හරි මේකත් අහන්නකො
1 -
දන්සල් දෙනවා කියන්නේ දානය ඒ කියන්නේ අත් හැරීම පුරුදු කරන්න
දන් දීමෙන් විතරක් පළක් වෙන්නේ නෑ කියලයි බුද්ධ වචනය
දන් දීමෙන් අත් හැරීම පුරුදු වෙනවා නම් අන්න දානයේ ආනිසංශ තියෙනවා
80% ලංකාවේ දන්සල් පිටිපස්සේ මහා පරිමාන ව්‍යාපාරිකයෙක් ඉන්නවා ඒවායේන් 70% විතර ඒවට දායක වෙන්නේ ආදායම් බදු වලින් ගැලවෙන්න කමක් නෑ කොහොමහරි දෙනව කියමුකෝ ඒකත් ලොකු දෙයක්නෙ
ඒ කියන්නේ අද දන්සලක් දෙන ඔබ ඊයෙ හිටියට වඩා අත්හැරීම පුරුදු කළ කෙනෙක් වෙන්න ඕන
2 -
මේක කියවන ඔබ හදවතට තට්ටු කරලා අහන්න අටපට්ටම් කූඩුවක් හදලා අනිත්‍ය මෙනෙහි කළ අය ඉන්නවද කියලා
වැඩිය මොකටද යන්න පාරට ගෙදරක තියෙන කූඩුවකට ගලකින් ගහලා බලන්න අනිත්‍ය මෙනෙහි කරන හැටි පෝය දවසෙම
කූඩු හදලා අට ලෝ දහම තේරුම් ගන්න බෑ එහෙනම් අර රත්මලානේ කූඩුව හදන මනුස්සයා දැන් මාර්ගඵළ ලබලා ඇති
ඇත්ත යම් යම් ආධ්‍යාත්මික දේ එක්ක සංකේතාත්මකව යම් යම් දේ සසඳන්න පුලුවන්
මන් හිතනවා මේ කමෙන්ට් එක දාපු සහෝදරයා එහෙම අටපට්ටම දිහා බලාගෙන අෂ්ඨ ලෝක ධර්මය මෙනෙහිකරනවා කියලා එහෙනම් ඔබත්එක්ක මාත් එකඟයි
3 -
සැරසිලි කරනවා කියලා ලයිට් ගොඩාක් දාලා හරි යන්නේ නෑ උදාහරණයක් තොරණක් හදන්නේ ඇයි මූලික අරමුණ විය යුත්තේ ධර්මය කියවන්න අකමැති කෙනෙකුට පහසුවෙන් අවබෝධ වන විදිහට කතාන්දරයක් වශයෙන් ඉදිරිපත් කිරීම ඒත් ඔබම හිතන්න ඔබ තොරණක කතාව ආරම්භයේ ඉඳන් අවසානය වෙනකන් ඉන්නවද?
අද තොරණක් මනින්නේ උසින් දිගෙන් ලයිට් ගානෙන්
හැබැයි මැනිය යුත්තේ එහි අඩංගු කතාවෙහි ආදර්ශයෙන්
ඔන්න ඕකයි වෙසක් සැමරීමේ සත්‍ය තත්වය එහෙම නෙමයිනම්
ඒ අදහස් දක්වන්න
anna e wage dansaluth lankave thiyenava....නෑ මචන් මම කියන්නෙ අපේ අම්මතාත්තා හරි හරි සාරධර්ම ගැන සමාජය ගැන කියලා දුන්නෙ නැත්තන් අපි නිවැරදි මාර්ගයට ගන්න කවුද ඉන්නෙ...???
බුදු හාමුදුරුවො සමාජය ගැනත් ගොඩක් දේවල් කියල තියනවා..(සිගාලෝවාද සුත්‍රයේ වගේ)
අපේ උන්ගෙ හැදියාව බලාගන්න පුලුවන් බන් මේකෙ ටැග් ටික දැක්කාම...
ඔය තව එකෙක් හොද පොස්ට් එකකුත් දාල තියෙන්නෙ...කාලකණ්ණි බල්ලො.........
මචන් පාතාලයෝ අතර ඉන්න එකෙක්ට සිල්වත් කෙනෙක් වෙන්න අමාරුයිනෙ(දහිරය තියනවනන් පුලුවන්)... ඒ වගේම ඒකෙ අනිත් පැත්ත හොද මිනිස්සු අතරෙ ඉන්න කෙනෙක්ට
සිල්වත් කෙනෙක් වෙන්න අමාරු නෑනෙ...
ඒ වගේ සමාජය සිල්වත් උනොත් නිවන් දකින්න තියන බාධක් ගොඩක් අඩු වෙනවා...
උබත් එක්ක මගේ කිසිම තරහක් නෑ බන්... ප්‍රශ්නෙ ගැන මගේ තියන ආකල්පය කිව්වා විතරයි.



LOL 80% 70% gana mama danne na.. api game bath dansalak dunna.. ekata game hamoma dayaka una eka gedaraka hitiya achchi kenek salli nathuwa Rs.10 k dunna mata thama mathakai.. habai ekata wayaparikayek passe hitiye naanna e wage dansaluth lankave thiyenava....
oyata mata wena kiyanna dewal na.. kiwwath therum ganneth na... good luck anagatheyediwath kamathinam dansalak denna hari kuduwak hadanna hari balannako..
මේ ත්‍රේඩ් එකෙන්ම තේරෙනවා අපේ අයියලගෙ වෙසක් ගැන
පෝන් ත්ත්‍රේඩ් එකක් දැම්මා නම්
කුණුහරපහක් දැම්මා නම්
ඕප දූපයක් දැම්මා නම්
කාට හරි බැන්න නම්
විනාඩි 5ට රිප්ලයි 10ක්වත් එයි
ධර්මය බෝරින්ග් ඇති
Sirasa tv Braybrook place wala Wesak kalaapayak dala..Godak hodai ehema dewal karana eka..Prathipaththi puja wagema Amisa puja awasyai ediriyata darmaya pawathinna.Namuth ethana wenne mokakda???
Samanyayen baudda api Sarvakna dathu balanna yanakota adaniruwathin yanawada kawadawath??
thoppi dan dhathu wandana karanawada??
thani athin wadinawada..
Pahathwela adaniruwath dress eka thulin piyayuru eliyeta dagena wadinawada???
Naha neda..Eth ethana ehema thamaimwenne..giya nathi aya Tv eke pennanakota balanna..Sariyuth Mugalan rahathan wahansey lage sakwakna dathu pradarshanayak kiyala kiwwe...eth ethana kirima gawravaneeya widihakata dathun wahanselata sala keemak naha..Meka wisala pawak..ewagema bauddayanta karana wisala awamanayak..Emadiwata dathun wahasela wada inne karaduwe bord kali dekak gahala "Sariyuth" , " Mugalan" kiyala,,,
Api mechchara gawrawa karana budunwahansege agrashawakawahansela dennata mehemada aamanthranaya karanne.."sariyuth" " mugalan" kiyala nikanma nikan...Maha agasaw denama "nalu batto" nathnam tele actress ganata dalai board gahala tiyenne.
Mehema bauddayanta apahasa karanawata wada pin sidda wenawa nikan hitiyanam..kanagatuwa tawa wadi wenne ethana wayasaka hamuduruwo dennekuth wada inna atharey mehema wena ekai...
Tv aya bauddayanwa witarak newei wesak ekath wikka..
Ethanata ena minissunagen ahanawa" oba kohe edalada awe..mokada hiyenne Sirasa tv eke wada gana...Mewage wena ewa kalin dakala naneda kiyala.." meka baudda wesak kalapayak unath katha nokarannema wesak eka gana..budu sadu gana..
Megollanta oni bauddakamak naha..wesak ekak naha..wesakday eken marketing karala salli hoyanna witaramai oni..apey hamuduruwaru kiyanawa " Sirasa madya jaalaya bauddayange nalikawak meka nathnam lankawe bauddagama naha me nalikawa tharan baudda aya inna nalikawak naha..arakai mekai...LAjja nadda manda



Shine uba therum aran naha hariyta ube kathawe atthak thinawa podi sanshodana tikakuth wenna ona
කලීන මාතෘකාවක්. අපේ බහුතරයක් බෞද්ධයන්ට මේක තේරෙන්නේ නෑ. ඒගොල්ලොන්ගේ ඇස් අරවන්න අපි වැඩකරමු
