Damma Niyamaya-------Kamma Niyamaya--------Beeja Niyamaya---------Chittha Niyamaya----------IRTHU NIYAMAYA.
ඒව අන්තගාමි පොතේගුරාලට අමතකයි ඕව දන්නෙත් නැ, හොදම වැඩේ තමයි බයිබලය මුල ඉදල කියල දෙන එක මම අලුතින් තෙර්ඩ් එකක් ඇරලම කියල දෙන්ඩ හිතාගෙන ඉන්නෙ...එතකොට ඔය ප්‍රශ්න ඔක්කෝටම උත්තර ලැබෙනව..
මන් ඔය 2ටම තුලාවෙ උත්තර දැම්ම......
ඔය ඔයා උපුටගෙන තියෙන වෙබ් සයිට් එකේ තියෙන සූත්‍ර වල මන් රතු පාටින් පෙන්නල තියෙන කොටස් අඩුයි...එතකොට අර්ථය විකෘති වෙලා පේන්නෙ....බුදු හාමුදුරුවෝ නූතන විද්‍යාවෙන් පිළිඅරන් තියෙන සම්මත වැස්ස වහින ක්‍රමේ වැරදියි කියල නෑ...ඊට අමතරව වැස්ස ඇතිවෙන ක්‍රමයක් විතරයි දේශනා කරල තියෙන්නෙ...මෙන්න මේ සයිට් එකේ සූත්‍ර ටික හරියට තියෙනව...එතනින් බලන්ඩ....http://www.thripitakaya.org/tipitakaya/Index/463?s=10242
ඕක වැරදියි මෙන්න හරි එක...
ඔතනත් පරිවර්තනයේ අවුලක් තියෙන්නෙ...පාතුභූතේසු කියන එක පහළවීම කියන අර්ථයෙන් වගේම පෙනීම,මතුවීම කියන තේරුමෙනුත් යෙදෙනව,පාලි වල....ඔතන කියන්නේ ආහස්සර ජීවින්ගේ සිරුරෙන් නිකුත් වුණ ආලෝකය අතුරදහන් වෙනවත් එක්ක ඉර හඳ පේන්ඩ ගත්ත කියන එකයි....අර එලිය හුඟක් ප්‍රබල හින්ද ඉර හඳ පෙනිල නෑ එච්චර කාලයක්......පල්ලෙහ ලින්ක් එකෙන් ගිහින් බලන්ඩ එතන හරියට ඔය සූත්‍රෙ තියෙනව..බුද්ධ ජයන්ති පරිවර්තනයෙ....http://www.thripitakaya.org/tipitakaya/Index/76?s=32
වාශිෂ්ඨයෙනි, අන් සත්හු ද ඒ සත්වයාගේ දෘෂ්ටානුගතියට පැමිණෙන්නාහු (ඒ සත්වයා කළ දෑ දැක එය අනුගමනය කරන්නාහු) රසපොළොව ඇඟිල්ලෙන් ගෙන ලෙවැ කෑහ. රස පොළොව ඇඟිල්ලෙන් ගෙන ලෙවැ කන ඔවුනට එය ප්‍රිය විය. එය කෙරෙහි තෘෂ්ණාව ද ඔවුන් සිතට බැස ගත. වාශිෂ්ඨයෙනි, එකල්හි ඒ සත්හු රස පොළොව පිඬු කොට කඩාගෙන වළඳන්නට පටන්ගත්හ. වාශිෂ්ඨයෙනි, එසේ කරන කල්හි ඒ සත්වයන්ගේ ස්වයම්ප්‍රභාව අතුරුදහන් විය. එය අතුරුදහන් වූ පසු සඳ හිරුහු ප්‍රකට වූහ. සඳු හිරුන් ප්‍රකට වූ පසු නකත් තරුහු ප්‍රකට වූහ. රෑ දාවල් පැනුණහ. රෑ දාවල් පැනෙන කල්හි මාස පක්ෂයෝ පැනුණහ. මාසපක්ෂයන් පැනෙන කල්හි ඍතු සංවත්සරයෝ පහළ වූහ. වාශිෂ්ඨයෙනි, මෙ තෙකින් මෙ ලොව යලි දු පහළ වූයේ වෙයි.
ඒව අන්තගාමි පොතේගුරාලට අමතකයි ඕව දන්නෙත් නැ, හොදම වැඩේ තමයි බයිබලය මුල ඉදල කියල දෙන එක මම අලුතින් තෙර්ඩ් එකක් ඇරලම කියල දෙන්ඩ හිතාගෙන ඉන්නෙ...එතකොට ඔය ප්‍රශ්න ඔක්කෝටම උත්තර ලැබෙනව..


එල මචන් .. මේ ටික වරහන් ඇතුලේ දාල තියනවා එකේ ..හැබැයි පාලි වලින් තියන එකනම් නැහැ
ඉර ඇති වෙච්ච සින් එක එත් මේකෙත් තියෙන්නේ මෙහෙම
තුලාවේ මේ දවස් වල යන තර්කයක දැකල තමයි මේක අහන්න හිතුනේ
01 : බදුදහමේ හැටියට සිතල රස්නේ වැස්ස හුලග වලාකුළු ඇති කරන්නේ දෙවියන් විසින්ද ? එසේනම් 6 වසර විද්‍යා විෂයේ උගන්වන වර්ෂාව ඇති වන ස්වභාවික ක්‍රියාවලිය ඔබ පිළිගන්නේ නැද්ද ?
මේක තියෙන්නේ ( https://pitaka.lk/ ) එකේ - සුත්තපිටක - සංයුත්තනිකාය- බන්ධවග්ගපාලි -11. වලාහකසංයුත්තං
අනිත් ප්රශ්නය
බුදුදහමට අනුව ඉර හද ඇති උනේ පෘතුවිය නිර්මාණය උනාට සහ පෘතුවිය මත ජීවින් නිර්මාණය උනාට පස්සෙද ?
මේක තියෙන්නේ ( https://pitaka.lk/ ) එකේ සුත්තපිටක - දීඝනිකාය - පාථිකවග්ගපාළි- 4. අග්ගඤ්ඤසුත්තං


ඕවට උත්තර හොයන්න කලින් මේක කියන්න.
සැහීමකට පත් විය හැකි උත්තර ලැබුනොත්, තිසරණයේ පිහිටලා බෞද්ධයෙක් වෙනවද නැත්තන් දිගටම ප්‍රශ්න අහ අහා ඉන්නවද?
මොකද ඔයා ඔය ධර්ම අවබෝදයට දායක නොවන කරුණු කාරනා ප්‍රශ්න කරන එක මම දැනුවත්වම මිට අවුරුදු 4-5 කට කලිනුත් කරා.
අදත් කරනවා.
ඉගන ගන්න තියන දේවල් ගැන කිසිම ප්‍රශ්නයක් නොඅහා ඔය ජාතියේ ඒවම තෝරාගෙන අහන්නේ මොකද්ද අරමුණ?
මොකද්ද ඔයා මේකෙන් බලා පොරොත්තු වෙන්නේ?
අනික දැන ගත්තත් ඔයා මොකක් එක්කද මේවා compare කරන්නේ?
තාම හරි හමන් මතයක් නැති, නිවැරදිව ඔප්පු කරලා නැති තාරකා විද්‍යාත්මක මුලධර්ම එක්ක?
--->> https://youtu.be/TgA2y-Bgi3c?t=335
"We don't know what we don't know!"
That's what he said! isn't it?
He's a funny guy... yes..
sometimes he's like a comedian yes..
but he is an astrophysicist! he's not kidding with this point! you know that.. right?
මොකද්ද ඔයාගේ point එක?
මන් දන්නවා ඔයා බෞද්ධයෙක් වත් වෙන ආගමිකයෙක් වත් නොවන බව.
මගේ ප්‍රශ්නේ,
"තමන්ට අදාළ නොවන" දෙයක් හැම වෙලේම/නිතරම (හයිලයිට් කලේ හේතු ඇතිව) ප්‍රශ්නයක් කර ගැනීමෙන් ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද?
මොකද්ද ඔයාට ඇත්තටම අවශ්‍ය?
"බුදු දහම මුස්ලිම් වගේ තවත් එකක් විතරයි" කියලා පෙන්නන්න? මන් හරි ද?![]()
----------------------
මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍යන් වෙච්චි NASA එකේ මනුෂ්‍යන්ට පුළුවන් නං කෘතීම වලාකුළු හදලා වැසි වස්සන්න,
චීන්නුන්ට පුළුවන් නං ඔලිම්පික් වලට වැස්ස manage කරන්න,
මනුෂ්‍යන්ට වඩා higher level එකක ඉන්න සත්වයෙක් වෙච්චි දෙවියෙකුට බැරි නං වැස්සක් වත් manage කරගන්න වැඩක් තියනවද දෙවියෙක් වෙලා?![]()
සමහර වචන තියෙනවනෙ මචන් තේරුම් 1ට වඩා තියෙන...යෙදෙන තැනේ හැටියට ඒක වෙනස් වෙනව..මේ වගේ
මා ගෙදර යන සඳ ඔහුව මුනගැසිණි...
මෙත කාට හරි කියන්ඩ පුලුහන් හඳක් ගැන කියන්නෙ කියල ඒ වුණාට හඳක් ගැන නෙමේනෙ කියන්නෙ, එකම වචනෙ යෙදෙන තැනේ හැටියට වෙනස් වෙනව..


ඔයාගේ තර්කෙ උනේ හිරු සදු ඇති වීම නෙවෙයි ප්‍රකට වීම කියන දෙකක් කියන එකනම් ..සෘතු ඇතිවීම කියන එක ඇගේ තියන ආලෝකය වර්ෂාවට වගේ දෙකට බලපාන්නේ නැති වෙන්න ඕනි මම හිතන්නේ .. සමහර විට එකටත් වෙනස් තේරුමක් එන්න පුළුවන්
අනිත් ප්රශ්නය
බුදුදහමට අනුව ඉර හද ඇති උනේ පෘතුවිය නිර්මාණය උනාට සහ පෘතුවිය මත ජීවින් නිර්මාණය උනාට පස්සෙද ?
