බුද්ධ භාෂිතයේ “සං” දේශණාව

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුද්ධ භාෂිතයේ “සං” දේශණාව

    ”සංදෙස්සේති” පළමු වැනි ඥාණ පදයයි. ”සං” යන එකතු කිරීම, රැස් කිරීම, උපාදානය කර ගැනීම විග‍්‍රහ කර, විස්තර කර පැහැදිළි කිරීම මෙහිදී දේශණා කර තිබේ.

    ”සංමාදපේති” යනු එකතු කරගත් ”සං” වලින් මිදී නිදහස් වී, සම්මා තත්ත්වයට පත්වන ක‍්‍රියා මාර්ගය පැහැදිළි කර දී පෙන්වා දීමයි.

    ”සංමුත්තේජේති” යනු එකතු කිරීමේ ක‍්‍රියාවට මුල් වූ පටිච්ච වීම සහමුළින් උදුරා දමා, ”සං” මුල ගළවා දැමුවා යන ක‍්‍රියාවලිය විස්තර කර දීමයි. එකතු කළ සියලු දේ අස්කර, නිදහස් වුණා යන අදහසයි.

    ”සංපහංසේති” යනුවෙන් විස්තර වන්නේ, ”සං” ප‍්‍රහාණය කර ”සං” වලින් සදහටම මිදී නිදහස් වන්නට මඟ පෙන්නා දී, නිවන් සුවයට නිවැරදි මඟ පෙන්නා දුන්නා යන තේරුමයි.

    චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රයේ එන පරිදි පිලෝතිකා පරිබ‍්‍රාජකයා මේ පද හතර කෙටියෙන් ප‍්‍රකාශ කළ විට ජානුස්සෝනි බ‍්‍රාහ්මණයා මේ පද හතරෙන් විස්තර වන ”සංදේශණාව” විස්තර වශයෙන් ගෝතම බුදුපියාණන්ගෙන් ම අසා දැන ගත්්හ. මේ අනුව මුළු චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රයේම එන සීල, සමාධි, ප‍්‍රඥා යන අංගයන්ද සම්පූර්ණ කරගෙන ”සංපහංසේති” යන තත්ත්වයට පත්වන්නට මාර්ගය අසා දැන ගත් බව ඉතාම පැහැදිළිව විස්තර වේ.

    මෙම උතුම් පද හතරට අද ලබාදී ඇති ලෞකික අර්ථ

    සංදෙස්සේති - දැහැමි කතාවෙන් කරුණු දක්වයි

    සංමාදපේති - සමාදන් කරවයි

    සංමුත්තේජේති - තෙද ගන්වයි

    සංපහංසේති - සතුටු කරවයි

    මෑත භාගයේදී පෘතහ්ජනයින් විසින් සිදුකරන ලද ත්‍රිපිටක පරිවර්තන වලින් බෞද්ධයාගේ නිවන් මග ගල්දමා වසා ඇති අයුරු නොපෙනේද ?
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    ත්‍රිපිටකයේ නිවැරදිව පරිවර්තනය කොට ඇති කරුණක් මීවනපලානේ පචෝරිස් හිමි විසින් වැරදි යැයි කියමින් මෑත භාගයේදී නිවන් මඟ ගල් දමා වසා දමන්න උත්සාහ ගන්නා අයුරු පෙනේ.

    සුගත සමිඳු ලෝ සත හට මැද මාවත ගෙන පෑවා
    මත් වීමෙන් නිදහස යැයි අනුවන තෙම වැරදූවා
    නිර ගිනි දැල් පහසට අසරණ ලෝ දන යොමු කරනා
    ඒ පුද්ගල කවරෙකු දැයි දන්නා අය තේරූවා

    * ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?t=1796564
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21627398

    Skylark
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ගොං බණ කියන, ත්‍රිපිටක ධර්මය තබා, පංචශීලයවත් හරියට දේශනා කරගත නොහැකිව, අමු බූරූ කතා කියන අමන මීවණපලානේගෙන් ධර්මය අසන්නා යන්නේ නිරයට බවට තව අමුතු සාක්ශි කුමකටද?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ත්‍රිපිටකයේ නිවැරදිව පරිවර්තනය කොට ඇති කරුණක් මීවනපලානේ පචෝරිස් හිමි විසින් වැරදි යැයි කියමින් මෑත භාගයේදී නිවන් මඟ ගල් දමා වසා දමන්න උත්සාහ ගන්නා අයුරු පෙනේ.

