බුදුදහම යනු දැනුම් පද්ධතියක් නොවේ..

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් ඉතින් සුපුරුදු "උඹලට ඕවා තේරෙන්නේ නෑ බටහිර වන්දනාකරුවෝ" රිප්ලයි එක ලැබෙයි :D

    අඩෝ ... බටහිර යුදෙව් ක්‍රිස්තියානි නව ලිබරල් වාදිය :frown:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඉතාම කෙටියෙන් පැහැදිළි කිරීමක්...

    1. නලින් මහතා 'බොරු/මුසා' වදන භාවිතා කරන්නේ බුදු දහමට සාපේක්ෂවය. එනම් "අවිද්‍යාවෙන් නිර්මාණය කරන සියලු දැනුම මුසා වේ" යන අර්ථයෙනි. පෘතග්ජනයා අවිද්‍යාව/ත්‍රිලක්ෂණ නොදැනුම මුල් කරගෙන 'මම' නැමැති සංකල්පය නිර්මාණය කර ගනී. 'මම' නැමැති සංකල්පය ඇතුලුව පෘතග්ජනයා නිර්මාණය කරන සියලු සංකල්පද, දැනුමද මුසා වේ. අප පෘථග්ජනයන් (මිනිසුන් දෙවියන් බඹුන් පමණක්‌ නො ව සතර අපායෙහි උපත ලද ප්‍රාණීන් ද) දැනුම නිර්මාණය කරන්නේ, සංස්‌කරණය කරන්නේ අවිද්‍යාව හේතු කොටගෙන ය. රහතන් වහන්සේ පෘථග්ජන අප අවිද්‍යාව නිසා ගන්නා දේ මුසා ලෙස දකිති. බටහිර විද්‍යාව ද ඇතුළු පෘථග්ජනයන් ගේ සියලු දැනුම් රහතන් වහන්සේට අනුව මුසා ය.

    පෘථග්ජනයෝ අවිද්‍යාව හේතු කොටගෙන මේ මුසා 'දැනුම' ලෙස සලකති, සත්‍ය ලෙස ගනිති, ඒ නිසා ම එහි ඇලෙති.

    නලින් මහතා නිර්මාණය කරන දැනුම පවා මේ අර්ථයෙන් මුසාවකි. 'එතකොට ඇත්ත කුමක්ද?' යන ප්‍රශ්ණයට අසන අයට 'ත්‍රිකල්ෂණ අවබෝධයෙන් නිර්මාණය කරන දැනුම' අවශ්‍ය නම් සත්‍යය ලෙස ගත හැක. නමුත් ත්‍රිකල්ෂණ අවබෝධය ඇති කෙනාට දැනුම නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් නැත.

    2. නලින් මහතා 'පට්ටපල් බොරු' යන වදන භාවිතා කරන්නේ ඔහුගේම අර්ථ දැක්වීමට අනුවය. (එවැන්නක් බුදු දහමේ නැත.) ඔහුගේ පැහැදිළි කිරීම අනුව බටහිර විද්‍යාව සාමාන්‍ය 'මුසා' මට්ටම ඉක්මවා යන පට්ටපල් බොරුවකි.

    එයට හේතුව ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි විස්තර කිරීම සඳහා ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත, මනසින් වත් මවා ගත නොහැකි සංකල්ප නිර්මාණය කිරීමත් එම මනසින් වත් මවා ගත නොහැකි සංකල්ප වල සත්‍යතාවය 'ඔප්පු කිරීම' සඳහා නැවතත් ඉන්ද්‍රිය ගෝචර ලෝකයට ගොස් ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි වල පිහිට පැතීමත්ය.

    සුපුරුදු උදාහරණය ලෙස පොල් ගෙඩි බිම වැටීම පැහැදිළි කිරීම සඳහා....
    a. ගුරුත්වාකර්ෂණය නම් ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත සංකල්පය නිර්මාණය කෙරේ.
    b. ගුරුත්වාකර්ෂණය ඇල්ලූ අයෙකු, දුටු අයෙකු, ගඳ සුවඳ බැලූ අයෙකු නැත.
    c. නමුත් එය 'ඇතැයි' උපකල්පනය කර එය හරහා නැවත (ඉන්ද්‍රිය ගෝචර) පොල් ගෙඩි බිම වැටීම පැහැදිළි කෙරේ.
    d. ඊට අමතරව එය සියලු විශ්වය සඳහා සාධාරණීකරණය කෙරේ.

