බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Damma Niyamaya-------Kamma Niyamaya--------Beeja Niyamaya---------Chittha Niyamaya----------IRTHU NIYAMAYA.

    ඒව අන්තගාමි පොතේගුරාලට අමතකයි ඕව දන්නෙත් නැ, හොදම වැඩේ තමයි බයිබලය මුල ඉදල කියල දෙන එක මම අලුතින් තෙර්ඩ් එකක් ඇරලම කියල දෙන්ඩ හිතාගෙන ඉන්නෙ...එතකොට ඔය ප්‍රශ්න ඔක්කෝටම උත්තර ලැබෙනව..
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඒව අන්තගාමි පොතේගුරාලට අමතකයි ඕව දන්නෙත් නැ, හොදම වැඩේ තමයි බයිබලය මුල ඉදල කියල දෙන එක මම අලුතින් තෙර්ඩ් එකක් ඇරලම කියල දෙන්ඩ හිතාගෙන ඉන්නෙ...එතකොට ඔය ප්‍රශ්න ඔක්කෝටම උත්තර ලැබෙනව..

    උට්ටෝ, මෙතන මගුලක් කියවන්නේ නැතුව අහපු එකට උත්තර දීපන්.

    ජේසුගේ සීන් එක වුනේ මරියා අවලමේ ගිහින් බබෙක් බඩට ආවහම මිනිහගෙන් බේරෙන්න කියපු බොරුව දුර දිග ගියපු එක. ඔකේ ඉතින් සංවාද කරන්න දෙයක් නෑ. තර්කානුකුල බවක් තියෙන දෙයක් ඕනේ සංවාද කරන්න.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මන් ඔය 2ටම තුලාවෙ උත්තර දැම්ම......

    ඔය ඔයා උපුටගෙන තියෙන වෙබ් සයිට් එකේ තියෙන සූත්‍ර වල මන් රතු පාටින් පෙන්නල තියෙන කොටස් අඩුයි...එතකොට අර්ථය විකෘති වෙලා පේන්නෙ....බුදු හාමුදුරුවෝ නූතන විද්‍යාවෙන් පිළිඅරන් තියෙන සම්මත වැස්ස වහින ක්‍රමේ වැරදියි කියල නෑ...ඊට අමතරව වැස්ස ඇතිවෙන ක්‍රමයක් විතරයි දේශනා කරල තියෙන්නෙ...මෙන්න මේ සයිට් එකේ සූත්‍ර ටික හරියට තියෙනව...එතනින් බලන්ඩ....http://www.thripitakaya.org/tipitakaya/Index/463?s=10242

    ඕක වැරදියි මෙන්න හරි එක...

    ඔතනත් පරිවර්තනයේ අවුලක් තියෙන්නෙ...පාතුභූතේසු කියන එක පහළවීම කියන අර්ථයෙන් වගේම පෙනීම,මතුවීම කියන තේරුමෙනුත් යෙදෙනව,පාලි වල....ඔතන කියන්නේ ආහස්සර ජීවින්ගේ සිරුරෙන් නිකුත් වුණ ආලෝකය අතුරදහන් වෙනවත් එක්ක ඉර හඳ පේන්ඩ ගත්ත කියන එකයි....අර එලිය හුඟක් ප්‍රබල හින්ද ඉර හඳ පෙනිල නෑ එච්චර කාලයක්......පල්ලෙහ ලින්ක් එකෙන් ගිහින් බලන්ඩ එතන හරියට ඔය සූත්‍රෙ තියෙනව..බුද්ධ ජයන්ති පරිවර්තනයෙ....http://www.thripitakaya.org/tipitakaya/Index/76?s=32

    එල මචන් .. මේ ටික වරහන් ඇතුලේ දාල තියනවා එකේ ..හැබැයි පාලි වලින් තියන එකනම් නැහැ

    ඉර ඇති වෙච්ච සින් එක එත් මේකෙත් තියෙන්නේ මෙහෙම

    වාශිෂ්ඨයෙනි, අන් සත්හු ද ඒ සත්වයාගේ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහු (ඒ සත්වයා කළ දෑ දැක එය අනුගමනය කරන්නාහු) රසපොළොව ඇඟිල්ලෙන් ගෙන ලෙවැ කෑහ. රස පොළොව ඇඟිල්ලෙන් ගෙන ලෙවැ කන ඔවුනට එය ප්‍රිය විය. එය කෙරෙහි තෘෂ්ණාව ද ඔවුන් සිතට බැස ගත. වාශිෂ්ඨයෙනි, එකල්හි ඒ සත්හු රස පොළොව පිඬු කොට කඩාගෙන වළඳන්නට පටන්ගත්හ. වාශිෂ්ඨයෙනි, එසේ කරන කල්හි ඒ සත්වයන්ගේ ස්වයම්ප්‍රභාව අතුරුදහන් විය. එය අතුරුදහන් වූ පසු සඳ හිරුහු ප්‍රකට වූහ. සඳු හිරුන් ප්‍රකට වූ පසු නකත් තරුහු ප්‍රකට වූහ. රෑ දාවල් පැනුණහ. රෑ දාවල් පැනෙන කල්හි මාස පක්ෂයෝ පැනුණහ. මාසපක්ෂයන් පැනෙන කල්හි ඍතු සංවත්සරයෝ පහළ වූහ. වාශිෂ්ඨයෙනි, මෙ තෙකින් මෙ ලොව යලි දු පහළ වූයේ වෙයි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඒව අන්තගාමි පොතේගුරාලට අමතකයි ඕව දන්නෙත් නැ, හොදම වැඩේ තමයි බයිබලය මුල ඉදල කියල දෙන එක මම අලුතින් තෙර්ඩ් එකක් ඇරලම කියල දෙන්ඩ හිතාගෙන ඉන්නෙ...එතකොට ඔය ප්‍රශ්න ඔක්කෝටම උත්තර ලැබෙනව..

    උබ ගිහින් මහින්ද චින්තනේ කියල දීපන් බන් ..ඒවා මේරි මගුලක් කියවන්නේ නැතුව මෙතන
    :D:D
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    එල මචන් .. මේ ටික වරහන් ඇතුලේ දාල තියනවා එකේ ..හැබැයි පාලි වලින් තියන එකනම් නැහැ

    ඉර ඇති වෙච්ච සින් එක එත් මේකෙත් තියෙන්නේ මෙහෙම

    සමහර වචන තියෙනවනෙ මචන් තේරුම් 1ට වඩා තියෙන...යෙදෙන තැනේ හැටියට ඒක වෙනස් වෙනව..මේ වගේ

    මා ගෙදර යන සඳ ඔහුව මුනගැසිණි...
    මෙත කාට හරි කියන්ඩ පුලුහන් හඳක් ගැන කියන්නෙ කියල ඒ වුණාට හඳක් ගැන නෙමේනෙ කියන්නෙ, එකම වචනෙ යෙදෙන තැනේ හැටියට වෙනස් වෙනව..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,920
    1
    58,213
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ත්‍රිපිටකයෙන් ප්‍රශ්න අහනව කියන්නෙ ගැරඬින්ට බූමි තෙල් ගැහුව වගෙ.

    ඕකෙන් ගොඩයන්න තියෙනෙ එක විදිහක් තමයි අර බුද්ධඝෝෂ හිමියන්ට අන්‍යාගමිකයෙක් කියල බනින එක.

    අනික් විදිහ පරිවර්තනයෙ දොස් තියෙනව කියල වෙනස් තේරුම් තියෙන පරිවර්තනයන් උස්සන් එන එක. පරිවර්තනයෙ දොස් තියෙනව නම් ඒව නිවැරදි කරන්නෙ ලෙබ්බෙල, පාදිලිල, පූසාරිල, ලපයල ඇවිල්ල නෙවෙයිනෙ. ඔය පිං බත් ගිලින අය හරියට ඕක පරිවර්තනය කරන්න ඕනෙ.
     
    • Like
    Reactions: BadBlueGenius

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    තුලාවේ මේ දවස් වල යන තර්කයක දැකල තමයි මේක අහන්න හිතුනේ

    01 : බදුදහමේ හැටියට සිතල රස්නේ වැස්ස හුලග වලාකුළු ඇති කරන්නේ දෙවියන් විසින්ද ? එසේනම් 6 වසර විද්‍යා විෂයේ උගන්වන වර්ෂාව ඇති වන ස්වභාවික ක්‍රියාවලිය ඔබ පිළිගන්නේ නැද්ද ? :oo::oo:

    මේක තියෙන්නේ ( https://pitaka.lk/ ) එකේ - සුත්තපිටක - සංයුත්තනිකාය- බන්ධවග්ගපාලි -11. වලාහකසංයුත්තං

    අනිත් ප්‍රශ්නය

    බුදුදහමට අනුව ඉර හද ඇති උනේ පෘතුවිය නිර්මාණය උනාට සහ පෘතුවිය මත ජීවින් නිර්මාණය උනාට පස්සෙද ?:oo::oo:

    මේක තියෙන්නේ ( https://pitaka.lk/ ) එකේ සුත්තපිටක - දීඝනිකාය - පාථිකවග්ගපාළි- 4. අග්ගඤ්ඤසුත්තං

    ඕවට උත්තර හොයන්න කලින් මේක කියන්න.

    සැහීමකට පත් විය හැකි උත්තර ලැබුනොත්, තිසරණයේ පිහිටලා බෞද්ධයෙක් වෙනවද නැත්තන් දිගටම ප්‍රශ්න අහ අහා ඉන්නවද?

    මොකද ඔයා ඔය ධර්ම අවබෝදයට දායක නොවන කරුණු කාරනා ප්‍රශ්න කරන එක මම දැනුවත්වම මිට අවුරුදු 4-5 කට කලිනුත් කරා.

    අදත් කරනවා.

    ඉගන ගන්න තියන දේවල් ගැන කිසිම ප්‍රශ්නයක් නොඅහා ඔය ජාතියේ ඒවම තෝරාගෙන අහන්නේ මොකද්ද අරමුණ?

    මොකද්ද ඔයා මේකෙන් බලා පොරොත්තු වෙන්නේ?

    අනික දැන ගත්තත් ඔයා මොකක් එක්කද මේවා compare කරන්නේ?

    තාම හරි හමන් මතයක් නැති, නිවැරදිව ඔප්පු කරලා නැති තාරකා විද්‍යාත්මක මුලධර්ම එක්ක?

    --->> https://youtu.be/TgA2y-Bgi3c?t=335

    "We don't know what we don't know!"
    That's what he said! isn't it?

    He's a funny guy... yes..
    sometimes he's like a comedian yes..
    but he is an astrophysicist! he's not kidding with this point! you know that.. right?

    මොකද්ද ඔයාගේ point එක?

    මන් දන්නවා ඔයා බෞද්ධයෙක් වත් වෙන ආගමිකයෙක් වත් නොවන බව.

    මගේ ප්‍රශ්නේ,

    "තමන්ට අදාළ නොවන" දෙයක් හැම වෙලේම/නිතරම (හයිලයිට් කලේ හේතු ඇතිව) ප්‍රශ්නයක් කර ගැනීමෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද?

    මොකද්ද ඔයාට ඇත්තටම අවශ්‍ය?

    "බුදු දහම මුස්ලිම් වගේ තවත් එකක් විතරයි" කියලා පෙන්නන්න? මන් හරි ද? :D

    ----------------------

    මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍යන් වෙච්චි NASA එකේ මනුෂ්‍යන්ට පුළුවන් නං කෘතීම වලාකුළු හදලා වැසි වස්සන්න,

    චීන්නුන්ට පුළුවන් නං ඔලිම්පික් වලට වැස්ස manage කරන්න,

    මනුෂ්‍යන්ට වඩා higher level එකක ඉන්න සත්වයෙක් වෙච්චි දෙවියෙකුට බැරි නං වැස්සක් වත් manage කරගන්න වැඩක් තියනවද දෙවියෙක් වෙලා? :lol:
     
    ඉස්ලාම් උන්ගෙන් ක්‍රිස්තියානි උන්ගෙන් ඒ ආගම් වල එන මේ වගේ දේවල් ගැන උබල ප්‍රශ්න කරලා නැද්ද ? බුද්ධාගමේ විතරක් නෙවෙයි මොන ආගමේ උනත් මේ වගේ කැලි නේද අහන්න ඕනි ? තව දේවල් එහෙම්පිටින්ම තියනවා අහනවනම් .
    හරිහමන් මතයක් තියෙන්න ඕනි කියන එක මොන විදිහට කියනවද කියල මම දන්නේ නැහැ . විද්‍යාව තියෙන්නේ ආගම් බොරු කියල ඔප්පු කරවන්න නෙවෙයි විද්‍යාව කියන්නේ පරිණාමය වෙන මිනිස් දැනුම . වෙනස් වෙන අලුතෙන් ගොඩනගන තියරියක් හරි ගැන හිතන්න පිළිගන්න නිදහස් ඔලුවකින් මිනිස්සු ඉන්න ඕනි .එහෙම නැතුව තමන්ගේ ආගමේ තියන එක තමයි හරිම එක ,ප්‍රශ්නකිරිම වැරදියි කියල හිතනවානම් .එක අන්ද භක්තිය ...

    තව මේවගේ සක සහිත කොටස් තියනවා ,වෙන්න බැහැ කියල හිඉතෙන දේවල් තියනවා .මම අහන්නම් කාරණයට අදාලව කතා කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් ..

    "ඉගෙන ගන්න ඕනි කාරණා කියල අදහස් කරන්නේ මොනවද ? අභිදර්මය වගේ ඒවාද ? එකේ කියවෙන සමහර දේවලුත් අහන්න තියනවා අහන්නද ?

    අහන එකෙන් මම බලපොරෝතුතු වෙන්නේ මට මේක විස්වාස කරන්න පුලුවන්ද බැරිද කියල හොයන එක ... අවුරුදු 4/5 ක් නෙවෙයි තව අවරුදු 10 කින් උනත් ප්‍රශ්න එන්න පුළුවන් , අවුරුදු 4/5 කට කලින් අහපු තවම උත්තර ලැබිල නැති එකක් ආපහු අහන්නත් පුළුවන් .හරියට තේරුම් ගත්තොත් සමහර විට ඔය කියනවා වගේ ආපහු බෞද්ධයෙක් වෙන්නත් පුළුවන්

    ----------------------

    මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍යන් වෙච්චි NASA එකේ මනුෂ්‍යන්ට පුළුවන් නං කෘතීම වලාකුළු හදලා වැසි වස්සන්න,

    චීන්නුන්ට පුළුවන් නං ඔලිම්පික් වලට වැස්ස manage කරන්න,

    මනුෂ්‍යන්ට වඩා higher level එකක ඉන්න සත්වයෙක් වෙච්චි දෙවියෙකුට බැරි නං වැස්සක් වත් manage කරගන්න වැඩක් තියනවද දෙවියෙක් වෙලා? :lol:

    වෙන මානයන් තියෙන්න පුළුවන් කියන එක පිළිගන්න පුළුවන් .මොකද කාලය, අවකාශය ,fundamental forces වගේ දැනට අපි අදුරගෙන තියෙන සමහර දේවල් අපේ මානයන්ගෙන් එහා ගිය මානයන් වල වැඩ කරන දේවල් වෙන්න පුළුවන් .3d මානයන් වල elementary particles , quarks වගේ පොඩිම දේවලුත් දැනට අදුන ගන්න පුළුවන්

    දෙවියන් ඉන්නේ ද්විමනික හෝ තනි මන්‍යක හෝ ඊට අඩු මානයකද ? මොකද සිව්මන්‍ය හෝ ඊට වැඩි තලයන් වලට අපිට ගෝචර මානයන් 3 අයිති නිසා ...
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    සමහර වචන තියෙනවනෙ මචන් තේරුම් 1ට වඩා තියෙන...යෙදෙන තැනේ හැටියට ඒක වෙනස් වෙනව..මේ වගේ

    මා ගෙදර යන සඳ ඔහුව මුනගැසිණි...
    මෙත කාට හරි කියන්ඩ පුලුහන් හඳක් ගැන කියන්නෙ කියල ඒ වුණාට හඳක් ගැන නෙමේනෙ කියන්නෙ, එකම වචනෙ යෙදෙන තැනේ හැටියට වෙනස් වෙනව..

    ඔයාගේ තර්කෙ උනේ හිරු සදු ඇති වීම නෙවෙයි ප්‍රකට වීම කියන දෙකක් කියන එකනම් ..සෘතු ඇතිවීම කියන එක ඇගේ තියන ආලෝකය වර්ෂාවට වගේ දෙකට බලපාන්නේ නැති වෙන්න ඕනි මම හිතන්නේ .. සමහර විට එකටත් වෙනස් තේරුමක් එන්න පුළුවන් :oo::oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයාගේ තර්කෙ උනේ හිරු සදු ඇති වීම නෙවෙයි ප්‍රකට වීම කියන දෙකක් කියන එකනම් ..සෘතු ඇතිවීම කියන එක ඇගේ තියන ආලෝකය වර්ෂාවට වගේ දෙකට බලපාන්නේ නැති වෙන්න ඕනි මම හිතන්නේ .. සමහර විට එකටත් වෙනස් තේරුමක් එන්න පුළුවන් :oo::oo:

    ඔව් තේරුම් තියෙනව තමයි..වේස මරියට ආමේන් ගාන උන්ට ඕව තේරුම් ගන්ඩ බැ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,920
    1
    58,213
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනිත් ප්‍රශ්නය

    බුදුදහමට අනුව ඉර හද ඇති උනේ පෘතුවිය නිර්මාණය උනාට සහ පෘතුවිය මත ජීවින් නිර්මාණය උනාට පස්සෙද ?:oo::oo:

    මේක තියෙන්නේ ( https://pitaka.lk/ ) එකේ සුත්තපිටක - දීඝනිකාය - පාථිකවග්ගපාළි- 4. අග්ගඤ්ඤසුත්තං

    චන්දිමසූරියාදිපාතුභාවො
    121
    වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ රස පොළොව අතින් ගුළිකොට පිඩු පිඩු වශයෙන් කඩා අනුභවකරන්ට පටන්ගත්හ. වාසෙට්ඨය, යම් කලෙක්හි සත්වයෝ රස පොළොව ගුළි කොට පිඩු පිඩු වසයෙන් කඩා අනුභවකරන්ට පටන් ගත්තාහුද, එකල්හි ඒ සත්වයන්ගේ ශරීරාලොකය නැතිවී ගියේය. ශරීරාලොකය නැතිවීගිය කල්හි සඳ හිරු දෙදෙන පහළ වූහ. සඳ හිරු පහළවූ කල්හි ග්‍රහ තාරකාද සෙසු තාරකාරූපයෝද පහළ වූහ. ග්‍රහ තාරකා හා සෙසු තාරකා පහළවූ කල රෑදාවල් පෙනුනාහුය. රෑ දාවල් ප්‍රකටවූ කල්හි මාස අර්ධ මාසයෝ ප්‍රකට වූහ. මාස අර්ධමාසයන් පෙනෙන කල්හි ඍතු අවුරුදු ප්‍රකට වූහ. වාසෙට්ඨය, මෙපමණෙකින් මේ ලොකය නැවත හට ගත්තේ වෙයි.

    මේක ගැන මම කලින් වතාවක ත්‍රෙඩ් එකක් දාගෙන තර්ක කලා. ඒත් හිරු සඳු පහල වෙන්න කලින් පොලොවේ ජීවියො හිටිය කියන එක වෙන්න පුලුවන් සම්භාවිතාවයකුත් තියෙනව. පොලොවේ තියෙන බර මූල ද්‍රව්‍ය කොහොමද හැදුනේ කියල හොයල බලන්න.

    හිරු සඳු පහල වීම කියන එක අහස පැහැදිලි වීමක් විදිහට ගන්නත් පුලුවන්.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔයාගේ තර්කෙ උනේ හිරු සදු ඇති වීම නෙවෙයි ප්‍රකට වීම කියන දෙකක් කියන එකනම් ..සෘතු ඇතිවීම කියන එක ඇගේ තියන ආලෝකය වර්ෂාවට වගේ දෙකට බලපාන්නේ නැති වෙන්න ඕනි මම හිතන්නේ .. සමහර විට එකටත් වෙනස් තේරුමක් එන්න පුළුවන් :oo::oo:

    මේක ගැන මම කලින් වතාවක ත්‍රෙඩ් එකක් දාගෙන තර්ක කලා. ඒත් හිරු සඳු පහල වෙන්න කලින් පොලොවේ ජීවියො හිටිය කියන එක වෙන්න පුලුවන් සම්භාවිතාවයකුත් තියෙනව. පොලොවේ තියෙන බර මූල ද්‍රව්‍ය කොහොමද හැදුනේ කියල හොයල බලන්න.

    හිරු සඳු පහල වීම කියන එක අහස පැහැදිලි වීමක් විදිහට ගන්නත් පුලුවන්.

    ඔව් මචන් ප්‍රකට වීම අහස පැහැදිලි වීම කියන එක විදිහට ගත්තම හරි කියමු එත් සෘතු ඇතිවීම ? උඩින් ඇහුවෙත් එකයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක ගැන මම කලින් වතාවක ත්‍රෙඩ් එකක් දාගෙන තර්ක කලා. ඒත් හිරු සඳු පහල වෙන්න කලින් පොලොවේ ජීවියො හිටිය කියන එක වෙන්න පුලුවන් සම්භාවිතාවයකුත් තියෙනව. පොලොවේ තියෙන බර මූල ද්‍රව්‍ය කොහොමද හැදුනේ කියල හොයල බලන්න.

    හිරු සඳු පහල වීම කියන එක අහස පැහැදිලි වීමක් විදිහට ගන්නත් පුලුවන්.

    කල්ප විනාශය වෙද්දි අන්තිමට ඉරවල් 7ක් පායනවලු..කාට හරි හිතෙන්ඩ පුලුවන් එක කොහෙන්ද ඉරවල් 7ක් එන්නෙ කියල..ඇත්තටම වෙන්නෙ මොකක්ද ඉරේ ප්‍රමානය විශාල වෙන එක..තරුවක් විනාශ වෙන්ඩ කලින් ප්‍රශාරනය වෙනව , ප්‍රශාරනය වෙලා වෙලා අන්තිමට තමයි පුපුරන්නෙ..බුදු දහම විතරයි නූතන විද්යාව හා සබදුන එකම දහම..

    ඔය ඔලමොට්ටල වේස මරියගෙ ආමේන් සෙට් එකට කියන්නෙ ඉර හද පහලවීම කියන්නෙ දෙයිය මැවුව කියල නෙමේ..මැවූම් වාදය බුදු දහමින් ප්‍රතිශේපිතයි..පහලවීම කියන් එකේ අර්තය ස්වභාවිකව නිර්මානය උනා කියල ..

    නැතුව යේසුගෙ බයිබෙලේ තියෙන විදිහට පෘතුවිය වටේ සූර්යා ගමන් කරනව කියල එහෙම නෙමේ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැහැ. වැස්ස වහින්නෙ ස්වභාවික ක්‍රමේටම තමා ඒ වුනාට දෙවියො නිසා වහින වෙලාවල් තියෙනව කියල කියන්නෙ :yes: 2009 මැයි වල ලංකාවෙ කාලගුණේ පොඩ්ඩක් හොයල බලපංකො ප්‍රභාකරන් මැරුණ කිව්ව ගමං වහින පාටක්වත් තිබ්බෙ නැතුව එක පාරට පොඩි වැස්සක් වැස්ස :yes:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    නැහැ. වැස්ස වහින්නෙ ස්වභාවික ක්‍රමේටම තමා ඒ වුනාට දෙවියො නිසා වහින වෙලාවල් තියෙනව කියල කියන්නෙ :yes: 2009 මැයි වල ලංකාවෙ කාලගුණේ පොඩ්ඩක් හොයල බලපංකො ප්‍රභාකරන් මැරුණ කිව්ව ගමං වහින පාටක්වත් තිබ්බෙ නැතුව එක පාරට පොඩි වැස්සක් වැස්ස :yes:

    දැන් මිනිස්සුත් කෘතිමව වැහි හදන හැටි හොයාගෙන තියෙනවා . ඒ වගේ සීන් එකක් වෙන්නත් පුළුවන් ඕක .
    දළදා වතුර ගැනත් ඔය වගේ කතාවක් තියෙන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් මිනිස්සුත් කෘතිමව වැහි හදන හැටි හොයාගෙන තියෙනවා . ඒ වගේ සීන් එකක් වෙන්නත් පුළුවන් ඕක .
    දළදා වතුර ගැනත් ඔය වගේ කතාවක් තියෙන්නේ

    මිනිස්සු දැන් වස්සන්නෙ භෞතික ක්‍රම වලටනෙ. දෙවියො ආධ්‍යාත්මික ශක්තියෙන් :yes:
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    එක සුත්‍රයකින් බුදු දහම තීරනය වෙන්නෙ නැ බන්...උබල ඔය අල්ල ගන්නෙ අන්තවාදයක්.. කොහේ හරි තියෙන එකක් හොයා ගන්නව, ඒක විතරයි බුදු දහම වැස්සෙ ගැන තියෙන්නෙ කියන, ගොන් තර්කයක් ගොඩ නගනව..

    අර වෙන තෙර්ඩ් එකකත් පොතේගුරාල සෙට් එකක් උන්න..අඩුම ගානෙ උන් කියන දේ උනටවත් තේරෙන් නැ..උබ කතෝලිකය නේද මොකෝ මේ එක පාට්ට බුදු දහම මතක් උනේ.. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Patta mchn..++++++:yes:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මචන් ප්‍රකට වීම අහස පැහැදිලි වීම කියන එක විදිහට ගත්තම හරි කියමු එත් සෘතු ඇතිවීම ? උඩින් ඇහුවෙත් එකයි

    සෘතු ඇතිවෙන්නෙ කොහොමද කියලවත් උබ දන් නැද්ද බන් ..ස්කෝලෙ ගිහින්ම නැද්ද ??? යකෝ ඕක 8 වසරෙ ළමයෙක්ගෙන් ඇහුවත් කියයි..විලි ලැජ්ජයි..
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    ...දේවෝ වස්සතු කාලේන
    සස්ස සම්පත්ති හෝතුච
    පීතෝ භවතු ලෝකෝච
    රාජා භවතු ධම්මිකෝ...

    ...නිසි කලට වැසී වසීවා
    කෙත් වතු සාර වේවා
    ලොව දන සතුටු වේවා
    නිරිඳු සැම කල් දැහැමි වේවා...