මරු නෙ.
අමුතුයි.
හැම තැනම මරුවැල්ය
නුරා නෙතු ගිනිදැල්ය
ආත්මය පඩරැල්ව
පයින් යන පොරවල්ය
පඩරැල් නෙවේ යකෝ. පරඬැල්.![]()







තොල් පෙති ගාවලා බලමුද හිත් හඳුනනවද කියලා
මුහුණ බලාගෙන හිදිමුද අපි අඳුනනවද කියලා
අතැගිලි අල්ලන් ගනිමුද අපි හමුවෙනවද කියලා
මේ මුළු අහසම ඔබම වෙන්න
මුළු මහ පොළොවම ඔබම වෙන්න
ගස් වැල් තරු මල් ඔබම වෙන්න
ඔය පෙම්බර හිත මගෙම වෙන්න
දුක් සංකා ටික දුරුව යන්න
පෙම්බස් වල ටික දුරක් යන්න
තනිකම වෙනුවට හවුල් වෙන්න
ඔය පෙම්බර හිත මගෙම වෙන්න




මම මුව දන්නේත් නැහැ බන් මල්ලි ,,,,
පට්ට නේද ..............

ඕකගෙ සින්දුවක් තියෙනව බන් අම්මගෙ රෙද්ද කියල ... ඒක ඇහුවනම් උඹට එකෙම්ම එපාවෙයි ඕකව![]()



