බුද්ධිය ලැබේවා!!!!
රට සංවර්ධනය කළාටත් වඩා වැඩි මුදලක් අයිති කරගෙනත්,මහින්ද රටේ කරපු වැඩ යහපාලන ආණ්ඩුවට කරන්න බැරි ඇයි?මහින්දට හොරකම් කරන්නත් සල්ලි තිබිලා තියෙනවා.මේ ජ හපාලකයින්ට මිනිස්සුන්ට පඩි ගෙවාගන්නත් සල්ලි නැහැ.පැරණි යුඑන්පි සම්ප්‍රදායට දැන් ආයෙත් රාජ්‍ය ආයතන විකුනන්න පටන් අරන්..මිනිස්සු රස්සා වලින් දොට්ට දාන්න පටන් අරන්..සියලු සංවර්ධන ක්‍රියා නතර කරලා. හැබැයි මහින්ද ට නම් හොරකම් කරන්නත් සල්ලි තිබිලා..සංවර්ධනය කළාටත් වැඩි මුදලක් මහින්ද අරගෙනලු..අනේ මේවා විශ්වාස කරන මිනිස්සු ඉන්නවනේ..