බුද්ධිමත් සංවාදයකට ආරාධනා....

e4dilshan

Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    බුද්ධිමත් සංවාදයකට ආරාධනා....

    2118mrmamadameruwej.png


    1).පළවෙනි කාරණය මේක EDIT කරන ලද එකක්ද....... මොකද කරන EDIT ලද එකක්නම් කතා කරන එක අපෙත් කාළය කා දැමීමක්.
    2).දෙවන කාරනය මෙම ඡායරූපය ඇති web site එකේ සදහන් කරුණු ගැන කථා නොකර ඉමු මොකද ඒවා සත්‍ය හෝ අසත්‍ය කියන්න අපි ලග සාධක නොමැති නිසා.
    3).මෙම ඡායාරූපය ඇත්තනම් සහ මෙහි දැක්වෙන්නේ කුමක්ද මෙය අතේ තබාගෙන මෙතුමා පෙනී සිටින ඡායරූප විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයේ පවතී

    ඇත්තටම මෙතුමා මෙය වශී බෝලයක් නම් තත්වය ඉතාම බරපතල වෙයි (මෙවැනි බෝලයකින් ජනතාවක් වශී කල නොහැකි බව 8වසර දක්වාවත් උගත් ඕනාම අයකු පහසුවෙන් වටහා ගනී) නමුත් ප්‍රශ්නය ඇත්තේ මෙවැනි ලද බොළද දේ විශ්වාස කිරීමට තරම් සේනාධිනායකයා පහත් තත්වයට වැටී ඇද්ද යන්නයි. එසේත් නැතිනම් තමාට ඇති ජනප්‍රසාදය ක්‍රමයෙන් අඩුවෙන බව දැනී මෙවනි බොළද දේ කිරීමට මෙතුමා පෙලබී ඇත්ද.මෙවැනි මන්දබුද්දික තත්වයකට රාජ්‍ය නායකයෙකු පත්වීම සුලුවෙන් තැකිය නොහැකි බව මාගේ හැගීමයි.(රජවරුත් මේවා කලා යනුවෙන් බොලද තර්ක ඉදිරිපත් නොකරන ලෙසද කරුණාවෙන් ඉල්ල සිටින්නේ මෙය 21 වෙනි සියවස බැවිනි ) ඇත්තටම තත්වය මෙයනම් ලංකාව ආසියාවේ ආශ්චර්‍ය බවට පත් වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි වනු ඇත.

    ඇත්තටම මෙතුමා එවැනි ලද බොලද තත්වයට පත්වීමට අමතරව මළගෙයකටත් මෙය රැගෙන යාමට තරම් එතුමා නින්දිත වී ඇති අයුරු පිළිකුල් සහගත වෙයි.

    වශී බෝලයක් නැත්නම් ඇට බෝලයක් අරගෙන තැන තැන ගියත් අපිට මොකද යනුවෙන් මෙය පහසුවෙන් බැහර කළ නොහැකි වන්නෙ මෙතුමා ජනතා ඡන්ද 6,015,934ක් ලබාගෙන 20,303,477 ක් ජනතාවගේම නායකයා බවට එතුමා පත්ව ඇති බැවිනි
    සංවාදයට විවෘතයි
     
    • Like
    Reactions: Lalakajee

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔය වෙබ් සයිට් එකේ තියන ඒව නම් ගොඩක් වෙලාවට 2.50 කටකතා වගේ නිව්ස්.(නිව්ස් කියන්නත් බෑ). හැබැයි ලොක්කගෙ අතේ මෙහෙම දෙයක් තියනව මම ඕන තරම් දැකල තියනව. මේක වශී බෝලයක්ද මේකෙන් වෙන්නෙ මොකද්ද කියල නම් දන්නෙ නෑ. හැබැයි ඔය කියන විදියට මෙයා ජනතාව වශී කරන්න හිතාගෙන මෙහෙම දෙයක් කරනවනම් ඒක හරිම කනගාටුදායක් තත්වයක්. රටක් පාළනය කරන සේනාධිනායකයා මේ වගේ මන්ද මානසික තත්වයේ කෙනෙක් නම් රටේ දැන් වෙන දේවල් ගැන පුදුම වෙන්න දෙයකුත් නෑ. :no::(:(
     

