බුද්ධ සාශනේ අනාගතය

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක video කරලා youtube දාපු එකයි elakiri එකේ post කරපු එකයි තමා වැරදි.
    මෙහෙම හාමුදුරුවන්ට අපහාස කරන එක වැරද්දක්. හාමුදුරුවන්ගෙන් වරදක් උනා නම් ඒක පවුත්ගලිකව හම්බෙලා කියල හදන එක වෙනම දෙයක්. මෙහෙම ප්‍රසිද්ධ කරලා අපහස කරන අය අය ඉපදෙන්නේ බුද්ධාගම ගැවිලවත් නැති තැන වල. අය කල්ප ගානකට ධර්මයක් අහන්ඩ නෑ. මේක බුදුධ්හමේ පැහැදිලිව කියල තියෙන දෙයක්. එක නිසා මේවගේ දේවල් ගැන පරිස්සමින්.
    මෙන්න මේ හතර කඩපු නැති ඕන හාමුදුරු නමකට අපහස කරන එක උඩ බලාගෙන කෙල ගහනවා වගේ.
    1. මිනී මැරීම
    2. සොරකම
    3. ලිංගික සේවනය (ස්ට්‍රී / පුරුෂ / සත්ව සමග)
    4. නැති මාර්ග පල කීම
    මෙතන ඉන්න පොඩි හාමුදුරුවෝ මොනවා කරත් මේ හතර කඩල නැතුව ඇතිනේ. එක නිසා මේ අයට අපහස කිරීම නිසා මේක video කරපු එකාගේ පටන් මෙතන දාපු එකා වෙනකම් ලොකු අකුසලයක් කරගෙන තියෙනවා.
    දැන් කියන්ඩ එපා මේවගේ අය හදන්ඩ මෙහෙම කරා කියල.
    මෙව්වා කරපු කෙනෙක්ගේ අම්ම හරි තාත්ත හරි මොකක හරි වැරදි දෙයක් කරලා අහු උනොත් එක video කරලා youtube දාල ප්‍රසිද්ධ කරන්නේ නා නේ කියල ගහල බැනල හරි හදනවා මිසක්.

    :(:yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කාරණා කීපයක් කියන්නම්...........

    බුද්ධ සාසනය කොහොමත් විනාශ වෙන්නේ බෞද්ධ වේශ ධාරීන් සහ "හිස් පුරුෂයන්" බුද්ධ සාසනයට ඇතුල් වීම නිසයි. එක බුදු රජාණන් වහන්සේම දේශනා කරලා තියන දෙයක්.

    ඒක හරි...
    ඒ වගේම,

    මේක පොස්ට් කරපු වගේම බනින්න කට හදන ඉන්න හැමෝම විනය පිටකයේ පරාජිකා පාලි කියවලා තියනවද?
    එහෙනං කරුණා කරලා බනින්න කලින් කියවලා එන්න.
    සත්තු එක්ක sex කල භික්ෂුන් පාරාජිකා වෙලා ඒ හේතුවෙන් ම පනවපු විනය නීති වෙනම තියනවා.
    එහෙවු භික්ෂුන් බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටි කාලෙත් වුනා නම් අද ගැන කවර කතාද?
    භික්ෂුවකගේ විනය ගැන කටයුතු කිරීම ඊට ඉහලින් ඉන්න භික්ෂුන් වහන්සේලාට අයිති දෙයක්.
    එක අපිට අයිති දෙයක් නෙවේ.
    මෙහෙම දෙයක් දැක්කම, ඒ අදාළ භික්ෂුන් වහහන්සේට යි පෙන්වන්න ඕන.

    මේක මෙතන පොස්ට් කරලා සංඝ රත්නය කෙරෙහි අපහදින්න කටයුතු කල කෙනාටත් දැන් ලොකු පාපයකට කර ගහලා ඉවරයි.
    හැබැයි එකට ඒ අදාළ විදිහට චේතනාව සකස් වෙන්න ඕන.
    එක දන්නේ එයාම මිසක් වෙන කෙනෙක්ට එක කියන්න බෑ.

    භික්ෂුන්ගේ වැරදි දැක්කම අපහදින එක ස්වාභාවිකයි.
    හැබැයි එක ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි අපහදිලා තිසරණය නැති කරගැනීමට හේතුවක් නෙවේ.
    "භික්ෂුවකට" බැනීම පාප කර්මයක්, භික්ෂුවකගේ වැරද්දක් නිසා ආර්ය මහා සංඝ රත්නයට යමෙක් බැන්නොත් "සංඝයා" කියලා ආමන්ත්‍රණය කරලා, එකෙන් අදහස් වෙන්නේ සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේලා ඉඳන් අද දක්වා විසු සියලු භික්ෂුන් වහන්සේලා ට (මහා රහතන් වහන්සේලා ත් ඇතුළුව) බැන්න විදිහටයි.
    එකේ පාප කර්මය මොන වගේද කියලා මම කියන්න ඕන නැහැ නේ?
    දවසක් ගඟේ අඳනය ඇඳන් පැන් පහසු වෙන රහතන් වහන්සේ නමක ගේ රුපය දැකපු මිනිහෙක් උන් වහන්සේ ගැන රාග සිතක් ඇතිකර ගත්තා. ඒ චේතනාව හේතුවෙන් මරණෙන් මතු ප්‍රේතයෙක් වී නිරයේ ගිය අවස්ථාවක් ප්‍රේත වත්තු වේ සඳහන් වෙනවා.

    ඒ නිසා අමතක කරන්න එපා!

    චේතනාව යි කර්මය.
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේකේ ප්‍රධානයෙන්ම තියේන්නේ තම තමන් අකුසල් නොකරගන්න වග බලා ගන්න එක......
    මේක මෙතන දාපු එක වැරදි තමයි මොකද ඒ දාපු පුද්ගලයා පව් පුරවගන්නවා.... මොකද මේක බලපු විදිහට හඩ එකතු කරලා වගේ පෙන්නේ.... එතන කියන්නේ වෙන හඩක් වගේ පෙන්නේ.... වෙන තැනක හඩ අරන් මේ විඩියෝ එකට දාලා වගේ මන් හිතන්නේ හරියටම කියන්න බෑ...... එක ඇත්ත නම් මේ බොරුව ඇත්ත බවට හගවන්න හදපු මේ පුද්ගලයා මුසාවාදා සීලය කඩාගේන පව් පුරවගන්නවා වෙනවා.....

    තම තමන් වග බලා ගන්න මෙතන ඉන්න හමුදුරැවන් වහන්සේලාට මුකුත් සිතින්වත් නොකියන්න.... මොකද
    මේ විනාඩියකින් කෙනෙකුව හදුන ගන්න බෑ එ පුද්ගලායා මොනවාගේ කෙනෙක්ද කියලා...
    සංගයාන් වහන්සේලාට අපහසු නොකරන්න වග බලගන්න කෙනෙක් කරපු නිසා ඔක්කොම ඒ වගේ නොවෙයි...

    :yes::yes::yes::yes:මම මේ එළකිරියේ ඇඩ්මන් කෙනෙක්ගෙන් ඉල්ලනවා මේ පොස්ට් එක පුලුවන් තරම් ඉක්මනට ඉවත් කර මේක දකින සියලු දෙනාව පව් කිරිමෙන් වලකගන්න උදව් කරන ලොසට

    :yes::yes::yes::yes:
    මෙය එළකිරියේ ඇඩ්මන් කෙනෙක්දකිවායි කියලා ප්‍රර්ථනා කරනවා.....

    uba mara minihane bn
    uba nikan katha karanne meka mama haduwa kiyala wagene
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    don't take it that serious bro..
    even though that they are monks still they are little kids..
    they too need some merriness to live with..
    once they are getting they will understand what their roll is..
    you know how hard it is to spend your childhood in a monastery..
    let them to grow.. one fine day everything will reach it excessively...:)

    කාරණා කීපයක් කියන්නම්...........

    බුද්ධ සාසනය කොහොමත් විනාශ වෙන්නේ බෞද්ධ වේශ ධාරීන් සහ "හිස් පුරුෂයන්" බුද්ධ සාසනයට ඇතුල් වීම නිසයි. එක බුදු රජාණන් වහන්සේම දේශනා කරලා තියන දෙයක්.

