බුද්ධ ඉතිහාසය විකෘති කළ TV Derana
අපේම සිංහල වියතුන් ලියූ මහාවංශය, දීපවංශය හා වෙනත් හෙළ වංශ කථාවන්හි සඳහන්ව ඇති තොරතුරු වෙනත් රටකට අදාළ වූ දේවල් ලෙස නම් ගම් ලෙසින් පෙන්වා දී විවිධාකාර වූ තර්ක විතර්ක ඉදිරිපත්කරමින්, අපේ නිරවුල් හෙල ඉතිහාසය භාරතයට බාරදෙන්නට යාමද පහත් නින්දිත ක්රියාවකි. මේ වරදට මුල් වූයේ 1850-1900 අතර කාලය තුල අපේ ඉතිහාසය අලූතින් ලියා එලි දක්වන්නට උත්සාහ කළ ඉංග්රීසි හා වෙනත් විදේශීක ඉතිහාසඥයින් විසින් ලියූ දේවල් මෙන්ම පුරා විද්යාඥයින්ද විසින් ද ලියු දේවල්ය. ජෝර්ජ් ටර්නර්, ජේමිස් ප්රින්සෙස්, කොඞ්රිංග්ටන්, කනින්හැම්, ගයිගර් පඬිතුමා, රිස් ඬේවිඞ්, එච්.සී.පී. බෙල් මෙන්ම ඒ ඉංග්රීසි මහත්වරුන් ගිය මගම අන්ධානුකරණයෙන් අනුගමනය කල අපේම කලූ සුද්දෝද මේ විකෘති කිරීම් වලට වගකිව යුතුය. එය ඔවුන් විසින් අපට අපේ මතු පරපුරවලට කරන ලද බලවත්ම විනාශයකි.

Last edited: