අෆ්ෆා..හරි complex කවියක්නෙ..පද ගැලපීමනං ඉතා හොදයි..
මට තේරුමනං ක්ලික් වුනේ නෑ..![]()
රැහැන් පට මෙහෙයවන දිසාව අනුවයි අසු ගමන් කරන්නේ..සමහර වෙලාවට අසරුවාට රැහැන් පට විතරක් ඇදලා පාලනය කර ගත නොහැකි අසුන් ඕනෙ තරම් ඉන්නවා..ඒ අසුන්ට වෙනම උපාය මාර්ග යොදන්න ඕනෙ හරි මග අරන් යන්න නම්...
ඉතා හරවත් කවියක්...දිගටම ලියන්න...
මල්ලියා අකුරුවල පොඩි නිවැරදි කිරීමක් වෙන්න ඕනෙ මං හිතන්නේ..හසු අසු විය යුතුයි හා හසරුවා අසරුවා විය යුතුයි කියලයි මගේ හැඟීම...මල්ලී වෙන අදහසකින් ලියුවා නම් මට සමාවෙන්න.......
ඔබට ජය.....
කෙටි පද පේලියකින් ගැඹුරු අදහසක් ගෙනෙමින් හැඟීම හා හිත පාලනය විග්රහ කල අර්ථකතනයක්, අපූරුයි සහෝ
Gamburu adhasak bohoma apuruwata keti padha hatharakin prakasha karala.... patta machan ... keep it up !