බුද්ධිමත් සංවාදයකට ආරාධනා....

thanujaka

Well-known member
  • හරියට කරුණු කාරණා නොදැන ඕක වශී බෝලයක් කියල නිගමනය කරන එක වැරදී......අනික එහෙමනං ඔය වශී බෝලයට කොලඹ ජනතාව විතරක් වශී නොවී ඉන්න හේතුවක් නෑනෙ.....අනිත් පක්ශ වල තියෙන බරපතල දේශපාලන පිරිහීම නිසයි මූ ගේමක් නැතුව දිනන්නෙ.....නැතුව එක පිරිසකට බලපාන්නයි තව පිරිසකට බල නොපාන්නයි හේතුවක් නෑ කියලයි මම නං හිතන්නෙ.....කොහොම උනත් මේක මගේ මතයක් විතරයි.......:yes::yes::yes::yes:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    බලයෙන් මිනිහෙක් මත් උනාම අනිත් අය කියන දේවල් පිලිගන්න කැමති නෑ.හැම වෙලේම හිතන්නේ තමන් හරි.තමන් කියන විදියට අනිත් අයත් කටයුතු කරන්න ඕන කියල.අද ලංකාවේ බලගතුම පුද්ගලයා ගෝඨනෙ.ඒකනේ දුමින්ද සිල්වා වගේ කට්ටියට සලකන්නේ.මිනිහ කරන්නේ මිනිහට ඕන දේ.ඉතින් කවද හරි දවසක් ඕවාට මිනිස්සු විරුද්ධ වෙන්න ගත්තාම කවදාවත් වැරද්ද පිලි ගන්නේ නැතුව ඒවාට එරෙහි වෙන කට්ටියට බෙහෙත් දෙන්න පටන් ගනී.එතකොට ඉතින් රටටම බඩු තමයි.මම මේ කිව්වේ දුර තියෙන අනතුරක් ගැන.

    යාලුවා
    රටේ නීතිය ආරක්ශාව සම්බන්දයෙන් පෙනී සිටින අය
    ලොකු වගකීමක් ඇතුව ලොකු කාර්ය බාර්යක් ඉටු කරන්නෙ

    සමහර විට සමහර අය කියන දේවල් පිලිගන්නෙ නැති වෙන්න
    පුලුවන්
    හොඳට මතක තියගන්න ඔබට පේන අයුරින් නෙමෙයි ඔවුන්ට පෙන්නෙ කියල
    ඔවුන් ඉන්නෙ එම වගකියයුතු ස්තානයේ ඉහලම තැනක
    එක නිසා ඔවුන්ට පේනව වෙන්න තියෙන දේ සහ කරන්න ඔන මොනාද කියල

    ඉතින් ඔබ ට පේන විදියට වඩා ලොකු ඇහැකින් ඔවුන් බලන නිසා
    සමහර දේවල් පිලිගන්නෙ නැතුව ඉන්න පුලුවන්

    මතක තියාගන්න ඔබ දකින්නෙ ප්‍රශ්නයක මතුපිට පමනයි
    නමුත් එ සම්බන්දයෙන් ක්‍රියා කරන අය එම ප්‍රශ්නයේ
    තුපිට ඇතුලාන්තය සහ එකි මෙකී නොකී සැම තැනක්ම හොඳින් දැනගෙන ඉන්නෙ කියා එක

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    වශී බෝලයක් නැත්නම් ඇට බෝලයක් අරගෙන තැන තැන ගියත් අපිට මොකද යනුවෙන් මෙය පහසුවෙන් බැහර කළ හැකිය ... :D:yes:
     
    • Like
    Reactions: C$K

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ඇත්තටම මෙතුමා එවැනි ලද බොලද තත්වයට පත්වීමට අමතරව මළගෙයකටත් මෙය රැගෙන යාමට තරම් එතුමා නින්දිත වී ඇති අයුරු පිළිකුල් සහගත වෙයි.
    :no::no::no::no::no::no::no:
    මෙව විශ්වාස කරන්න බැ කියල උබම විශ්වාස කරල කියලත් ඉවරයි

    මට ඔබේ අදහසනම් ටිකක් පෙනව යාලුවා
    මොන වගේ අදහසක් ද කියල

    මෙවයි දාන නිවුස් කිසිම වගකීමකින් තොරව
    හරියට ඉගනුමක් ලැබුනෙ නැති නූගත් උදවියත් දානව කියන එක මතක තියාගන්න

    නමුත් ඔබේ කතන විලාසයෙන් මට පේනව ඔබට මොනාද ඔනවෙලා තියෙන්නෙ කියල

    එතුමාට මනාප අඩුවෙනවනම් කොහොමද මේ විදියට දිනන්නෙ

    මම මේ වගේ දේශපාලන ත්‍රේඩ් වල කතා කරන්න කැමති නැ
    මොකද ඒ තේරුමක් නැති දෙයක් නිසා
    නමුත් උබල මෙතන නැති දේවල් තියෙනව වගේ පෙන්නල පිස්සු කෙලිනකොට
    බලන් ඉන්නත් බැ

    අතේ තියෙන එක දිහා නෙමෙයි
    එහා පැත්තෙ වෙලා තියෙන දේ බලපන්
    එ අවසන් ගමන් ගිහින් ඉන්න මනුස්සයට නිවන්සුව පතපන්..!
    වැඩකට නැති විවාද පවත්තන්නෙ නැතුව

    මචන් මම කියන්නෙ මොන ආකාරයක හෝ ඇට බෝලයක් මෙතුමා යන හැමතැනම අරන් යනවනේ. ඒ නිසා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වෙනවා මේ කෙහෙල් මල අරන් යන්නෙ යම්කිසි ආකර්ශණයක් ලබා ගන්න කියල. ඊට පස්සෙ ප්‍රශ්නය තියෙන්නෙ මේ photo එක ගැන එය edit කරන ලද්දක්නම් කථාකරන්න දෙයක් නැහැ කියල මම මුලින්ම කියල තියෙනව. එයින් පසුව මම කතා කරල තියෙන්නෙ මෙය edit කරන ලද්දක් නොවන බව උපකල්පනය කරමින්.මෙය edit කරන ලද්දක් නොවේ නම් මම කරන ලද ප්‍රකාශයේ වැරද්දක් තිබේ නම් ඔබ තුමාට පෙන්ව දිය හැක.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    බලයෙන් මිනිහෙක් මත් උනාම අනිත් අය කියන දේවල් පිලිගන්න කැමති නෑ.හැම වෙලේම හිතන්නේ තමන් හරි.තමන් කියන විදියට අනිත් අයත් කටයුතු කරන්න ඕන කියල.අද ලංකාවේ බලගතුම පුද්ගලයා ගෝඨනෙ.ඒකනේ දුමින්ද සිල්වා වගේ කට්ටියට සලකන්නේ.මිනිහ කරන්නේ මිනිහට ඕන දේ.ඉතින් කවද හරි දවසක් ඕවාට මිනිස්සු විරුද්ධ වෙන්න ගත්තාම කවදාවත් වැරද්ද පිලි ගන්නේ නැතුව ඒවාට එරෙහි වෙන කට්ටියට බෙහෙත් දෙන්න පටන් ගනී.එතකොට ඉතින් රටටම බඩු තමයි.මම මේ කිව්වේ දුර තියෙන අනතුරක් ගැන.

