උබ දකුන කියලා පොදුවෙ කියන්නෙ දකුනු පලාත හා බස්නාහිරට රටෙ තියෙන වැඩිම සම්පත් ප්‍රාමනයක් බෙදිලා යන්නෙ මෙ පලාත් දෙකෙ පාසල් වලට අනික හොදම ගුරුවරු රජයෙ හා/බාහිර
ඉන්නෙත් මෙ පලාත් දෙකෙ අනික සමානය ජිවිතයෙ කඩ්ඩ උනත් පාවිච්චි වෙනවා මෙ පලාත් දෙකෙ ඉතින් පොලන්නරුවෙ උන් කඩ්ඩ ෆෙල් වෙලා අනිත්වාට a 9k ගත්තා උනත් රිසාල්ට් එක අනුව ගොඩාක් යට යනවා අනික කොලබ හො ගාල්ලෙ එකාට කඩ්ඩ ගොඩ දා ගන්න එක ගෙමක් නැහැ නමුත් පොල්න්නරුවෙ එකාට එක හෙන අමාරු දෙයක්![]()



pala pala hoda result gaththa eunge prathishathaya wadi kohen giyath colombo thama





pala pala hoda result gaththa eunge prathishathaya wadi kohen giyath colombo thama

ගිය පාර AL Result වගේ වෙයිද දන්නේ නැ දවසක.. කොහොම උනත් බෙන්තර ගගෙන් මෙහාට පූස් පැටියෙක්වත් ගේන්න එපා කියල තියෙන්නේ නිකන් නෙමෙයි කියල දකුණේ අය ආශ්‍රය කරපු අය දන්නවා ඇතිනේ.. කොහොම උනත් පාස් උන අයට සුබපැතුම්




විකාර දකුන කියලා උබ කියන්නෙ බස්නාහිර =දකුනු
ඔහොම වෙන්න හෙතුව පහසුකම් වැඩි බස්නාහිර පලාතෙ
අනික රටෙ ඉන්න හොදම ගුරුවරු ටික ඉන්නෙත් ඔය පලාත් වල
තව දෙයක් කඩ්ඩ උනත් වැඩියෙන් පාවිච්ච් කරන්නෙ මෙ පලාත් දෙකෙ
ඉතින් ප්‍රතිපලත් එ වගෙ වෙන්න ඔන අනික ලංකාවෙම බුද්දිමතුන් ඉන්නෙ දකුනෙ විතරක් නෙමෙ
අනිත් පලාත් වලලත් ඉන්නවා එ අයට අත දෙන්න කවුරුවත් නැහැ











මමත් දකුණේ කෙනෙක් තමයි. හැබැයි ඉගෙනගත්තේ රාජකීය විද්‍යාලයේ. මම මේ කතාවට සම්පුර්ණ විරුද්ධයි. මේ වගේ කතා කියන එකෙන් මිනිස්සු තව තව දකුණත් එක්ක වයිරයක් ඇති කරගන්න එකයි වෙන්නේ. මම මේක හොඳට අත්දැකලා තියෙනවා. අපිවත් එක්ක චාටර් වෙනව මේ කතා වලින්.
දකුණේ කෙනෙක් උනාට ආඩම්බර උනාට කමක් නෑ ඕනෙම නම්. හැබැයි එක නිහතමානී ආඩම්බරයක් වෙන්න ඕනේ.
දකුණේ මිනිස්සු ගැන මිනිස්සු අමුතුවට බලන්නේ ඔය වගේ ගොන් කතා කියන නිසා තමයි.
"දකුණ තියෙන්නේ ලංකාවේ මිසක් ලංකාව තියෙන්නේ දකුණේ නෙමෙයි"
අයෙමත් මම කියන්නේ මම දකුණෙන් ආපු කොල්ලෙක් තමයි.
හැබැයි මට ලංකාවේ ඕනේ එකෙක් ආපු පළාත දිස්ත්‍රික්කය වැදගත් නෑ.
මනුස්සයෙක්ගේ මනුස්සකමටයි ගරු කරන්නේ මම.
ජාතිය ආගම මට වැඩක් නෑ .
තරහවෙන්න එපා සහෝදරයා මේ ටික කිව්වට.
ජයවේවා !!!



