Basilanm awe horakan karannamane, ka*** dual citizenship eka athariyeth nane, anthimedi ekatama panathakuth wenas kara okaදැක්කනෙ ඔය තියෙන්නෙ උදාහරණ. එහෙ වගේ කරන්න ඇවිත් අන්තිමට වැලලෙන්න වෙලා තියෙන්නෙ.
Lankawen gewanawa ??University හරහා Schol: ගියොත් උන් ආපහු ලංකාවට එන්න ඕන. මොකද උන් ඉගෙන ගන්න එකටත් පඩි ගෙවනවා ලංකාවෙන්. අනික උන් ඇප වෙලා යන්නේ. උන් ආවේ නැත්නම් ඇප කාරයොන්ට කේස්.
ඔයාගේ PCR උදාහරනේ පොඩ්ඩක් පැත්තකින් තියමු. මොකද ඒක තාම සම්මත වෙලා භාවිතෙට ඇවිල්ල නෑනේ. (තාම PCR නේ කරන්නේ). මට පුළුවන් ඔයා සදහන් කරපු Sciences වල ලෝකේ නම තියපු දැන් වියපත් හෝ මියගිය ලංකාවේ සෙට් එකක නම් කියන්න.
Chemistry= Prof Cyril Ponnamperuma, Botany=Prof: Pemadasa, Prof: Cyril. Engineering= Dr: Wimalasurenda. Medicine=Prof: Nandadasa, Social Sc:= Prof N. Rathnapala.
හැබැයි ඒ සෙට් එකෙන් පස්සේ ආපු අය අතර එහෙම expert ල ඉතාම හිගයි. නළුවෝ නම් ඉන්නවා. පුලුවන්ද එහෙම මෑත කාලයේ සැබෑ දක්ෂයෝ ටිකක නම් කියන්න....
Ehema na. Science graduate la yanne schol walata apply karala. Indian un ekka contest karala. Ape batch eken bara ganak Phd giya chemistry cs and physics walin. USA giya kattiya kohomath aayi enawa. mokada unta mehe lecturer post thiyanawa. Ehema lecturer post ekak nettam ehe research team ekakata join wenawa. lagadi ruhune kellek ehedi PCR nethuwa breath eken covid detect karanna hoyagatta team eketh hitiya. anna a wage.
Ubala denna katha karanne 2k gana. lolAustralian Award Scholarship, Japanese Monbukagakusho Scholarship ගැන Search කරලා බලන්න.![]()
මම PhD කරපු / කරන සෑහෙන පිරිසක් දන්නවා.එකෙන් 10% ක් වත් නෑ අදාළ රටෙන් හොද ඔෆර් එකකට රික්වෙස්ට් ලැබිච්ච උන්. අනිත් උන් සේරම කියන්නේ "අපිට නවතින්න කියල සැහෙන්න ඉල්ලීම් ආව, අපි ඒවා ignore කරලා ඉපදෙච්ච රටට සේවේ කරන්න ආව කියල" අන්තිමට කරපු සේවෙකුත් නෑ.
හැබැයි මීට අවුරුදු 20 කට විතර උඩින් PhD ගහපු පිරිස අතරේ මීට වඩා වෙනස් වැඩ කාරයෝසෙට් එකක් ඉන්නවා. එයාලගෙන් තමයි නම රැකිලා තියෙන්නේ.
now its my opportunity to correct you. "what the fucking english is this" should be " what the fuck is this english? "what the fucking english is this ??
they will come back and invest in sri lanka when you stop voting for thugs
they came to power with your vote
what are they supposed to do when majority of sri lanka select bad politicians to rule the country
who are this "they"
1st sentence, its referring to those who willing to invest
2nd sentence, its referring to someone who came to power with our vote
3rd sentence, both "they"s are there![]()
yes english is a weird language.දැක්කනෙ ඔය තියෙන්නෙ උදාහරණ. එහෙ වගේ කරන්න ඇවිත් අන්තිමට වැලලෙන්න වෙලා තියෙන්නෙ.
නෑ බන් මම කිව්වෙ හැම එකම. දියුණු රටක ඉදල තියෙන නිසා එහෙ වගේ කරයි කියලනෙ හිතුවෙ මෙහෙත්.එහේ වගේ කෙරෙන්නෙ කොහෙද බං?
