බුද්ධ ධර්මය

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    meka hari, samahara wita budu hamudurowoth danne nathuwa athi,

    dan eka prashnayak wenne ai. Oka prashnayak wenne budu hamuduruwo kiynne minihek kiyala amathaka ayata saha buddagama boruwak kiyala oppuu karanna hadana ayata.

    un prashana karanne kiyala thiyena dee gana neme nokiyapu dee gena, dinosaurs gena kiyala naaluu araka kiyala naa lu meka kiyala naaalu. budda darmayaata owa ekak wath adaalaa kiyala un dannaa

    Bible eke nam dinosaur la genath kiyala thiyenawalu.

    According to the Bible, dinosaurs must have been created by God on the sixth day of creation. Genesis 1:24 says, “And God said, Let the earth bring forth the living creature after his kind, cattle, and creeping thing, and beast of the earth after his kind: and it was so.”

    The sixth day of creation was also the day when God created people (Genesis 1:26-27). Therefore, dinosaurs and people must have lived together on the earth at one time.

    Dinosaurs were also originally vegetarians. All animals were. Genesis 1:30 says, “And to every beast of the earth, and to every fowl of the air, and to every thing that creepeth upon the earth, wherein there is life, I have given every green herb for meat: and it was so.” That’s a big difference from most modern portrayals of dinosaurs.

    When Adam and Eve sinned in the Garden of Eden by disobeying God’s command, death entered into the world. Romans 5:12 says, “Wherefore, as by one man sin entered into the world, and death by sin; and so death passed upon all men, for that all have sinned.”

    https://www.morrowcountysentinel.com/news/20487/pastor-column-bible-tells-truth-about-dinosaurs
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Sen-lu

    Well-known member
  • අන්තවාදී හුත්තික පුත්තු ටිකක් ඇවිල්ල.
    මම කිව්වනෙ හුත්තො අදාළ එවුන් විතරක් උත්තර දීපන්කො
    තොපේ ඇඩියාව අහල එපා වෙලා🤮

    @Honda.putha
    @dilann
    @aruna1
    ------ Post added on Nov 11, 2021 at 6:27 PM
    අනිත් උන්ගෙ මතයක් ඉවසන්න බැරි නම් උඹට ඕන උත්තරනම් මේකෙන් එන්න ඕන, නැත්නම් ට්‍රිගර් වෙනවනම් මොකටද ත්‍රෙඩ් දාන්නෙ.😂
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    අනිත් උන්ගෙ මතයක් ඉවසන්න බැරි නම් උඹට ඕන උත්තරනම් මේකෙන් එන්න ඕන, නැත්නම් ට්‍රිගර් වෙනවනම් මොකටද ත්‍රෙඩ් දාන්නෙ.😂
    මට ඕන මුලින් බෞද්ධ වෙලා පස්සෙ නිරාගමික උන කෙනෙකුගෙ අදහස මිසක්
    උඹල වගේ පිස්සොන්ගෙ ඇඩියාවල් වල මට ඕන උත්තරේ නැහැ කියල මම දන්නවා
     
    • Dislike
    Reactions: Tz4400 and NushenD

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,606
    113
    අන්තවාදී හුත්තික පුත්තු ටිකක් ඇවිල්ල.
    මම කිව්වනෙ හුත්තො අදාළ එවුන් විතරක් උත්තර දීපන්කො
    තොපේ ඇඩියාව අහල එපා වෙලා🤮

    @Honda.putha
    @dilann
    @aruna1
    ------ Post added on Nov 11, 2021 at 6:27 PM
    නොද්දකින් විතරක් මුන් එක්ක ධර්ම සාකඡ්චාවක් කරන්න බෑ මචෝ. නූගත් වල් භළ්ළො ටිකට උබ කියන එක තේරුම් ගන්න බෑ. උන් මේ ත්‍රෙඩ් එකේ විකාර කියවනවා. මේක ගැන හරවත් විදිහට කතා කරන්න උබටයි මටයි තියෙන උවමනාව මේ භළ්ළො ටිකකට නෑ. උන්ගෙ බුද්ධිය හීනයි. උන්ගෙ බුද්ධිමට්ටම උබෙයි මගෙයි බුද්ධි මට්ටම තරමට වැඩිලා නෑ. උබට මේක ගැන හරවත් සංවාදයක් කරන්න ඕන නම් මට පීඑම් එකක් දාපන්.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,387
    113
    Bible eke nam dinosaur la genath kiyala thiyenawalu.

    According to the Bible, dinosaurs must have been created by God on the sixth day of creation. Genesis 1:24 says, “And God said, Let the earth bring forth the living creature after his kind, cattle, and creeping thing, and beast of the earth after his kind: and it was so.”

    The sixth day of creation was also the day when God created people (Genesis 1:26-27). Therefore, dinosaurs and people must have lived together on the earth at one time.

    Dinosaurs were also originally vegetarians. All animals were. Genesis 1:30 says, “And to every beast of the earth, and to every fowl of the air, and to every thing that creepeth upon the earth, wherein there is life, I have given every green herb for meat: and it was so.” That’s a big difference from most modern portrayals of dinosaurs.

    When Adam and Eve sinned in the Garden of Eden by disobeying God’s command, death entered into the world. Romans 5:12 says, “Wherefore, as by one man sin entered into the world, and death by sin; and so death passed upon all men, for that all have sinned.”

    https://www.morrowcountysentinel.com/news/20487/pastor-column-bible-tells-truth-about-dinosaurs
    Ayyoo ban, okee kiyla tiynne kathandarane ban, dawas 6n loke mewwa kiyala thadi boruwa muu methanama kiyla kiyanwa dinosaursla gena kiyala tiyanwaluu. Bible eka nam thanikara kathandara pothak buddagame jathaka katha potha wage.

    Bible eke tiyawnada balla kohomda hadune kiyala, Danne naththam poddak serch akra balapan awrudu 10000 kalin ballo hitiyada kiyala :D :D
     
    • Dislike
    Reactions: skylander

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනාට කියන්නෙ
    පබ්ලික් ෆෝරම් එකක හැසිරෙන්න ඉගෙන ගන්න
    තමන් අකමැති රිප්ලයි වලට හිනා වෙනව වගේ දෙක වසරෙ වැඩ කරනව නම් පබ්ලික් ෆෝරම් වල ත්‍රෙඩ් නොදා ඉන්න (y)
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනාට කියන්නෙ
    පබ්ලික් ෆෝරම් එකක හැසිරෙන්න ඉගෙන ගන්න
    තමන් අකමැති රිප්ලයි වලට හිනා වෙනව වගේ දෙක වසරෙ වැඩ කරනව නම් පබ්ලික් ෆෝරම් වල ත්‍රෙඩ් නොදා ඉන්න (y)
    හිනාව දරා ගන්න බැරි නම් ඇයි බං උඹ කමෙන්ට් කරේ? උඹ කීය වසරෙද 🤣
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    තෝ අදද පොන්ස් එලකිරි ආවෙ
    තෝ කවුද ලෝඩ් පකීර් ද
    kaha karanna igena gannawa
    mi harakek wage

    respect kiyla deyak minissunta thiyenna ona neda
    manussayek wadagath widihata katha karahama e widihata uththra denna
    public forum ekka hasirenna danne nathnam please thread danna epaa
    mama me forum eke kata hari banina palaweni wathawa mee
    eth thumusela wage un mehema kiwwe nathnm kawadawath igena ganne naa
    ------ Post added on Nov 11, 2021 at 8:15 PM
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    kaha karanna igena gannawa
    mi harakek wage

    respect kiyla deyak minissunta thiyenna ona neda
    manussayek wadagath widihata katha karahama e widihata uththra denna
    public forum ekka hasirenna danne nathnam please thread danna epaa
    mama me forum eke kata hari banina palaweni wathawa mee
    eth thumusela wage un mehema kiwwe nathnm kawadawath igena ganne naa
    ------ Post added on Nov 11, 2021 at 8:15 PM
    උඹ කවුද උත්තෝ🤣

    තමුසෙ කවුද පොන්නයො මට උගන්නන්න?
    තමුසෙ හිතුව ද මේක තමුසෙගෙ ඉස්කෝලෙ කියල? 🤣
    මොන සිගිති පොන්යෙක් ද උඹ🤣
    ------ Post added on Nov 11, 2021 at 8:17 PM
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    බුද්ධ ධර්මය ප්‍රචාරය කරන්න බුදු හාමුදුරුවෝ නෑවිදින් මිහිදු හාමුදුරුවෝ එව්වේ ඇයි කියලා දැන් තමයි තේරෙන්නේ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පලවෙනි ප්‍රශ්න තුනට නම් හරි උත්තරයක් කියන්න බෑනේ.මොකද සංසාරය ඇරඹුනු හැටි නොකියන්නෙ ඇයි කියලා බුදුහාමුදුරුවො කියල නෑනේ.ඉතින් අපිට අනුමාන කරන්න විතරයි පුලුවන්.
    තුන්වෙනි ප්‍රශ්නෙට නම් බුදුහාමුදුරුවො ප්‍රශ්න අහන්න එපා කියල නෑ.හැබැයි තෙරුවන ප්‍රශ්න කළොත් සැක කළොත් පව් සිද්ධ වෙනව කියල කියනව.(විචිකිච්ඡා කියන්නෙ මේකට මං හිතන්නෙ)
    ඒ වගේම කාලාම සූත්‍රයේ ලේසියෙන් දෙයක් පිලිගන්න එපා කියල කීවට ඒ ටික බුද්ධ ධර්මයට අදාල වෙන්නෙ නෑ,ඒව පිලිගන්න කියල කියනව දන්න විදියට.
    මම වැරදි නම් කවුරුහරි නිවැරදි කරන්න.
     
    • Like

    එහෙනම් මචං වැරැද්දක් එතනත් තියෙනව නෙ.
    මම ඉස්සර හිතන් ඉදපු විදියට තර්කානුකූල වෙන්නෙත් බුද්ධධර්මය ප්‍රශ්න කිරීමේ නිදහස දීල තියෙන එකම ආගමත් ඒක.
    පස්සෙ පස්සෙ තමයි මටත් ඔය ඒබ්‍රහමික් ගතිය පේන්න ගත්තෙ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එහෙනම් මචං වැරැද්දක් එතනත් තියෙනව නෙ.
    මම ඉස්සර හිතන් ඉදපු විදියට තර්කානුකූල වෙන්නෙත් බුද්ධධර්මය ප්‍රශ්න කිරීමේ නිදහස දීල තියෙන එකම ආගමත් ඒක.
    පස්සෙ පස්සෙ තමයි මටත් ඔය ඒබ්‍රහමික් ගතිය පේන්න ගත්තෙ
    සීයට සීයක් නිදහස දීල නෑ තමයි.හැබැයි අනිත් ආගම් වලට වඩා නම් ලොකු නිදහසක් තියෙනවා.අවුරුදු දෙදාස් ගානකට කලින් කියපුවනෙ.තර්කානුකූල නැති තැන් ඕන තරම් තියෙනවා.වැස්ස ඇති වෙන හැටි ගැන එහෙම කියල තියෙන දේවල් චුට්ටක් වත් තර්කානුකූල නෑ.අනික ඕනම ආගමක තියෙනවා අනිත් අයගෙ දේවල් පිලිගන්න වඳින්න එපා හැබැයි අපේ ඒවා පිලිගන්න කියන කතාව.ඒ හැටි.හැබැයි ඒ ඔක්කොම පැත්තක තිබ්බත් still බුද්ධ ධර්මය කියන්නෙ අනිත් ආගම් වලට වඩා ගැඹුරක් තියෙන,වෙනස් කතාවක් කියන දහමක් කියන එකත් පිලිගන්න වෙනවා.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,387
    113
    සීයට සීයක් නිදහස දීල නෑ තමයි.හැබැයි අනිත් ආගම් වලට වඩා නම් ලොකු නිදහසක් තියෙනවා.අවුරුදු දෙදාස් ගානකට කලින් කියපුවනෙ.තර්කානුකූල නැති තැන් ඕන තරම් තියෙනවා.වැස්ස ඇති වෙන හැටි ගැන එහෙම කියල තියෙන දේවල් චුට්ටක් වත් තර්කානුකූල නෑ.අනික ඕනම ආගමක තියෙනවා අනිත් අයගෙ දේවල් පිලිගන්න වඳින්න එපා හැබැයි අපේ ඒවා පිලිගන්න කියන කතාව.ඒ හැටි.හැබැයි ඒ ඔක්කොම පැත්තක තිබ්බත් still බුද්ධ ධර්මය කියන්නෙ අනිත් ආගම් වලට වඩා ගැඹුරක් තියෙන,වෙනස් කතාවක් කියන දහමක් කියන එකත් පිලිගන්න වෙනවා.
    owaa wadak naa ban uta one ara kalla witharai , heta okata kaali tikak amunala post ekak dai :D :D
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    Mama nam agam wishwasa karanne na ban. Mama dakinne agama kiyanne politucal party ekak wage.
    Dekema tiyenne kenek hari kiyala hithana de passe yana anugamikayo tikak
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    Lord budda සියලු ම දේ දන්නවා නම් ඇයි සංසාරය හැදුණ හැටි ගැන අහන්න එපා කියන්නෙ?
    බුදුවරයෙක් උත්තර නොදෙන ප්‍රශ්න 10 ක් දාලා තියෙන්නෙ ඇයි?

    ඒහිපස්සිකෝ කිව්වට බුද්ධාගමෙත් අර අනිත් ආගම්වල වගේ කියන එක පිලිගන්න ප්‍රශ්න අහන්න එපා කියන අදහස තියෙනවා නේද?
    එතකොට ඒක කොහොමද තර්කානුකූල වෙන්නෙ?

    මුලින් බෞද්ධ වෙලා ඉඳලා දැන් ආගම් අදහන්නෙ නැති අය උත්තර දෙනවා නම් හොදයි!!!
    දැන් උබට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අහන්න එපා කිව්ව දේනේ.
    කියලාතියනදේ උබ හොයලා බැලුවද?
    කියලා තියන දේ එක්ක උබට තියන ප්‍රශ්න මොනවද?
    කියලා තියන දේවල් වලින් උබ එකග මොනවටද?

    මම කියන්නේ නැ බුදුහාමුදුරුවෝ අහන්න එපාය කිව්වකියලා තියන දේ ගැන උබට ප්‍රශ්න කරන්න එපා කියල.
    මම අහන්නේ මොකෝමේ ඒකම උබට ප්‍රශ්නයක් වෙලාතියෙන්නෙ.
    අපි කතාකරමු කිව්ව නොකිව්ව ඒව දෙකම ගැන. :)
     
    • Like
    Reactions: hansanax