අහලා බලන්න ගල්කන්දෙ හාමුදුරුවෝ එක්ක කරන දර්ම සාකච්ඡාවක් . නියම විග්රහයක් කරන්නෙ අතිශයෝක්තියට බුදු දහමේ මූලික කරැනු මග හැරෙන හැටි ලස්සනට දේශනා කරනවා. අපිට පොඩි කාලේ උගන්නපු ඒවා සහා ඇත්තටම මොකක්ද උනේ කියලා කියන්නෙ