බුද්ධ ධර්මය

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    සීයට සීයක් නිදහස දීල නෑ තමයි.හැබැයි අනිත් ආගම් වලට වඩා නම් ලොකු නිදහසක් තියෙනවා.අවුරුදු දෙදාස් ගානකට කලින් කියපුවනෙ.තර්කානුකූල නැති තැන් ඕන තරම් තියෙනවා.වැස්ස ඇති වෙන හැටි ගැන එහෙම කියල තියෙන දේවල් චුට්ටක් වත් තර්කානුකූල නෑ.අනික ඕනම ආගමක තියෙනවා අනිත් අයගෙ දේවල් පිලිගන්න වඳින්න එපා හැබැයි අපේ ඒවා පිලිගන්න කියන කතාව.ඒ හැටි.හැබැයි ඒ ඔක්කොම පැත්තක තිබ්බත් still බුද්ධ ධර්මය කියන්නෙ අනිත් ආගම් වලට වඩා ගැඹුරක් තියෙන,වෙනස් කතාවක් කියන දහමක් කියන එකත් පිලිගන්න වෙනවා.
    ඒ නිදහස වෙන ම කතාවක්.
    මම අහන්නෙ තප්පරයකටත් අඩු කාලයක දී පහල වෙන සිත් ගැන දකින්න පුළුවන් නම් ඇයි බන් ඒ වගේ දේවල් හරියට දකින්න බැරි
    සියල්ල දත් කියලා ඇයි කියල තියෙන්නෙ එහෙම නොකිය ඉන්න තිබ්බ නෙ.
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    මට ඕන මුලින් බෞද්ධ වෙලා පස්සෙ නිරාගමික උන කෙනෙකුගෙ අදහස මිසක්
    උඹල වගේ පිස්සොන්ගෙ ඇඩියාවල් වල මට ඕන උත්තරේ නැහැ කියල මම දන්නවා
    Niragamika kiyannath anthawadayak machan .poddak logically beluwoth.

    Anika budu hamuduruwo kiyapau ewa lekanaya kale awurudu ganakata passe ithin bhiksunta amathaka wechha ewath athi.
    ------ Post added on Nov 11, 2021 at 10:36 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඒ නිදහස වෙන ම කතාවක්.
    මම අහන්නෙ තප්පරයකටත් අඩු කාලයක දී පහල වෙන සිත් ගැන දකින්න පුළුවන් නම් ඇයි බන් ඒ වගේ දේවල් හරියට දකින්න බැරි
    සියල්ල දත් කියලා ඇයි කියල තියෙන්නෙ එහෙම නොකිය ඉන්න තිබ්බ නෙ.
    මේක ආගමක් බං.අවුරුදු දෙදාස් පන්සීයකට කලින් හැදුන.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ දේ තේරුම් ගන්න මොලයක් නැති නිසා කිව්වෙ නැත්තෙ. ඊට වඩා තේරුම් ගන්න දේවල් තියෙනව.
    කුකුලද බිත්තරයද මුලින් ආවෙ? ලෝකෙට ඉරද හඳ ද මුලින් පෑව්වෙ? මනුස්ස වර්ගයෙ ආරම්භය? මේව පැහැදිලි කලොත් පීළිගනීද?
    පෘථිවියෙ, අඟහරු ලෝකෙ මිනිස් වාසස්ථාන හදන්නෙ නැතිව වෙන සෞරග්‍රහ මණ්ඩලයක මිනිස් වාසස්ථාන හදාන්න යන්න එක ප්‍රයෝජනවත් වෙයිද.
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    DEAR FRIENDS ,,,බුදු හාමුදුරුවෝ මිනිස්සුන්ට තේරෙන දේවල් සහ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් මේ සසරින් එතෙර වෙන විදිහ කිව්වා මිසක් මිනිස්සු CONFUSE කරන්න බණ කිව්වේ නැතිව ඇති...අභිධර්මය උනත් දෙවියන්ට කිව්වෙ දෙවියන්ට පින වැඩි නිසා තේරෙන නිසාලු...බුදුන් දෙවියො නැහැ කිව්වෙ නැහැ..දෙවියොත් සසරෙ ගමනෙම යන පිරිසක් නිසා එයාලගෙන් උදවු අරන් සසර නිමා කරගන්න බැහැ කියල එවන් බුද්ධිමත් මොලයට වැටහෙන්න ඇති..
    ජේසු කියන්නෙත් දෙවි කෙනෙක් HUMAN කෙනෙක් බවට MANIFEST වීමක් මම දකින්නෙ ..ලෝකයේ වෙනස් තැනක වෙනස් පිරිසක් මැද බිහි උණු උතුම් මනුස්සයෙක්...බුදු හාමුදුරුවො රැස් වී ඉන්න සෙනගට අනුව බන කිව්ව වගේ...ජේසු කිව්වෙ ඒ මිනිස්සුන්ට ගැලපෙන දේශනා....ගස් වැල් නැති වැලි කඳු සුලන් බහුල අහර හිඟ මිනිස්සුන්ට මැරෙන්නෙ නැතිව මෛත්‍රී වඩාගෙන දෙවි කෙනෙක් ළඟ සුරලොව ඉපදෙන්න විදිහක් කියල දුන්න...නභි තුමා දේශනා තිබ්බෙ අද අපි දකින වගේ මිලේච්ච මිනිස්සු පිරිසකට...ඒ මිනිස්සු සත්තු වගේ SEX කරද්දී ගැහැණු 8ක් ගන්න LIMIT කරන්න ඇති...හැමෝම ඒ ඒ කාල වල මිනිස්සු හොඳ මාවතට ගන්න TRY කරන්න.ඇති..... විවිධ උසස් මිනිස්සු විවිධ බුද්ධි මට්ටම් විවිධ පොත් ගැන වාද නොකර තමන්ගෙ තරමට ගැලපෙන ධර්මයක් ඉස්සර කරන් මේ JOURNEY එක සුභ කර ගමු...අපි ඔය හොයන නොදන්නා විශ්ව ශක්තියයි..කතෝලික ආගමේ සර්ව බලධාරී දෙවියොයි අල්ලයි හින්දු ශිව සංකල්පයි සමානයි...ගැඹුර වෙනස්...බුදු හාමුදුරුවෝ මේ විශ්වයේ පහල උන greatest ම මොලය..මේ ඔක්කොම එකයි...calm your සෙල්ෆ්..you are very very small in this universe...neglegible..සෝ b grateful
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93

