හරියට කරුණු කාරණා නොදැන ඕක වශී බෝලයක් කියල නිගමනය කරන එක වැරදී......අනික එහෙමනං ඔය වශී බෝලයට කොලඹ ජනතාව විතරක් වශී නොවී ඉන්න හේතුවක් නෑනෙ.....අනිත් පක්ශ වල තියෙන බරපතල දේශපාලන පිරිහීම නිසයි මූ ගේමක් නැතුව දිනන්නෙ.....නැතුව එක පිරිසකට බලපාන්නයි තව පිරිසකට බල නොපාන්නයි හේතුවක් නෑ කියලයි මම නං හිතන්නෙ.....කොහොම උනත් මේක මගේ මතයක් විතරයි.......