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    ඔය වෙබ් සයිට් එකේ තියන ඒව නම් ගොඩක් වෙලාවට 2.50 කටකතා වගේ නිව්ස්.(නිව්ස් කියන්නත් බෑ). හැබැයි ලොක්කගෙ අතේ මෙහෙම දෙයක් තියනව මම ඕන තරම් දැකල තියනව. මේක වශී බෝලයක්ද මේකෙන් වෙන්නෙ මොකද්ද කියල නම් දන්නෙ නෑ. හැබැයි ඔය කියන විදියට මෙයා ජනතාව වශී කරන්න හිතාගෙන මෙහෙම දෙයක් කරනවනම් ඒක හරිම කනගාටුදායක් තත්වයක්. රටක් පාළනය කරන සේනාධිනායකයා මේ වගේ මන්ද මානසික තත්වයේ කෙනෙක් නම් රටේ දැන් වෙන දේවල් ගැන පුදුම වෙන්න දෙයකුත් නෑ. :no::(:(

    අනිවා මචන් ඒ site එක ගැන නම් කථා කරන්න දෙයක් ඉතුරු වෙල නැහ....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එක එක්කෙනාගෙ විශ්වාස , සමහරවිට ලොක්කට ආරක්ශාවට ඕක අතේ තියන් ඉන්න කියල කිව්වද දන්නෑ , එහෙම නැත්නම් ග්‍රහ අපල වගේ දෙයක්, හරියට මොකද්ද කියල කවුරුත් තාම දන්නෑ , ඊ.නිව්ස් ගැන කථාකරල වැඩක් නෑනෙ
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    එක එක්කෙනාගෙ විශ්වාස , සමහරවිට ලොක්කට ආරක්ශාවට ඕක අතේ තියන් ඉන්න කියල කිව්වද දන්නෑ , එහෙම නැත්නම් ග්‍රහ අපල වගේ දෙයක්, හරියට මොකද්ද කියල කවුරුත් තාම දන්නෑ , ඊ.නිව්ස් ගැන කථාකරල වැඩක් නෑනෙ


    :yes::yes::yes:
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ජනාධිපතිතුමා මේ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කල යුතුය ........
    නැතිනම් රට වැසියන්ට නින්ද නොයනු ඇත.....
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙහෙමයි මෙයා ඔය ජෝතිෂ්‍ය, මන්තර ගුරුකම්, හදි හූනියම් විස්වාස කරන කෙනෙක් ... ඡන්දයක් පවත්වන දිනේ හිටන් තීරණේ කරන්නෙ ජොතිෂ්ය්‍යට අනුවයි ... එකක් දෙකක් හරි ගියාම ඉතින් හිතනව ඔක්කොම වෙන්නෙ ඒවට අනුවයි කියල ...

    බරපතල තත්වයක් තමයි ... ඒත් මේවට බේත් නෑ මොකද මෙයා ඉටු කරන්නෙ ජනතාවගේ කැමැත්ත ... ජනතාවත් ඉන්නෙ එහෙමනෙ ... මිත්‍යා විස්වාසයි අරව මේව ගොඩක් මැද්දෙ හිරවෙලා ... ඉතින් ඒ ජනතාව නියෝජනය කරන්න ඕන ඒ ජාතියෙම කෙනෙක් :P ...
     
    • Like
    Reactions: Snowl

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,777
    3,365
    113
    මෙහෙමයි මෙයා ඔය ජෝතිෂ්‍ය, මන්තර ගුරුකම්, හදි හූනියම් විස්වාස කරන කෙනෙක් ... ඡන්දයක් පවත්වන දිනේ හිටන් තීරණේ කරන්නෙ ජොතිෂ්ය්‍යට අනුවයි ... එකක් දෙකක් හරි ගියාම ඉතින් හිතනව ඔක්කොම වෙන්නෙ ඒවට අනුවයි කියල ...

    බරපතල තත්වයක් තමයි ... ඒත් මේවට බේත් නෑ මොකද මෙයා ඉටු කරන්නෙ ජනතාවගේ කැමැත්ත ... ජනතාවත් ඉන්නෙ එහෙමනෙ ... මිත්‍යා විස්වාසයි අරව මේව ගොඩක් මැද්දෙ හිරවෙලා ... ඉතින් ඒ ජනතාව නියෝජනය කරන්න ඕන ඒ ජාතියෙම කෙනෙක් :P ...

    :yes::yes::yes:
     

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    ජනාධිපතිතුමා මේ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කල යුතුය ........
    නැතිනම් රට වැසියන්ට නින්ද නොයනු ඇත.....

    මචන් මම හිතුව උබ වගේ හිතේ අමාරුවෙන් කථා කරන උනුත් එයි කියල. මචන් මේකෙ බරපතල කම තියෙන්නෙ යකඩ කෑල්ලක් අතේ තියාගෙන යාම කියන සරල කාරණාව මත නොවෙයි මෙවැනි දේ මත යැපෙන රාජ්‍ය නායකයෝ මෙවැනි මිථ්‍යා විශ්වාස වලින් ඔලුව පිරුනම ඒ කියන විශ්වාස වෙනුවෙන් රටකට අහිතකර තීරන වලට පවා යන්න පුලුවන් එහෙම උදාහරන ලෝකෙන් පවතිනවා. ප්‍රභාකරන් පවා සමහර ලේ වැගිරීම් කෙරුවෙ බිලි පූජා වෙනුවෙන් මිථ්‍යා විශවාස මත පදනම්ව.
    ඒව පැත්තකට කරල හිතපන්කො (බුලත් කොල මානසිකත්වයෙන් පොඩ්ඩක් මිදිල )ඇත්තටම තත්වය එහෙමනම් සේනාධිනායකයගෙ මානසිකත්වය. මචන් මැදමූලන පීතර අයිය ඕව කරන එක කටවත් ප්‍රශ්නයක් නෙමේ නමුත් මේ මානසිකත්වය තියෙන්නෙ රජ්‍ය නායකයටනම්....?????
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මේ වගේ රටක ඔය දෙයක් වුනා කියලා ප්‍රශ්ණයක් නැ මොකො වැඩි හරියක් ඉන්නේ මිත්‍යා දෘස්ටිකයන්නේ.එකනේ ඔය වගේ නායකයෙකුත් ඉන්නේ.
    නැත්තන් බොරු ඇඩ් එකට අරන් යනවද දන්නේ නැ මොකො රජතුමානේ.. මොනා වුනත් මේ යන විදිහනම් එච්චර හරි නැ.
    ඔය සයිට් ඒකේ නිව්ස් ගැන විශ්වාසයක් නෑ.
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    මම දන්නා හැටියට ලංකාවේ ඉන්න අංක 1 මිථ්‍යාදෘෂ්ටිකයා තමා මහින්ද රාජපක්ෂ. බලි තොවිල්, යන්ත්‍ර මන්ත්‍ර, හදී හූනියම්, ග්‍රහ අපල, බිලි පුජා විශාල මුදල් සම්බාරයක් වියදම් කරලා එතුමා තරම් කරන කෙනෙක් වෙන නෑ.. එක පාරක් අර ප්‍රසිද්ද ජෝතිර්වේදියෙක් ජෙනරාල් ෆොන්සේකාට වාසි වෙන අයයුරෙන් කතා කළා කියල සති ගානක් රහස් පොලිසියේ තියාගන ප්‍රශ්න කලා..

    මෙතුමා භාරත ලක්ෂ්මන්ගේ දේහයට නිසි ගව්රව නොදක්වා එතැන ලක්ෂ්මන්ගේ සොහොයුරා අහපු ප්‍රශ්න වලට කෝප වී පිටිවී ගියා කියන එක එක ඇහින් දුටු කෙනෙක් මාත් එක්ක කිව.

    මේ වගේ තමුන් ගැනවත් නිසි විශ්වාසයක් නැති නායකයෙක්ව මං නම් හෙළාදකිනවා.. ඔහොම ඉඳගන කොහොමද රටක නියමුවෙක් වෙන්නේ? සෝබිතල, ගාල්තන්නේ හොර කපුවලාට විරුද්දව වැඩ කරන්නේ කොහොමද? මොකද උන්ට මොනවා හරි කලොත් මෙයාට කෙල වෙයි කියල මෙයා බයයි..

    මිත්‍යාව පැත්තකින් තියමු, එළිපිට පොලු හමුදා ගෙනත් චන්ඩිකම් කරපු, බාලවයස්කාර දැරියක් දුෂණය කරපු, කුඩුරජා දුමින්ද උට විරුද්දව මොකද කලේ? එළිපිට මිනිස්සු ගස් බැන්ද, තමුන්ගේ හා බහුතර පිරිසකගේ ආර්ථික අපසුකම් හා මුදල් වංචාවක් හා සිසුන්ට මානසික අපසුකම් ඇතිකිරීම ගැන කතා කරන්න ඉදිරියට ආපු තාත්තා කෙනෙක්ට පහර දීපු මර්වින් සිල්වල, මරණ දඬුවම හිමිවුන මිල්රෝයිගේ මිනීමරු ගෑනිව විදායක බලතල වලින් නිදහස් කරපු නායකයා නිවැරදිද? :angry::angry:

     
    Last edited:

    plusone

    Member
    Jul 15, 2011
    280
    27
    0
    චන්ද ලං වෙනකොට හඳහන් බලන එවුන් ඉන්න රටේ ඕවත් මොනවද..
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මම නම් මෙයා කවුද කියල දැන ගත්තේ පහුගිය ජනාධිපතිවරණයේදි.මෙයා දන්නේ අනිත් අය කරන ඒවාගෙන් හොඳට එක දා ගන්න විතරයි.හොඳට බලපන් මෙයා එක දා ගන්න ඒවා විතරයි කරන්නේ.විපක්ෂ මල ගෙවල් වලට රිංගනවා.ඔය වගේ දෙකයි පණහේ වැඩ කරන්නේ.නායකයෙක් කිව්වම කොච්චර වගකීමක් තියෙනවද.රටේ නායකයා හැටියට නිතීය රකින්න ඕන පලවෙනියටම නායකයානෙ.මිනිහව බොරුවට වර්ණනා කරා නම් ඕන දෙයක් කරල දෙයි.ඒ වගේ ලඳ බොල්ඳ මානසිකත්වයක් තියෙන කෙනෙක්.මෙයා කවද හරි දවසක් රටට ලොකු විනාශයක් කරල තමයි නවතින්නේ.අනිත් එක ගෝඨා අධික ලෙස බලයෙන් මත් වෙලා ඉන්නේ.ඔහුව හරියට පාලනය කරේ නැත්නම් ලොකු විනාශයක් කරනවා ලඟදිම.මට හිතෙන විදියට රට ගැන අවංක ආදරයක් නෑ.තියෙන්නේ බලය රැක ගැනීමේ අධික ආශාව විතරයි.:(:(
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඇත්තටම මෙතුමා එවැනි ලද බොලද තත්වයට පත්වීමට අමතරව මළගෙයකටත් මෙය රැගෙන යාමට තරම් එතුමා නින්දිත වී ඇති අයුරු පිළිකුල් සහගත වෙයි.
    :no::no::no::no::no::no::no:
    මෙව විශ්වාස කරන්න බැ කියල උබම විශ්වාස කරල කියලත් ඉවරයි

    මට ඔබේ අදහසනම් ටිකක් පෙනව යාලුවා
    මොන වගේ අදහසක් ද කියල

    මෙවයි දාන නිවුස් කිසිම වගකීමකින් තොරව
    හරියට ඉගනුමක් ලැබුනෙ නැති නූගත් උදවියත් දානව කියන එක මතක තියාගන්න

    නමුත් ඔබේ කතන විලාසයෙන් මට පේනව ඔබට මොනාද ඔනවෙලා තියෙන්නෙ කියල

    එතුමාට මනාප අඩුවෙනවනම් කොහොමද මේ විදියට දිනන්නෙ

    මම මේ වගේ දේශපාලන ත්‍රේඩ් වල කතා කරන්න කැමති නැ
    මොකද ඒ තේරුමක් නැති දෙයක් නිසා
    නමුත් උබල මෙතන නැති දේවල් තියෙනව වගේ පෙන්නල පිස්සු කෙලිනකොට
    බලන් ඉන්නත් බැ

    අතේ තියෙන එක දිහා නෙමෙයි
    එහා පැත්තෙ වෙලා තියෙන දේ බලපන්
    එ අවසන් ගමන් ගිහින් ඉන්න මනුස්සයට නිවන්සුව පතපන්..!
    වැඩකට නැති විවාද පවත්තන්නෙ නැතුව

     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    [SIZE=3අනිත් එක ගෝඨා අධික ලෙස බලයෙන් මත් වෙලා ඉන්නේ.ඔහුව හරියට පාලනය කරේ නැත්නම් ලොකු විනාශයක් කරනවා ලඟදිම.[/SIZE]:(:(

    මේක පොඩ්ඩක් පැහැදිලි කරපන් මචෝ
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මේක පොඩ්ඩක් පැහැදිලි කරපන් මචෝ

    බලයෙන් මිනිහෙක් මත් උනාම අනිත් අය කියන දේවල් පිලිගන්න කැමති නෑ.හැම වෙලේම හිතන්නේ තමන් හරි.තමන් කියන විදියට අනිත් අයත් කටයුතු කරන්න ඕන කියල.අද ලංකාවේ බලගතුම පුද්ගලයා ගෝඨනෙ.ඒකනේ දුමින්ද සිල්වා වගේ කට්ටියට සලකන්නේ.මිනිහ කරන්නේ මිනිහට ඕන දේ.ඉතින් කවද හරි දවසක් ඕවාට මිනිස්සු විරුද්ධ වෙන්න ගත්තාම කවදාවත් වැරද්ද පිලි ගන්නේ නැතුව ඒවාට එරෙහි වෙන කට්ටියට බෙහෙත් දෙන්න පටන් ගනී.එතකොට ඉතින් රටටම බඩු තමයි.මම මේ කිව්වේ දුර තියෙන අනතුරක් ගැන.