බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    :baffled:

    කුරානේ ලිව්වේ මොහොමඩ්....පුරාන ගිවිසුම කියන්නේ එක එක කාල වලදී එක එක කතෘ වරුන් ලිව්වා ලිපි වල එකතුක්... මම දන්නා විදියට කිසිම ආබ්‍රහමික ආගම් පොතක් දෙයියෝ ප්‍රින්ට් කරලා දුන්නා කියන්නේ නෑ... :D

    විශ්වය අපරිමිතයි කියල මට අවුරුදු 10 වගේ කාලේ අහස බල0 ඉන්නකොටත් හිතුන... :D නමුත් ඔව් බුදුන් ගොඩක් වටිනා දේවල් කියල තියනව.. එත් ඔහු කිව්වා කියල කියන (ලියල තියන ) හැමදේම පරම සත්‍ය කියල හිතනවා නම්..!!:sorry:

    කුරානේ ලිව්වේ මොහොමඩ් , pora nevei bang. kauruhari dial ekak. puke amaruwak thiyena. oya gamika labbawal liyapu magul hinda thama me loke prashna. unge heena tika pothak karala ekata deyyek edala. minissunta puke erala.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මම දන්නේ නෑ ඉතින් කවුද ලිව්වේ කියල...:D
    එත් මුස්ලිම් ආගමේ කියන්නේ මොහොමඩ් ලිව්වා කියලනේ...
    අල්ලාහ් direct කතා කරේ මොහොමඩ්ටනේ... :D
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    so you think most Buddhist teachings are misinterpreted?

    Rather I think there is no such thing as misinterpretation. Everyone interprets things in their own ways. We both might hear the same sound of someone saying apple. But no one can guarantee we both understood it the same way. Even my own thoughts about the apple in two different instances aren't identical. This implies Buddha described the things he realized in some fathomable way to regular people. But that is not to say it's the reality of our cosmos. One's understanding of Nirvana could be entirely different from another person's understanding of the same word. I don't think there can be any objectivity in Nirvana. The simplest way to explain it is you cease to exist. But it doesn't imply your non-existence exists. Both your existence and non-existence doesn't exist including your non-existence of existence and non-existence. In brief no human concept is capable of describing reality. Everything including Buddha's teachings are approximations. It's inevitable to run into obstacles if one believes Buddha's or anyone's words have some objective validity.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :baffled:
    විශ්වය අපරිමිතයි කියල මට අවුරුදු 10 වගේ කාලේ අහස බල0 ඉන්නකොටත් හිතුන... :D නමුත් ඔව් බුදුන් ගොඩක් වටිනා දේවල් කියල තියනව.. එත් ඔහු කිව්වා කියල කියන (ලියල තියන ) හැමදේම පරම සත්‍ය කියල හිතනවා නම්..!!:sorry:

    ලොල් තමයි, අවුරුදු 10 අහස දිහා බලාගෙන ඉද්දි හිතුන, හරි හරි ඔයා මහා බුද්ධිමතා :lol::lol:
     
    and of course thats my opinion too..
    but the problem is most people 'believe' in an absolute nirvana,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විශ්වය අපරිමිතයි කියල මට අවුරුදු 10 වගේ කාලේ අහස බල0 ඉන්නකොටත් හිතුන... :D

    අඩෝ බුද්ධිමතා මේ සැමන් ටින් එක දැක්කම හිතෙන්නෙ මොනාද කියපන් බලන්ඩ...

    1zeb14y.jpg
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    :baffled:

    කුරානේ ලිව්වේ මොහොමඩ්....පුරාන ගිවිසුම කියන්නේ එක එක කාල වලදී එක එක කතෘ වරුන් ලිව්වා ලිපි වල එකතුක්... මම දන්නා විදියට කිසිම ආබ්‍රහමික ආගම් පොතක් දෙයියෝ ප්‍රින්ට් කරලා දුන්නා කියන්නේ නෑ... :D

    විශ්වය අපරිමිතයි කියල මට අවුරුදු 10 වගේ කාලේ අහස බල0 ඉන්නකොටත් හිතුන... :D නමුත් ඔව් බුදුන් ගොඩක් වටිනා දේවල් කියල තියනව.. එත් ඔහු කිව්වා කියල කියන (ලියල තියන ) හැමදේම පරම සත්‍ය කියල හිතනවා නම්..!!:sorry:

