ඕක video කරලා youtube දාපු එකයි elakiri එකේ post කරපු එකයි තමා වැරදි.
මෙහෙම හාමුදුරුවන්ට අපහාස කරන එක වැරද්දක්. හාමුදුරුවන්ගෙන් වරදක් උනා නම් ඒක පවුත්ගලිකව හම්බෙලා කියල හදන එක වෙනම දෙයක්. මෙහෙම ප්‍රසිද්ධ කරලා අපහස කරන අය අය ඉපදෙන්නේ බුද්ධාගම ගැවිලවත් නැති තැන වල. අය කල්ප ගානකට ධර්මයක් අහන්ඩ නෑ. මේක බුදුධ්හමේ පැහැදිලිව කියල තියෙන දෙයක්. එක නිසා මේවගේ දේවල් ගැන පරිස්සමින්.
මෙන්න මේ හතර කඩපු නැති ඕන හාමුදුරු නමකට අපහස කරන එක උඩ බලාගෙන කෙල ගහනවා වගේ.
1. මිනී මැරීම
2. සොරකම
3. ලිංගික සේවනය (ස්ට්‍රී / පුරුෂ / සත්ව සමග)
4. නැති මාර්ග පල කීම
මෙතන ඉන්න පොඩි හාමුදුරුවෝ මොනවා කරත් මේ හතර කඩල නැතුව ඇතිනේ. එක නිසා මේ අයට අපහස කිරීම නිසා මේක video කරපු එකාගේ පටන් මෙතන දාපු එකා වෙනකම් ලොකු අකුසලයක් කරගෙන තියෙනවා.
දැන් කියන්ඩ එපා මේවගේ අය හදන්ඩ මෙහෙම කරා කියල.
මෙව්වා කරපු කෙනෙක්ගේ අම්ම හරි තාත්ත හරි මොකක හරි වැරදි දෙයක් කරලා අහු උනොත් එක video කරලා youtube දාල ප්‍රසිද්ධ කරන්නේ නා නේ කියල ගහල බැනල හරි හදනවා මිසක්.

