බුද්ධ භාෂිතයේ “සං” දේශණාව
”සංදෙස්සේති” පළමු වැනි ඥාණ පදයයි. ”සං” යන එකතු කිරීම, රැස් කිරීම, උපාදානය කර ගැනීම විග්රහ කර, විස්තර කර පැහැදිළි කිරීම මෙහිදී දේශණා කර තිබේ.
”සංමාදපේති” යනු එකතු කරගත් ”සං” වලින් මිදී නිදහස් වී, සම්මා තත්ත්වයට පත්වන ක්‍රියා මාර්ගය පැහැදිළි කර දී පෙන්වා දීමයි.
”සංමුත්තේජේති” යනු එකතු කිරීමේ ක්‍රියාවට මුල් වූ පටිච්ච වීම සහමුළින් උදුරා දමා, ”සං” මුල ගළවා දැමුවා යන ක්‍රියාවලිය විස්තර කර දීමයි. එකතු කළ සියලු දේ අස්කර, නිදහස් වුණා යන අදහසයි.
”සංපහංසේති” යනුවෙන් විස්තර වන්නේ, ”සං” ප්රහාණය කර ”සං” වලින් සදහටම මිදී නිදහස් වන්නට මඟ පෙන්නා දී, නිවන් සුවයට නිවැරදි මඟ පෙන්නා දුන්නා යන තේරුමයි.
චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ එන පරිදි පිලෝතිකා පරිබ්‍රාජකයා මේ පද හතර කෙටියෙන් ප්‍රකාශ කළ විට ජානුස්සෝනි බ්‍රාහ්මණයා මේ පද හතරෙන් විස්තර වන ”සංදේශණාව” විස්තර වශයෙන් ගෝතම බුදුපියාණන්ගෙන් ම අසා දැන ගත්්හ. මේ අනුව මුළු චුල්ලහත්ථිපදෝපම සූත්රයේම එන සීල, සමාධි, ප්‍රඥා යන අංගයන්ද සම්පූර්ණ කරගෙන ”සංපහංසේති” යන තත්ත්වයට පත්වන්නට මාර්ගය අසා දැන ගත් බව ඉතාම පැහැදිළිව විස්තර වේ.
මෙම උතුම් පද හතරට අද ලබාදී ඇති ලෞකික අර්ථ
සංදෙස්සේති - දැහැමි කතාවෙන් කරුණු දක්වයි
සංමාදපේති - සමාදන් කරවයි
සංමුත්තේජේති - තෙද ගන්වයි
සංපහංසේති - සතුටු කරවයි
මෑත භාගයේදී පෘතහ්ජනයින් විසින් සිදුකරන ලද ත්‍රිපිටක පරිවර්තන වලින් බෞද්ධයාගේ නිවන් මග ගල්දමා වසා ඇති අයුරු නොපෙනේද ?
ත්‍රිපිටකයේ නිවැරදිව පරිවර්තනය කොට ඇති කරුණක් මීවනපලානේ පචෝරිස් හිමි විසින් වැරදි යැයි කියමින් මෑත භාගයේදී නිවන් මඟ ගල් දමා වසා දමන්න උත්සාහ ගන්නා අයුරු පෙනේ.
සුගත සමිඳු ලෝ සත හට මැද මාවත ගෙන පෑවා
මත් වීමෙන් නිදහස යැයි අනුවන තෙම වැරදූවා
නිර ගිනි දැල් පහසට අසරණ ලෝ දන යොමු කරනා
ඒ පුද්ගල කවරෙකු දැයි දන්නා අය තේරූවා
* ඉඟිය: http://www.elakiri.com/forum/showthread.php?t=1796564
* උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21627398
Skylark
ජිංතක ජිල්ලබකිට;21637160 said:ගොං බණ කියන, ත්‍රිපිටක ධර්මය තබා, පංචශීලයවත් හරියට දේශනා කරගත නොහැකිව, අමු බූරූ කතා කියන අමන මීවණපලානේගෙන් ධර්මය අසන්නා යන්නේ නිරයට බවට තව අමුතු සාක්ශි කුමකටද?
Skylark
මොහු මේ අපහාසය කරල මාසයක් යන්නත් කලින්ම ධර්මතාවය විසින්ම ඔහු වෙත නිසි දඬුවම් ලබාදුන්නා.ඒ ගැන මෙතනින් එහා යමක් කියන්නෙ නෑ. මන්ද එවැනි අයෙකුගේ වුවත් පුද්ගලික ජීවිතය ගැන සොයා ඒවා ප්‍රසිද්ධ කිරීමට අපිට අවශ්‍ය නොවන නිසා.සිරි සද්ධර්මයට ගරහන ඕනෑම කෙනෙකුට එහි විපාක ධර්මතාවයෙන්ම උරුමයි.
බුද්ධ භාෂිතයේ “සං” දේශණාව
චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ සඳහන් ”සංදෙස්සේති, සංමාදපේති, සංමුත්තේජේති, සංපහංසේති” යන ඥාණ පද හතර, ඇතෙකුගේ පාද හතරට උපමා කර, ඇතාගේ කඳ, ධර්මස්කන්ධයට සමාන කර උපමාවක් ගෙන පෙන්වා වදාරා ඇත. ඇතාගේ විශාල කඳක බර, ශරීර පාද හතරකින් දරන්නා සේ මෙම ”සං” පද හතරින්, ඥාණ පද හතරෙන් මුළු ධර්මස්කන්ධයම දරා සිටින ආකාරය විග්රහ කර පෙන්වා දිය හැකි බව උපමාවකින් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය තුළින් පෙන්වා දී ඇත.