බුද්ධි ගලනය

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    අභියෝග වලට මූන දෙන්න බැරි මිනිස්සු යන එකමයි හොද?

    රට යන උන් යන්නෙ මේ රටේ ඉන්න බෑ කියලනෙ වෙනසක් කරන්න පුළුවන් උන්ටත් එහෙම හිතිල යනකොට මේ රට හැමදාම එකම තැන තමා.

    මම මේක කිව්වෙ රට ගිහින් ඉගෙන ගන්න, සල්ලි හොයල ආයෙ මේ රටට එන මිනිස්සු ගැන නෙවෙයි. වෙන රටවල PR අරගෙන ඉන්න ඔන්ලයින් යක්ක පුත්තු ගැන. උන් තමා වැඩියෙන්ම ඔපීනියන් එවන්නෙ ලoකාව අරෙහෙම උනා නන් හොදයි මෙහෙම උනා නන් හොදයි කියල. එහෙම කියන්නෙ උන්ගෙ හිතේ තියෙන ගිල්ටි ෆීලින්ග් එක වහගෙන උන් වෙන රටක පුරවැසි වෙච්ච එක සාධාරණය කරගන්න.
    they will come back and invest in sri lanka when you stop voting for thugs and corrupt politicians. they came to power with your vote. what are they supposed to do when majority of sri lanka select bad politicians to rule the country ? what you will do when you know your future is decided by votes given by other people ? you quit the system when you cant change the system. :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983

    දැන් උබ කියන්නෙ බුද්ධිමත් ජනතාව බලාපොරොත්තු වෙනව තමන්ට වඩා අඩු බුද්ධියක් තියෙන ජනතාව චන්දෙ හරියට පාවිච්චි කරයි කියල. බහුතරය විදියට මොළේ නැති මිනිස්සු ඉතුරු වෙන්නෙ සුලුතර බුද්ධිමතුන් තමන්ට අයිති වැඩේ කරන්නෙ නැති උනාම.
     
    • Like
    Reactions: tha123

    onna oya de bahuthara janathawagen balaporoththu wenna bari nisa thamai un rata yanne :lol:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    කට්ට කලා ඉගෙනගන්නවා.ජොබ් එකකට ගියාම පඩි නෑ.30ක් 40ක් වගේ පටන් ගන්නේ ඉන්ජෙක්ට නන් 1කට වඩා හම්බෙයි.අපේරටේ ගනන් ගත්තේ නැති වුනාට වෙන රටක ඒ ජොබ් එකටම ලක්ශ පහක් හයක් ගෙවනවා නන් ඉතිං යනවා.සමහරු ඉන්නවා 30,40ට හරි මෙහේ ජොබ් එක කරගෙන ඉන්න කැමතියි.හැබැයි එහෙමවත් ජොබ් එකක් දෙන්නේ නෑ.අන්තිමට ඔක්කොම කරලා ප්‍රාදේශීය ලේකම් එකේ ඇට බෙදන්න වගේ හම්බුනාම ඉතිං රට දාලා යන්න ට්‍රයි කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ.අත්දැකීම් එක්ක කියන්නේ.වීවිධ හේතු නිසා අවුරුදක් විතර සමහර ඉන්ටර්වීව් නතරවෙලා සමහර රැකියාවලට දාපුවා.කොච්චර හොද ඩිග්‍රියක් තිබ්බත්.අන්තිම්ට ටීචිං යන්න වෙන්නේ..එතකොට ඉතිං කල කිරීමත එක්ක යන්න තමයි හදන්නේ.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    they will come back and invest in sri lanka when you stop voting for thugs and corrupt politicians. they came to power with your vote. what are they supposed to do when majority of sri lanka select bad politicians to rule the country ? what you will do when you know your future is decided by votes given by other people ? you quit the system when you cant change the system. :)

    what the fucking english is this ??

