බුද්ධිය සහ හැඟීම්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බුද්ධිය සහ හැඟීම්

    20080409-sunset-horse-ride.jpg

    දුවන අසු
    නිසි මග යවන
    තීරණය නුබම ගෙන
    කිමද අසරුවා උබ වන

    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අෆ්‍ෆා..හරි complex කවියක්නෙ..පද ගැලපීමනං ඉතා හොදයි..:)
    මට තේරුමනං ක්ලික් වුනේ නෑ..:dull:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    රැහැන් පට මෙහෙයවන දිසාව අනුවයි අසු ගමන් කරන්නේ..සමහර වෙලාවට අසරුවාට රැහැන් පට විතරක් ඇදලා පාලනය කර ගත නොහැකි අසුන් ඕනෙ තරම් ඉන්නවා..ඒ අසුන්ට වෙනම උපාය මාර්ග යොදන්න ඕනෙ හරි මග අරන් යන්න නම්...

    ඉතා හරවත් කවියක්...දිගටම ලියන්න...

    මල්ලියා අකුරුවල පොඩි නිවැරදි කිරීමක් වෙන්න ඕනෙ මං හිතන්නේ..හසු අසු විය යුතුයි හා හසරුවා අසරුවා විය යුතුයි කියලයි මගේ හැඟීම...මල්ලී වෙන අදහසකින් ලියුවා නම් මට සමාවෙන්න.......

    ඔබට ජය.....
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    කෙටි පද පේලියකින් ගැඹුරු අදහසක් ගෙනෙමින් හැඟීම හා හිත පාලනය විග්‍රහ කල අර්ථකතනයක්, අපූරුයි සහෝ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අෆ්‍ෆා..හරි complex කවියක්නෙ..පද ගැලපීමනං ඉතා හොදයි..:)
    මට තේරුමනං ක්ලික් වුනේ නෑ..:dull:

    මම උබට පොඩි ඉගියක් එව්ව , දැන් හරි ඇති මම හිතන විදියට.. ජය
     
    • Like
    Reactions: ZurieL

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රැහැන් පට මෙහෙයවන දිසාව අනුවයි අසු ගමන් කරන්නේ..සමහර වෙලාවට අසරුවාට රැහැන් පට විතරක් ඇදලා පාලනය කර ගත නොහැකි අසුන් ඕනෙ තරම් ඉන්නවා..ඒ අසුන්ට වෙනම උපාය මාර්ග යොදන්න ඕනෙ හරි මග අරන් යන්න නම්...

    ඉතා හරවත් කවියක්...දිගටම ලියන්න...

    මල්ලියා අකුරුවල පොඩි නිවැරදි කිරීමක් වෙන්න ඕනෙ මං හිතන්නේ..හසු අසු විය යුතුයි හා හසරුවා අසරුවා විය යුතුයි කියලයි මගේ හැඟීම...මල්ලී වෙන අදහසකින් ලියුවා නම් මට සමාවෙන්න.......

    ඔබට ජය.....

    බොහොම ස්තූතියි රොන් අයියා , ඔන්න නිවැරදි කලා
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කෙටි පද පේලියකින් ගැඹුරු අදහසක් ගෙනෙමින් හැඟීම හා හිත පාලනය විග්‍රහ කල අර්ථකතනයක්, අපූරුයි සහෝ

    බොහොම ස්තූතියි සහෝදරයා