    අන්න ඒක ගොන්කතාවක්, දෙයියො ප්‍රින්ට් කරා කියලා නෑ... ජිබ්‍රියල් පහල කරා කියල තියෙන්නෙ. ජිබ්‍රියෙල් වරින් වර කියපුවා පොතේ ලියලා තියනවා කියලා තියෙන්නෙ.
    උඹ අවුරුදු 10දි ලෝකෙ ගෝලාකාරයි කියලා දන්නවා, ඉරට හැතැප්ම ලක්ශ ගානක් හදට හැතැප්ම ලක්ශ ගානක් කියලා දන්නවා. එතකොට උඹට එහෙම හිතෙන එක හරි. අවුරුදු 2500කට කලින් මිනිස්සු මේ ලෝකෙ සයිස් එකවත් දන්නෙ නෑ. එහෙව් එකේ විශ්වය ගැන කවර කතාද? බුදුන් වදාළ දේ ගැන සැකයක් නෑ. කාලයක් යනකොට වෙනස්වීම් සිදුවෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම වෙන්නෙ නැත්තන් එතන බුදු දහම බොරු වෙනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලොල් තමයි, අවුරුදු 10 අහස දිහා බලාගෙන ඉද්දි හිතුන, හරි හරි ඔයා මහා බුද්ධිමතා :lol::lol:

    බොරු නෙමෙයි බන් සිරාවට...
    මම බුද්ධිමතෙක් නෙමෙයි...
    එත් මට ඒ කාලේ හිතුනේ අහසේ උඩට ගිහිල්ල ගිහිල්ල මොකක් හරි කෙළවරක් හම්බුනත් ඒ කෙළවරෙන් එහා පැත්තෙන් මොකක් හරි ඕනනේ කියල.. එහෙම හිතුවම කෙළවරක් තියෙන්න බැනේ කියල....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    and of course thats my opinion too..
    but the problem is most people 'believe' in an absolute nirvana,

    There are many who believe Buddhaness is inherent in everyone too. It's just a cultural thing. People tend to understand things within the belief system their culture plants in their minds. It seems that every culture believes objectivity to different extents.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරු නෙමෙයි බන් සිරාවට...
    මම බුද්ධිමතෙක් නෙමෙයි...
    එත් මට ඒ කාලේ හිතුනේ අහසේ උඩට ගිහිල්ල ගිහිල්ල මොකක් හරි කෙළවරක් හම්බුනත් ඒ කෙළවරෙන් එහා පැත්තෙන් මොකක් හරි ඕනනේ කියල.. එහෙම හිතුවම කෙළවරක් තියෙන්න බැනේ කියල....

    හරි හරි ඒක මට හිතාගන්ඩ පුලුවන් මොකෑ මමත් අවුරුදු 10 ඒ කියන්නෙ 4 වසරෙ උන්නනෙ..:baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්න ඒක ගොන්කතාවක්, දෙයියො ප්‍රින්ට් කරා කියලා නෑ... ජිබ්‍රියල් පහල කරා කියල තියෙන්නෙ. ජිබ්‍රියෙල් වරින් වර කියපුවා පොතේ ලියලා තියනවා කියලා තියෙන්නෙ.
    උඹ අවුරුදු 10දි ලෝකෙ ගෝලාකාරයි කියලා දන්නවා, ඉරට හැතැප්ම ලක්ශ ගානක් හදට හැතැප්ම ලක්ශ ගානක් කියලා දන්නවා. එතකොට උඹට එහෙම හිතෙන එක හරි. අවුරුදු 2500කට කලින් මිනිස්සු මේ ලෝකෙ සයිස් එකවත් දන්නෙ නෑ. එහෙව් එකේ විශ්වය ගැන කවර කතාද? බුදුන් වදාළ දේ ගැන සැකයක් නෑ. කාලයක් යනකොට වෙනස්වීම් සිදුවෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම වෙන්නෙ නැත්තන් එතන බුදු දහම බොරු වෙනවා.

    ඉතින් එක තමා බන් කියන්නේ... දෙයිය හරි මොකා හරි කියන එක ලියල තියන්නේ මිනිස්සු නේ... දෙයියෝ ප්‍රින්ට් කරලා දුන්නේ නෑ කිව්වේ ඒකයි... :D මිනිස්සු ලියනකොට , තේරුම් ගන්නකොට වරදින්න පුළුවන් නිසා පොඩි පොඩි වැරදීම් වෙන්න පුළුවන් කියලනේ ඔයා මුලින්ම කිව්වේ එතනින්නේ අපි දෙන්නගේ කතාව පටන්ගත්තේ.. ඉතින් මම කියන්නේ ඒ වගේ පොඩි පොඩි වැරදීම අබ්‍රහාමික ආගම් වලත් වෙන්න පුළුවං කියල,... :D

    කාලයක් යනකොට හැමදේම වෙනස් වෙලා බුදුන් කිව්වා සමහර දේවල් පවා වැරදි උනොත්?? බුදුන් ඒකාලේ මිනිස්සුන්ට සාපේක්ෂව අසමසම බුද්ධිමතෙක් කියන එක ගැන වාදයක් නෑ .., එක ඕනෑම කෙනෙක් පුලිගන්න දෙයක්... මම කියන්නේ බුදුන් කිව්ව දෙවල් නිරපේක්ෂව සත්‍ය නොවේ කියල..
     
    Last edited:

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    වැස්ස
    සීත
    උණුසුම
    සුළඟ

    දැන් තියෙන්නේ මේ හතර හැදෙන විදිය නේද ප්‍රශ්නෙ
    Google karala balapan ඔය හතරටම අවශ්‍ය එකම සාධකයයි සුර්යයා
    බූද්ධ කාලේ සුර්යයා දෙවත්වයෙන් ඇදහූවා
    Translation වැරදි ඇති.දෙවියොන්ට සුර්යයා
    ආදෙශ කරල බලන්න ගොඩක් දුරට ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වෙයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    There are many who believe Buddhaness is inherent in everyone too. It's just a cultural thing. People tend to understand things within the belief system their culture plants in their minds. It seems that every culture believes objectivity to different extents.

    obviously 99% Buddhist dont follow the Buddhism that u follow,,, :baffled:

    හරි හරි ඒක මට හිතාගන්ඩ පුලුවන් මොකෑ මමත් අවුරුදු 10 ඒ කියන්නෙ 4 වසරෙ උන්නනෙ..:baffled::baffled:

    උබටත් එහෙම හිතුනද ඒ කාලේ..?:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබටත් එහෙම හිතුනද ඒ කාලේ..?:baffled:

    නැ බන් මම ඒ කාලෙ හිත හිතා උන්නෙ කොහොමද ළමයි හම්බෙන්නෙ කියල...උබට තරන් විශ්වය අචින්තයයි කියාල හිතෙන්ඩ මොලේ තිබ්බෙ නැ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැ බන් මම ඒ කාලෙ හිත හිතා උන්නෙ කොහොමද ළමයි හම්බෙන්නෙ කියල...උබට තරන් විශ්වය අචින්තයයි කියාල හිතෙන්ඩ මොලේ තිබ්බෙ නැ..

    මම නම් ළමයි හම්බෙන්නේ කොහොමද කියල දැනගත්හ්ටේ එළකිරි අවට පස්සේ,,, :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් ළමයි හම්බෙන්නේ කොහොමද කියල දැනගත්හ්ටේ එළකිරි අවට පස්සේ,,, :rofl:

