ආගම් ගැන වාද කරල වැඩක් නෑ බන් ස්වර්ගය කොහෙද තියෙන්නෙ කිව්වොත් පෙන්නනත් බෑ දිව්‍ය ලෝකෙ බ්‍රහ්ම ලෝකෙ කොහෙද තියෙන්නෙ කියල ඇහුවත් පෙන්නන්න බෑ...![]()
නොපෙනෙනදේ අතැරපන්කෝ. . මේ වගේ ජීවිතේට වැදගත් දෙයක් ගනින්. . කෝ මුන්ට එහෙම උවමනාවක් නෑනේ. .
ආගම් ගැන වාද කරල වැඩක් නෑ බන් ස්වර්ගය කොහෙද තියෙන්නෙ කිව්වොත් පෙන්නනත් බෑ දිව්‍ය ලෝකෙ බ්‍රහ්ම ලෝකෙ කොහෙද තියෙන්නෙ කියල ඇහුවත් පෙන්නන්න බෑ...![]()
thange wasiyata wachana wala theruma harawagena thamange agama scientific kiyanna eka thama hamoma karanne...![]()
කැමති කෙනෙක් බුදු හාමුදුරුවො වැදපුවාවෙ කැමති කෙනෙක් ධර්මය වැදපුවාවෙ...මොකක්ද තියෙන ප්රශ්නය...මොලේ තියෙන ප්‍රමානය අනුව තම තමන්ට ගැලපෙන විදිහට ආගම අනුගමනය කරයි...ඔයාලට තියෙන්නෙ කුහකකමක් ඉරිසියාවක් සහ හීනමානයක්...කවුරු හරි පුදපූජා කරනව කියල කුහකමක් හිතට ගන්ඩ ඔනෙ නැනෙ හාමුදුරුවො ලක්ශරි ලයිප් ගත කරනව කියල ඇයි කුහක වෙන්නෙ, ඔයල විතරයි ධර්මය දන්නෙ කියල ඇයි හීනමානය්ක් ????
හැමෝටම ධර්මයෙන් බුදු හාමුදුරුවො දකින්ඩ පුලුවන් නම් හොදයි එත් ඒක වෙන්නෙ නැති දෙයක්නෙ ගිහියන්ට පුලුවන් මල් හදුන්කූරක් පහනක් දල්වල සද්දාවෙන් බුදු හාමුදුරුවො දකින්ඩ මොකක්ද වරද අඩුම ගානෙ පවින් හරි මිදෙයි...
ඔයාල මේ තර්කයක් ඇතිකරගන්ඩ ඔනෙ නිසා එක්කො කියෝනව නැත්තන් මෝඩ කමට කියෝනව නැත්තන් පඩිය කියල පෙන්නන්ඩ තරක් කරනව..සමාන්‍ය මිනුස්සයට බුදු දහම මගේ තියරිය..ඔය මහා ලොකු ටෝක් බොදුනුවන්ට වඩා සාසනය රකින්නෙ සාමන්‍ය මිනිස්සු ආන්න ඒක මතකතියා ගන්න..
නොපෙනෙනදේ අතැරපන්කෝ. . මේ වගේ ජීවිතේට වැදගත් දෙයක් ගනින්. . කෝ මුන්ට එහෙම උවමනාවක් නෑනේ. .

නොපෙනෙනදේ අතැරපන්කෝ. . මේ වගේ ජීවිතේට වැදගත් දෙයක් ගනින්. . කෝ මුන්ට එහෙම උවමනාවක් නෑනේ. .

උන් පන්සල් යන මලක් පුජාකරලා බුදුන් වදින බවුද්දයන්ට බනිනවා සම්ප්‍රදායික බවුද්දයෝ කියලා. . හරියට උන් නිවන් දකින්න බාවනා කරනවා වගේ. .
බැලුවම ත්‍රිපිටකය පිලිගන්නේ නැති, මලක් පුජාකරන්නේ නැති, මිත්‍යාදෘශ්ටික බවුද්දයෝ. .
අනිත් සෙට් එක ජේසුගේ සෙට් එක. . බුදුදහම ගැන ප්‍රශ්නයක් නම් රෙද්ද උත්සන් එන්නේ. . ජීවිතේට වැඩක් ගන්න පුලුවන් බවුද්ද ත්‍රේඩ් අච්චර තියෙනවා. . ආසාවට ඔකුන්ගෙන් බම්ප් එකක් ලැබෙන්නේ නෑ. . අර රැඩිකල් බවුද්දයොත් ඒවා උඩට ගන්නේ නෑ. .
[/URL]

ජෙයුගෙ මොකක් හරි වැරදියි කියුව ගමන් මාර විදිහට රිදෙන්නෙ..

මෙතන ගොඩක්ම දගලන්නෙ යේසුගෙ සෙට් එක හරි ලේසියෙන් හදුනාගන්න පුලුවන්..ජෙයුගෙ මොකක් හරි වැරදියි කියුව ගමන් මාර විදිහට රිදෙන්නෙ..
![]()

ඕන්න කමෙන්ට් ටික.. 
අන්න එහෙමයි මොන බාධකේ ආවත් පොතේ තියෙන එක හරි කියල අන්තිමට හිත හදාගන්න පුරුදු වෙන්නේ![]()
අනික ඉතින් ඇත්තටම අපිට පේන්නේ ඉර අපි වටේ යනව වගේ නෙ එතකොට ඒකත් හරි වගේ තමා
ඇත්ත කිව්වම එකාලෙ මිනිස්සුන්ට නොතෙරෙන නිසා එහෙම කිව්වද කවුද දන්නෙ...
අනික පෘතුවියට සාපෙක්ශව ඉර පෘතුවිය වටේ කැරකෙන එක තමයි වෙන්නෙ..
පේනව? මාලබේටද?![]()

උබ බවුද්දද? ත්‍රිපිටකය විශ්වාස නෑ බවුද්ද? අනේ බන් මේ පිස්සු කෙලින් නැතුව ඉදපන්. .
100% නිවැරදි නැති තැනක මොන දහමක්ද බන්. . ත්‍රිපිටකයේ වචනයක් හෝ බොරු වුනොත් මම බුදුදහම අතරිනවා. .
නොදන්න මගුල් කියවන්න එපා බන්. .
thange wasiyata wachana wala theruma harawagena thamange agama scientific kiyanna eka thama hamoma karanne...![]()

උබ මොන හිකනලයෙක්ද ජේසුගෙ වැරදි කියන්න...![]()
thanks..
thama echchara pahadimak naha...
issarahata balamu...
ඒ ඇයි![]()
පෘතුවිය වටේ සූර්යා යනවද සූර්යා වටා පෘතුවිය යනවද කියලනම් පේනව..ඕන්න කමෙන්ට් ටික..
![]()
ආමේන් ආමේන් ආමේන් ආමේන්..![]()
හරි මට මේක කියපන් ත්‍රිපිටකය ග්රන්ථා රුධ කරේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර කියකටද පස්සෙද ??? එතකන් ධර්මය අරන් අවේ කට පාඩමෙන් ඔකේ සදහන් වෙන සමහර දේවල් වෙනස් වෙලා තියෙන්නේ බුදුරජාණන්වහන්සේ දේශානා කරපු දේවල් ඒ විදියටම ඔකේ නෑ උබලට ඉතින් මේවා තේරුම් කරලා වැඩක් නෑ උබලට ඇත්ත හොයන්න දකින්න බයයි උබලගේ ඔලු වලට මේ දේවල් කවලා ඉවරයි ගම රාල කපුටෝ 7 දෙනෙක් වමනේ කරපු කතාවත් හොයලා බලපං

වැරැද්දට වැරැද්දයි කියන්ඩ මොකටද බය වෙන්නෙ...''බයිබලය'' තනිකර වැරදියි ඕක පිලිගන්ඩ බැරිද උබට..
ගමරාල ගැන හොයන්න කලින් ධර්මසංගායනාවක් කියන්නෙ මොකද්ද කියල හොයල බලපන් ගිහින්

මෙයාල හිතාගෙන උන්නෙ උන් වගේ ගමරාලල එකතුවෙලා ත්‍රිපිටකේ ලියුව කියල .. උබ ආගමක් අදහන් නැතුව අනික් ආගම් වල දේවල් විවේචනය කරන්නෙ ඇයි බන්...
නොපෙනෙන දේ අතාරින්නනන් ඇයි අපි පින් රැස් කරන්න මහන්සි වෙන්නෙ..![]()
මෙතන ගොඩක්ම දගලන්නෙ යේසුගෙ සෙට් එක හරි ලේසියෙන් හදුනාගන්න පුලුවන්..ජෙයුගෙ මොකක් හරි වැරදියි කියුව ගමන් මාර විදිහට රිදෙන්නෙ..
![]()