරියට තේරුම් ගන්න එකපාරක් ඉගෙන ගත්තම.ඒ අය තේරුම් ගන්න විදිය හිතන විදිය සහ රටාවල් අඳුරගන්න විදිය වෙනස්. ඒ තේරුම් ගැනීමේ හැකියාව තමා උදව්වෙන්නේ... ඒ අයනම් කිසිම ගින්නක් නැතුව ඕන තැනකින් රිංගලා යනව. :)
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මම මුල් පිටුව විතරයි කියෙව්වේ..
    මන් දකින එක දෙයක් තියනවා..

    උගන්නන වෙලාවට අහගෙන ඉන්න කියන එකනම් මාරම වටිනවා..
    ගොඩක් උන් කොහේ කොහොම ආතල් ගත්තත් බලහන් උන් උගන්වන වෙලාවට ඉන්න විදිය දිහා..
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    මම මුල් පිටුව විතරයි කියෙව්වේ..
    මන් දකින එක දෙයක් තියනවා..

    උගන්නන වෙලාවට අහගෙන ඉන්න කියන එකනම් මාරම වටිනවා..
    ගොඩක් උන් කොහේ කොහොම ආතල් ගත්තත් බලහන් උන් උගන්වන වෙලාවට ඉන්න විදිය දිහා..
    Sirawatama ettha class 1 de ahagena hitiyanam aya gedara ewilla padam karanna oni na ne

    Aya samahara aya ennawa gedara ewilla padam karanawa kiyala habai hamadama hithan ennawa witharai karan na eta wada Hodai class ekedima eka ahagena enna 1 .