බුද්ධ ප්‍රතිමා

r runner

Member
May 12, 2015
2,396
781
0
බුදුන් වහන්සේ මොන වගේද කියලා ඔයා දැකලත් නෑනේ.අපි හිතන විදිහට වඩා වෙනස් වෙන්න පුලුවන්.බුදුන් වහන්සේගේ කාලේ හම්බයො හිටියද?

බුදුන් වහන්සෙ මොන වගේද කියන එකට වඩා උන් වහන්සෙ අවබෝධ කරගත් දේ සහ අවබෝධ කරවන්නට යෙදුන දේ ගැන විතරක් උනන්දු වෙන අපිට සහ ඒ ඉතිහාසය දන්න අපිට උබලගේ බන කොහොමත් අදාල නැහැ බන්.... අනික පව් පින් කියන දේ අධ්‍යනය කරලා වරෙන් ඒ ගැන අහන්න කලින්
 
  • Like
Reactions: Dishta Didin

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    බුදුන් වහන්සේ මොන වගේද කියලා ඔයා දැකලත් නෑනේ.අපි හිතන විදිහට වඩා වෙනස් වෙන්න පුලුවන්.බුදුන් වහන්සේගේ කාලේ හම්බයො හිටියද?

    mn hitahhen na ekale hambayo hitiya kiyala mokada Bamiyan Buddhas prathima thiyenne widiyak na.un hitiyanam ewa winasha kere mathakadi
     

    Tahikenawa

    Member
    Feb 25, 2017
    62
    1
    0
    lankaawe hitapu minissu gas gal adahapu nisa thamai budu hamuduruwo mehema dheyak handunwala dhunne...nethnam budu dahame thiyennepilima wandanaawak nemei machan..
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    බුදු රුව නෙවෙයි බුදු ගුණ වලටයි නමස්කාර කරන්නෙ...රූපය විනාශ වෙනවා ගුණය පවතිනවා

    බුදු ගුණයට නමස්කාර කරන්න බැහනේ.බුදු ගුණය මෙනෙහි කරන්න විතරයි පුලුවන්.:oo:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ආ ඇමසින් ස්වයං වින්දනේ යෙදෙනව වගේ බොහොම හොඳයි බොහොම හොඳයි :baffled: :baffled:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    බුදු ගුණයට නමස්කාර කරන්න බැහනේ.බුදු ගුණය මෙනෙහි කරන්න විතරයි පුලුවන්.:oo:
    නමස්කාර කරනවා කියන්නේ බුදු ගුණයට ගරු කරනවා. :D
    මෙනෙහි කිරීමක් තමයි, :yes:
    මෙනෙහි කරලා, ඒ ගුණ අපේ ජීවිතේ පිළිපදින්න උත්සාහ කරනවා. :D
    බෞද්ධ විතරක් නෙවෙයි, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු ඕනේ ආගමක හොඳ දෙයක් තමන්ගේ ජීවිතේට ගත්තට කමක් නෑ. :yes: