Youtube එකේ මගේ සතපහ my 5cents of youtube
(සමාජීය උගතෙකු වීමට අදම subscribe කරන්න )
1)Upul shantha sannasgala
ආයි නම දැක්කම හෝදන්න දෙයක් නෑනේ ලංකාවේ ඉන්න සුපිරිම ටියුෂන් සර් කෙනෙක් මෙයාගේ චැනල් තුනක් තියනවා තව
Royal taprobane
Meme tv
Ape sinhala panthiya
මේ දවස්වල යනවා කොළඹ කතාව කියලා එකක් හරිම ආස හිතෙනවා කතා කරන විදියට මෙන්න link එක
.
2.Sepal amarasinghe
ඉංග්‍රීසි සිංහල භාෂාවන්ගේ කෙල පැමිනි උගතෙක් කරන චැනල් එකක්.සේපාල් සර්ගේ පැහැදිලි කිරීම් ඉතා විශිෂ්ඨයි
https://m.youtube.com/channel/UC58y6NhWQ_IkAUJdYqtmtQg
.
3.Sudaa creation
සුදත්ත සර් කරන සංවාදාත්මක වැඩසටහන තමා talk with sudaththa කියන්නේ කාලයකට කලිං ජනප්‍රිය ටෙලිනාට්‍ය නලුවෙක් ව හිටපු ඔහු දැං ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයෙක් අර හොඳ වැඩේ කියන ටෙලිනාට්‍ය කරේ මෙයා තමා
https://m.youtube.com/channel/UC3tvYy-s84yySG7V85jRDnA
.
4.Saman4you
ගුවන්විදුලියේ හිටපු දක්ෂ සොඳරු සන්නිවේදකයෙක් තමා සමන් සර් කියන්නේ ඔහුගේ නිවේදන ශෛලිය ඉතා ආකර්ෂණීයයි මේ චැනල් එකේ ඔයාට බලන්න පුළුවන් ගුවන්විදුලියෙ වෙච්ච රස කතා සහ සමන් සර්ට වෙච්ච දැකපු දේවල් හරිම රසවත් චැනල් එකක්
https://m.youtube.com/channel/UCMQsDTu23TqVlBUzCBRL1lQ
.
5.Ramuwa
මේ චැනල් එක තනිකරම බුද්ධිමත් මිනිස්සුන්ට පමනයි.ඉතා ආකර්ෂණීය විදිහට තොරතුරු ඉදිරිපත්
කරන ඔහු ඔබගේ අවධානය දිනා ගන්නවා සත්තයි,
.
quantom physics,buddhism as a philosophy ,reaserch papers,reviews,physics
වගේ ඉතා ගැඹරු දර්ශන ඔහු ඉතා සරලව ඉදිරිපත් කරනවා.
ඉතිං යාලුවනේ මං ඔයාලට විවෘත ආරාධනයක් කරනවා ඔයාලා කැමතිනං මේ චැනල් බලන්න නැත්තං ඔයාලා බලන සිංහල චැනල් මොනවද කියලා කියං යන්න! ජය වේවා