බුද්ධිමතුන් අඩු වෙලා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනුර කුමාර කියන්නෙ බිස්නස් ක්ලාස් කාලකණ්ණියා ඔකුන් තමයි උබලා වගෙ ගොන් බුරුවන්ගෙ රිමොට් එක

    හරි බං. අනික් පක්ශ වල උන් යන්නෙ ෆුට්බෝඩ් එකේ දැනුවත් වුනා :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හරි බං. අනික් පක්ශ වල උන් යන්නෙ ෆුට්බෝඩ් එකේ දැනුවත් වුනා :rofl:

    යකො මාහා එකා බිස්නස් ක්ලාස් ගිහිල්ලා අනිත් උන්ට බයිසිකලේ යන්න කියන්නෙ මොන නායකයොද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකො මාහා එකා බිස්නස් ක්ලාස් ගිහිල්ලා අනිත් උන්ට බයිසිකලේ යන්න කියන්නෙ මොන නායකයොද

    koheda buruwo e widiye dewal kiyala thiyenne ???
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යකො මාහා එකා බිස්නස් ක්ලාස් ගිහිල්ලා අනිත් උන්ට බයිසිකලේ යන්න කියන්නෙ මොන නායකයොද

    දැන් එතකොට අනික් පක්ශ වල නායකයො බයිසිකලේ ගිහිං ඔයාලව බිස්නස් ක්ලාස් යවනව ඇති නේ :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් එතකොට අනික් පක්ශ වල නායකයො බයිසිකලේ ගිහිං ඔයාලව බිස්නස් ක්ලාස් යවනව ඇති නේ :rofl:

    දනවාදි ආර්තික ඔන එකෙකුට ආර්තික ශක්තිය ගන්න පුලුවන් , සාමාජ වාදෙ එවා නැනෙ හු හු
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හා උබ දැන් කියපන් බිස්නස් ක්ලාස් යන එකද යකො සාමාජ වාදෙ කියන්නෙ

    1. සාමාජ වාදෙ kiyanne spectrum ekak.
    2. JVP eka oya spectrum eke godak dakunata barawa inne.
    3. oya uba kiyala thiyanwa wage eka sarala statement ekakin සාමාජ වාදෙ aspect ekak gana kiyanna ba…
    4. socialism kiyanne higanno wage jiwath wena eka nemei.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හා උබ දැන් කියපන් බිස්නස් ක්ලාස් යන එකද යකො සාමාජ වාදෙ කියන්නෙ

    දනවාදි ආර්තික ඔන එකෙකුට ආර්තික ශක්තිය ගන්න පුලුවන් , සාමාජ වාදෙ එවා නැනෙ හු හු

    අනේ උඹ දන්න සමාජවාදෙ :P ඉස්සෙල්ල සමාජවාදෙයි කොමියුනිස්ට්වාදෙයි කියන්නෙ මොකක්ද කියල ඉගෙන ගෙන ඉන්න නොදන්න මඟුල් කියවන්න යන්නැතුව :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl:
    image.png
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    1. සාමාජ වාදෙ kiyanne spectrum ekak.
    2. JVP eka oya spectrum eke godak dakunata barawa inne.
    3. oya uba kiyala thiyanwa wage eka sarala statement ekakin සාමාජ වාදෙ aspect ekak gana kiyanna ba…
    4. socialism kiyanne higanno wage jiwath wena eka nemei.

    හරි,
    උබ දන්නවද අද රුසියාවට මොකද වෙලා තියෙන්නෙ කියලා
    සරල දනවාදි ආර්තිකය තියෙද්දි එකට අනවශ්‍ය මත වාද එකතු කරන් රටවල් කනවා, jvp එකට උනත් චන්ද නැත්තෙ ඇයි
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනේ උඹ දන්න සමාජවාදෙ :P ඉස්සෙල්ල සමාජවාදෙයි කොමියුනිස්ට්වාදෙයි කියන්නෙ මොකක්ද කියල ඉගෙන ගෙන ඉන්න නොදන්න මඟුල් කියවන්න යන්නැතුව :rolleyes:

    උබලට බැරිද අනුරයට ඔවා කියලා දෙන්න :rofl: මොකටද බන් ඔවා හොයලා උබලට මොනවද ලැබුනෙ