බුද්ධිමත් youtube චැනල් පහක් 😁😎

RoHA99

Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    ඔයා කියලා තියෙන එවගෙන් රාමුව හොදයි..
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113

    රාමුව නම් කරන්නේ මොලේ කරවෙච්ච පිස්සෙක්. (එක්කො ඉගෙනගෙන වැඩි වෙලා)​

    ඔහොම උන් ඕනි තරම් ඉන්නවා සමජේ, Youtube channels නොකලට.​

    මාවල් dc යුනිවර්ස් පිස්සො.ඔලුව කැක්කුම හැදෙනවා බොන වෙලාවට එකෙක් සෙට් උනහම
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,609
    6,879
    113
    වදුරව
    අඩේ රාමුව කරන එකා කොලුකාරයෙක් වගෙ බන්. බලපන් ඇබරෙන ඇබරිල්ල.
    හැබැයි උගෙ contest නම් වරදක් කියන්න බැ...

    TechTrack channel එකත් හොදයි..
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඌ බැදපු මිනිහෙක්. උඹ කියන්නෙ පිරිමි ඉන්න ඕන හැම තිස්සෙ ම රොබෝ කෙනෑක් වගේ අතපය චලනය කර කර ද? 🤣
    අඩේ රාමුව කරන එකා කොලුකාරයෙක් වගෙ බන්. බලපන් ඇබරෙන ඇබරිල්ල.
    හැබැයි උගෙ contest නම් වරදක් කියන්න බැ...

    TechTrack channel එකත් හොදයි..
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,609
    6,879
    113
    වදුරව
    ඌ බැදපු මිනිහෙක්. උඹ කියන්නෙ පිරිමි ඉන්න ඕන හැම තිස්සෙ ම රොබෝ කෙනෑක් වගේ අතපය චලනය කර කර ද? 🤣
    1. ඔනෙ තරම් කසාද බැදපු කොලුකාරයො ඉන්නවා.
    2. රොබො වෙන්න ඔනෙ නැ සමාන්ය විදිහ ප්‍රමානවත්. සමාන්ය පිරිමි අන්ගචලනය
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මාවල් dc යුනිවර්ස් පිස්සො.ඔලුව කැක්කුම හැදෙනවා බොන වෙලාවට එකෙක් සෙට් උනහම

    රාමුව channel එක බලනවා නම් මූ මේ කියනව වගේ "බුද්ධිමත් youtube චැනල්" එකක් කියල consider කරලා.. ඒ බලන එකාගේ බුද්ධි මට්ටමේ සිරාවටම කේස් එකක් තියනවා. :lol:

    Last edited:
    • Haha
    Reactions: Ragna_SL

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    අඩේ රාමුව කරන එකා කොලුකාරයෙක් වගෙ බන්. බලපන් ඇබරෙන ඇබරිල්ල.
    හැබැයි උගෙ contest නම් වරදක් කියන්න බැ...

    TechTrack channel එකත් හොදයි..
    උඹ වගේ මෝඩ හරකෙක් යකෝ (ම'වින්) :baffled: :baffled:
    Adam zampa, marcus මුං ඇඹරෙනවද ඕයි :baffled::baffled:😂
     
    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    වීඩියෝ කතා එක හොදයි රාමුවට වඩා නම්🙄