බුද්ධිමතුන්ගේ පාරාදීසය වන දකුණ කවදත් ඉදි

Status
Not open for further replies.
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
84168300.png
 

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
මොනවද බං .. මම දකුණෙන් හොද results ගැහුවා කියලා thread එකක් දැම්මහම උබල මෙතන නිකන් බොරුවට දගලනවා .:yes:

මම thread එක දාල තියෙන්නේ අධ්‍යාපනික දෙයක් සම්බන්දව නිසා අඩුම තරමේ 5 පංතිය වත් පාස් අය ඇවිල්ල comment කරනවානම් තමයි කැමති ! :rolleyes:
මොකද අධ්‍යාපනයක් නොලබපු අයත් එක්ක කවදාවත් බුද්ධිමත් සංවාදයකට එළබෙන්න බැරි නිසා .. :cool:

අඩෝ උඹ ඒ ලෙවල් කරාද?
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පොන්නි තෝ හම්බයෙක්ද ? :angry: මැට්ටාගෙන් හම්බයින්ට කඩේ ගිහින් මෙකෙන් ලංකාව බෙදන්න හදනවා
    තො වගේ එවුන් වදපු එවුන්ගේ වැරදි ඔවා.
     
    • Like
    Reactions: dimuthmike

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    පල පොන්නයෝ යන්න ..
    තෝ මෙතන මගේ facebook page එක Screan Shot කරලා දැම්මට මට පුකද ?
    පොන්න කම ප්‍රදර්ශනය කරන්න එපා ගල් මුසලයෝ .
    උබට PM කරන්න මට හරි පුකේ ඇම්ම නේ . හෙන ලොකු වැඩක්ය කෙරුවේ කියලද හිතන් ඉන්නේ .. ?:angry:

    දකුණේ උන්ගේ දක්ශකම් කෙසේ වෙතත් උඹේ පවුලේ කැරැට්ටුව අපිට ඔක්කොම හිතාගත්තැහැකි උඹේ කතා විලාශයෙන්. රොඩී ද උඹ?

    මමත් දකුණේ, ඒත් මේ වගේ ගොන් පාර්ට් අපි නම් කරේ ඉස්කෝලේ යන කාලේ. :rolleyes:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    පොන්නි තෝ හම්බයෙක්ද ? :angry: මැට්ටාගෙන් හම්බයින්ට කඩේ ගිහින් මෙකෙන් ලංකාව බෙදන්න හදනවා
    තො වගේ එවුන් වදපු එවුන්ගේ වැරදි ඔවා.

    මූ ෆේක් ලෝකයක් ලු නේ, තාම ඒ ලෙවල් වත් කරගෙන නැති පොරක් වගේ. ඒ කාලෙනේ පොර ලයින් ඔලුවට ගහන්නේ පොඩි උන්ගේ. මුගේ ටෝක් මම ඒත් බැලුවේ. හෙන කොන්ද පණ තියනවලු ඒ උනාට කුණුහරප, ෆේක් විතරයි.
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    ජේ.ඒ. ඕෂධ ජයසිංහ - කොළඹ රාජකීය විද්‍යාලය
    මමත් කොළඹ කියලා ගිහිල්ලා තියෙන්නෙ දකුනෙ ඉස්කොලෙකට:baffled::oo::P
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මූ ෆේක් ලෝකයක් ලු නේ, තාම ඒ ලෙවල් වත් කරගෙන නැති පොරක් වගේ. ඒ කාලෙනේ පොර ලයින් ඔලුවට ගහන්නේ පොඩි උන්ගේ. මුගේ ටෝක් මම ඒත් බැලුවේ. හෙන කොන්ද පණ තියනවලු ඒ උනාට කුණුහරප, ෆේක් විතරයි.
    :rofl: අඩු අධ්‍යාපනයෙන් මෝඩ චුන් ද මන්දා .. මු හදන්නේ සිංහල කොල්ලො අතරේ වර්ගභේද හදන්න :yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දකුණේ පතාල කල්ලියක් නිවසකට පැන කාන්තාවක එළියට ඇද දමා අතවර කරලා

    April 7, 2013 at 4:38 pm | lanka C news​





    දකූණේ නමගිය පාතාල කණ්ඩායමක් විසින් ගාල්ල උණවටුන ප‍්‍රදේශයේ නිවසකට පැන එහි සිටි කාන්තාව එළියට ඇද දමා ඇයට අතවර කිරීමේ වාර්තා වේ.

    නිලූෂා ශ්‍යාමලී නැමැති මේ කාන්තාව සිය දරුවා සමග එම නිවසේ ජීවත්ව ඇති අතර කාලයක පටන් ඇය හා ස්වාමිපුරුෂයා අතර ඉඩම් සම්බන්ධයෙන් ආරවුලක් තිබී ඇත . ස්වාමිපුරුෂයා විදෙස් රටක පුරවැසිභාවයක් හිමි අයෙකු වන අතර ඔහු දකුණේ පාතාල නායකයෙකු වන ප‍්‍රාදේශීය දේශපාලඥනයකුගේ සගයෙකු බව පොලීසිය පවසයි.

    මේ ප‍්‍රදේශීය දේශපලනඥ්‍යා දකුණේ ඉඩම් බලෙන් ඇල්ලීමේ කටයුතු වලට නමගිය අයෙකු වන අතර ඔහුගේ එක් ඉලක්කයක් වී ඇත්තේ මේ ඉඩම ලබා ගැනීමයි.

    මේ කාන්තාවත් පුරුෂයාත් අතර කාලයක පටන් මත ගැටුමක් තිබී ඇති අතර මෙම දේශපලනඥ්‍යා එම සිද්ධිය මුල්කොට ගෙන් ඉඩම ලබා ගැනීමට මාන බලා තිබේ.

    ඒ අනුව පැමිණි පාතාල කණ්ඩායම අතර එම ස්වාමිපුරුෂයාද හිටපු ජනප‍්‍රිය ක‍්‍රීඩකයකුගේ සහෝදරයෙකුද ඉහත කී දේශපලනඥ්‍යාගේ ගෝලයන් පිරිසක්ද ඇතුලූව පුද්ගලයින් 7 දෙනෙකු පැමිණ ඇත.
     
    Status
    Not open for further replies.