    යෙප්,
    බුදු හාමුදුරුවෝ දෙයක් කියද්දි ඒ දේ pragmatic value එකත් බලල තියෙනව.

    Screenshot 2021-11-11 231606.png
     
    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    Lord budda සියලු ම දේ දන්නවා නම් ඇයි සංසාරය හැදුණ හැටි ගැන අහන්න එපා කියන්නෙ?
    බුදුවරයෙක් උත්තර නොදෙන ප්‍රශ්න 10 ක් දාලා තියෙන්නෙ ඇයි?

    ඒහිපස්සිකෝ කිව්වට බුද්ධාගමෙත් අර අනිත් ආගම්වල වගේ කියන එක පිලිගන්න ප්‍රශ්න අහන්න එපා කියන අදහස තියෙනවා නේද?
    එතකොට ඒක කොහොමද තර්කානුකූල වෙන්නෙ?

    මුලින් බෞද්ධ වෙලා ඉඳලා දැන් ආගම් අදහන්නෙ නැති අය උත්තර දෙනවා නම් හොදයි!!!
    Buddhism is scam. Send me a PM, I will tell you everything.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,277
    2,134
    113
    Lord budda සියලු ම දේ දන්නවා නම් ඇයි සංසාරය හැදුණ හැටි ගැන අහන්න එපා කියන්නෙ?
    බුදුවරයෙක් උත්තර නොදෙන ප්‍රශ්න 10 ක් දාලා තියෙන්නෙ ඇයි?

    Not sure if buddha claimed he knew everything. (any reference he said he did)?

    It could be following reason(s) that he didnt want to answer:

    1. Buddhas sole intention was to uncover the truth(s) of the sankaras and help others removing from the suffering. People asked questions related to it and were answered too.

    2. Those questions were not related to his intention (eradicating the suffering), so he didnt want to waste his and others time on these

    3. People (2500yrs ago) were not intelligent enough to understand the answers. Like a fish will never understand the outside of this tank no matter how it was explained.

    4. Even buddha's wisdom eye couldnt see the beginning.

    ඒහිපස්සිකෝ කිව්වට බුද්ධාගමෙත් අර අනිත් ආගම්වල වගේ කියන එක පිලිගන්න ප්‍රශ්න අහන්න එපා කියන අදහස තියෙනවා නේද?
    එතකොට ඒක කොහොමද තර්කානුකූල වෙන්නෙ?

    Buddha has never discouraged people to ask question related to this main context like most other religions. He even encouraged to do so.