    ලංකාවේ ආරක්ෂක ලේකම්ට තිබ්බ බලේ වැඩි දෙනෙක්ට තේරිලා තිබ්බේ නැහැ
    මොකද මෙච්චරකල් ඉදපු පබයො ටික කලේ කොළ අත්සන් කරපු එක විතරනෙ
    හදිසි නීතිය ක්‍රියාත්මක උන කාලෙදි කොලබ ආරක්ෂා කරගන්න ගන්න ඕන දැඩි තීරණ ගන්න පුළුවන් උනේ එක කරන්න හයියක් තිබ්බ කෙනෙක් එතන හිටපු හින්ද
    එකේ පාර්ලිමේන්තු මන්ත්‍රීල තමන්ගෙ වාහන ඇතුලෙ මරාගෙන මැරෙන බෝම්බකොලබට අරන් එද්දි රජය නීති පති උපදෙස් අරගෙන ක්‍රියාත්මක උනේ
    කොලබ එහෙම තත්වයක් තිබ්බේ
    දැන් හදිසි නීතිය ඉවත්කරල පොලීසියට බලය දීල තියෙන්නෙ
    කොහොම උනත් වැරදි වැඩ කරල හැමදාම හැංගිලා ඉන්න බැහැ
    කවදාහරි දඩුවම් විදින්න වෙනව
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    යාලුවා
    රටේ නීතිය ආරක්ශාව සම්බන්දයෙන් පෙනී සිටින අය
    ලොකු වගකීමක් ඇතුව ලොකු කාර්ය බාර්යක් ඉටු කරන්නෙ

    සමහර විට සමහර අය කියන දේවල් පිලිගන්නෙ නැති වෙන්න
    පුලුවන්
    හොඳට මතක තියගන්න ඔබට පේන අයුරින් නෙමෙයි ඔවුන්ට පෙන්නෙ කියල
    ඔවුන් ඉන්නෙ එම වගකියයුතු ස්තානයේ ඉහලම තැනක
    එක නිසා ඔවුන්ට පේනව වෙන්න තියෙන දේ සහ කරන්න ඔන මොනාද කියල

    ඉතින් ඔබ ට පේන විදියට වඩා ලොකු ඇහැකින් ඔවුන් බලන නිසා
    සමහර දේවල් පිලිගන්නෙ නැතුව ඉන්න පුලුවන්

    මතක තියාගන්න ඔබ දකින්නෙ ප්‍රශ්නයක මතුපිට පමනයි
    නමුත් එ සම්බන්දයෙන් ක්‍රියා කරන අය එම ප්‍රශ්නයේ
    තුපිට ඇතුලාන්තය සහ එකි මෙකී නොකී සැම තැනක්ම හොඳින් දැනගෙන ඉන්නෙ කියා එක

    අන්න ඒකම තමයි මචන් මමත් කියන්නේ ලොකු වගකීමක් ලොකු ලොකු කාරය භාරයක් තියෙනවා රට වෙනුවෙන් කරන්න.ඒකට ගේම් ගහල හරි යන්නේ නෑ.රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේඛම් මොකටද මිනී මැරුමකට කෙලින්ම සම්බන්ද පුද්ගලයෙක්ව බලන්න ඉස්පිරිතාල වලට යන්නේ.ජන්ද ප්‍රචාරයේ යන්නේ.එයාට දේශපාලනය කරන්න ඕන නම් පුලුවන් මන්ත්‍රි කෙනෙක් වෙලා ඒක කරන්න.ඇයි එයා රජ්‍ය නිලධාරියෙක් වෙලා දේශපාලනය කරන්නේ.එයා අනිත් නිල්ධාරින්ටත් දේන්නේ වැරදි පූර්වාදර්ශයක්නේ.එයා ඒවා ගනන් ගන්නේ නැත්තේ එයා දන්නවා කාටවත් ඒවා වලක්වන්නත් බෑ එයාට උඩින් කවුරුත් මොකුත් කියන්නේ නෑ කියල.ඒකයි මන් කිව්වේ බලයෙන් මත් වෙලා කියල.නීති රකින්නේ නැත්තේ ඒකයි.බලන් ගියාම එයාට අපිට තරම් වත් ඇහක් නෑනේ.ලොකු ඇහැක් කෙසේ වෙතත්.
     