කොවිඩ් වලට විතරක් ඇමරිකාව වගේ කරන්න ගිහින් කියලද? ඒක නං දන්නෙ නෑ. එහෙනම් අනිත් වැඩත් එහේ වගේ කරන්න ඕන.
no one wants to live in a country where politicians put everyone in debt trap by continuously begging for money from foreign countriesනෑ බන් මම කිව්වෙ හැම එකම. දියුණු රටක ඉදල තියෙන නිසා එහෙ වගේ කරයි කියලනෙ හිතුවෙ මෙහෙත්.
AFAIU, debt trap is not the problem. The US has a major debt for other countries but nobody migrateng from there. The issue here is no justice and proper order. The best example is the vaccination program. What is the process? Unless the law starts to treat everyone equally there is no future for us.people will stop migrating when you have peace, no religious fights , justice , stable economy and good political atmosphere.no one wants to live in a country where politicians put everyone in debt trap by continuously begging for money from foreign countries
එහෙම උන පලියට දේවල් කරන්න බෑ ඒක තමා. කියන්න ලේසියි කරන්න අමාර්‍ය්.වරද තියෙන්නෙ එතන නෙවෙයි බං. ඇත්තටම පිටරටක ඉඳල ආපු කෙනෙක්ට අත්දැකීම් වැඩියි. එහෙම උන පලියට දේවල් කරන්න බෑ.
මෝඩ බයියො තමයි ඔය යකාව ඕනවට වඩා පුම්බල රටටයි, ඌටයි දෙකටම කෙළෙව්වේ.
තිස් වසරක යුද්ධය ජයග්‍රහණය කරපු ආරක්ෂක ලේකම්, අරක කරපු , මේක කරපු , කාටවත් ස' එක්ක නටන්න බෑ, ඇමතිලට මන්ත්‍රීලට ඕන ඕන විදියට කරන්න බෑ... බ්ලා බ්ලා බ්ලා...
කාලකණ්ණි මෝඩ වහල් හැතිකරේට අපි කිව්වා ඕනවට වැඩිය පුම්බන්න දෙයක් නෑ, වැඩ වරද්ද ගත්තොත් 30 වසරක ලංකාවෙ යුද්ධෙ නෙවෙයි දෙවනි ලෝක යුද්ධය දිනවපු කෙනා උනත් කරන්න පුළුවන් ලබ්බක් නෑ කියලා. ඒව හිතුවෙ නෑ, හිතන්න මොළේකුත් නෑ බූරු හැත්තට. පුදුම සාපයක් මේ කාලකණ්ණි වහල්ලු.
අනිත් උන්ව නිවැරදි කරන්න කලින් තමන් හරියට ඉන්ග්ලිශ් හදාගනින්. නොදකින් මොනාද යකෝ මෙහ් ගං කබර ඉන්ග්ලිශ්. තෝ නං යුරෝප් නෙවෙයි ඇෆ්‍රිකන් ක්ලයන්ට්ස් ලටද කොහෙද කන්සල්ටන්සි කරන්නෙwhat the fucking english is this ??
they will come back and invest in sri lanka when you stop voting for thugs
they came to power with your vote
what are they supposed to do when majority of sri lanka select bad politicians to rule the country
who are this "they"
1st sentence, its referring to those who willing to invest
2nd sentence, its referring to someone who came to power with our vote
3rd sentence, both "they"s are there![]()
ගෙවනවා කිව්වේ salary එක තමයි. කෝ ඔයා මෑත කාලයේ බිහිවුණු දක්ෂයෝ ටිකේ නම් දාල නෑනේ ?? (මම උදාහරණ එක්ක පරණ අය ගැන දාල තියෙන්නේ ) ඔයා කියන දක්ෂයෝ තාම වැඩ පෙන්වල නැද්ද ??Lankawen gewanawa ??![]()
Probatioary lecturer indala giyot salary eka a widiyatama gewanawa mokada job eke niwaduwak denne study leave awrudu 3ka. condition ekak thiyanawa sign karanna 15 million wage gewanna one lakawata awe neththam gewwa salary eka anuwa. PhD walata yana ayagen bohoma podi pirisak me krameta yanne.
