බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ කියන්නේ සූර්යාගේ ප්‍රසාරනය නිසා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහලෝක 7 රත්වෙලා සූර්යන් වාගේ පෙනෙන අවස්තාවක් ගැන වෙන්න ඇති කියලත් කියනවා.මොකද සූර්යා කොච්චර විශාල වෙනවද කියනව නම් බුධගේ කක්ශයටත් වඩා විශාල වෙනව කියල විශ්වාස කරනවා.
    මොනව උනත් බුදුන් වහන්සේ ඉර හද ගැන,ඒවගේ පරිභ්‍රමනය ගැන වගේම අනන්ත විශ්වය ගැනත් දේශනා කලේ මේ ලෝකෙ රොටියක් වගේ තැටියක් කියල හිතන් ඉදපු කාලේ.

    :yes::yes::yes: බුදු දහම හා විශ්වය ගැන දන්න කිසිම කෙනෙක් බුදු දහම එක්ක තර්ක කරන්ඩ එන්නෙ නැ..නූතන මහා වියතුන් විශ්වය ''සකෝචනය සහ ප්‍රශාරනය'' වෙනව කියල හොයා ගත්තෙ මේ මැතකදි..ඒත් මීට අවුරුදු 2500කට කලින් ජීවත් උන බුදු හාමුදුරුවො ඒක බොහොම පැහැදිලිව දේශනා කරල තියෙනව..මේවගෙ රගන උන්ට වෙලා තියෙන්නෙ බුදු දහම දන්නෙත්, නැ නූතන විද්යාව දන්නෙත් නැ ...ඔහේ බූරුවො වගේ කැල්ලක් අල්ලන් කියෝනව..

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අනිත් ප්‍රශ්නය

    බුදුදහමට අනුව ඉර හද ඇති උනේ පෘතුවිය නිර්මාණය උනාට සහ පෘතුවිය මත ජීවින් නිර්මාණය උනාට පස්සෙද ?:oo::oo:

    මේක තියෙන්නේ ( https://pitaka.lk/ ) එකේ සුත්තපිටක - දීඝනිකාය - පාථිකවග්ගපාළි- 4. අග්ගඤ්ඤසුත්තං

    මේක අමු බොරුවක්. ගිහින් thripitaka.org එක බලපන්. ඒකෙ තියෙන්නෙ ශරීරාලෝකය නැති උනාම ඉර එලිය හද එලිය ප්‍රකට උනා කියලා. ඒ කියන්නෙ ශරීරවල එලිය නිසා ඉර හදේ අවශ්‍යතාවක් තිබිලා නෑ කලින්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ කියන්නේ සූර්යාගේ ප්‍රසාරනය නිසා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහලෝක 7 රත්වෙලා සූර්යන් වාගේ පෙනෙන අවස්තාවක් ගැන වෙන්න ඇති කියලත් කියනවා.මොකද සූර්යා කොච්චර විශාල වෙනවද කියනව නම් බුධගේ කක්ශයටත් වඩා විශාල වෙනව කියල විශ්වාස කරනවා.
    මොනව උනත් බුදුන් වහන්සේ ඉර හද ගැන,ඒවගේ පරිභ්‍රමනය ගැන වගේම අනන්ත විශ්වය ගැනත් දේශනා කලේ මේ ලෝකෙ රොටියක් වගේ තැටියක් කියල හිතන් ඉදපු කාලේ.

    #facepalm
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes::yes: බුදු දහම හා විශ්වය ගැන දන්න කිසිම කෙනෙක් බුදු දහම එක්ක තර්ක කරන්ඩ එන්නෙ නැ..නූතන මහා වියතුන් විශ්වය ''සකෝචනය සහ ප්‍රශාරනය'' වෙනව කියල හොයා ගත්තෙ මේ මැතකදි..ඒත් මීට අවුරුදු 2500කට කලින් ජීවත් උන බුදු හාමුදුරුවො ඒක බොහොම පැහැදිලිව දේශනා කරල තියෙනව..මේවගෙ රගන උන්ට වෙලා තියෙන්නෙ බුදු දහම දන්නෙත්, නැ නූතන විද්යාව දන්නෙත් නැ ...ඔහේ බූරුවො වගේ කැල්ලක් අල්ලන් කියෝනව..