    අච්චර ලෝක විශය තේරුනාට, ගෙදර විශය තේරිලා නැ මූට..:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමනෙ පුතා ත්‍රිපිටකය බුදු හාමුදුරුවො ලිව්වෙ නෑ. පරම්පරා ගානක් කටින් කට ගිහින් තමයි ලියවුනේ. ඒ කාලෙ මිනිස්සුන්ට තේරෙනවද ලොකෙ මොන වගේද පරිණාමය වෙන්නෙ කොහ්මද ඉර වටේ ලෝකෙ කැරකුනේ කොහොමද කියලා? නෑනෙ. තේරුන විදියට තමයි ග්‍රන්ථාරූඩ කරලා තියෙන්නෙ.
    එහෙම පස්සේ කාලෙක ගෙඩිය පිටින් වෙනස් කරලා කෑලි දාල කියල හිතුවොත් මිනිස්සු අලි අමාරුවක වැටෙනව හරි එක වැරදි එක හොයන්න විදිහක් නෑ නෙව. මුල් එක මොකද්ද පස්සේ දාපු එක මොකද්ද හරි එක මොකද්ද වැරදි එක මොකද්ද හෙන අවුලක් වෙනව. අන්තිමට බැලුවම සමහරවිට ඔක්කොම ලියල තියෙන්නේ මිනිස්සු වෙන්නත් බැරි නෑ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එහෙම පස්සේ කාලෙක ගෙඩිය පිටින් වෙනස් කරලා කෑලි දාල කියල හිතුවොත් මිනිස්සු අලි අමාරුවක වැටෙනව හරි එක වැරදි එක හොයන්න විදිහක් නෑ නෙව. මුල් එක මොකද්ද පස්සේ දාපු එක මොකද්ද හරි එක මොකද්ද වැරදි එක මොකද්ද හෙන අවුලක් වෙනව. අන්තිමට බැලුවම සමහරවිට ඔක්කොම ලියල තියෙන්නේ මිනිස්සු වෙන්නත් බැරි නෑ.

    ඒක ඔක්නෙම දේකට සිද්ද වෙනවා, ඒක අපි දන්න විද්‍යාවටත් සිද්ද වෙනවා. උදාහරනෙකට ගනින් අපේ දේශීය වෙදකම. ඕක පරම්පරාවෙන් එනකොට හැම එකාම ගුරු මුෂ්ටි තියාගෙන. තව එවුන් බාගෙට ඉගෙනගෙන. එතකොට ඒ දැනුම ලොස්. ඕකම තමයි ජෝතිෂ්‍යයටත් වෙලා තියෙන්නෙ. ඉන්දියාව කාලයක් ලෝකෙ සශ්‍රීකම දේශය. දැනුම උපන් ස්ථානය. මාර්කෝ පෝලෝ කිව්වෙත් එහෙමයි. මෝගල් ආක්‍රමනයයි සුද්දොන්ගෙ ආක්‍රමනයයි ආවට පස්සෙ බලපන් අද වෙලා තියෙන දේ. අද තියෙන බුදු දහම 100%ක් එදා තිබුන එක නෙවෙයි. හරි දේ තෝරගන්න එක අපි කරන්න ඕනෙ. බුදු දහමෙ කියන සත්‍යය සොයා යා යුත්තේ තමායි. නිවන් දකින්න මිසක් දක්කන්න බෑනෙ. ;)
    /SIZE]
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අන්න ඒක ගොන්කතාවක්, දෙයියො ප්‍රින්ට් කරා කියලා නෑ... ජිබ්‍රියල් පහල කරා කියල තියෙන්නෙ. ජිබ්‍රියෙල් වරින් වර කියපුවා පොතේ ලියලා තියනවා කියලා තියෙන්නෙ.
    උඹ අවුරුදු 10දි ලෝකෙ ගෝලාකාරයි කියලා දන්නවා, ඉරට හැතැප්ම ලක්ශ ගානක් හදට හැතැප්ම ලක්ශ ගානක් කියලා දන්නවා. එතකොට උඹට එහෙම හිතෙන එක හරි. අවුරුදු 2500කට කලින් මිනිස්සු මේ ලෝකෙ සයිස් එකවත් දන්නෙ නෑ. එහෙව් එකේ විශ්වය ගැන කවර කතාද? බුදුන් වදාළ දේ ගැන සැකයක් නෑ. කාලයක් යනකොට වෙනස්වීම් සිදුවෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම වෙන්නෙ නැත්තන් එතන බුදු දහම බොරු වෙනවා.

    කව්ද බන් ජිබ්‍රියල් කියන්නෙ? ගේබ්‍රියල් කියල කෙනෙක්නන් අහල තියනව ජිබ්‍රියල් කෙනෙක් ගැන ඇහුවමයි :rofl: