බුද්ධිමතුන්ට පමණයි....
පක්ෂ විපක්ෂ බේදයක් නැතුව මේ කියන දේ තේරුම් ගන්න උත්සහ කරන්න..
පක්ෂ විපක්ෂ බේදයක් නැතුව මේ කියන දේ තේරුම් ගන්න උත්සහ කරන්න..
පක්ශ විපක්ශ නෙමේ බන්... මෙය කරන දේ සම්පුර්නයෙන් වැරදි.... මෙය පක්ශෙ නායකනම් මෙය පක්ශෙට වග කියන්න ඔනෙ.. ඒකයි නායක කම, වගකීම කියන්නෙ.. මෙය මහින්දට කැමති නැත්ත්නම් කරන්න ඔනෙ මහින්දගෙ කැම්පේන් එකට සප්පොර්ට් එක නොදෙන එක මිසක් සන්දානෙ කැම්පේන් එකට සහයෝගය නොදෙන එක නෙමේ.. අනික දෙ තමයි යහපලනෙ ට ගොඩක් අය අකමැති උනෙ රනිල් අගමැති කම කරපු විදියට. ඉතින් මෙ පාර සන්දානෙ ආසන 115ක් ගන්නකොට UNP100ක් ගත්තොත් අනිව සන්දානෙන් 15ක් UNPඑකට ගිහින් ආන්ඩුවක් හදල රනිල් අගමැති වේ... අනික මිත්රී කිවුව වගේම මහින්ද අගමැටි නොඋනත් සන්දානෙ අගමැති වෙන්න තව ඔනෙ තරම් කට්ටිය ඉන්නව.. ඒ නිසා මිත්රී දැන ගන්න ඔනෙ තමන් නායකත්වය දෙන, සබාපති කම කරන පක්ශෙ දිනව ගන්න. එහෙම කරන්නෙ නැතුව ස්වාඩීන වෙනව නම් ඔය තනතුරු දෙකෙන් අයින් වෙන්න ඔනෙ...
අනික් දේ තමයි මත්රී හිතන්න ඔනේ මේක පක්ශ අතර තරගයක් කියලා මිසක් මහින්ද සහ අනෙකුත් කන්ඩායම් වල තරගයක් කියල නෙමේ,ඒ වගෙම මෙයා කියනව වගේම මෙයාට ඔන වෙලා තිබ්බේ මෙයගේ පොරොන්දු ඉටු කරන්න පුලුවන් පාර්ලිමේන්තුවක් නම් එහෙම බැහැ කියල තෙරුන ගමන් විසුරුවන්න තිබ්බා.එහෙම නොකර රනිල් ට විශ්වාසබන්ගයක් ගේන් හදනකොට පාර්ලිමේන්තුව විසුරුවලා රනිල් ව බේර ගත්ත එක ලොකු කමක් නෙමෙයි කියල මෙය දැන ගන්න ඔනේ
මචන් උඹේ රිප්ලයි එක ප්රසංසනීයයි...
දේශපාලනය ගැන වාද කරන මුවාවෙන් ගොන් තර්ක දාල මඩ ගහගෙන හත්පොලේ ගාගෙන කඩේ යන උන්දලාට උඹේ රිප්ලයි එකෙන් ඉගෙනගන්න දෙයක් තියෙනවා.. ඒ තමයි බුද්ධිමය දේශපාලනය සහ පෝස්ටර් දේශපාලනය අතර වෙනස..
මයිත්රී ආණ්ඩුවෙන් කැඩිලා ඇවිත් රනිල් එක්ක එකතු උනේ ශ්රීලංකා නිදහස් පක්ෂය එපාවීමෙන් නෙවෙයි... මයිත්රී කැඩිලා ආවේ රාජපක්ෂ වරුන්ගේ තිබ්බ දුෂණ, හොර මගඩි , වංචා ව්වලින් රටට යහපතක් වෙන්නේ නැහැ කියල තේරුන නිසා සහ එම පාලනය අවසන් කලයුතුයි කියල මතයක් එතුමා තුල තිබ්බ කියල අපි උපකල්පනය කරොත් ( මගේ පුද්ගලික විශ්වාසය 75% ක් එය එසේ විය යුතුයි.) ඉදිරි චන්දයෙනුත් මහින්ද රාජපක්ෂට බලය ලැබෙන එක වැළකිය යුතුයි..ඊට අමතරව රනිල් දිනල ආණ්ඩුවක් පිහිටෙව්වොත් ප්රභල විපක්ෂයක් තිබ්බොත් රනිල්ට ඕන කරන දේවල් කරන්න බැරි විය යුතුයි...
මයිත්රී මෙතන පැහැදිලිවම කියනවා මහින්ද පාර්ලිමේතු එන එක වලක්වන්න කාටවත් බැහැ කියල.. සන්දානෙන් නාම යෝජනා නොදුන්නනම් මහින්ද ශ්රීලංකා එක දෙකඩ කඩාගෙන ගිහින් වෙනත් පක්ෂයක් පිහිටුවාගෙන චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු එන එක අනිවාර්යයි... හිටපු ජනාධිපති විදිහට සහ යුද්දේ අවසන් කරන්න උර දීපු රාජ්ය නායකයා විදිහට අලුත් පක්ෂයක් හදාගෙන චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු එන එක මහින්දට සිම්පල් වැඩක්...
එහෙම උනානම්...
රනිල් කිරීම ගේමක් නැතුව චන්දෙ දිනලා ආණ්ඩුව පිහිටුවනවා... පාර්ලිමේන්තුවේ ශ්රීලංකා පිල් දෙකයි JVP එකයි.. ඊට පස්සෙ වෙන්නේ රනිල් මුදල මන්ත්රීලා මිලදී ගන්නවා ආණ්ඩු පක්ෂෙට... පනින්න දක්ෂ කාලකන්නි රැල සල්ලි වලට ආණ්ඩුවට ජම්ප් එක දානවා..එහෙම උනාම රනිල් පාර්ලිමේන්තුවේ 5/6 ක බලයක් ඇතුව රට කොටියටම ලියල දෙන එක වගේ තඩි ගොන් බූරු වැඩ හිතු මනාපෙට කරගෙන යන ගමන් රට විනාසම කරලා දානවා..
අපේ රටට JR ගේ ආණ්ඩුවෙන් පස්සෙ සිද්ද වෙච්චි කරුම ලොකුම එක ප්රභල විපක්ෂයක් නැති උන එක.. දෙවැනි එක 8 වත් පාස් නැති එවුන් මන්ත්රීකම් කිරීම...
මහින්ද ශ්රී ලංකා එක දෙකට කඩාගෙන ගියානම් රනිල්ට පාර්ලිමේන්තුව ගෙදර වගේ වෙන එක වලකිනවා විපක්ෂය බලවත් වීමෙන්... බලවත් වීම කියන්නේ මහින්ද පාර්ලිමේන්තුවේ ඉන්න එක නෙවෙයි... විපක්ෂයේ ඔලු ගාන ලොකු අගයක් ගැනීම...ශ්රීලංකා එක දෙකට කැඩිලා ගියානම් JVP එක හිටිය කියල වැඩක් නැති වෙනවා UNP එකෙන් ඉතුරු හොරු ටික සල්ලි වලට ගන්න නිසා..
සන්දානය දිනවන්න ප්රසිද්දියේ උර දෙන්න මයිත්රීට බැරි මයිත්රී දුශිතයින්ට එරෙහිව එලියට ආපු ජනාධිපති වීම... සන්දානෙන් වැඩි හරියක් ඉල්ලන්නේ දුෂිත අපේක්ෂකයින් නිසා මයිත්රීට රෙද්දක් ඇඳන් දුෂිතයින් දිනවන්න දර දිය අදින්න පුලුවනිද??? ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති කමේ ඉඳන් මයිත්රීට රනිල් දිනවන්න උර දෙන්නත් පුළුවන් කමක් නැහැ... ඒ හින්ද තමයි මයිත්රී පැහැදිලිව කියන්නේ කුමන පක්ෂේකින් හරි බුද්දිමත් හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු එවන්න කියල...
මයිත්රී පත්වෙලා ඉන්නේ ගිරේට අහු උන පුවක් ගෙඩියට වෙන දේම තමයි...එහෙව් තත්වයක් යටතේ මයිත්රී ගත්තු තීරණය සහ එම තීරණ ගැනීමට කරපු මේ හේතු දැක්වීම මෑත කාලීන ලංකාවේ ජනාධිපති කෙනෙක් ගතපු බුද්ධිමත්ම තීරණයක්...
මහින්දට සහ හොරු රැලට නාම යෝජනා දීම ගැන මගේ හිතෙත් අපහදීමක් තිබ්බ මයිත්රී ගැන මේ කතාව අහනකම්...
දැන් තියෙන්නේ මහජනතාවට ඔලුව පාවිච්චි කරන්න අවස්තාව ලැබිච්චි එක විතරයි... හොරු ආයේ පාර්ලිමේන්තු නොයවා ඉන්න එක ජනතාවගේ වගකීම..

පක්ශ විපක්ශ නෙමේ බන්... මෙය කරන දේ සම්පුර්නයෙන් වැරදි.... මෙය පක්ශෙ නායකනම් මෙය පක්ශෙට වග කියන්න ඔනෙ.. ඒකයි නායක කම, වගකීම කියන්නෙ.. මෙය මහින්දට කැමති නැත්ත්නම් කරන්න ඔනෙ මහින්දගෙ කැම්පේන් එකට සප්පොර්ට් එක නොදෙන එක මිසක් සන්දානෙ කැම්පේන් එකට සහයෝගය නොදෙන එක නෙමේ.. අනික දෙ තමයි යහපලනෙ ට ගොඩක් අය අකමැති උනෙ රනිල් අගමැති කම කරපු විදියට. ඉතින් මෙ පාර සන්දානෙ ආසන 115ක් ගන්නකොට UNP100ක් ගත්තොත් අනිව සන්දානෙන් 15ක් UNPඑකට ගිහින් ආන්ඩුවක් හදල රනිල් අගමැති වේ... අනික මිත්රී කිවුව වගේම මහින්ද අගමැටි නොඋනත් සන්දානෙ අගමැති වෙන්න තව ඔනෙ තරම් කට්ටිය ඉන්නව.. ඒ නිසා මිත්රී දැන ගන්න ඔනෙ තමන් නායකත්වය දෙන, සබාපති කම කරන පක්ශෙ දිනව ගන්න. එහෙම කරන්නෙ නැතුව ස්වාඩීන වෙනව නම් ඔය තනතුරු දෙකෙන් අයින් වෙන්න ඔනෙ...
අනික් දේ තමයි මත්රී හිතන්න ඔනේ මේක පක්ශ අතර තරගයක් කියලා මිසක් මහින්ද සහ අනෙකුත් කන්ඩායම් වල තරගයක් කියල නෙමේ,ඒ වගෙම මෙයා කියනව වගේම මෙයාට ඔන වෙලා තිබ්බේ මෙයගේ පොරොන්දු ඉටු කරන්න පුලුවන් පාර්ලිමේන්තුවක් නම් එහෙම බැහැ කියල තෙරුන ගමන් විසුරුවන්න තිබ්බා.එහෙම නොකර රනිල් ට විශ්වාසබන්ගයක් ගේන් හදනකොට පාර්ලිමේන්තුව විසුරුවලා රනිල් ව බේර ගත්ත එක ලොකු කමක් නෙමෙයි කියල මෙය දැන ගන්න ඔනේ