    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    හරියට කරුණු කාරණා නොදැන ඕක වශී බෝලයක් කියල නිගමනය කරන එක වැරදී......අනික එහෙමනං ඔය වශී බෝලයට කොලඹ ජනතාව විතරක් වශී නොවී ඉන්න හේතුවක් නෑනෙ.....අනිත් පක්ශ වල තියෙන බරපතල දේශපාලන පිරිහීම නිසයි මූ ගේමක් නැතුව දිනන්නෙ.....නැතුව එක පිරිසකට බලපාන්නයි තව පිරිසකට බල නොපාන්නයි හේතුවක් නෑ කියලයි මම නං හිතන්නෙ.....කොහොම උනත් මේක මගේ මතයක් විතරයි.......:yes::yes::yes::yes:

    මචන් මෙය වශී බෝලයක් උනත් නැතත් මෙයට මිනිසුන් වශී වී නැත. ඇත්තටම ඔහුට මෙතරම් ජනප්‍රියත්වයක් ලැබී ඇත්තේ පැහැදිලිවම කිසිදු රාජ්‍ය නායකයකුට නොහැකිව තිබූ කුරිරු ත්‍රස්තවාදය මව්බිමෙන් තුරන් කිරීමට ලබාදුන් දේශපාලන නායකත්වය නිසාමය. ත්‍රස්තවාදයට අවියෙන් පිලිතුරු දීමේ එම නිර්භීත තීරණය නිසාය. එවන් පසුබිමක් තුල මෙතරම් ළද බොළද තත්වයට එතුමා පත්ව ඇත්නම් එයයි බරපතල කාරණාව
    .
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් මම හිතුව උබ වගේ හිතේ අමාරුවෙන් කථා කරන උනුත් එයි කියල. මචන් මේකෙ බරපතල කම තියෙන්නෙ යකඩ කෑල්ලක් අතේ තියාගෙන යාම කියන සරල කාරණාව මත නොවෙයි මෙවැනි දේ මත යැපෙන රාජ්‍ය නායකයෝ මෙවැනි මිථ්‍යා විශ්වාස වලින් ඔලුව පිරුනම ඒ කියන විශ්වාස වෙනුවෙන් රටකට අහිතකර තීරන වලට පවා යන්න පුලුවන් එහෙම උදාහරන ලෝකෙන් පවතිනවා. ප්‍රභාකරන් පවා සමහර ලේ වැගිරීම් කෙරුවෙ බිලි පූජා වෙනුවෙන් මිථ්‍යා විශවාස මත පදනම්ව.

    ඒව පැත්තකට කරල හිතපන්කො (බුලත් කොල මානසිකත්වයෙන් පොඩ්ඩක් මිදිල )ඇත්තටම තත්වය එහෙමනම් සේනාධිනායකයගෙ මානසිකත්වය. මචන් මැදමූලන පීතර අයිය ඕව කරන එක කටවත් ප්‍රශ්නයක් නෙමේ නමුත් මේ මානසිකත්වය තියෙන්නෙ රජ්‍ය නායකයටනම්....?????