    එහෙම එකක් හොයාගත්තේ නෑ යකෝ... :lol:
    ඒක විශ්වයේ හැසිරීම ගැන විස්තර කරන එක කල්පිතයක් විතරයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එහෙම එකක් හොයාගත්තේ නෑ යකෝ... :lol:
    ඒක විශ්වයේ හැසිරීම ගැන විස්තර කරන එක කල්පිතයක් විතරයි...

    කල්පිතයක් තමයි...මාර කතාවක්නෙ නැතුව විශ්වයේ ඇවිදල ඇහෙන් දැකල නෙමේනෙ විද්යාඥයො කියන්නෙ...කල්පිතය ගොඩ නැගෙන්නෙ ඇයි??? නිකන් ඔලුව කහ කහ ඉද්දි කල්පිත ගොඩ නැගෙන් නැනෙ..:lol::lol:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අසවල් කෙනා කියපු ඔක්කොම ඇත්ත අකුරක්වත් වැරදිලා නෑ කියල හිතාගෙන ඉන්නේ නැතුව අඩුපාඩුත් ඇති හැමෝම හැමදේම දන්නේ නෑ නෙ හැබැයි සමස්තය ගත්තම අපිට වැදගත් වෙන දේවල් මෙයා කියල තියෙනව කියල අරන් ඒ ටික පිලිපැදගෙන හිටියම හරි නෙව.
    මෙහෙමනෙ පුතා ත්‍රිපිටකය බුදු හාමුදුරුවො ලිව්වෙ නෑ. පරම්පරා ගානක් කටින් කට ගිහින් තමයි ලියවුනේ. ඒ කාලෙ මිනිස්සුන්ට තේරෙනවද ලොකෙ මොන වගේද පරිණාමය වෙන්නෙ කොහ්මද ඉර වටේ ලෝකෙ කැරකුනේ කොහොමද කියලා? නෑනෙ. තේරුන විදියට තමයි ග්‍රන්ථාරූඩ කරලා තියෙන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙමනෙ පුතා ත්‍රිපිටකය බුදු හාමුදුරුවො ලිව්වෙ නෑ. පරම්පරා ගානක් කටින් කට ගිහින් තමයි ලියවුනේ. ඒ කාලෙ මිනිස්සුන්ට තේරෙනවද ලොකෙ මොන වගේද පරිණාමය වෙන්නෙ කොහ්මද ඉර වටේ ලෝකෙ කැරකුනේ කොහොමද කියලා? නෑනෙ. තේරුන විදියට තමයි ග්‍රන්ථාරූඩ කරලා තියෙන්නෙ.

    ඕක ඉතින් කතෝලික මුස්ලිම් ආගම් වල උන්ටත් කියන්න පුළුවන් නේ පුතා...
    මොකද උන්ගේ පොත් ලියල තියෙන්නෙත් මිනිස්සුනේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කල්පිතයක් තමයි...මාර කතාවක්නෙ නැතුව විශ්වයේ ඇවිදල ඇහෙන් දැකල නෙමේනෙ විද්යාඥයො කියන්නෙ...කල්පිතය ගොඩ නැගෙන්නෙ ඇයි??? නිකන් ඔලුව කහ කහ ඉද්දි කල්පිත ගොඩ නැගෙන් නැනෙ..:lol::lol:

    ඔය කල්පිතයක් හරියන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි බන්...
    අනික විශ්වයේ පැවැත්ම ගැන ඔය වගේ කල්පිත ගොඩක් තියනව...
    කතෝලික ,මුස්ලිම් ආගම වල පොත් වල තියන දේවල් වලට මැච් වෙන කල්පිතත් තියනවා බන්... :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කල්පිතයක් හරියන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි බන්...
    අනික විශ්වයේ පැවැත්ම ගැන ඔය වගේ කල්පිත ගොඩක් තියනව...

    එහෙම වෙන්ඩ විදිහක් නැ, හදිස්සියක් නැ හිමීට හොයා ගත්තාවෙ.:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය කල්පිතයක් හරියන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි බන්...
    අනික විශ්වයේ පැවැත්ම ගැන ඔය වගේ කල්පිත ගොඩක් තියනව...
    කතෝලික ,මුස්ලිම් ආගම වල පොත් වල තියන දේවල් වලට මැච් වෙන කල්පිතත් තියනවා බන්... :D

    things get much easier if you let go the notion of an objective truth. An omnipotent god neither exists nor not exists in an objective sense. it's yet another way of seeing and describing the world. Same is the case with every concept human mind is capable of both inventing and understanding. In this sense every knowledge (or theory) is both right and wrong. one is free to apply the theory he wishes. It could be the case that things do behave as if some intelligent entity guides them. After all what does it mean to say something we can neither perceive nor logically deduce doesn't exist ?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගැටලු දෙකටම උත්තරේ දන්නේ නෑ . අපිට පෙනෙන ලොකෙට වඩා නොපෙනෙන ලොකයක් තියනවා..:yes:..විද්යාවට හසු නොවන ගොඩක් දේවල් මේ විශ්වයේ තියනවා :yes:..බුදුදහම විද්යාවට ගලපන එක වැරදියි .:angry: විද්යාවට අනුව අර්ථගන්වන්න හදන එකත් වැරදියි . :angry:21වන සියවසේ බුද්ධඝෝෂලා වෙන් නෑතුව ඉදපල්ලා..:angry::angry::angry:ඔල්කට් නාමික බෞද්දයෝ ශ්‍රද්දාව හදාගන්න හදන්නේ බුදුදහම විද්යාවට ගලපලානම් තොපිලට වැරදිලා ..:angry:
     
    අනේ නොදන්න දේවල් නොකිය ඉදපන් මෝඩයො.. උබ ඔය කමෙන්ට් එක දැම්මෙත් විද්යාවෙ පිහිටෙන්නෙ.. :lol::lol::lol: විද්යාව කියන දේ පහතට දාන්ඩ දෙයක් නැ විද්යාවට සමහර දේවල් හොයා ගන්ඩ බැ තාම ඒත් එකෙන් අදහස් වෙන්නෙ නැ අනාගතේදි සොයා නොගනීවි කියල..අනික ඔයා නම් ටිකක් කිය කියා බුරනව අඩුම ගානෙ උබට සිoහලවත් තේරෙනවද බන් ඒත් නැ :lol::lol::lol:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    things get much easier if you let go the notion of an objective truth. An omnipotent god neither exists nor not exists in an objective sense. it's yet another way of seeing and describing the world. Same is the case with every concept human mind is capable of both inventing and understanding. In this sense every knowledge (or theory) is both right and wrong. one is free to apply the theory he wishes. It could be the case that things do behave as if some intelligent entity guides them. After all what does it mean to say something we can neither perceive nor logically deduce doesn't exist ?

    there is no objective truth... :yes:
    problem with all mainstream religions is that they talk about objective truth..
    ex:- omnipotent God in Abrahamic religions , nirvana in buddism..
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    there is no objective truth... :yes:
    problem with all mainstream religions is that they talk about objective truth..
    ex:- omnipotent God in Abrahamic religions , nirvana buddism..

    I don't know how you came to the conclusion that buddhism considers nirvana as some objective entity or state. at the very beginning lord buddha was said to have contemplated deeply on how can he explain the things he realized to people. if this is true (which I believe to be the case) even nirvana is another concept (a combination of sounds in this case since no regular person is capable of imagining such thing called nirvana). He might not have said it directly in every sutra in which he described nirvana. And it seems that even Buddhist culture has some faith in some kind of an objective reality. But given that lord buddha didn't invent or used some strange godly language and taught everything in the language people commonly used those days, it's highly unlikely a bunch of regular people could have invented the perfect language which is capable of describing everything.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මේ ලෝක දෙක ම පාලනය වන විශ්ව නියාමයක් පවතී. ඒ පඤ්ච නියාම ධර්මයි.
    ‘උතුබීජ නියාමෝ ච - කම්ම ධම්ම නියාමතා
    චිත්තස්ස ච නියාමෝති - ඤෙය්‍යො පඤ්ච නියාමතා’
    එනම් උතු නියාම, බීජ නියාම, කම්ම නියාම,ධම්ම නියාම හා චිත්ත නියාමයි.

    http://www.budusarana.lk/budusarana/2009/09/04/tmp.asp?ID=vision04
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    I don't know how you came to the conclusion that buddhism considers nirvana as some objective entity or state. at the very beginning lord buddha was said to have contemplated deeply on how can he explain the things he realized to people. if this is true (which I believe to be the case) even nirvana is another concept (a combination of sounds in this case since no regular person is capable of imagining such thing called nirvana). He might not have said it directly in every sutra in which he described nirvana. And it seems that even Buddhist culture has some faith in some kind of an objective reality. But given that lord buddha didn't invent or used some strange godly language and taught everything in the language people commonly used those days, it's highly unlikely a bunch of regular people could have invented the perfect language which is capable of describing everything.

    so you think most Buddhist teachings are misinterpreted?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඕක ඉතින් කතෝලික මුස්ලිම් ආගම් වල උන්ටත් කියන්න පුළුවන් නේ පුතා...
    මොකද උන්ගේ පොත් ලියල තියෙන්නෙත් මිනිස්සුනේ...

