බුද්ධ ධර්මය

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Lord budda සියලු ම දේ දන්නවා නම් ඇයි සංසාරය හැදුණ හැටි ගැන අහන්න එපා කියන්නෙ?
    බුදුවරයෙක් උත්තර නොදෙන ප්‍රශ්න 10 ක් දාලා තියෙන්නෙ ඇයි?

    ඒහිපස්සිකෝ කිව්වට බුද්ධාගමෙත් අර අනිත් ආගම්වල වගේ කියන එක පිලිගන්න ප්‍රශ්න අහන්න එපා කියන අදහස තියෙනවා නේද?
    එතකොට ඒක කොහොමද තර්කානුකූල වෙන්නෙ?

    මුලින් බෞද්ධ වෙලා ඉඳලා දැන් ආගම් අදහන්නෙ නැති අය උත්තර දෙනවා නම් හොදයි!!!
     
    • Dislike
    Reactions: NushenD

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අනෙත් හැම ආගමකම ඔය ප්‍රශ්නෙට උත්තරය පහදලා දීල තියෙනවා නේද?
    බුද්දාගමේ විතරයි ඔය ප්‍රශ්නෙට උත්තර දීල නැත්තෙ...
     
    • Like
    Reactions: skylander

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    වචන ටිකක් එකට ඇමුණුව කියල ඒක තේරුමක් තියෙන ප්‍රශ්නයක් වෙන්නෙ නැ.

    වෙලාවක් තියෙනවනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න.
    ඔය ප්‍රශ්නෙට අනිවාර්යෙන් උත්තරයක් ලැබෙයි.

    • Dislike
    Reactions: skylander

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    හැදුනා කියන්නෙ අපි මනසින් හදාගන්න යම් කිසි ආරම්භයක්,හැම එකටම ආරම්භයක් නැ,රවුමකට ආරම්භයක් නැ වගේ තමයි,මිනිස් මනසට තෙරුම් ගන්න ටිකක් අපහසු සිද්ධියක්........අපි හැම වෙලාවෙම හිතන්නෙ අවසානයක් ඇති ආරම්භයක් ඇති කියලා එහෙම හැම දෙයකටම පොදු නැ.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    හැදුනා කියන්නෙ අපි මනසින් හදාගන්න යම් කිසි ආරම්භයක්,හැම එකටම ආරම්භයක් නැ,රවුමකට ආරම්භයක් නැ වගේ තමයි,මිනිස් මනසට තෙරුම් ගන්න ටිකක් අපහසු සිද්ධියක්........අපි හැම වෙලාවෙම හිතන්නෙ අවසානයක් ඇති ආරම්භයක් ඇති කියලා එහෙම හැම දෙයකටම පොදු නැ.
    අවසානයකුත් නැති ආරම්භයකුත් නැති දේවල් වලට උදාහරණ 5 ක් දීපන්. අඩු ගානෙ එහෙම දෙයක් හදුන්වන්න තියෙන තනි වචනයක් දීපන්
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    වචන ටිකක් එකට ඇමුණුව කියල ඒක තේරුමක් තියෙන ප්‍රශ්නයක් වෙන්නෙ නැ.

    වෙලාවක් තියෙනවනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න.
    ඔය ප්‍රශ්නෙට අනිවාර්යෙන් උත්තරයක් ලැබෙයි.

    🤣🤣
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අවසානයකුත් නැති ආරම්භයකුත් නැති දේවල් වලට උදාහරණ 5 ක් දීපන්. අඩු ගානෙ එහෙම දෙයක් හදුන්වන්න තියෙන තනි වචනයක් දීපන්
    විශ්වයට අවසානයක් නැ,ගණිතය කතා කරන අපරිමිතයේ තමයි නිරවද්‍යතාව හරියටම තියනවා කියන්නෙ එතකොට එකත් ඉවරයක් නැ (එක අපට ‍ෆිල් වෙන්නෙත් නැ නේ)...සංසරයෙත් ආරම්භයක් නැ.
     
    • Like
    Reactions: animation

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113

    කර්‍මයෙන් සත්ත්වයා උපදිනවා නම්, සත්ත්වයකු නැතිව මුලින් කර්‍මය ඇතිවූයේ කෙසේ ද? මුලින් ඇතිවූයේ සත්ත්වයා ද? කර්‍මය ද?​

    මෙය කර්මවාදය අවලංගු කිරීමට ඇතමුන් අසන ප්‍ර‍ශ්නයෙකි. බීජයේ හෝ ගසේ හෝ මුල කෙසේ වුවත් බීයෙන් ගස හටගන්නා බව සැමදෙනා ම පිළිගන්නා සත්‍යයෙකි. ගසින් බීජ හටගන්නා බවත් එවැනි ම සත්‍යයෙකි. බීජයක් නැතිව ගසක් නො හටගන්නා බවත්, ගසක් නැතිව බීජ නො හටගන්නා බවත් සත්‍යයෝ ය. එමෙන් කර්මයේ හා සත්ත්වයා ගේ මුල කුමක් වුවත් කර්මයෙන් සත්ත්වයන් උපදනා බව සත්‍යයෙකි. බුදුසමයෙහි මේ කර්මවාදය උගන්වන්නේ ලෝකයේ හෝ සත්ත්වයා ගේ හෝ අගමුල සෙවීමට නොව දුකට හේතුවන කර්ම කිරීමෙන් වැළකී, සැපයට හේතුවන කර්ම කොට සත්ත්වයාට සුවපත් වීම පිණිස ය. එය සිදුකර ගැනීමට කර්මයේ හෝ සත්ත්වයා ගේ මුල සොයා ගැනීමක් වුවමනා නැත.

    බීජයෙන් ගසත් ගසින් බීජයත් හටගැනීම් වශයෙන් පවත්නා වූ බීජ - වෘක්ෂ පරම්පරාවේ මුලක් නො ලැබිය හැකි ය. එහි මුල සොයන්නට තැත් කරන්නා වෙහෙසට පත්වෙනවා මිස, ඔහුට කවදාවත් එහි මුල සෙවිය හැකි නො වන්නේ ය. එමෙන් කර්මයෙන් උපදනා සත්ත්වයා ගේ මුල සොයන්නට යාමෙන් සොයන තැනැත්තා වෙහෙසට පත් වෙනවා මිස, ඔහුට කවදාවත් සත්ත්වයා ගේ මුල නො සෙවිය හැකි වන්නේ ය. එබැවින් කර්ම විපාක දෙක ඇති බව මුත් එහි මුලක් නො වදාළ සේක. මුල සෙවීම අනුමත ද නො කළ සේක.

    “යම්කිසිවකු විසින් ලෝකයත් සත්ත්වයාත් මුලින් මවන ලද්දේ ය” යනු පිළිගත හැකි ද?​

    “දෙවියන් විසින් ලෝකයත් සත්ත්වයාත් මවන ලද්දේ ය” යන මතය ලෝකයේත් සත්ත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට, එය නො දැක වෙහෙසට පත් ඇතැමුන් විසින් කරන්නට දෙයක් නැතිකමින් අන්තිමට ඇති කර ගත් හැඟීමක් මිස සත්‍යයක් නො වේ. සාදන වඩුවකු නැතිව ඉබේ ම පුටුවක් ඇති නො විය හැකිවාක් මෙන්, මේ ලෝකයේ සත්ත්වයාත් මවන කෙනකු නැතිව ඉබේ ඇතිවිය නො හැකි ය යි ඔවුහු ගත්හ. ඒ න්‍යායෙහි පිහිටා ලෝක නිර්මාපකයා සෙවූ ඔවුහු දෘශ්‍යමාන නිර්මාපකයකු නො දැක, අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයකු ඔවුන් ගේ සිතින් මවා ගත්හ. ලෝකයත් සත්ත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නො සිතූහ. පුටුව පිළිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නො සිතූහ. ඒ ගැනත් සිතුවා නම්, පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියකු සිටිය යුතු බවත්, ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියකු සිටිය යුතු බවත්, දේව පරම්පරාවේ මුල නො දැකිය හැකි බවත් පෙනී ඒ වාදය බිඳී යනවා ඇත. තවත් ක්‍ර‍ම කීපයකිනුත් නිර්මාණවාදය ඇති වූ බව බ්‍ර‍හ්මජාල සූත්‍රයෙහි වදාරා ඇත්තේ ය.

    බීජයෙන් ගසත් ගසින් බීජයත් හටගැනීම් වශයෙන් පවත්නා වූ බීජ - වෘක්ෂ පරම්පරාවේ මුලක් නො ලැබිය හැකි ය. එහි මුල සොයන්නට තැත් කරන්නා වෙහෙසට පත්වෙනවා මිස, ඔහුට කවදාවත් එහි මුල සෙවිය හැකි නො වන්නේ ය. එමෙන් කර්මයෙන් උපදනා සත්ත්වයා ගේ මුල සොයන්නට යාමෙන් සොයන තැනැත්තා වෙහෙසට පත් වෙනවා මිස, ඔහුට කවදාවත් සත්ත්වයා ගේ මුල නො සෙවිය හැකි වන්නේ ය. එබැවින් කර්ම විපාක දෙක ඇති බව මුත් එහි මුලක් නො වදාළ සේක. මුල සෙවීම අනුමත ද නො කළ සේක.
    ------ Post added on Nov 11, 2021 at 5:32 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,856
    40,594
    113
    මිනිස්සු කීපදෙනෙක් ගෑස් පෝලිමේ ඉන්න ගමන් ඒ ගොල්ලෝ මේ දවස්වල භූමිතෙල් ටිකක් කිරි පැකට් එකක් හාල් ටිකක් සීනි ටිකක් ගන්න පෝලිම් වල විඳපු දුක ගැන කතා කර කර ඉන්නවා. මෙතනට එනවා බයියෙක්, ඇවිල්ලා අහනවා ඕගොල්ලො මොනවද කතා වෙන්නෙ කියලා. අර මිනිස්සු ටික කියනවා "නෑ මුකුත් නෑ" කියලා. කතා කර කර ඉඳපු දේ කියලා වැඩක් නෑනේ බයියට, තේරුම් ගන්න බෑනේ මොකද බයියයි අර මිනිස්සුයි බුද්ධි මට්ටමින් සමාන නෑනේ.

    ඒ වගේ තමයි බුදු හාමුදුරුවොත්. එක එකාගෙ බුද්ධි මට්ටම අනුව තමයි බණ දේශනා කරන්නෙයි, උත්තර දෙන්නෙයි. බුදුහාමුදුරුවො ඒ ප්‍රශ්නෙට උත්තරේ දන්නෙ නෑ කිය කිය රට වටේ නෙවේ ලෝකේ වටේ ගියත් උන්වහන්සේට ඒක ගානක් නෑ. අදාලත් නෑ.
     
    Therum ganna puluwan ekatath therum ganna lesthi ekatath therum karanne naha kiyanne ethana prashnayak
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,535
    17,548
    113
    Auckland
    ඉතින් බන් ඒ මනුස්සයා ඇත්තම කිව්ව වෙන එවුන් වගේ කටට ආපු ටොම් පචයක් කියල බේරිලා යන්නෙ නැතුව. දෙය්යා මැව්වා අරක උනා මේක උනා කිවෙ නැතුව ඇත්තම සීන් එක කිව්ව ඒ තමා මොකක් හරි හේතුවකට හැදුන ඉතින් ඕක හෙව්ව කියල උබට ලැබෙන හුට්ටක් නෑ ඉතින් වෙන වැඩක් බලාගනින් කිව්ව
     
    • Like
    Reactions: Spiderman.Ayya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,856
    40,594
    113
    Therum ganna puluwan ekatath therum ganna lesthi ekatath therum karanne naha kiyanne ethana prashnayak
    ගේ ඇතුලේ ෆොටෝ එල්ලන් ඉන්න තැරි බයියොත් ගෙදරින් හිතන් එන්නෙ තමන්ට ගෑස් එකක් ගන්න පුළුවන් වේවි. ගෑස් එකක් ලැබෙන්න තමන් සියළුම සුදුසුකම් සපුරලයි තියෙන්නෙ කියලා හිතන්. උන් හිතන්නෙ උන්ගෙ සුදුසුකම ඡන්දෙ දුන්න එක කියලා. අන්තිමේදි උන් පෝලිමේ ඉඳලයි ගන්නෙ.

    ඒ වගේ තමයි බුදු හාමුදුරුවොන්ගෙන් අර ප්‍රශ්ණ අහන අය. ඒ අය හිතන් ඉන්නෙ තමන්ට ඇහෙන හැම එකක්ම අවබෝධ කරගන්නත් පුළුවන් කියලා. එහෙම බැරි බව බුදු හාමුදුරුවො දන්නවා.
     
    • Dislike
    Reactions: skylander

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,386
    113
    ඉතින් බන් ඒ මනුස්සයා ඇත්තම කිව්ව වෙන එවුන් වගේ කටට ආපු ටොම් පචයක් කියල බේරිලා යන්නෙ නැතුව. දෙය්යා මැව්වා අරක උනා මේක උනා කිවෙ නැතුව ඇත්තම සීන් එක කිව්ව ඒ තමා මොකක් හරි හේතුවකට හැදුන ඉතින් ඕක හෙව්ව කියල උබට ලැබෙන හුට්ටක් නෑ ඉතින් වෙන වැඩක් බලාගනින් කිව්ව
    meka hari, samahara wita budu hamudurowoth danne nathuwa athi,

    dan eka prashnayak wenne ai. Oka prashnayak wenne budu hamuduruwo kiynne minihek kiyala amathaka ayata saha buddagama boruwak kiyala oppuu karanna hadana ayata.

    un prashana karanne kiyala thiyena dee gana neme nokiyapu dee gena, dinosaurs gena kiyala naaluu araka kiyala naa lu meka kiyala naaalu. budda darmayaata owa ekak wath adaalaa kiyala un dannaa
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අන්තවාදී හුත්තික පුත්තු ටිකක් ඇවිල්ල.
    මම කිව්වනෙ හුත්තො අදාළ එවුන් විතරක් උත්තර දීපන්කො
    තොපේ ඇඩියාව අහල එපා වෙලා🤮

    @Honda.putha
    @dilann
    @aruna1
    ------ Post added on Nov 11, 2021 at 6:27 PM
     
    • Dislike
    Reactions: NushenD

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,040
    67,344
    113
    අන්තවාදී හුත්තික පුත්තු ටිකක් ඇවිල්ල.
    මම කිව්වනෙ හුත්තො අදාළ එවුන් විතරක් උත්තර දීපන්කො
    තොපේ ඇඩියාව අහල එපා වෙලා🤮

    @Honda.putha
    @dilann
    @aruna1
    ------ Post added on Nov 11, 2021 at 6:27 PM
    Dan wath terenawada ai ahanna epa kivve kiyala. 😂 😂 😂
     
    • Sad
    Reactions: skylander