Aththa thamai hama agamakama ohoma aya innawa
අගමේ අය සහ ආගමික ග්‍රන්ත්‍රය කියන්නෙ දෙයක්...
Aththa thamai hama agamakama ohoma aya innawa
තියන සේරම ආගම් අදහන උන් කියන්නෙ තමන්ගෙ එක තමයි හරි කියල බන්..
ඒක වැරදී කියල තේරුම් ගත්ත උන් (දෙවි කෙනෙක් මූලික කරගත්ත ආගම්) atheist වෙනව..
ආතල් ගත්තට අවුලක් නා ලේ පුච්චගන්නෙ නැතුව බන්..
මේ තියෙන්නෙ නියම විදියට ආතල් ගන්න ආතල් තේරෙන උන්..
මූ මෙතන අපෙන් සූත්‍ර අහා ගොනා කරන්න හැදුවේ. . ඒක නිසයි ඌ ගන්න හදපු ආතල් එකම ඌගෙන් අපිත් ගත්තේ. .
දැන් බලපන් කසුන්ට මන් මුකුත් කිව්වද? ඌ මගෙන් බුදුදහම ඉගෙනගන්න ආසයි කියල ඉගෙනගන්න විදිය ඇහුවා. .
මට තේරෙන විදියට මන් මුලින්ම ඌ දැනගන්න ඕන කරුනු තියෙන දේශනා යැව්වා. . ඌ ඒවා බැලුවා සමහර දේවල් තේරුම් අරන්. .
දැන් බලපන් මූ. . මූ ආතල් එකට දේශනා ගැන අහනවා. . ඒවා ඇහුවා කියලා මූට වැඩකුත් නෑ ඒවා කියලා දෙන අපිට වැඩකුත් නෑ. .
ඌට ත්‍රිපිටකය කියවන්න ඕනේ නෑලු. . අනුන්ගේ ආගම් කියවන්නේ නෑලු. . ඇයි දන්නෑ එහෙනම් සූත්‍ර ගැන ඇහුවේ. .
මූ විහිලු කරනවනම් අපිත් විහිලුවක් කරන්න ඕනා. . නැත්තන් හරි නෑනේ. .



අන්න ඒක තමයි මාත් කියන්නෙ..මොකට්ද මේ ඉරාගෙන දගලන්නෙ..තෙර්ඩ් එකේ මුල හරියෙ මහා ප්‍රශ්න, අන්තිම වෙද්දි ආමේන් කියුවෙ නැති නිසා රට දියුනු උනේ නැ කියල අඩනව...දැන් අපෙන් කබුද බුදු දහම,ධර්මය ගැන ප්‍රශ්න අහල තියෙන්නෙ??? 
අගමේ අය සහ ආගමික ග්‍රන්ත්‍රය කියන්නෙ දෙයක්...
කතෝලිකයෝ ස්වර්ගෙට යන්න වැඩක් කරගනිල්ලා. . බවුද්දයෝ නිවන් දකින්න වැඩක් කරගනිල්ලා. . අපි යනවා. .![]()
Anithya baweyi akai sambandayak na bn anithya keanne hamadema hamadama thianne na keana aka aka api ahama hithanna purudu unoth ashawal(kelas) walin ath wenna godak lesi wenawa

කතෝලිකයෝ ස්වර්ගෙට යන්න වැඩක් කරගනිල්ලා. . බවුද්දයෝ නිවන් දකින්න වැඩක් කරගනිල්ලා. . අපි යනවා. .![]()

කතෝලිකයෝ ස්වර්ගෙට යන්න වැඩක් කරගනිල්ලා. . බවුද්දයෝ නිවන් දකින්න වැඩක් කරගනිල්ලා. . අපි යනවා. .![]()



ආමේන් කියන්නෙ නැති හින්දයි මේ දුප්පත් වෙලා තියෙන්නෙ..ආමේන් කියුවනම් කෙලින්ම පෝසත් වෙනව..![]()


කතෝලිකයෝ ස්වර්ගෙට යන්න වැඩක් කරගනිල්ලා. . බවුද්දයෝ නිවන් දකින්න වැඩක් කරගනිල්ලා. . අපි යනවා. .![]()
Aka uba hithana widiyta wenas wenawa, 1k thami deyak nathi unama a gana duk wen nathuwa inna salli hoyanna aka prashnyak na mekata me danmalpe hariyta pawichchi karoth salli ithuru karagannath puluwan aka ithin api hithana widiyata wenas wenas wenawa bududahame kohewath danaya upayana aka honda na keala sadahan wenne na namuth thanhawa adika ashawaa wage dewal anithyabawan hithuwoth nathi karagnna puluwanමුදල් හම්බ කරන්න ඒක ප්‍රශ්නයක් නෙවේද?![]()
ඒක තේරුම් ගත්ත එක ලොකු දියක් පරක්කු වෙලා හරි...වාව්![]()



ලොල් මෝඩකමට බේත් නැනෙ..ආමේන් කියුවම කෙලින්ම පෝසත් එහෙනම් ආ..![]()

නිකම්ම ආමේන් කියන කෙනා දුප්පත් වෙනව. ආමේන් කිව්වම කෝදේන් කිව්වොත් පෝසත් වෙනව.![]()



වර්‍ෂා සම්‍යක් ධාරායෙන් නො වස්නා කල ශස්‍යයෝ විෂම ව පැසෙත්. මහණෙනි, විෂමපාකී ශස්‍යයන් වළඳ කරණ මිනිස්සු අල්පායුෂ්ක වෙත්. දුර්‍වණ ද වෙත්. දුර්‍වල ද වෙත්. බොහෝ ආබාධ ඇති ද වෙත්. "



