බුද්ධ වචනයට දුම් අල්ලන වෙසක් මාසය

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    ඔබේ අදහස්වල 80% මම එකඟයි. නමුත් අද අපි කිහිප දෙනෙක් හරි නියම මග යන්න පටන් ගන්න හේතු වුනේ මේ සම්ප්‍රදායික දේවල් නිසා ධර්මය ආරක්ෂා වීමෙන් කියලත් අමතක කරන්න එපා.
    ලංකාවේ උපසම්පදාව ලබන්නවත් බැරි කාලෙක වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියෝ මේ රටට නැවත උපසම්පද භික්ෂුන් වහන්සේලා ලංකාවට වැඩම කරවලා මේ රටේ නැවත ධර්මය ස්ථාපිත කලේ ඒ වෙනකොට ලංකාවේ තිබ්බ ආමිස පුජාවන් නිසා ධර්ම පුස්තක,පන්සල් ආරක්ෂා වෙලා තිබුන නිසා. ඒ නිසා අපි මේවා හෙළ දැකල කතාකරද්දී මිනිස්සු මේවා නැවත්තුවොත් අපි වගේ පරම්පරා කිහිපයකට පස්සේ බෞද්ධ කමේ කිසිම දෙයක් ඉතුරු වෙන එකක් නැහැ. ඒ නිසා ආමිසයට නොගරහ අපි ප්‍රතිපත්ති මගේ යමු. එතකොට කවද හරි අපි නැති දවසක මේ ආමිසය දැකල තව කෙනෙක් මේකේ ප්‍රතිපත්තිය සොයන්න උනන්දු වෙයි.
     
    Last edited:

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔබේ අදහස්වල 80% මම එකඟයි. නමුත් අද අපි කිහිප දෙනෙක් හරි නියම මග යන්න පටන් ගන්න හේතු වුනේ මේ සම්ප්‍රදායික දේවල් නිසා ධර්මය ආරක්ෂා වීමෙන් කියලත් අමතක කරන්න එපා.
    ලංකාවේ උපසම්පදාව ලබන්නවත් බැරි කාලෙක වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියෝ මේ රටට නැවත උපසම්පද භික්ෂුන් වහන්සේලා ලංකාවට වැඩම කරවලා මේ රටේ නැවත ධර්මය ස්ථාපිත කලේ ඒ වෙනකොට ලංකාවේ තිබ්බ ආමිස පුජාවන් නිසා ධර්ම පුස්තක,පන්සල් ආරක්ෂා වෙලා තිබුන නිසා. ඒ නිසා අපි මේවා හෙළ දැකල කතාකරද්දී මිනිස්සු මේවා නැවත්තුවොත් අපි වගේ පරම්පරා කිහිපයකට පස්සේ බෞද්ධ කමේ කිසිම දෙයක් ඉතුරු වෙන එකක් නැහැ. ඒ නිසා ආමිසයට නොගරහ අපි ප්‍රතිපත්ති මගේ යමු. එතකොට කවද හරි අපි නැති දවසක මේ ආමිසය දැකල තව කෙනෙක් මේකේ ප්‍රතිපත්තිය සොයන්න උනන්දු වෙයි.

    :no:

    ආමිසය ප්‍රතිපත්තියට යන මඟයි
    ඒ කියන්නෙ ආමිසය කරලා ඊට පස්සෙ අපි යන්න ඕනෙ ප්‍රතිපත්තියට
    අපි ආමිසයේ හිර වෙලා
    එතනින් එහාට හිතන්නෙ නෑ
    මට ඒකයි කියන්න ඕන උනේ