බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ආගම් ගැන වාද කරල වැඩක් නෑ බන් ස්වර්ගය කොහෙද තියෙන්නෙ කිව්වොත් පෙන්නනත් බෑ දිව්‍ය ලෝකෙ බ්‍රහ්ම ලෝකෙ කොහෙද තියෙන්නෙ කියල ඇහුවත් පෙන්නන්න බෑ... :dull:

    නොපෙනෙනදේ අතැරපන්කෝ. . මේ වගේ ජීවිතේට වැදගත් දෙයක් ගනින්. . කෝ මුන්ට එහෙම උවමනාවක් නෑනේ. .

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    කැමති කෙනෙක් බුදු හාමුදුරුවො වැදපුවාවෙ කැමති කෙනෙක් ධර්මය වැදපුවාවෙ...මොකක්ද තියෙන ප්‍රශ්නය...මොලේ තියෙන ප්‍රමානය අනුව තම තමන්ට ගැලපෙන විදිහට ආගම අනුගමනය කරයි...ඔයාලට තියෙන්නෙ කුහකකමක් ඉරිසියාවක් සහ හීනමානයක්...කවුරු හරි පුදපූජා කරනව කියල කුහකමක් හිතට ගන්ඩ ඔනෙ නැනෙ හාමුදුරුවො ලක්ශරි ලයිප් ගත කරනව කියල ඇයි කුහක වෙන්නෙ, ඔයල විතරයි ධර්මය දන්නෙ කියල ඇයි හීනමානය්ක් ????

    හැමෝටම ධර්මයෙන් බුදු හාමුදුරුවො දකින්ඩ පුලුවන් නම් හොදයි එත් ඒක වෙන්නෙ නැති දෙයක්නෙ ගිහියන්ට පුලුවන් මල් හදුන්කූරක් පහනක් දල්වල සද්දාවෙන් බුදු හාමුදුරුවො දකින්ඩ මොකක්ද වරද අඩුම ගානෙ පවින් හරි මිදෙයි...

    ඔයාල මේ තර්කයක් ඇතිකරගන්ඩ ඔනෙ නිසා එක්කො කියෝනව නැත්තන් මෝඩ කමට කියෝනව නැත්තන් පඩිය කියල පෙන්නන්ඩ තරක් කරනව..සමාන්ය මිනුස්සයට බුදු දහම මගේ තියරිය..ඔය මහා ලොකු ටෝක් බොදුනුවන්ට වඩා සාසනය රකින්නෙ සාමන්ය මිනිස්සු ආන්න ඒක මතකතියා ගන්න..