    they will come back and invest in sri lanka when you stop voting for thugs
    they came to power with your vote
    what are they supposed to do when majority of sri lanka select bad politicians to rule the country

    who are this "they"

    1st sentence, its referring to those who willing to invest
    2nd sentence, its referring to someone who came to power with our vote
    3rd sentence, both "they"s are there :D
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    කට්ට කලා ඉගෙනගන්නවා.ජොබ් එකකට ගියාම පඩි නෑ.30ක් 40ක් වගේ පටන් ගන්නේ ඉන්ජෙක්ට නන් 1කට වඩා හම්බෙයි.අපේරටේ ගනන් ගත්තේ නැති වුනාට වෙන රටක ඒ ජොබ් එකටම ලක්ශ පහක් හයක් ගෙවනවා නන් ඉතිං යනවා.සමහරු ඉන්නවා 30,40ට හරි මෙහේ ජොබ් එක කරගෙන ඉන්න කැමතියි.හැබැයි එහෙමවත් ජොබ් එකක් දෙන්නේ නෑ.අන්තිමට ඔක්කොම කරලා ප්‍රාදේශීය ලේකම් එකේ ඇට බෙදන්න වගේ හම්බුනාම ඉතිං රට දාලා යන්න ට්‍රයි කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ.අත්දැකීම් එක්ක කියන්නේ.වීවිධ හේතු නිසා අවුරුදක් විතර සමහර ඉන්ටර්වීව් නතරවෙලා සමහර රැකියාවලට දාපුවා.කොච්චර හොද ඩිග්‍රියක් තිබ්බත්.අන්තිම්ට ටීචිං යන්න වෙන්නේ..එතකොට ඉතිං කල කිරීමත එක්ක යන්න තමයි හදන්නේ.

    me inne typical sri lankan miniha
    yako salaries eka eka rata wala decide wenne e rata currency eke value eka cost of living ekka.
    Australia wala 1 million salary ekak gannawa kiyamu. eken 30% wage tax wenawa. ethakota 700000 wage enne. uba nikan unge weekly rent eka cost of living ahapan. ita passe ithuru wenne kiyada kiyala. ekama mehe compare karama same thama. but itin rate development ekath ekka lebena podi podi benefit thiyanawa.
    lankawe 200000-300000 gannawa nam aniwa ube life eka oya godak unta udin thiyenne.

    government job gena hithana un ekka nam katha karala dewal ne. un amu kalakanni pirisak
     
    • Like
    Reactions: Amare machan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    onna oya de bahuthara janathawagen balaporoththu wenna bari nisa thamai un rata yanne :lol:
    උබට ඕක තේරේන්නෙ නෑ ඕක විශම චක්‍රයක් ඕක කඩන්න පුළුවන් සෙට් එක තමා ඔය රට ගිහින් PR අරගෙන බණ කියන්නෙ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අභියෝග වලට මූන දෙන්න බැරි මිනිස්සු යන එකමයි හොද?

    රට යන උන් යන්නෙ මේ රටේ ඉන්න බෑ කියලනෙ වෙනසක් කරන්න පුළුවන් උන්ටත් එහෙම හිතිල යනකොට මේ රට හැමදාම එකම තැන තමා.

    මම මේක කිව්වෙ රට ගිහින් ඉගෙන ගන්න, සල්ලි හොයල ආයෙ මේ රටට එන මිනිස්සු ගැන නෙවෙයි. වෙන රටවල PR අරගෙන ඉන්න ඔන්ලයින් යක්ක පුත්තු ගැන. උන් තමා වැඩියෙන්ම ඔපීනියන් එවන්නෙ ලoකාව අරෙහෙම උනා නන් හොදයි මෙහෙම උනා නන් හොදයි කියල. එහෙම කියන්නෙ උන්ගෙ හිතේ තියෙන ගිල්ටි ෆීලින්ග් එක වහගෙන උන් වෙන රටක පුරවැසි වෙච්ච එක සාධාරණය කරගන්න.
    උඹ හිතන් ඉන්න විදිහ වැරදියි.
    "මෙහෙම වෙනවනම හොඳයි" වගේ දේවල් කියන්නෙ වෙන රටක ජීවත් වෙනකොට ඒ ඉන්න රටත් එක්ක ලංකාව ඉබේම සංසන්ධනය වෙන නිසා.
    ඕක ලංකාවෙන් පිට ජීවත් වෙච්ච නැති එකෙක්ට පැහැදිලි කරලා දෙන්න අමාරුයි.
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    uba nam sure ekata A/L fail ponnayek wenna one :D
    hithanna epa. weda karala pennapan. elakiri ekata ethakota enne weda nethu unda ? :P
    uba nam sure ekata A/L fail ponnayek wenna one :D

    1. Elakiri platform eka anonymous, Hope you know it at least! api num expose wenne na , oya wage

    hithanna epa. weda karala pennapan. elakiri ekata ethakota enne weda nethu unda ? :P

    2. question eka,,,, yanne kohe d malle pol
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    උඹ හිතන් ඉන්න විදිහ වැරදියි.
    "මෙහෙම වෙනවනම හොඳයි" වගේ දේවල් කියන්නෙ වෙන රටක ජීවත් වෙනකොට ඒ ඉන්න රටත් එක්ක ලංකාව ඉබේම සංසන්ධනය වෙන නිසා.
    ඕක ලංකාවෙන් පිට ජීවත් වෙච්ච නැති එකෙක්ට පැහැදිලි කරලා දෙන්න අමාරුයි.
    වෙනවානන් හොදයි කියන්න හැමෝටම පුළුවන්. ඒත් එහෙම කරන්න හැමෝටම බෑනෙ. දැන් ඔය කියන රටවල් වල මිනිස්සු අමාරුවෙන් ඔය විදියට හදාගත්තම කාට උනත් ගිහින් මේ වගේ වෙනව නන් හොදයි කියන්න පුළුවන් ඒ කරපු මිනිස්සු කරපු කැප කිරීම දන්නෙන් නැති නිසා.
    උදාහරැණයක් විදියට ඇමරිකාවෙ වහල් සේවය කලු සුදු බේදය කී දෙනෙක් ජීවිත වලින් වන්දි ගෙවලද ඒක නැති කරගත්තෙ. ඕක අද වෙනකොට තිබ්බ නන් සින්හලුන්ට ගිහින් තිරිගු වගාවල තමා වැඩ කරන්න වෙන්නෙ.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    මම දන්නා ආචාර්ය තුමෙක් හිටියා ජීව විද්‍යාව කරපු. මනුස්සයා සෑහෙන දැනුමක් හා සමාජ අනුයෝජනයක් තිබ්බ කෙනෙක්. ගහක/කොලක් ගැන විස්තරයක් දැන ගන්න ඕන ඕනෑම අයෙකුට කතා කරලා උපදෙස් ගන්න පුළුවන් ආචාර්යතුමෙක්. අවාසනාවට එතුමා යුරෝපේ පදිංචියට ගිහිල්ල ගිය අවුරුද්දේ. දැන් එයාගේ ලංකාවේ ඉතුරු වෙලා හිටිය එකම ගොලයාත් සැප්තැම්බර් වල යනවලු. ඊට පස්සේ ඒ ගෝල පරපුරම ඉවරයි.
    Travel Agency එකක යාලුවෙක් හරහා මට German භාෂාවෙන් ලියපු පොඩි Plants පොතක් දැක්කා. මම ඒක ගන්න කියල ලෝකේ වටේ පොත් විකුණන සයිට් වල බැලුව. පස්සේ අර පොත තිබ්බ සුද්දා කිව්වා ඒක Car කම්පැනි එකකින් රීසයිකල් මැටිරියල්වලින් ගහපු limited prints ගානක් තියන පොතක් නිසා මිනිහ ඒක කීයටවත්ම දෙන්න බෑ කිව්වා. මම හිතන්නේ එක ලියල තියන කෙනා ගැන තමයි ඔයා ඔය කියල තියෙන්නේ. මොකද ඒ authorගේ ගෝලයෙක් කියල කෙනෙක් මට මාස කිහිපයට පස්සේ පොතක් දෙන්න ට්‍රයි එකක් දෙන්නම් කියල කිව්වා. ඔයාට Direct contact තියනවා නම් පොඩි සපෝර්ට් එකක් දෙන්න පුලුවන්ද ?
     
    Last edited:

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    uba nam sure ekata A/L fail ponnayek wenna one :D

    1. Elakiri platform eka anonymous, Hope you know it at least! api num expose wenne na , oya wage

    hithanna epa. weda karala pennapan. elakiri ekata ethakota enne weda nethu unda ? :P

    2. question eka,,,, yanne kohe d malle pol

    1. okkomata kalin anonymous kiyanne mokadda kiyala igena ganin. anonymous kiyanne ubata one identity ekakin enna puluwan eka wenas karanna puluwan kiyana eka. api user name ekak gattama eka apitama unique wenawanam eka anonymous wenne ne mati puthe. expose wena eka nowena eka ubata adala deyak. kohomath A/L fail unama expose nowena ekami hoda :D

    2. ayithh ube comment eka kiyola balapan kiri puthe
    Q - haha bluffering in Elakiri . hikzzz hitha ghanna puluwan what actually does
    A - hithanna epa. weda karala pennapan. elakiri ekata ethakota enne weda nethu unda ? :P

    balamu meken wath therei da kiyala. uba la wage un nam Aussie walata maru. clearning sub contract aran denna puluwan ubala wage un inn kam :D

    His name says 89 Mora, if you have a slightest brain capacity, you won't say he is a "A/L fail ponnayek"

    okey then A/L pass ponnaya :D
    thanks or correcting me. by the way he is anonymous :P
    ------ Post added on May 24, 2021 at 11:51 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    අභියෝග වලට මූන දෙන්න බැරි මිනිස්සු යන එකමයි හොද?

    රට යන උන් යන්නෙ මේ රටේ ඉන්න බෑ කියලනෙ වෙනසක් කරන්න පුළුවන් උන්ටත් එහෙම හිතිල යනකොට මේ රට හැමදාම එකම තැන තමා.

    මම මේක කිව්වෙ රට ගිහින් ඉගෙන ගන්න, සල්ලි හොයල ආයෙ මේ රටට එන මිනිස්සු ගැන නෙවෙයි. වෙන රටවල PR අරගෙන ඉන්න ඔන්ලයින් යක්ක පුත්තු ගැන. උන් තමා වැඩියෙන්ම ඔපීනියන් එවන්නෙ ලoකාව අරෙහෙම උනා නන් හොදයි මෙහෙම උනා නන් හොදයි කියල. එහෙම කියන්නෙ උන්ගෙ හිතේ තියෙන ගිල්ටි ෆීලින්ග් එක වහගෙන උන් වෙන රටක පුරවැසි වෙච්ච එක සාධාරණය කරගන්න.

    දැන් බලපන් අභියෝග වලට මුහුණ දෙන්න බැරි එකෙක් රටේ ජනාධිපති. පොරගේ උපදේශක පොහොට්ටුවේ නිර්මාතෘ අභියෝග වලට මුහුණ දෙන්න බැරි එකෙක්. එහෙම නේද? බලපන් ඉතින් තත්වෙ 🤣
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    okey then A/L pass ponnaya :D
    thanks or correcting me. by the way he is anonymous :P
    ------ Post added on May 24, 2021 at 11:51 AM
    Then your earlier insult on him doesn't make any sense. Did you just want to tell him he is a "Ponnaya" ? It seems not related to the context of the thread "බුද්ධි ගලනය"