    මචන් උබ බුද්ධාගමේද??? එහෙනම් ඇයි උබ ගහකට ගල්වලට වඳින්නේ......
    මචන් උබ ක්‍රිස්තියානිද??? එහෙනම් ඇයි කුරුසය කියලා යකඩ කෑළි වලට වඳින්නේ.....
    මචන් උබ හින්දුද??? එහෙනම් ඇයි උබ දෙයියෝ කියලා මැටි පිලිම වලට වඳින්නේ.......
    මචන් උබ මුස්ලිම්ද??? එහෙනම් ඇයි සොහොනකට වඳින්නේ.....
    මචන් මේවා අපේ විශ්වාසය....... අනුන්ට කරදරයක් නැත්නම් අරවගේ යකඩ කෑල්ලක් අතේ තියාගත්තාම වැරැද්ද මොකක්ද???
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මචන් මම කියන්නෙ මොන ආකාරයක හෝ ඇට බෝලයක් මෙතුමා යන හැමතැනම අරන් යනවනේ. ඒ නිසා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වෙනවා මේ කෙහෙල් මල අරන් යන්නෙ යම්කිසි ආකර්ශණයක් ලබා ගන්න කියල. ඊට පස්සෙ ප්‍රශ්නය තියෙන්නෙ මේ photo එක ගැන එය edit කරන ලද්දක්නම් කථාකරන්න දෙයක් නැහැ කියල මම මුලින්ම කියල තියෙනව. එයින් පසුව මම කතා කරල තියෙන්නෙ මෙය edit කරන ලද්දක් නොවන බව උපකල්පනය කරමින්.මෙය edit කරන ලද්දක් නොවේ නම් මම කරන ලද ප්‍රකාශයේ වැරද්දක් තිබේ නම් ඔබ තුමාට පෙන්ව දිය හැක.
    හැමොටම තියෙනව ඔවුන්ට ආවේනික සම්ප්‍රදායක්
    සමහර විට ඔබ කියන දේ වෙන්න පුලුවන් යාලුවා
    ඔහොම දෙයක් තිබුන කියල මෙකෙ ප්‍රශ්නයක් නැ නෙ
    කට්ටිය කියල තිබුන එහෙම එක එක දේවල් විශ්වාස කරන
    නායකයො හිටියම,ලොකු විනාසයන් වෙන්න පුලුවන් කියල

    යාලුව මෙ රටේ එහෙම දෙයක් කරන්න බැ
    කවදාවත් වෙන්නෙ නැති දෙයක්
    ආරක්ශාව කියන එක හැම අතින්ම තහවුරු වෙලා හමාරයි

    එක නිසා ඇට බෝලයක් නෙමෙයි මොන මගුල අරන් ගියත්
    අයිත් ඔහොම ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා
    එක තේරුමක් නැති වැඩක් යාලුවා

    (මිට වඩා වැදගත් දේ බොහෝමයි විවාදය කරන්න)​
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ලංකාවේ ආරක්ෂක ලේකම්ට තිබ්බ බලේ වැඩි දෙනෙක්ට තේරිලා තිබ්බේ නැහැ
    මොකද මෙච්චරකල් ඉදපු පබයො ටික කලේ කොළ අත්සන් කරපු එක විතරනෙ
    හදිසි නීතිය ක්‍රියාත්මක උන කාලෙදි කොලබ ආරක්ෂා කරගන්න ගන්න ඕන දැඩි තීරණ ගන්න පුළුවන් උනේ එක කරන්න හයියක් තිබ්බ කෙනෙක් එතන හිටපු හින්ද
    එකේ පාර්ලිමේන්තු මන්ත්‍රීල තමන්ගෙ වාහන ඇතුලෙ මරාගෙන මැරෙන බෝම්බකොලබට අරන් එද්දි රජය නීති පති උපදෙස් අරගෙන ක්‍රියාත්මක උනේ
    කොලබ එහෙම තත්වයක් තිබ්බේ
    දැන් හදිසි නීතිය ඉවත්කරල පොලීසියට බලය දීල තියෙන්නෙ
    කොහොම උනත් වැරදි වැඩ කරල හැමදාම හැංගිලා ඉන්න බැහැ
    කවදාහරි දඩුවම් විදින්න වෙනව

    එයා කරපු හොඳ වැඩ අපි අගය කරනවා.ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ.එයාගේ තනතුරේ තිබුන ඩියුටි එක එයා ඉෂ්ඨ කරා.ඒක ඊට ඉස්සෙල්ලා හිට්පු කාටවත් හරියට කරන්න බැරි උනා.ඒ උනත් එයා දැන් කරන සමහර දේවල් වලට එකඟ වෙන්න බෑනේ.එයා දේශාපාලනය කරන එක හරි කියන්න බෑනේ.මිනී මරුවන් රකින එක අනුමත කරන්න බෑනේ.
     
    TopBuwa

    Member
    Apr 12, 2010
    330
    58
    0
    එක එක්කෙනාගෙ විශ්වාස , සමහරවිට ලොක්කට ආරක්ශාවට ඕක අතේ තියන් ඉන්න කියල කිව්වද දන්නෑ , එහෙම නැත්නම් ග්‍රහ අපල වගේ දෙයක්, හරියට මොකද්ද කියල කවුරුත් තාම දන්නෑ , ඊ.නිව්ස් ගැන කථාකරල වැඩක් නෑනෙ

    :yes:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මචන් උබ බුද්ධාගමේද??? එහෙනම් ඇයි උබ ගහකට ගල්වලට වඳින්නේ......
    මචන් උබ ක්‍රිස්තියානිද??? එහෙනම් ඇයි කුරුසය කියලා යකඩ කෑළි වලට වඳින්නේ.....
    මචන් උබ හින්දුද??? එහෙනම් ඇයි උබ දෙයියෝ කියලා මැටි පිලිම වලට වඳින්නේ.......
    මචන් උබ මුස්ලිම්ද??? එහෙනම් ඇයි සොහොනකට වඳින්නේ.....
    මචන් මේවා අපේ විශ්වාසය....... අනුන්ට කරදරයක් නැත්නම් අරවගේ යකඩ කෑල්ලක් අතේ තියාගත්තාම වැරැද්ද මොකක්ද???

    ඔය වගේ වශී බෝල ගැන නම් විශ්වාස කරන්නේ.කොහොමද බන් රටක් හදන්න තරම් දැක්මක් තියෙනවා කියල අපි අපේ නායකයා ගැන විශ්වාස කරන්නේ.:no::no:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එයා කරපු හොඳ වැඩ අපි අගය කරනවා.ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ.එයාගේ තනතුරේ තිබුන ඩියුටි එක එයා ඉෂ්ඨ කරා.ඒක ඊට ඉස්සෙල්ලා හිට්පු කාටවත් හරියට කරන්න බැරි උනා.ඒ උනත් එයා දැන් කරන සමහර දේවල් වලට එකඟ වෙන්න බෑනේ.එයා දේශාපාලනය කරන එක හරි කියන්න බෑනේ.මිනී මරුවන් රකින එක අනුමත කරන්න බෑනේ.

    ලංකාව වගේ රටක උබ බලාපොරොත්තු වෙන්න එපා
    පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ව වැරදිකරු කරන්න පුළුවන් වෙයි කියල
    එහෙම ලේසියෙන් මොන පක්ෂෙ බලේ හිටියත් එකම සන්තැසිය තමයි

    :D:D:D
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ලංකාව වගේ රටක උබ බලාපොරොත්තු වෙන්න එපා
    පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ව වැරදිකරු කරන්න පුළුවන් වෙයි කියල
    එහෙම ලේසියෙන් මොන පක්ෂෙ බලේ හිටියත් එකම සන්තැසිය තමයි

    :D:D:D

    ඇයි බන්.ලංකාව කියන්නේ චාටර් රටක්ද එතකොට.එතකොට මහින්ද ල සරත් ෆොන්සේකව හිර කරේ නිල ඇඳුමෙන් දේශපාලනය කරා කියල.එතකොට උබ පිලිගන්නවා නේද මහින්දල ගෝඨල හරියට නීති රකින්නේ නෑ කියල.මේ තාක් කල් හිටපු ගොඩක් අය ඔහොම තමයි.ඒ උනාට මේ ගොල්ලෝ වගේ නීතිය අතට අරන් කටයුතු කරපු කට්ටියක් හිටියේ නෑ කවදාවත්.
     
    thanujaka

    Well-known member
  • මචන් මෙය වශී බෝලයක් උනත් නැතත් මෙයට මිනිසුන් වශී වී නැත. ඇත්තටම ඔහුට මෙතරම් ජනප්‍රියත්වයක් ලැබී ඇත්තේ පැහැදිලිවම කිසිදු රාජ්‍ය නායකයකුට නොහැකිව තිබූ කුරිරු ත්‍රස්තවාදය මව්බිමෙන් තුරන් කිරීමට ලබාදුන් දේශපාලන නායකත්වය නිසාමය. ත්‍රස්තවාදයට අවියෙන් පිලිතුරු දීමේ එම නිර්භීත තීරණය නිසාය. එවන් පසුබිමක් තුල මෙතරම් ළද බොළද තත්වයට එතුමා පත්ව ඇත්නම් එයයි බරපතල කාරණාව
    .
    ඒ පත්ව ඇත්නම් නෙ මචං.......ඔව් එහෙමනං එක බරපතල කාරාණාවක්........ ඒත් අපි තාම හරියටම දන් නෑනෙ පත්වෙලාද නැද්ද කියල........තව හරියටම 50% තියෙනව එහෙම නොවෙන්නත්......100%ක්ම තහවුරු වෙලා නැතුව අපිට කියන්න බෑ ඌ බොලද වෙලා කියල......මොනව උනත් ඌ වැඩක් කරනව කියන එක හරි පේනවනෙ..............!!!!
    1.gif
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඇයි බන්.ලංකාව කියන්නේ චාටර් රටක්ද එතකොට.එතකොට මහින්ද ල සරත් ෆොන්සේකව හිර කරේ නිල ඇඳුමෙන් දේශපාලනය කරා කියල.එතකොට උබ පිලිගන්නවා නේද මහින්දල ගෝඨල හරියට නීති රකින්නේ නෑ කියල.මේ තාක් කල් හිටපු ගොඩක් අය ඔහොම තමයි.ඒ උනාට මේ ගොල්ලෝ වගේ නීතිය අතට අරන් කටයුතු කරපු කට්ටියක් හිටියේ නෑ කවදාවත්.

    උබ කියන සර්ව සාදාරණ නීතිය හැමෝටම බලපාන රටක්
    දකින්න ලැබේවා කියල තමයි අපිත් පතන්නෙ
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    උබ කියන සර්ව සාදාරණ නීතිය හැමෝටම බලපාන රටක්
    දකින්න ලැබේවා කියල තමයි අපිත් පතන්නෙ

    ඒක තමයි බන් අපිටත් ඕන.මට ලොකු විශ්වාසයක් තියෙනවා SF ආවා නම් රට හදල ගනියි කියල මචන්.
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    ජනාධිපතිතුමා මේ ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කල යුතුය ........
    නැතිනම් රට වැසියන්ට නින්ද නොයනු ඇත.....

    :lol::lol::lol::lol:
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    එක එක්කෙනාගෙ විශ්වාස , සමහරවිට ලොක්කට ආරක්ශාවට ඕක අතේ තියන් ඉන්න කියල කිව්වද දන්නෑ , එහෙම නැත්නම් ග්‍රහ අපල වගේ දෙයක්, හරියට මොකද්ද කියල කවුරුත් තාම දන්නෑ , ඊ.නිව්ස් ගැන කථාකරල වැඩක් නෑනෙ

    :yes::yes::yes:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    reputation_neg.gif
    බුද්ධිමත් සංවාදයකට... 10-13-2011 06:12 PM moda katha kiyannepa. aththata muna dipan
    ඇත්තට මූන දෙන නිසා තමයි
    කො
    න්ද නැති නපුන්සක පනුවො ඇත්ත කතා කලේ
    මෝඩ හිගන්න උබේ කො
    න්දෙ තරමනම් පේනව
    මූන දෙන්න තිබුන බන් තෝව මට මූනට හම්බවුනානම්
    අම්මප