බුද්ධියෙන් සවන්දෙන්න !

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
0002041D.gif
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    තොල් පෙති ගාවලා බලමුද හිත් හඳුනනවද කියලා
    මුහුණ බලාගෙන හිදිමුද අපි අඳුනනවද කියලා
    අතැගිලි අල්ලන් ගනිමුද අපි හමුවෙනවද කියලා

    මේ මුළු අහසම ඔබම වෙන්න
    මුළු මහ පොළොවම ඔබම වෙන්න
    ගස් වැල් තරු මල් ඔබම වෙන්න
    ඔය පෙම්බර හිත මගෙම වෙන්න

    දුක් සංකා ටික දුරුව යන්න
    පෙම්බස් වල ටික දුරක් යන්න
    තනිකම වෙනුවට හවුල් වෙන්න
    ඔය පෙම්බර හිත මගෙම වෙන්න

    :D:D:D:D


    මම මුව දන්නේත් නැහැ බන් මල්ලි ,,,,
    පට්ට නේද ..............

     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :D:D:D:D


    මම මුව දන්නේත් නැහැ බන් මල්ලි ,,,,
    පට්ට නේද ..............


    ඕකගෙ සින්දුවක් තියෙනව බන් අම්මගෙ රෙද්ද කියල ... ඒක ඇහුවනම් උඹට එකෙම්ම එපාවෙයි ඕකව :baffled: