බුද්ධිමත් youtube චැනල් පහක් 😁😎

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේ එක කෙනෙක් ගැනවත් විවෙචනයක් නම් කරන්න කැමති නැ මචං..... නමුත් මම ඔයාට මෙහෙම දෙයක් කියන්නම්,දැනුම හොයාගන යනවා නම් මේ යුට්යුබ් චැනල් වලටම කො‍ටු වෙලා ඉන්න එපා,මොකද ඔය මොනවා කිව්වත් මේ චැනල් කරන මිනිස්සු එ අය හිතන කොණයෙන් බොහෝ එවා ඉදිරිපත් කරන්නෙ සහ සමහරක් දෙවල් යාන් හැලි,කිසිම චැනල් එකක් ගැන අධි තක්සෙරුවකින් ඉන්න එපා බලලා එ විඩියෝ එකේ අන්තර්ගතය තමුන්ට සාපේක්ෂව හොඳ නම් ලයික් එකක් දාල කමෙන්ට් එකක් දාන්න....චැනල් වල ඉන්න අය අධිතක්සෙරුවෙන් ඇඟට ගත්ත සමහර අය මම දැකලා තියනවා එ අය කියන ඔක්කොම හරි,පොර කියන එක තමයි හරිම වගේ අදහසක ඉන්නෙ....2018 වගේ පස්සෙ ලංකාවේ යුටියුබ් කලාව අමුතුම ටර්න් එකක් ගත්තා.....මේ දැන් ඉන්නෙ එ ටර්න් එකේ අය...
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    කියන්න අමතක උනා පුරාවිද්‍යාව ඉතිහාසය (වැඩියෙන්ම ඉතිහාසය තමා) කැමතිනම් හොදම සිංහල චැනල් එක

    unlimited history

    සහ

    Jackson Anthony
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464

    ඔව් ඒක ඇත්ත සමහර වීඩියෝ තියනවා එකඟවෙන්න බැරි හැබැයි comment section එක බලනකොට අපි විතරයි එකඟ නැත්තේ හැමෝම එයාගේ අදහසට එකඟ වෙලා 🙄 බොහොම ස්තූති අදහසට ඔයාගේ ✍️

    සන්නගේ මම පොර ජාතකේ අහගන්න උගේ චැනල් එක බලපල්ලා 😆😆😆
    කයිවාරු ස්ටයිල් එකට යන්නේ 😁 ඒ හින්දා අහං ඉන්ඩ ආසයි
    ------ Post added on Aug 13, 2021 at 12:18 PM

    කියන්න අමතක උනා පුරාවිද්‍යාව ඉතිහාසය (වැඩියෙන්ම ඉතිහාසය තමා) කැමතිනම් හොදම සිංහල චැනල් එක

    unlimited history

    සහ

    Jackson Anthony
    ජැක්සන් මහත්මයගේ කලුගඟ දිගේ පට්ට
    ------ Post added on Aug 13, 2021 at 12:20 PM
     
    • Like
    Reactions: 001flyD

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    • Like
    Reactions: acryan

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    මේක ලගදි පටන් ගත්ත සුපිරි ගමනක් යයි කියලා හිතෙන චැනල් එකක්
     
    • Like
    Reactions: Ze-lo

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අන්තිම තට්ටයගේ පෝස්ට් එකක් වෙන්න ඔන මේකත්. :lol: ඌ කුතුහලය වපුරන එකෙක්. කතාවෙන් අල්ලනව සේප් එකේ
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    Youtube එකේ මගේ සතපහ my 5cents of youtube 😁(සමාජීය උගතෙකු වීමට අදම subscribe කරන්න )

    1)Upul shantha sannasgala
    ආයි නම දැක්කම හෝදන්න දෙයක් නෑනේ ලංකාවේ ඉන්න සුපිරිම ටියුෂන් සර් කෙනෙක් මෙයාගේ චැනල් තුනක් තියනවා තව
    Royal taprobane
    Meme tv
    Ape sinhala panthiya
    මේ දවස්වල යනවා කොළඹ කතාව කියලා එකක් හරිම ආස හිතෙනවා කතා කරන විදියට මෙන්න link එක

    .
    2.Sepal amarasinghe
    ඉංග්‍රීසි සිංහල භාෂාවන්ගේ කෙල පැමිනි උගතෙක් කරන චැනල් එකක්.සේපාල් සර්ගේ පැහැදිලි කිරීම් ඉතා විශිෂ්ඨයි
    https://m.youtube.com/channel/UC58y6NhWQ_IkAUJdYqtmtQg
    .
    3.Sudaa creation
    සුදත්ත සර් කරන සංවාදාත්මක වැඩසටහන තමා talk with sudaththa කියන්නේ කාලයකට කලිං ජනප්‍රිය ටෙලිනාට්‍ය නලුවෙක් ව හිටපු ඔහු දැං ටෙලිනාට්‍ය අධ්යක්ෂව⁣රයෙක් අර හොඳ වැඩේ කියන ටෙලිනාට්‍ය කරේ මෙයා තමා
    https://m.youtube.com/channel/UC3tvYy-s84yySG7V85jRDnA
    .
    4.Saman4you
    ගුවන්විදුලියේ හිටපු දක්ෂ සොඳරු සන්නිවේදකයෙක් තමා සමන් සර් කියන්නේ ඔහුගේ නිවේදන ශෛලිය ඉතා ආකර්ෂණීයයි මේ චැනල් එකේ ඔයාට බලන්න පුළුවන් ගුවන්විදුලියෙ වෙච්ච රස කතා සහ සමන් සර්⁣ට වෙච්ච දැකපු දේවල් හරිම රසවත් චැනල් එකක්
    https://m.youtube.com/channel/UCMQsDTu23TqVlBUzCBRL1lQ
    .
    5.Ramuwa
    මේ චැනල් එක තනිකරම බුද්ධිමත් මිනිස්සුන්ට පමනයි.ඉතා ආකර්ෂණීය විදිහට තොරතුරු ඉදිරිපත් 😁කරන ඔහු ඔබගේ අවධානය දිනා ගන්නවා සත්තයි,

    .
    quantom physics,buddhism as a philosophy ,reaserch papers,reviews,physics
    වගේ ඉතා ගැඹරු දර්ශන ඔහු ඉතා සරලව ඉදිරිපත් කරනවා.
    ඉතිං යාලුවනේ මං ඔයාලට විවෘත ආරාධනයක් කරනවා ඔයාලා කැමතිනං මේ චැනල් බලන්න නැත්තං ඔයාලා බලන සිංහල චැනල් මොනවද කියලා කියං යන්න! ජය වේවා

    number 1 should be Raamuwa
     
    • Love
    Reactions: Amare machan

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ගොබ්බ සුදාගෙ මොන බුද්ධිමත්කමක්ද, ස' ට කඩේ ගිහිං දැං බැනබැනා ඉන්නව 🤣🤣🖕
    ඕකට youtube ඕනිද ගම්වල හංදියකට පලකො සුදාල ඕනි තරං

    ලඟදි දැක්කෙ
    Science with ruchira අලුත් එකක්
    😍
     
    • Like
    Reactions: FalconX

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    බුද්ධිමත් කියලද කිව්වේ ?
    #වෙනමුකුත්මනැත්නම්මරු
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මේක ලගදි පටන් ගත්ත සුපිරි ගමනක් යයි කියලා හිතෙන චැනල් එකක්

    ඔය චැනල් එකේ මුලින්ම එක වීඩියෝ එකක් මේකෙ එකෙක් එනිග්ම මියුසික් වලට දාල තිබ්බ ඒක පස්සෙ ගිහින් ඔය චැනල් එකේ ඔක්කොම වීඩියෝ ටික්ද් බැලුව එක දිගටම. පොර නම් නියමයි. බොරු කයිවාරු නෑ පුරාජේරු නෑ නියමෙට explain කරන්ව.
    ගොබ්බ සුදාගෙ මොන බුද්ධිමත්කමක්ද, ස' ට කඩේ ගිහිං දැං බැනබැනා ඉන්නව 🤣🤣🖕
    ඕකට youtube ඕනිද ගම්වල හංදියකට පලකො සුදාල ඕනි තරං

    ලඟදි දැක්කෙ
    Science with ruchira අලුත් එකක්
    😍
    රුචිරයගෙ ඔක්කොම පැහැදිලි කිරීම හොදයි. ඒ යකාගෙ හිනාව තමයි හිනාව. හෙනම ලොලන්තයි
     
    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    ඔය චැනල් එකේ මුලින්ම එක වීඩියෝ එකක් මේකෙ එකෙක් එනිග්ම මියුසික් වලට දාල තිබ්බ ඒක පස්සෙ ගිහින් ඔය චැනල් එකේ ඔක්කොම වීඩියෝ ටික්ද් බැලුව එක දිගටම. පොර නම් නියමයි. බොරු කයිවාරු නෑ පුරාජේරු නෑ නියමෙට explain කරන්ව.
    Enigma thread එක දැම්මෙ මම මචං🙂 සිරාවට මුං ලොකු තැනකට එයි දවසක. මුංගෙ team එකක්ම ඉන්නවා වැඩේට. පොරගෙ presenting සුපිරි උබ කිව්වා වගේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සුදත්ත සහ සෙපාල කියන්නෙ කෙබ්බ කෙලින එක එකාට කඩේ ගිය වෙස පඩයෙක්
    මුන් රාජපක්ශලට කඩේ ගිහින් දැන් පුක බිම ඇනගෙන පුකදනෝ කියලා කෑ ගහනවා සුදත්ත සෙට් එකෙත් කොහොමත් වචාල ගෑණු කිචෙක් හොයල බලන්න ටෙලිඩ්‍රම ෆීල්ඩ් එකේ උන්ගෙ කෙබ්බ සුදා කිවුවම හොදටම දන්නවා කවුරුත්

    සෙපාල කියන්නෙ හෙන රැඩිකල් මෙවුව එකක් පුකේ ගහගෙන ටොම් පච කෙලින වෙස්සප්පඩයෙක් බලපන් උගේ චැනල් එකට ගිහින් ඌ දේශීයත්වයට පන්සලට බෞද්දාගමට ගහනවා ඌ කමෙන්ට් ඩිලීට් කරනවා විරුද්ධ මත දරණ අයගේ අනේ හුකේ නන්නානේ