මෛත්රී සැබැ ලෙසම යහපාලනය වෙනුවෙන් පෙනී නොසිටින බවයි මගේ අදහස. ඔහුට සැබැ උවමනාවක් තිබුණානම් මහබැංකු සිද්දියට රනිල් කෝප් එකෙන් වැරදිකාරයා කරපු එක ඔප්පු කරන්න නොදී රනිල් බේරන්නෙ නැ. මේ වෙලාවෙ පාර්ලිමේන්තුව විසුරැවා හැරියෙ ඒ නිසයි. එයාට කව්ද මේකට බලකලේ. මෛත්රීට කොන්දක් නැ ලැබුණු බලතල පාවිච්චි කරල වැඩ කරන්න.

පෙරේදා හොද කියපු එකා අද බණිනවා..ඊයේ රෑ මෛත්රීගේ කතාවෙන් පස්සේ නෙහ්හ්?![]()
පෙරේදා හොද කියපු එකා අද බණිනවා..ඊයේ රෑ මෛත්රීගේ කතාවෙන් පස්සේ නෙහ්හ්?![]()

වහල්ලු දැන් පිස්සු බල්ලෝ වගේ..බුරනවා ඉවරයක් නැහැ..

වහල්ලු දැන් පිස්සු බල්ලෝ වගේ..බුරනවා ඉවරයක් නැහැ..
![]()
හොද දේට හොදයි කියනවා. නරක දේට හොදයි කියන්න බැ.

පව් බන් වහල්ලු. උන්ට මෙලෝ දෙයක් තේරෙන්නෙ නැ...ගොන් හරක්
http://www.elakiri.com/forum/showthread.php?t=1687150
උන් මේ වගේ ත්රෙඩ් එකක්වත් බලල යමක් ඉගෙන ගන්නෙ නැනෙ බන්..
උබලගේ මහින්ද හරි උපාසකයනේ..

අනේ නිකන් පලයන් බන් යන්න..උබලගේ මහින්ද හරි උපාසකයනේ..
![]()
මෛත්රී සැබැ ලෙසම යහපාලනය වෙනුවෙන් පෙනී නොසිටින බවයි මගේ අදහස. ඔහුට සැබැ උවමනාවක් තිබුණානම් මහබැංකු සිද්දියට රනිල් කෝප් එකෙන් වැරදිකාරයා කරපු එක ඔප්පු කරන්න නොදී රනිල් බේරන්නෙ නැ. මේ වෙලාවෙ පාර්ලිමේන්තුව විසුරැවා හැරියෙ ඒ නිසයි. එයාට කව්ද මේකට බලකලේ. මෛත්රීට කොන්දක් නැ ලැබුණු බලතල පාවිච්චි කරල වැඩ කරන්න.
නරක දේ කිව්වේ අර මහින්ද කියන එකාව අගමැති කරන්න බැහැ කිව්ව එක නේද?![]()
ලොල් කොහෙද බන් කෝප් එකෙ රනිල් වැරදිකරු කියලා තිබ්බෙ??

ඇත්ත තමයි බන්