    ඒක හරි...
    ඒ වගේම,

    මේක පොස්ට් කරපු වගේම බනින්න කට හදන ඉන්න හැමෝම විනය පිටකයේ පරාජිකා පාලි කියවලා තියනවද?
    එහෙනං කරුණා කරලා බනින්න කලින් කියවලා එන්න.
    සත්තු එක්ක sex කල භික්ෂුන් පාරාජිකා වෙලා ඒ හේතුවෙන් ම පනවපු විනය නීති වෙනම තියනවා.
    එහෙවු භික්ෂුන් බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටි කාලෙත් වුනා නම් අද ගැන කවර කතාද?
    භික්ෂුවකගේ විනය ගැන කටයුතු කිරීම ඊට ඉහලින් ඉන්න භික්ෂුන් වහන්සේලාට අයිති දෙයක්.
    එක අපිට අයිති දෙයක් නෙවේ.
    මෙහෙම දෙයක් දැක්කම, ඒ අදාළ භික්ෂුන් වහහන්සේට යි පෙන්වන්න ඕන.

    මේක මෙතන පොස්ට් කරලා සංඝ රත්නය කෙරෙහි අපහදින්න කටයුතු කල කෙනාටත් දැන් ලොකු පාපයකට කර ගහලා ඉවරයි.
    හැබැයි එකට ඒ අදාළ විදිහට චේතනාව සකස් වෙන්න ඕන.
    එක දන්නේ එයාම මිසක් වෙන කෙනෙක්ට එක කියන්න බෑ.

    භික්ෂුන්ගේ වැරදි දැක්කම අපහදින එක ස්වාභාවිකයි.
    හැබැයි එක ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි අපහදිලා තිසරණය නැති කරගැනීමට හේතුවක් නෙවේ.
    "භික්ෂුවකට" බැනීම පාප කර්මයක්, භික්ෂුවකගේ වැරද්දක් නිසා ආර්ය මහා සංඝ රත්නයට යමෙක් බැන්නොත් "සංඝයා" කියලා ආමන්ත්‍රණය කරලා, එකෙන් අදහස් වෙන්නේ සැරියුත් මුගලන් මහා රහතන් වහන්සේලා ඉඳන් අද දක්වා විසු සියලු භික්ෂුන් වහන්සේලා ට (මහා රහතන් වහන්සේලා ත් ඇතුළුව) බැන්න විදිහටයි.
    එකේ පාප කර්මය මොන වගේද කියලා මම කියන්න ඕන නැහැ නේ?
    දවසක් ගඟේ අඳනය ඇඳන් පැන් පහසු වෙන රහතන් වහන්සේ නමක ගේ රුපය දැකපු මිනිහෙක් උන් වහන්සේ ගැන රාග සිතක් ඇතිකර ගත්තා. ඒ චේතනාව හේතුවෙන් මරණෙන් මතු ප්‍රේතයෙක් වී නිරයේ ගිය අවස්ථාවක් ප්‍රේත වත්තු වේ සඳහන් වෙනවා.

    ඒ නිසා අමතක කරන්න එපා!

    චේතනාව යි කර්මය.

    Agreed :):):)
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අද හාමුදුරුවන්ට උගන්නන්නෙ නිවන් මාර්ගය වඩන ආකාරයද නැත්තං විභාග පාස් කරල හොඳ රස්සාවක් ලබාගන්න මාර්ගයද ? ගිහියන්ට උගන්නන දේම හාමුදුරුවන්ටත් උගන්නන්න ගිහාම හාමුදුරුවරුත් සිවුර දාගත්තු ගිහියොම වෙන එක අහන්නත් දෙයක්ද ? වැරැද්ද පොඩි හාමුදුරුවරුන්ගෙද නැත්තන් හාමුදුරුවරුන්ටත් ගිහියන්ගෙ දේවල්ම උගන්නන්න නිර්දේශ කරල තියෙන අයගෙද ?
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අද හාමුදුරුවන්ට උගන්නන්නෙ නිවන් මාර්ගය වඩන ආකාරයද නැත්තං විභාග පාස් කරල හොඳ රස්සාවක් ලබාගන්න මාර්ගයද ? ගිහියන්ට උගන්නන දේම හාමුදුරුවන්ටත් උගන්නන්න ගිහාම හාමුදුරුවරුත් සිවුර දාගත්තු ගිහියොම වෙන එක අහන්නත් දෙයක්ද ? වැරැද්ද පොඩි හාමුදුරුවරුන්ගෙද නැත්තන් හාමුදුරුවරුන්ටත් ගිහියන්ගෙ දේවල්ම උගන්නන්න නිර්දේශ කරල තියෙන අයගෙද ?
    උඹ කියන්නෙ කැම්පස් වලින් සෝවාන් ,සකෘදාගමී, අනාගාමී ...කියල උපාධිය දෙන්න කියලද?