මේක තියෙන්නේ ( https://pitaka.lk/ ) එකේ සුත්තපිටක - දීඝනිකාය - පාථිකවග්ගපාළි- 4. අග්ගඤ්ඤසුත්තං
චන්දිමසූරියාදිපාතුභාවො
121
වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ රස පොළොව අතින් ගුළිකොට පිඩු පිඩු වශයෙන් කඩා අනුභවකරන්ට පටන්ගත්හ. වාසෙට්ඨය, යම් කලෙක්හි සත්වයෝ රස පොළොව ගුළි කොට පිඩු පිඩු වසයෙන් කඩා අනුභවකරන්ට පටන් ගත්තාහුද, එකල්හි ඒ සත්වයන්ගේ ශරීරාලොකය නැතිවී ගියේය. ශරීරාලොකය නැතිවීගිය කල්හි සඳ හිරු දෙදෙන පහළ වූහ. සඳ හිරු පහළවූ කල්හි ග්‍රහ තාරකාද සෙසු තාරකාරූපයෝද පහළ වූහ. ග්‍රහ තාරකා හා සෙසු තාරකා පහළවූ කල රෑදාවල් පෙනුනාහුය. රෑ දාවල් ප්‍රකටවූ කල්හි මාස අර්ධ මාසයෝ ප්‍රකට වූහ. මාස අර්ධමාසයන් පෙනෙන කල්හි ඍතු අවුරුදු ප්‍රකට වූහ. වාසෙට්ඨය, මෙපමණෙකින් මේ ලොකය නැවත හට ගත්තේ වෙයි.
ඔයාගේ තර්කෙ උනේ හිරු සදු ඇති වීම නෙවෙයි ප්‍රකට වීම කියන දෙකක් කියන එකනම් ..සෘතු ඇතිවීම කියන එක ඇගේ තියන ආලෝකය වර්ෂාවට වගේ දෙකට බලපාන්නේ නැති වෙන්න ඕනි මම හිතන්නේ .. සමහර විට එකටත් වෙනස් තේරුමක් එන්න පුළුවන්
මේක ගැන මම කලින් වතාවක ත්‍රෙඩ් එකක් දාගෙන තර්ක කලා. ඒත් හිරු සඳු පහල වෙන්න කලින් පොලොවේ ජීවියො හිටිය කියන එක වෙන්න පුලුවන් සම්භාවිතාවයකුත් තියෙනව. පොලොවේ තියෙන බර මූල ද්‍රව්‍ය කොහොමද හැදුනේ කියල හොයල බලන්න.
හිරු සඳු පහල වීම කියන එක අහස පැහැදිලි වීමක් විදිහට ගන්නත් පුලුවන්.
මේක ගැන මම කලින් වතාවක ත්‍රෙඩ් එකක් දාගෙන තර්ක කලා. ඒත් හිරු සඳු පහල වෙන්න කලින් පොලොවේ ජීවියො හිටිය කියන එක වෙන්න පුලුවන් සම්භාවිතාවයකුත් තියෙනව. පොලොවේ තියෙන බර මූල ද්‍රව්‍ය කොහොමද හැදුනේ කියල හොයල බලන්න.
හිරු සඳු පහල වීම කියන එක අහස පැහැදිලි වීමක් විදිහට ගන්නත් පුලුවන්.
නැහැ. වැස්ස වහින්නෙ ස්වභාවික ක්‍රමේටම තමා ඒ වුනාට දෙවියො නිසා වහින වෙලාවල් තියෙනව කියල කියන්නෙ2009 මැයි වල ලංකාවෙ කාලගුණේ පොඩ්ඩක් හොයල බලපංකො ප්රභාකරන් මැරුණ කිව්ව ගමං වහින පාටක්වත් තිබ්බෙ නැතුව එක පාරට පොඩි වැස්සක් වැස්ස
![]()
දැන් මිනිස්සුත් කෘතිමව වැහි හදන හැටි හොයාගෙන තියෙනවා . ඒ වගේ සීන් එකක් වෙන්නත් පුළුවන් ඕක .
දළදා වතුර ගැනත් ඔය වගේ කතාවක් තියෙන්නේ
එක සුත්‍රයකින් බුදු දහම තීරනය වෙන්නෙ නැ බන්...උබල ඔය අල්ල ගන්නෙ අන්තවාදයක්.. කොහේ හරි තියෙන එකක් හොයා ගන්නව, ඒක විතරයි බුදු දහම වැස්සෙ ගැන තියෙන්නෙ කියන, ගොන් තර්කයක් ගොඩ නගනව..
අර වෙන තෙර්ඩ් එකකත් පොතේගුරාල සෙට් එකක් උන්න..අඩුම ගානෙ උන් කියන දේ උනටවත් තේරෙන් නැ..උබ කතෝලිකය නේද මොකෝ මේ එක පාට්ට බුදු දහම මතක් උනේ..

ඔව් මචන් ප්‍රකට වීම අහස පැහැදිලි වීම කියන එක විදිහට ගත්තම හරි කියමු එත් සෘතු ඇතිවීම ? උඩින් ඇහුවෙත් එකයි