Godak aya yanne ehema nathiwa. Schol apply karala special eke campus out una gaman GRE IELTS /TOEFLE karala. Unta ehe government eken gewanawa igenaganna course fee + Living cost. eken hondata kala beela lankawatat ewanawa. Igenaganna athara ehe uni ekema Demo innawa ekatat gewanawa. maseta 2200$ Australia wala living cost eka gewanawa. france wala USA wala eeta wada gewanawa.Phd eken passe Aayi enna kalin mehe lecturer post apply karala balanawa. mehe lcturer post set une nettam ehema innawa. R&D team wala companies wala weda karanawa ekko post doctoral karanawa. ekenuth passe ehe settle wenawa job ekakata gihin. godak welawata eka R&D job ekak. un meter nisa thamai schol ekak denne. hemotama ganna beri chance ekak. A wenuwata lankawa thawa R&D walata wiyadam kalanam a set eken bagayakwath mehe nawaththaganna thibba.
awruddata 40000$kuth course fee ekath gewala awruddata $30000 ka withara living cost ekakuth deela Phd ekakuth denne dakshayanta nemeida ehenamගෙවනවා කිව්වේ salary එක තමයි. කෝ ඔයා මෑත කාලයේ බිහිවුණු දක්ෂයෝ ටිකේ නම් දාල නෑනේ ?? (මම උදාහරණ එක්ක පරණ අය ගැන දාල තියෙන්නේ ) ඔයා කියන දක්ෂයෝ තාම වැඩ පෙන්වල නැද්ද ??
මගේ අයියත් Papers බර ගානක් Indexed Journal වල දාපු කෙනෙක්. ජ'නල් වල පේපර්ස් තියන එවුන් වැඩ්ඩො නම් සාගර විශ්ව විද්‍යාල, සාගර පර්යේෂණ ආයතන තියන රටක ටින් මාළු නැතෝ කියල මිනිස්සු කෑගහන්නේ මොකද ?? දෙපාර්තමේන්තු අතරින් වැඩිම PhD ලාභීන් ඉන්න කෘෂි දෙපාර්තමේන්තුවක් තියන රටක එළවලු විකුණා ගන්න බැරිව විසික්කරන්නේ මොකද ?? දළබුවෙක් නසන්න නයිජීරියාවෙන් උපදෙස් ගන්න උනේ මොකද ?? හැම දේටම දේශපාලකයා විතරක් වගකියන්න ඕනේ නෑ. සහතිකයක් තිබ්බ පලියට, පේපර් කිහිපයක් තිබ්බ පලියට සමාජයට, රටට වැඩක් කළහැකි බුද්ධිමතෙක් වෙන්නේ නෑ. පොඩි උදාහරණයකින් අවසන් කරන්නම්. ලංකාවේ ඉදල තියනවා විමලසුරේන්ද කියල ඉංජිනේරු මහත්තයෙක්. ගමේ /ගොඩේ මිනිස්සු එක්ක සහයෝගෙන් වැඩ කරපු අපුරු චරිතයක්. එතුමාගේ නිර්මාණ අදටත් කිසිම අවුලක් නැතුව වැඩකරවන්න පුළුවන්. නමුත් ඊට පස්සේ ආපු PhD, Papers දාපු සිවිල්/ විදුලි ඉංජිනේරුවෝ අවුලක් නැතුව හදපු එකම නිර්මාණයක්වත් මට තාම හමුවෙලා නෑ.awruddata 40000$kuth course fee ekath gewala awruddata $30000 ka withara living cost ekakuth deela Phd ekakuth denne dakshayanta nemeida ehenam
Australia UK USA walata wenama amaruwak athi ehenam kohewath yanna mottayonta koti ganan watina doctorate deela kanna bonnath salli denna. dakshayonge nam onenam google scholar gihin balanna. onatharam article publish kala ewa athi lankawe minissu. mama hithanne me Nobel price gena wenna one kiyanne. ewa wenama scene. Dakshathawayata amatharama opportunity and luck eka thiyenna one.
You mixed up academics with field jobs.මගේ අයියත් Papers බර ගානක් Indexed Journal වල දාපු කෙනෙක්. ජ'නල් වල පේපර්ස් තියන එවුන් වැඩ්ඩො නම් සාගර විශ්ව විද්‍යාල, සාගර පර්යේෂණ ආයතන තියන රටක ටින් මාළු නැතෝ කියල මිනිස්සු කෑගහන්නේ මොකද ?? දෙපාර්තමේන්තු අතරින් වැඩිම PhD ලාභීන් ඉන්න කෘෂි දෙපාර්තමේන්තුවක් තියන රටක එළවලු විකුණා ගන්න බැරිව විසික්කරන්නේ මොකද ?? දළබුවෙක් නසන්න නයිජීරියාවෙන් උපදෙස් ගන්න උනේ මොකද ?? හැම දේටම දේශපාලකයා විතරක් වගකියන්න ඕනේ නෑ. සහතිකයක් තිබ්බ පලියට, පේපර් කිහිපයක් තිබ්බ පලියට සමාජයට, රටට වැඩක් කළහැකි බුද්ධිමතෙක් වෙන්නේ නෑ. පොඩි උදාහරණයකින් අවසන් කරන්නම්. ලංකාවේ ඉදල තියනවා විමලසුරේන්ද කියල ඉංජිනේරු මහත්තයෙක්. ගමේ /ගොඩේ මිනිස්සු එක්ක සහයෝගෙන් වැඩ කරපු අපුරු චරිතයක්. එතුමාගේ නිර්මාණ අදටත් කිසිම අවුලක් නැතුව වැඩකරවන්න පුළුවන්. නමුත් ඊට පස්සේ ආපු PhD, Papers දාපු සිවිල්/ විදුලි ඉංජිනේරුවෝ අවුලක් නැතුව හදපු එකම නිර්මාණයක්වත් මට තාම හමුවෙලා නෑ.
සිද්ධිය මට හිතෙන්නෙ මේකයි මචං .මගේ අයියත් Papers බර ගානක් Indexed Journal වල දාපු කෙනෙක්. ජ'නල් වල පේපර්ස් තියන එවුන් වැඩ්ඩො නම් සාගර විශ්ව විද්‍යාල, සාගර පර්යේෂණ ආයතන තියන රටක ටින් මාළු නැතෝ කියල මිනිස්සු කෑගහන්නේ මොකද ?? දෙපාර්තමේන්තු අතරින් වැඩිම PhD ලාභීන් ඉන්න කෘෂි දෙපාර්තමේන්තුවක් තියන රටක එළවලු විකුණා ගන්න බැරිව විසික්කරන්නේ මොකද ?? දළබුවෙක් නසන්න නයිජීරියාවෙන් උපදෙස් ගන්න උනේ මොකද ?? හැම දේටම දේශපාලකයා විතරක් වගකියන්න ඕනේ නෑ. සහතිකයක් තිබ්බ පලියට, පේපර් කිහිපයක් තිබ්බ පලියට සමාජයට, රටට වැඩක් කළහැකි බුද්ධිමතෙක් වෙන්නේ නෑ. පොඩි උදාහරණයකින් අවසන් කරන්නම්. ලංකාවේ ඉදල තියනවා විමලසුරේන්ද කියල ඉංජිනේරු මහත්තයෙක්. ගමේ /ගොඩේ මිනිස්සු එක්ක සහයෝගෙන් වැඩ කරපු අපුරු චරිතයක්. එතුමාගේ නිර්මාණ අදටත් කිසිම අවුලක් නැතුව වැඩකරවන්න පුළුවන්. නමුත් ඊට පස්සේ ආපු PhD, Papers දාපු සිවිල්/ විදුලි ඉංජිනේරුවෝ අවුලක් නැතුව හදපු එකම නිර්මාණයක්වත් මට තාම හමුවෙලා නෑ.
" godak welawata karanne lecturer kenek wela thawath kenekta ugannana eka" ඒ ඔයා දන්නා තරම තමයි. Senior Prof: කෙනෙක්ගෙන් අහල බලන්න එයාලගේ වගකීම මේකද කියල ???You mixed up academics with field jobs.
Acedamics wala eka paper ekakin hari denne collective knowledge eka. Research ekak karanna kalin a haa sambanda papers okkoma study karanawa. Ewa site karala thamai eelaga paper eka liyawenne. A kiyanne denuma kiyana eka saamuuhikawa godanagana ekak. Nobel prize gatta aya pawa eeta kalin nobel prizes nathi aya liwwa papers reference karala thamange paper eka liyanne. ehema generation eken generation eka knowledge eka tika tika godanagala thamai me thenata ewith thiyenne. A nisa reputed journal wala article ekak demma kiyanne aluth knowledge eka hoyaganna daayaka wela thhiyanawa. eken samjayata wedak ratata wedakatat wada loketa wedak wenne. Papers dapu Engineering/Science/MBBS digree thiyana aya godak welawata karanne lecturer kenek wela thawath kenekta ugannana eka. research karana eka. thawa thawat papers walata daayaka wena eka. Industrial field ekata bahinne kalaathurakin.

ඊට පහල නළුවොන්ගෙන් අහන්න එපා. ඔයා දන්නා/ කියන Senior Prof: කෙනෙක් නැත්නම් කියන්න. මම ඔයාට දෙන්නම් රටට, ලෝකෙට වැඩ කරපු හොද මහත්මා ගති තියන Senior Prof: කිහිපදෙනෙක්. ඔයත් එක්ක වාද කරලා තේරුමක් නෑ.