බුදුගුණ අනන්තයි..අත්දුටුවෙමි.......!!!!!!

Java00

Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    මචන් එක තමයි .... දර්මයේ හෑසිරෙන්නා ...දර්මය විසින් රකී ....කියන්නේ...
    මම ඔයා තරම් ආගමට දර්මයට නබුරු නෑතත්... මටහත් සමහර අවස්තා වල දෙවියන් ගේ ආරක්ශාව නිසා මම බෙරුනා කියන හෑගීම දෑනිල
    තියෙනව....


    :yes::yes:
     

    v2u

    Junior member
  • Aug 28, 2007
    787
    23
    18
    පවූසි අය්යා
    ඔය ගණ දෙවියෝ අදහනවද
    පුළුවන්නම මට කියනවද ගණ දෙවියන්ට වදින ගාථා දෙක තුනක්
    අනික කරන්න ඕන වතාවත් මොනාද ?
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    .....✿✿..........
    ..............✿✿•*¨`*•.
    *************__/|\__************
    අපගේ නිර්මල බුදු දහම එතරම් චමත්කරයි
     
    Mar 29, 2012
    1,343
    89
    0
    manasa palanaya karanna puluwan kenekuta me wage dewal karanna puluwan. me wage dewal karana mano vaidyawarun one tharam innawa.
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    බුදුගුණ ඇත්තයි. ආයේ ඒකේ දෙකක් නෑ.
    මට වෙන්න ගිය කරදර විපත් වලින් මම බේරිලා තියෙනව. සමහර විට හිතගන්න බැරි විදියට.

    මම කිසිම මස් හෝ මාළු කන්නේ නැහැ. ඒ වගේම හැමදාම උදේට බුදුන් වැදල තමා ගෙදරින් එන්නෙ.