    මුස්ලිම් උන්ගෙ ලියලා තියෙන්නෙ එවෙලෙම ඔටු ඇටකටුවල. පස්සෙ අබුබකර් තමයි පොතකට ගත්තෙ. කතෝලික උන්ගෙ තියෙන්නෙ පරන බයිබලයෙන් ලියපු එකක්. ඒක මිනිස්සු ලිව්වා කියලත් නෑ.
    අනික ලෝක විශය ගැන සෙවීම නිෂ්ඵලයි කියලයි බුදු දහමෙ තියෙන්නෙ. ලෝක විශය අචින්තය, අපරිමානය. කිව්වෙ ඒකනෙ. ඒක නිසා සියලුදේ ඒ ගැන නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුස්ලිම් උන්ගෙ ලියලා තියෙන්නෙ එවෙලෙම ඔටු ඇටකටුවල. පස්සෙ අබුබකර් තමයි පොතකට ගත්තෙ. කතෝලික උන්ගෙ තියෙන්නෙ පරන බයිබලයෙන් ලියපු එකක්. ඒක මිනිස්සු ලිව්වා කියලත් නෑ.
    අනික ලෝක විශය ගැන සෙවීම නිෂ්ඵලයි කියලයි බුදු දහමෙ තියෙන්නෙ. ලෝක විශය අචින්තය, අපරිමානය. කිව්වෙ ඒකනෙ. ඒක නිසා සියලුදේ ඒ ගැන නෑ.

    :baffled:

    කුරානේ ලිව්වේ මොහොමඩ්....පුරාන ගිවිසුම කියන්නේ එක එක කාල වලදී එක එක කතෘ වරුන් ලිව්වා ලිපි වල එකතුක්... මම දන්නා විදියට කිසිම ආබ්‍රහමික ආගම් පොතක් දෙයියෝ ප්‍රින්ට් කරලා දුන්නා කියන්නේ නෑ... :D

    විශ්වය අපරිමිතයි කියල මට අවුරුදු 10 වගේ කාලේ අහස බල0 ඉන්නකොටත් හිතුන... :D නමුත් ඔව් බුදුන් ගොඩක් වටිනා දේවල් කියල තියනව.. එත් ඔහු කිව්වා කියල කියන (ලියල තියන ) හැමදේම පරම සත්‍ය කියල හිතනවා නම්..!!:sorry:
     
    Last edited:

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    4:1-26

    4ආදම් ඔහුගේ බිරිඳ වූ ඒව සමඟ සයනය කළේය. ඒව ගැබ්ගෙන+ පුතෙකු බිහි කළාය. ඔහුගේ නම කායින්ය.+ ඔහුව බිහි කළ අවස්ථාවේදී ඒව, “යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව මම පිරිමි දරුවෙක්ව බිහි කළා”+ යයි කීවාය. 2 පසුව ඇය කායින්ගේ සහෝදරයා වූ ආබෙල්ව+ බිහි කළාය.

    ***** මේක හොද කෑල්ලක් දෙයිය වැඩල වින්නඹු වැඩේ කරන්නත්... :yes::yes:

    කව්ද මම කතෝලික කිව්වේ ? දෙවියෝ විස්වාස නොකර කතෝලික වෙන්න පුලුවන්ද බන් ? අනික මම අන්තවාදයක් අල්ලාගෙන නෙවෙයි ඉන්නේ දන්නේ නැති නිසා ප්‍රශ්නයක් අහල තියෙන්නේ වැල් වටාරම් නැතුව උත්තරයක් දෙන්න පුලුවන්නම් වටිනවා ..මම හදපු කතන්දර නෙවෙයි මේ ..එකයි තියන තැන ඉදන් දැම්මේ

    Aro danne ekko mahindata kade yanna. neththan me wage ekame de repeat karanna. check his old thread posts. he is good at repeating the same thing again and again

    un hithanne athiest lata deyyo edala bennahama ridenwa kiyala.