බුදුන් වහන්සේ මොන වගේද කියලා ඔයා දැකලත් නෑනේ.අපි හිතන විදිහට වඩා වෙනස් වෙන්න පුලුවන්.බුදුන් වහන්සේගේ කාලේ හම්බයො හිටියද?
බුදුන් වහන්සෙ මොන වගේද කියන එකට වඩා උන් වහන්සෙ අවබෝධ කරගත් දේ සහ අවබෝධ කරවන්නට යෙදුන දේ ගැන විතරක් උනන්දු වෙන අපිට සහ ඒ ඉතිහාසය දන්න අපිට උබලගේ බන කොහොමත් අදාල නැහැ බන්.... අනික පව් පින් කියන දේ අධ්‍යනය කරලා වරෙන් ඒ ගැන අහන්න කලින්