    සුගත සමිඳු ලෝ සත හට මැද මාවත ගෙන පෑවා
    මත් වීමෙන් නිදහස යැයි අනුවන තෙම වැරදූවා
    නිර ගිනි දැල් පහසට අසරණ ලෝ දන යොමු කරනා
    ඒ පුද්ගල කවරෙකු දැයි දන්නා අය තේරූවා

    * ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?t=1796564
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21627398

    Skylark

    ජිංතක ජිල්ලබකිට;21637160 said:
    ගොං බණ කියන, ත්‍රිපිටක ධර්මය තබා, පංචශීලයවත් හරියට දේශනා කරගත නොහැකිව, අමු බූරූ කතා කියන අමන මීවණපලානේගෙන් ධර්මය අසන්නා යන්නේ නිරයට බවට තව අමුතු සාක්ශි කුමකටද?

    සමාදන් කරවයි නෙවෙයි සම්මාදන් කරවයි කියල පරිවර්තනය කරල තිබ්බත් ඒකත් හරියි කියල කියන අඳබාල පෘතහ්ජනයින් ගැන කවර කතාද ?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    මොහු මේ අපහාසය කරල මාසයක් යන්නත් කලින්ම ධර්මතාවය විසින්ම ඔහු වෙත නිසි දඬුවම් ලබාදුන්නා.ඒ ගැන මෙතනින් එහා යමක් කියන්නෙ නෑ. මන්ද එවැනි අයෙකුගේ වුවත් පුද්ගලික ජීවිතය ගැන සොයා ඒවා ප්‍රසිද්ධ කිරීමට අපිට අවශ්‍ය නොවන නිසා.සිරි සද්ධර්මයට ගරහන ඕනෑම කෙනෙකුට එහි විපාක ධර්මතාවයෙන්ම උරුමයි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සත හට ටොම් පච දෙසනා කෙනෙකු ගැනයි මම කියන්නෙ
    බර්මියුඩා ත්‍රිකෝණයට දහම් කථා පටලවන්නෙ
    මාංශ ආහාරය ගැන නෑසු බොරු දෙසා ලන්නෙ
    කවියෙන් මේ පද තෝරන හැමෝම හට පින් ලැබෙන්නෙ

    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?t=1797629

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සිරි සද්ධර්මයට නින්දා අපහාස කර දැන් උමතු ආකාරයෙන් හැසිරෙන පුද්ගලයින් එලකිරිය තුලත් සිටින බව දැකගත හැකියි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මොහු මේ අපහාසය කරල මාසයක් යන්නත් කලින්ම ධර්මතාවය විසින්ම ඔහු වෙත නිසි දඬුවම් ලබාදුන්නා.ඒ ගැන මෙතනින් එහා යමක් කියන්නෙ නෑ. මන්ද එවැනි අයෙකුගේ වුවත් පුද්ගලික ජීවිතය ගැන සොයා ඒවා ප්‍රසිද්ධ කිරීමට අපිට අවශ්‍ය නොවන නිසා.සිරි සද්ධර්මයට ගරහන ඕනෑම කෙනෙකුට එහි විපාක ධර්මතාවයෙන්ම උරුමයි.

    තම හට නැති නැණ පවසා
    බොරුවෙන් පිම්බෙනු හැදුවා
    උත්තර දෙන්නට බැරුවා
    බක පණ්ඩිත හෙළි වූවා

    * ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?p=19734614
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21630144

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    එක්දස් අටසිය වසරක අඳුරු යුගය නිමවන්නේ

    මගඵල ලබනට පින් ඇති පිරිසකි යලි උපදින්නේ

    රක්නට බුදු සසුන එදා හිමි විවරණ ලබමින්නේ

    සුමන සමන් දෙව් රජ යලි මව් කුස පිලිසිඳ ගන්නේ
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මුළු බුද්ධ දේශනාවෙහිම අඩංගු වන්නේ සිතෙහි හටගන්නා රාග ද්වේශ මෝහ යන කෙලෙස් හඳුනාගෙන ඒවා සිතෙන් ඉවත් කර දමා සිත පිරිසිදු කරගැනීමට අනුගමනය කල යුතු ප්‍රායෝගික ප්‍රතිපදාවකි.එම රාග ද්වේශ මෝහ යන කෙලෙස් තනි වචනයකට ගෙන බුද්ධ දේශනාවෙහි දක්වා තිබේ. එනම් 'සං' යන්නය.'සං' ලෙස තනිව කලාතුරකින් තැනක යෙදුනත් ත්‍රිපිටකය පුරාම මෙම වචනය යෙදී ඇත්තේ තවත් වචනයක් හා බද්ධව බව පැහැදිලිව හඳුනාගත හැකියි.ඊට උදාහරන බොහෝමයක් මේ ලිපියෙහි අඩංගු වේ.