    ඔන්න ඉතින් උබ ඉදලා ඉදලා කිව්වා නියම කතාවක් යකෝ බුද්ධ දර්ශනේ අදහන්න මහාචාර්ය කෙනෙක් වෙන්න ඕන නෑ , බුද්ධ දර්ශනේ කියලා මන් අදහස් කරන්නේ බුදුරජාණන් වහ්සේගේ දර්ශනය ඕනම බෞදයෙක් දන්නා එකක් (මොකද්ද හරි දේ මොකද්ද වැරදි දේ කියලා උබට ඒක තේරෙනවනේ එකවත් තේරෙන් නැත්නම් අනුන්ව උබට උපමා කරගෙන හරි වැරැද්ද හොයා ගන්න උබ කාට හරි බලපාන දෙයක් කරන්න යද්දී එක උබට උනා නම් මොකද වෙන්න කියලා හිතපන් ) අනිත් එක මේ ලෝක ස්වභාවය තේරුම් ගන්න එක කෙලෙස් වලින් ඈත් වෙන්න උත්සහා කරන එක මේ දේවල් කරන්න මේවා කරන්න උබ බුදු දහම ගැන උපාධි ඕන නෑ , "මෙන්න බුදුන් මල් දෙන්නකෝ මට පිං " ඔන්න ඔය වගේ හිතන උන් කොච්චර නම් ඉන්නවද මන් කියන්නේ මෙන්න මේකෙන් ගැලවෙන්න කියලා අනිත් මෝඩම වැඩේ බොධි පූජා , යකෝ හාමුදුරුවරුන්ට මට ඉරිසියා කරන්න ඕන නෑ අනික මන් මේ කිව්වේ හැම හාමුදුරු කෙනෙක් ගැනම නෙමෙයි ලංකාවේ 80% විතර ඉන්න වෙන කරන්න දෙයක් නැති කමට මහන උන හාමුදුරුවෝ ගැන , ඔය tv එකේ බන කියන හාමුදුරුවරු එහෙම බලපන් පොඩ්ඩක් prado එකෙන් බැහැලා ඇවිල්ල අල්පේච්ඡ ජීවිතේ ගැන බන කියනවා , මහන වෙන්නේ මොකටද බන් ??? ඇයි කොන්ඩේ කපන්නේ සිව්රු අදීන්නේ ? උබලට දැන් එකත් අමතක වෙලා තියෙන්නේ ඒ තරමට වැඩේ දරුණු වෙලා තියෙන්නේ , මේ කොලබ පැත්තේ පන්සල් දෙක තුනකට ගිහින් බලපන්කො පන්සල් වල වෙන දේවල් මන් නම් සතියෙන් දවස් 4ක් විතර අනිවාරෙන් පන්සලේ තමයි මට ඉතින් වෙන දේවල් හොඳට පෙනිලා තියෙන්නේ සිව්රු අන්ද පලියට බුද්ධ පුත්‍රයෙක් වෙන්න බැ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    නොපෙනෙනදේ අතැරපන්කෝ. . මේ වගේ ජීවිතේට වැදගත් දෙයක් ගනින්. . කෝ මුන්ට එහෙම උවමනාවක් නෑනේ. .

    නොපෙනෙන දේ අතාරින්නනන් ඇයි අපි පින් රැස් කරන්න මහන්සි වෙන්නෙ.. :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් පන්සල් යන මලක් පුජාකරලා බුදුන් වදින බවුද්දයන්ට බනිනවා සම්ප්‍රදායික බවුද්දයෝ කියලා. . හරියට උන් නිවන් දකින්න බාවනා කරනවා වගේ. .
    බැලුවම ත්‍රිපිටකය පිලිගන්නේ නැති, මලක් පුජාකරන්නේ නැති, මිත්යාදෘශ්ටික බවුද්දයෝ. .

    අනිත් සෙට් එක ජේසුගේ සෙට් එක. . බුදුදහම ගැන ප්‍රශ්නයක් නම් රෙද්ද උත්සන් එන්නේ. . ජීවිතේට වැඩක් ගන්න පුලුවන් බවුද්ද ත්‍රේඩ් අච්චර තියෙනවා. . ආසාවට ඔකුන්ගෙන් බම්ප් එකක් ලැබෙන්නේ නෑ. . අර රැඩිකල් බවුද්දයොත් ඒවා උඩට ගන්නේ නෑ. .

    [/URL]

    මෙතන ගොඩක්ම දගලන්නෙ යේසුගෙ සෙට් එක හරි ලේසියෙන් හදුනාගන්න පුලුවන්..:yes::yes: ජෙයුගෙ මොකක් හරි වැරදියි කියුව ගමන් මාර විදිහට රිදෙන්නෙ..:lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙතන ගොඩක්ම දගලන්නෙ යේසුගෙ සෙට් එක හරි ලේසියෙන් හදුනාගන්න පුලුවන්..:yes::yes: ජෙයුගෙ මොකක් හරි වැරදියි කියුව ගමන් මාර විදිහට රිදෙන්නෙ..:lol::lol:

    උබ මොන හිකනලයෙක්ද ජේසුගෙ වැරදි කියන්න... :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෘතුවිය වටේ සූර්යා යනවද සූර්යා වටා පෘතුවිය යනවද කියලනම් පේනව.. :yes::yes: ඕන්න කමෙන්ට් ටික.. :lol::lol:

    අන්න එහෙමයි මොන බාධකේ ආවත් පොතේ තියෙන එක හරි කියල අන්තිමට හිත හදාගන්න පුරුදු වෙන්නේ :P

    අනික ඉතින් ඇත්තටම අපිට පේන්නේ ඉර අපි වටේ යනව වගේ නෙ එතකොට ඒකත් හරි වගේ තමා

    ඇත්ත කිව්වම එකාලෙ මිනිස්සුන්ට නොතෙරෙන නිසා එහෙම කිව්වද කවුද දන්නෙ...

    අනික පෘතුවියට සාපෙක්ශව ඉර පෘතුවිය වටේ කැරකෙන එක තමයි වෙන්නෙ..

    පේනව? මාලබේටද? :confused:

    ආමේන් ආමේන් ආමේන් ආමේන්.. :lol::lol:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    උබ බවුද්දද? ත්‍රිපිටකය විශ්වාස නෑ බවුද්ද? අනේ බන් මේ පිස්සු කෙලින් නැතුව ඉදපන්. .
    100% නිවැරදි නැති තැනක මොන දහමක්ද බන්. . ත්‍රිපිටකයේ වචනයක් හෝ බොරු වුනොත් මම බුදුදහම අතරිනවා. .
    නොදන්න මගුල් කියවන්න එපා බන්. .

    හරි මට මේක කියපන් ත්‍රිපිටකය ග්‍රන්ථා රුධ කරේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර කියකටද පස්සෙද ??? එතකන් ධර්මය අරන් අවේ කට පාඩමෙන් ඔකේ සදහන් වෙන සමහර දේවල් වෙනස් වෙලා තියෙන්නේ බුදුරජාණන්වහන්සේ දේශානා කරපු දේවල් ඒ විදියටම ඔකේ නෑ උබලට ඉතින් මේවා තේරුම් කරලා වැඩක් නෑ උබලට ඇත්ත හොයන්න දකින්න බයයි උබලගේ ඔලු වලට මේ දේවල් කවලා ඉවරයි ගම රාල කපුටෝ 7 දෙනෙක් වමනේ කරපු කතාවත් හොයලා බලපං
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    thange wasiyata wachana wala theruma harawagena thamange agama scientific kiyanna eka thama hamoma karanne...:D

    දැන් මේක දාලා තියෙන එකා කරලා තියෙන්නේ තමන්ගේ වාසියට සිංහල තේරුම විකෘති කරලා මිනිස්සු ආවට පස්සේ ඉර හඳ මැවුනා කියන එකනේ.... ඉතින් යකෝ එහෙම බලනකොට තොපිත් වචනවල තේරුම් විකෘති කරන එක තමයි කරන්නේ.:rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ මොන හිකනලයෙක්ද ජේසුගෙ වැරදි කියන්න... :rofl:

    වැරැද්දට වැරැද්දයි කියන්ඩ මොකටද බය වෙන්නෙ...''බයිබලය'' තනිකර වැරදියි ඕක පිලිගන්ඩ බැරිද උබට..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    thanks..
    thama echchara pahadimak naha...
    issarahata balamu...

    උබට බුදුදහම ඉගෙනගන්න උවමනාවක් නෑ බන්. .
    හරි සරල දෙයක් කියන්නද. . සෑම ආගමකම කියන්නේ නිත්යයි, සුකයි, ආත්මයි කියලා. .
    ඒ කිව්වේ ස්වර්ගය සදාකාලිකයි, ස්වර්ගය සැපයි, ස්වර්ගයේ ආත්මය සදාකාලිකයි කියලා. .

    මේ සසර දුකයි, කිසිවක් සදාකාලික නෑ, සදාකාලික ජීවත්වන "බව" නෑ කියලා කියන්නේ බුදුදහමේ විතරයි. .

    බුදුදහමේ හරය ගන්න බලන්න. . ආනාපානසති භාවනාව වගේ භාවනාවකින් පටන් ගන්න. . පුලුවන් තරන් නැවත ඉපදීම නැවැත්වීමටම උත්සහ කරන්න. .

    ඒ ඇයි :baffled:

    දැනගන්න අහන්නේ. . කියන්නකො බලන්න. .
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පෘතුවිය වටේ සූර්යා යනවද සූර්යා වටා පෘතුවිය යනවද කියලනම් පේනව.. :yes::yes: ඕන්න කමෙන්ට් ටික.. :lol::lol:

    ආමේන් ආමේන් ආමේන් ආමේන්.. :lol::lol:

    ආහ් එකගනන් අපි යනව දොයිය ගන්න...සුභ රාත්‍රියක් මැ වේවා!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හරි මට මේක කියපන් ත්‍රිපිටකය ග්‍රන්ථා රුධ කරේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර කියකටද පස්සෙද ??? එතකන් ධර්මය අරන් අවේ කට පාඩමෙන් ඔකේ සදහන් වෙන සමහර දේවල් වෙනස් වෙලා තියෙන්නේ බුදුරජාණන්වහන්සේ දේශානා කරපු දේවල් ඒ විදියටම ඔකේ නෑ උබලට ඉතින් මේවා තේරුම් කරලා වැඩක් නෑ උබලට ඇත්ත හොයන්න දකින්න බයයි උබලගේ ඔලු වලට මේ දේවල් කවලා ඉවරයි ගම රාල කපුටෝ 7 දෙනෙක් වමනේ කරපු කතාවත් හොයලා බලපං

    ගමරාල ගැන හොයන්න කලින් ධර්මසංගායනාවක් කියන්නෙ මොකද්ද කියල හොයල බලපන් ගිහින්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හරි මට මේක කියපන් ත්‍රිපිටකය ග්‍රන්ථා රුධ කරේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර කියකටද පස්සෙද ??? එතකන් ධර්මය අරන් අවේ කට පාඩමෙන් ඔකේ සදහන් වෙන සමහර දේවල් වෙනස් වෙලා තියෙන්නේ බුදුරජාණන්වහන්සේ දේශානා කරපු දේවල් ඒ විදියටම ඔකේ නෑ උබලට ඉතින් මේවා තේරුම් කරලා වැඩක් නෑ උබලට ඇත්ත හොයන්න දකින්න බයයි උබලගේ ඔලු වලට මේ දේවල් කවලා ඉවරයි ගම රාල කපුටෝ 7 දෙනෙක් වමනේ කරපු කතාවත් හොයලා බලපං

    උබල වගේ ගොන් බූරුවො නෙමේ බන් ත්‍රිපිටකය කටපාඩමින් අරන් ආවෙ..උබ හිතාගෙන ඉන්නෙ උබ වගේ හරක් ඉස්සර උන්න කියලද..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    වැරැද්දට වැරැද්දයි කියන්ඩ මොකටද බය වෙන්නෙ...''බයිබලය'' තනිකර වැරදියි ඕක පිලිගන්ඩ බැරිද උබට..

    උබ ආගමක් අදහන් නැතුව අනික් ආගම් වල දේවල් විවේචනය කරන්නෙ ඇයි බන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමරාල ගැන හොයන්න කලින් ධර්මසංගායනාවක් කියන්නෙ මොකද්ද කියල හොයල බලපන් ගිහින්

    :yes::yes: මෙයාල හිතාගෙන උන්නෙ උන් වගේ ගමරාලල එකතුවෙලා ත්‍රිපිටකේ ලියුව කියල ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ආගමක් අදහන් නැතුව අනික් ආගම් වල දේවල් විවේචනය කරන්නෙ ඇයි බන්...

    මම නිරාගමිකයෙක් කියුවෙ කවුද උබට...බයිබලය 100%ක් වැරදියි ආයෙ ඕක අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නොපෙනෙන දේ අතාරින්නනන් ඇයි අපි පින් රැස් කරන්න මහන්සි වෙන්නෙ.. :rolleyes:

    උබ බවුද්දද කියපන්කො මුලින්ම?
    උබ විශ්වාස කරනවද කර්මය නිසයි අපි මෙහෙම ඉපදුනේ, විවිද වෙනස්කම් යටතේ මිනිස්සු උපදින්නේ කියලා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මෙතන ගොඩක්ම දගලන්නෙ යේසුගෙ සෙට් එක හරි ලේසියෙන් හදුනාගන්න පුලුවන්..:yes::yes: ජෙයුගෙ මොකක් හරි වැරදියි කියුව ගමන් මාර විදිහට රිදෙන්නෙ..:lol::lol:

    :rolleyes::rolleyes::rolleyes: