බුදුදහම අයිති අපට විතරද

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara



    අහලා බලන්න ගල්කන්දෙ හාමුදුරුවෝ එක්ක කරන දර්ම සාකච්ඡාවක් . නියම විග්‍රහයක් කරන්නෙ අතිශයෝක්තියට බුදු දහමේ මූලික කරැනු මග හැරෙන හැටි ලස්සනට දේශනා කරනවා. අපිට පොඩි කාලේ උගන්නපු ඒවා සහා ඇත්තටම මොකක්ද උනේ කියලා කියන්නෙ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ කියලා හිතාගෙන ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරපු නිසා තමයි මෙහෙමත් ඉතුරු වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: sidathsaumya