ඔන්න ඉතින් උබ ඉදලා ඉදලා කිව්වා නියම කතාවක් යකෝ බුද්ධ දර්ශනේ අදහන්න මහාචාර්ය කෙනෙක් වෙන්න ඕන නෑ , බුද්ධ දර්ශනේ කියලා මන් අදහස් කරන්නේ බුදුරජාණන් වහ්සේගේ දර්ශනය ඕනම බෞදයෙක් දන්නා එකක් (මොකද්ද හරි දේ මොකද්ද වැරදි දේ කියලා උබට ඒක තේරෙනවනේ එකවත් තේරෙන් නැත්නම් අනුන්ව උබට උපමා කරගෙන හරි වැරැද්ද හොයා ගන්න උබ කාට හරි බලපාන දෙයක් කරන්න යද්දී එක උබට උනා නම් මොකද වෙන්න කියලා හිතපන් ) අනිත් එක මේ ලෝක ස්වභාවය තේරුම් ගන්න එක කෙලෙස් වලින් ඈත් වෙන්න උත්සහා කරන එක මේ දේවල් කරන්න මේවා කරන්න උබ බුදු දහම ගැන උපාධි ඕන නෑ , "මෙන්න බුදුන් මල් දෙන්නකෝ මට පිං " ඔන්න ඔය වගේ හිතන උන් කොච්චර නම් ඉන්නවද මන් කියන්නේ මෙන්න මේකෙන් ගැලවෙන්න කියලා අනිත් මෝඩම වැඩේ බොධි පූජා , යකෝ හාමුදුරුවරුන්ට මට ඉරිසියා කරන්න ඕන නෑ අනික මන් මේ කිව්වේ හැම හාමුදුරු කෙනෙක් ගැනම නෙමෙයි ලංකාවේ 80% විතර ඉන්න වෙන කරන්න දෙයක් නැති කමට මහන උන හාමුදුරුවෝ ගැන , ඔය tv එකේ බන කියන හාමුදුරුවරු එහෙම බලපන් පොඩ්ඩක් prado එකෙන් බැහැලා ඇවිල්ල අල්පේච්ඡ ජීවිතේ ගැන බන කියනවා , මහන වෙන්නේ මොකටද බන් ??? ඇයි කොන්ඩේ කපන්නේ සිව්රු අදීන්නේ ? උබලට දැන් එකත් අමතක වෙලා තියෙන්නේ ඒ තරමට වැඩේ දරුණු වෙලා තියෙන්නේ , මේ කොලබ පැත්තේ පන්සල් දෙක තුනකට ගිහින් බලපන්කො පන්සල් වල වෙන දේවල් මන් නම් සතියෙන් දවස් 4ක් විතර අනිවාරෙන් පන්සලේ තමයි මට ඉතින් වෙන දේවල් හොඳට පෙනිලා තියෙන්නේ සිව්රු අන්ද පලියට බුද්ධ පුත්රයෙක් වෙන්න බැ