    ත්‍රිපිටකයේ සූත්‍ර ධර්ම වල නිවැරදි අර්ථය වටහාගත හැක්කේ 'සං' යන්නෙහි අර්ථය නිවැරදිව දැනගතහොත් පමණකි.'සං' වලින් තොර බුද්ධ දේශනාවක් නැත.ඒ නිසා 'සං' යනු බුද්ධ දේශනාවෙහි අයන්න ලෙස අර්තදැක්වුවහොත් එය නිවැරදිය.'සං' යන්නෙහි අර්ථය නිවැරදිව නොදැන බුද්ධ දේශනාවෙන් සැබෑ ඵල ප්‍රයෝජනයක් ගැනීමට කිසිසේත්ම කළ නොහැකි දෙයකි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සුන්දර යනු සුන් දර යැයි දෙසනා ඒ බාල තුමා
    අරහත් යැයි සමහර අය අන් අයවත් කරයි මුළා
    කියන්න ලැජ්ජයි පින්වත මෙහෙමද බස තෝරන්නේ
    මෙවන් මෝඩයින් කොහොමද ගැඹුරු දහම් දැන ගන්නේ

    * ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?p=20460231
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21627045

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුද්ධ භාෂිතයේ “සං” දේශණාව

    චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රයේ සඳහන් ”සංදෙස්සේති, සංමාදපේති, සංමුත්තේජේති, සංපහංසේති” යන ඥාණ පද හතර, ඇතෙකුගේ පාද හතරට උපමා කර, ඇතාගේ කඳ, ධර්මස්කන්ධයට සමාන කර උපමාවක් ගෙන පෙන්වා වදාරා ඇත. ඇතාගේ විශාල කඳක බර, ශරීර පාද හතරකින් දරන්නා සේ මෙම ”සං” පද හතරින්, ඥාණ පද හතරෙන් මුළු ධර්මස්කන්ධයම දරා සිටින ආකාරය විග‍්‍රහ කර පෙන්වා දිය හැකි බව උපමාවකින් චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය තුළින් පෙන්වා දී ඇත.

    ”සංදෙස්සේති” පළමු වැනි ඥාණ පදයයි. ”සං” යන එකතු කිරීම, රැස් කිරීම, උපාදානය කර ගැනීම විග‍්‍රහ කර, විස්තර කර පැහැදිළි කිරීම මෙහිදී දේශණා කර තිබේ.

    ”සංමාදපේති” යනු එකතු කරගත් ”සං” වලින් මිදී නිදහස් වී, සම්මා තත්ත්වයට පත්වන ක‍්‍රියා මාර්ගය පැහැදිළි කර දී පෙන්වා දීමයි.

    ”සංමුත්තේජේති” යනු එකතු කිරීමේ ක‍්‍රියාවට මුල් වූ පටිච්ච වීම සහමුළින් උදුරා දමා, ”සං” මුල ගළවා දැමුවා යන ක‍්‍රියාවලිය විස්තර කර දීමයි. එකතු කළ සියලු දේ අස්කර, නිදහස් වුණා යන අදහසයි.

    ”සංපහංසේති” යනුවෙන් විස්තර වන්නේ, ”සං” ප‍්‍රහාණය කර ”සං” වලින් සදහටම මිදී නිදහස් වන්නට මඟ පෙන්නා දී, නිවන් සුවයට නිවැරදි මඟ පෙන්නා දුන්නා යන තේරුමයි.

    සංදෙස්සේති - දැහැමි කතාවෙන් කරුණු දක්වයි

    සංමාදපේති - සමාදන් කරවයි

    සංමුත්තේජේති - තෙද ගන්වයි

    සංපහංසේති - සතුටු කරවයි

    යනුවෙන් ලියා ත්‍රිපිටක පරිවර්තනකරුවන් විසින් සිරි සද්ධර්මය නමැති මහා ඇත් රාජයාගේ පාද හතරම අමු අමුවේම සිඳ බිඳ දමා ඇති ආකාරය පදපරමයින්ට හැර අන්හැම දෙනාටම පැහැදිලිව දැක ගත හැකි වනු ඇත.

    මෙවැනි හරසුන් වචන තුල අතරමන් වී නිවන සොයමින් වෙහෙසෙන හෙළයේ අසරන බොදු ජනයා හට ඔවුන් සොයන නිවන කවදානම් ලැබේද ?