    කාලයක් ගිය පසු ගුරුත්වාකර්ෂණ සංකල්පය ප්‍රතික්ෂේප කරන අයින්ස්ටයින් ඒ වෙනුවට 'අවකාශ-කාලයේ වක්‍රතාවය' ආදේශ කරයි. (මෙහි අවකාශය ඉන්ද්‍රිය ගෝචර වේ කාලය ඉන්ද්‍රිය ගෝචර වේ නමුත් 'අවකාශ-කාලය'
    නම් ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත සංකල්පය මනසින් වත් මවා ගත හැකි අයෙකු නැත.)

    e. අවකාශ-කාලයේ වක්‍රතාවය
    ඇල්ලූ අයෙකු, දුටු අයෙකු, ගඳ සුවඳ බැලූ අයෙකු නැත.
    f.
    නමුත් එය 'ඇතැයි' උපකල්පනය කර එය හරහා නැවත (ඉන්ද්‍රිය ගෝචර) පොල් ගෙඩි බිම වැටීම පැහැදිළි කෙරේ.
    g. ඊට අමතරව එය සියලු විශ්වය සඳහා සාධාරණීකරණය කෙරේ.

    (මෙහි ලොකුම විහිලුව නම් මේ සංකල්ප දෙකම අදටත් භාවිතා කිරීමයි. එකම කෙනා සංකල්ප දෙකම භාවිතා කරයි. කාල් පොපර්ගේ අසත්‍යකරණය බල්ලාට යයි. නමුත් බටහිර විද්‍යාවේ අසත්‍යකරණය කියා දෙයක් ඇති බව අපට කියා දේ.)

    නලින් මහතාට අනුව මෙය සාමාන්‍ය 'මුසා' මට්ටම ඉක්මවා යන පට්ටපල් බොරුවකි. එපමණකි.

    කිසිම බෞද්ධයෙකුට "අවිද්‍යාවෙන් නිර්මාණය කරන දැනුම මුසාවකි" යන්න ප්‍රශ්ණයක් විය නොහැක. නමුත් බටහිර විද්‍යාව වෙන්කර එය පට්ටපල් බොරුවක් යයි කීමෙන් භක්තිමත් බෞද්ධයෝද කිපෙති. මෙය ඉතාම පුදුමාකාර තත්වයකි.:baffled:
     
    Last edited:
    • Like
    Reactions: funkyguy89

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,131
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    එළ ටිකක් විතර පැහැදිලි උනා නලින් ද කියන්නෙ මොනවද කියල.

    දැන් ටිකක් පැහැදිලි කරන්න මේ නලින් විශ්වාස කරන ඇත්ත අපිට වැදගත් වෙන්නෙ කොහොමද කියල.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    පැහැදිලි මදි. "මේ නිසා..." කිව්වෙ මොකක් ගැනද? මේ පහල තියෙන එකට උත්තරේද?

    මේ නිසා කියල කිව්වේ, "මා මියගිය පසු මගේ ලෝකය නැත" කියන එකට..
     
    thanks යාලුවා... ඔයාගේ පැහැදිලි කිරීම නියමයි....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    එළ ටිකක් විතර පැහැදිලි උනා නලින් ද කියන්නෙ මොනවද කියල.

    දැන් ටිකක් පැහැදිලි කරන්න මේ නලින් විශ්වාස කරන ඇත්ත අපිට වැදගත් වෙන්නෙ කොහොමද කියල.

    ඔයා බෞද්ධයෙක් නම් මේ නලින් විශ්වාස කරන ඇත්ත අපිට වැදගත් වෙන්නෙ කොහොමද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑ..
    මොකද ඔය කියන ඇත්ත දැනගත්තා කියල පෙට්‍රල් වත් හාල් මිල වත් අඩු වෙන්නේ නෑ.... අපිට වැදගත් වෙන්නේ ඒවානේ නේද? :oo::oo:
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේ දවස් වල හිමින් කියවන්න වෙලාවතමා නැත්තේ බන් :sorry:
    හරවත් දෙයක් නම් හැම එකාටම වැදගත් වෙයි :cool:

    එලකිරි කොල්ලෝ
    11.gif
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇත්තටම මම මුලින්ම කිවුවේත් මේ ලිපිය මෙහි පල කල ඔයා ගැන , ඔයා සදහන් කරලා තිබුනනේ ගබුරුයි කියන එක , අන්න එක තමයි මම සදරනිකරණය වෙන විදියට ලිවුව්වේ. :) , නැතුව මට මේ ලිපියේ "කලකිරුනා" දැක්කම තේරුණා අර්ථ ශුන්‍ය දෙයක් කියල. මොකද මම හිතුවේ රහතුන් වහන්සේ නමක් මෙය රචනා කරනවා කියල. :rofl:

    දැන් බටහිර චින්තනය කියා කියා කියුවට , ඔයාම හිතල බලන්නකෝ , පොල් ගසක් ගැන සුද්ද්දෙක් දකින විදිය , සිංහලයෙක් දකින විදියයි දෙකක් ද? මම මේ කතා කලේ "තමා දකින ලෝකය " කියන දේ පදනම් කරලා නෙවෙයි , එහෙම කතා කලොත් , බටහිරද පෙරදිගද කියල වෙනසක් ඕනිම නැහැනේ.. හි හි හි ..

    හරි කෙටියෙන්ම බලමු පොල් ගසට විඥානයක් තියෙනවද?

    දැන් ඔබලාගේ පොල් ගසේ තර්කය විඥානයෙන් , මනසින් , පුනර්භවයෙන් පින්,පවු වලින් ස්වායත්ත විය යුතුයි නේද?

    දැන් ඔය කිවුවනේ සියලු දේ දකින්නේ " පංචෙන්ද්‍රියවලට, මනසට හා සංස්කෘතියට" සාපේක්ෂව කියල.

    1. පොල් ගස කොහේ තිබුනත් පංචේන්ද්‍රයට අනුකුලව දකිනවනේ
    2. පොල්ගස කොහේ තිබුනත් විඥානයක් තියෙනවද? අනේ තවත් ජීවියෙක් කියල හිතුනද? පෙර ආත්මෙක මව පිය කියල සිතුනද?
    3. පොල්ගස කොහේ තිබුනත් සංස්කෘතියට අනුව එය තල් ගසක් හෝ , වෙන ගසක් ලෙස දකින්නේ නැහැනේ .

    දැන් ඔයාට පුළුවන් වෙන්න ඕනි සුද්දෝ පොල් ගස් දකින විදියයි , බෞද්ධ කෙනෙක් පොල් ගස් දකින විදියයි වෙනස් කියල ඔප්පු කරලා පෙනන්න. එහෙම කරන්න බැරිනම් , ඔයාට පිළිගන්න වෙනවා ඔය නලින්ද සිල්වා ට ආවඩන්නේ කිසිම පදනමක් නැතුව කියන දෙය.

    ----------

    මට ඔය දේ ගැන කාලය නාස්ති කරන එකමත් උකටලී වැඩක්. නලින්ද සිල්වා මහතා නිවන් අවබෝධ කරලද ඔය නිවන ගැන රස කතා කියන්නේ? කක්කුට්ටෙක් වගේ 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම නිසා කලකිරේමින් අනුන්ට නිවනේ ගද සුවද විස්තර කරන්නේ මොකද දන්නේ නැහැ.

    ඔයාට තවම මේ ලිපියේ කියන්නේ මොකක්ද කියන දේ තේරිලා නෑ... ඒක මතුපිටින් පේන සරල අර්ථය නෙමෙයි..
    මං හිතනවා yasas bandara සහෝ දාලා තියෙන මේ පිළිතුරෙන් වත් යන්තම් දුරකට හරි මේ කියල තියෙන "ඇත්ත" වැටහෙයි කියල... නමුත් මෙහෙම දේකුත් තියෙනවා.. ඔයාට නලින් ද සිල්වා කියන ඔක්කොම බොරු නම්, මේ ලිපියේ, ඉර නැගෙනහිරින් පායනවා කිව්වත් ඒක ඔයාට බොරු වෙයි...

    ඉතාම කෙටියෙන් පැහැදිළි කිරීමක්...

    1. නලින් මහතා 'බොරු/මුසා' වදන භාවිතා කරන්නේ බුදු දහමට සාපේක්ෂවය. එනම් "අවිද්‍යාවෙන් නිර්මාණය කරන සියලු දැනුම මුසා වේ" යන අර්ථයෙනි. පෘතග්ජනයා අවිද්‍යාව/ත්‍රිලක්ෂණ නොදැනුම මුල් කරගෙන 'මම' නැමැති සංකල්පය නිර්මාණය කර ගනී. 'මම' නැමැති සංකල්පය ඇතුලුව පෘතග්ජනයා නිර්මාණය කරන සියලු සංකල්පද, දැනුමද මුසා වේ. අප පෘථග්ජනයන් (මිනිසුන් දෙවියන් බඹුන් පමණක්‌ නො ව සතර අපායෙහි උපත ලද ප්‍රාණීන් ද) දැනුම නිර්මාණය කරන්නේ, සංස්‌කරණය කරන්නේ අවිද්‍යාව හේතු කොටගෙන ය. රහතන් වහන්සේ පෘථග්ජන අප අවිද්‍යාව නිසා ගන්නා දේ මුසා ලෙස දකිති. බටහිර විද්‍යාව ද ඇතුළු පෘථග්ජනයන් ගේ සියලු දැනුම් රහතන් වහන්සේට අනුව මුසා ය.

    පෘථග්ජනයෝ අවිද්‍යාව හේතු කොටගෙන මේ මුසා 'දැනුම' ලෙස සලකති, සත්‍ය ලෙස ගනිති, ඒ නිසා ම එහි ඇලෙති.

    නලින් මහතා නිර්මාණය කරන දැනුම පවා මේ අර්ථයෙන් මුසාවකි. 'එතකොට ඇත්ත කුමක්ද?' යන ප්‍රශ්ණයට අසන අයට 'ත්‍රිකල්ෂණ අවබෝධයෙන් නිර්මාණය කරන දැනුම' අවශ්‍ය නම් සත්‍යය ලෙස ගත හැක. නමුත් ත්‍රිකල්ෂණ අවබෝධය ඇති කෙනාට දැනුම නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් නැත.

    2. නලින් මහතා 'පට්ටපල් බොරු' යන වදන භාවිතා කරන්නේ ඔහුගේම අර්ථ දැක්වීමට අනුවය. (එවැන්නක් බුදු දහමේ නැත.) ඔහුගේ පැහැදිළි කිරීම අනුව බටහිර විද්‍යාව සාමාන්‍ය 'මුසා' මට්ටම ඉක්මවා යන පට්ටපල් බොරුවකි.

    එයට හේතුව ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි විස්තර කිරීම සඳහා ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත, මනසින් වත් මවා ගත නොහැකි සංකල්ප නිර්මාණය කිරීමත් එම මනසින් වත් මවා ගත නොහැකි සංකල්ප වල සත්‍යතාවය 'ඔප්පු කිරීම' සඳහා නැවතත් ඉන්ද්‍රිය ගෝචර ලෝකයට ගොස් ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි වල පිහිට පැතීමත්ය.

    සුපුරුදු උදාහරණය ලෙස පොල් ගෙඩි බිම වැටීම පැහැදිළි කිරීම සඳහා....
    a. ගුරුත්වාකර්ෂණය නම් ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත සංකල්පය නිර්මාණය කෙරේ.
    b. ගුරුත්වාකර්ෂණය ඇල්ලූ අයෙකු, දුටු අයෙකු, ගඳ සුවඳ බැලූ අයෙකු නැත.
    c. නමුත් එය 'ඇතැයි' උපකල්පනය කර එය හරහා නැවත (ඉන්ද්‍රිය ගෝචර) පොල් ගෙඩි බිම වැටීම පැහැදිළි කෙරේ.
    d. ඊට අමතරව එය සියලු විශ්වය සඳහා සාධාරණීකරණය කෙරේ.

    කාලයක් ගිය පසු ගුරුත්වාකර්ෂණ සංකල්පය ප්‍රතික්ෂේප කරන අයින්ස්ටයින් ඒ වෙනුවට 'අවකාශ-කාලයේ වක්‍රතාවය' ආදේශ කරයි. (මෙහි අවකාශය ඉන්ද්‍රිය ගෝචර වේ කාලය ඉන්ද්‍රිය ගෝචර වේ නමුත් 'අවකාශ-කාලය'
    නම් ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත සංකල්පය මනසින් වත් මවා ගත හැකි අයෙකු නැත.)

    e. අවකාශ-කාලයේ වක්‍රතාවය
    ඇල්ලූ අයෙකු, දුටු අයෙකු, ගඳ සුවඳ බැලූ අයෙකු නැත.
    f.
    නමුත් එය 'ඇතැයි' උපකල්පනය කර එය හරහා නැවත (ඉන්ද්‍රිය ගෝචර) පොල් ගෙඩි බිම වැටීම පැහැදිළි කෙරේ.
    g. ඊට අමතරව එය සියලු විශ්වය සඳහා සාධාරණීකරණය කෙරේ.

    (මෙහි ලොකුම විහිලුව නම් මේ සංකල්ප දෙකම අදටත් භාවිතා කිරීමයි. එකම කෙනා සංකල්ප දෙකම භාවිතා කරයි. කාල් පොපර්ගේ අසත්‍යකරණය බල්ලාට යයි. නමුත් බටහිර විද්‍යාවේ අසත්‍යකරණය කියා දෙයක් ඇති බව අපට කියා දේ.)

    නලින් මහතාට අනුව මෙය සාමාන්‍ය 'මුසා' මට්ටම ඉක්මවා යන පට්ටපල් බොරුවකි. එපමණකි.

    කිසිම බෞද්ධයෙකුට "අවිද්‍යාවෙන් නිර්මාණය කරන දැනුම මුසාවකි" යන්න ප්‍රශ්ණයක් විය නොහැක. නමුත් බටහිර විද්‍යාව වෙන්කර එය පට්ටපල් බොරුවක් යයි කීමෙන් භක්තිමත් බෞද්ධයෝද කිපෙති. මෙය ඉතාම පුදුමාකාර තත්වයකි.:baffled:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ දවස් වල හිමින් කියවන්න වෙලාවතමා නැත්තේ බන් :sorry:
    හරවත් දෙයක් නම් හැම එකාටම වැදගත් වෙයි :cool:

    එලකිරි කොල්ලෝ
    11.gif

    elakiri..thanks for bump
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    ඔයාට තවම මේ ලිපියේ කියන්නේ මොකක්ද කියන දේ තේරිලා නෑ... ඒක මතුපිටින් පේන සරල අර්ථය නෙමෙයි..
    මං හිතනවා yasas bandara සහෝ දාලා තියෙන මේ පිළිතුරෙන් වත් යන්තම් දුරකට හරි මේ කියල තියෙන "ඇත්ත" වැටහෙයි කියල... නමුත් මෙහෙම දේකුත් තියෙනවා.. ඔයාට නලින් ද සිල්වා කියන ඔක්කොම බොරු නම්, මේ ලිපියේ, ඉර නැගෙනහිරින් පායනවා කිව්වත් ඒක ඔයාට බොරු වෙයි...

    :oo: ඉතින් පොඩ්ඩක් පොල් ගහෙ කතාව තියෙන ගැබුරු අර්ථය තේරුම් කරනන බැරිද? (බුදුදහම ගැන මම තර්ක කලේ නැහැ, නලින්ද සිල්වා මහතා කියන සියල්ල බොරු කියා කිවුවේත් නැහැ )
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,131
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයා බෞද්ධයෙක් නම් මේ නලින් විශ්වාස කරන ඇත්ත අපිට වැදගත් වෙන්නෙ කොහොමද කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑ..
    මොකද ඔය කියන ඇත්ත දැනගත්තා කියල පෙට්‍රල් වත් හාල් මිල වත් අඩු වෙන්නේ නෑ.... අපිට වැදගත් වෙන්නේ ඒවානේ නේද? :oo::oo:

    හාල් පොල් පෙට්‍රල් විතරක් නෙමෙයි අද අපි භුක්ති විඳින හැම දෙයක්ම අපි ලබාගත්තෙ විද්‍යාව නිසා. නලින් ද සිල්වා කරන්නෙ ඒකට බැන අපහාස කරල මෙලෝ වැඩකට නැති, භක්තිය මත පදනම් වුන සංකල්ප ප්‍රමෝට් කරන එකයි. සාමාන්‍යයෙන් මෙච්චරකල් සිද්ධ උනේ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විද්‍යාවට අපහාස කිරීම. ඒ ඔවුන්ගේ ආගමේ යම් බිඳවැටීමකට විද්‍යාව හේතුවුන නිසා. විද්‍යාව නිසා භක්තිය පදනම් වෙච්ච සියලු ආගම් වල පැවැත්මට තර්ජනයක් තියෙනවා. දැන් මිනිස්සු ඉස්සර හිටි අය වගේ නෙවෙයි. හැම දෙයක්ම ප්‍රශ්න කරනවා. දෙවියෙක් ඉන්නවද? කොහොමද දෙවිය ඉන්නව කියල දැනගත්තේ? දෙවිය දැන් මැරිලද?... මේ වගේ ප්‍රශ්න අහනවා. ආගම් ප්‍රමෝට් කරන අය ඒවට එක එක විදියේ උත්තරත් දෙනවා. සමහරු පිලිගන්නවා, සමහරු නිරාඅගමික වෙනවා.

    නලින් ඔය කියන සත්‍යය සත්‍යයක්මද කියල කියන්නේ කොහොමද?
     
    නලින් කියන්නේ බොරු කියමුකෝ... එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවල් සත්‍යයි කියල ඔප්පු කරන්නේ කොහොමද? කවුරුත් බුදු වෙනකන් ඉන්නවද ඒවා බොරු ද ඇත්තද කියල බලන්න? නැත්නම් බටහිර විද්යාවේ විද්‍යාත්මක ක්‍රමය මගින් ඔප්පු කරනකන් බලන් ඉන්නවද? ප්‍රේත ලෝක, සුර-සුර ලෝක අපේ ඇසට ගෝචර වෙන උපකරණයක් හදනකන් , ඒවා බොරු කියල විශ්වාස කරන්න කියල නේද ඔය කියන්නේ?
    කිසිම බෞද්ධයෙක්ට ඔය කොහෙවත් නැති විද්‍යාත්මක ක්‍රම ඕනේ නෑ ඒ දේවල් විශ්වාස කරන්න.. බුදුන් දේශනා කිරීම පමණයි අවශ්‍ය වෙන්නේ... ලෝක විදූ නම් බුදුන් වහන්සේව කාගේවත් විද්‍යාත්මක ක්‍රමයකින් ටෙස්ට් කරලා බලන්න බෞද්ධයන්ට අවශ්‍ය නෑ.
    .:no:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :oo: ඉතින් පොඩ්ඩක් පොල් ගහෙ කතාව තියෙන ගැබුරු අර්ථය තේරුම් කරනන බැරිද? (බුදුදහම ගැන මම තර්ක කලේ නැහැ, නලින්ද සිල්වා මහතා කියන සියල්ල බොරු කියා කිවුවේත් නැහැ )

    ගැබුරු අර්ථයේ සරල අදහස තමයි yasas bandara සහෝ දාල තියෙන්නේ...

    දැන් ඔය කිවුවනේ සියලු දේ දකින්නේ " පංචෙන්ද්‍රියවලට, මනසට හා සංස්කෘතියට" සාපේක්ෂව කියල.

    1. පොල් ගස කොහේ තිබුනත් පංචේන්ද්‍රයට අනුකුලව දකිනවනේ

    අනෙක් අතට අපට ඉන්ද්‍රිය පහක් වෙනුවට හතරක් හෝ හයක් හෝ වෙනත් සංඛ්‍යාවක් හෝ තිබිණි නම් අපේ ලෝකය (ලෝක) කෙසේ නිර්මාණය වීමට තිබිණි ද? අප පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයක් ගැන මෙතරම් අවධාරණයක් කරන්නේ සත්ත්වයනට තිබිය හැක්කේ ඉන්ද්‍රිය පහක් පමණක් යන ස්ථාවරයේ පිහිටා ද? අපේ ඉන්ද්‍රිය පහේ ඇති අඩුපාඩු අපි දනිමු. ඒ ඉන්ද්‍රිය පහෙන් වුව ද මිනිසුන්ට වඩා සංවේදී සත්ත්වයෝ අප දන්නා පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයෙහි ම සිටිති. අපට ගෝචර වන ලෝකය පමණක්, එනම් අප නිර්මාණය කරන ලෝකය පමණක් ඇතැයි කීමට තරම් අපි උද්ධච්ඡ වෙමු ද? පංචෙන්ද්‍රිය නොමැතිව මනසෙන් නිර්මාණය කරන ලෝක තිබිය නොහැකි බව අප උපකල්පනය කරන්නේ කෙසේ ද? පංචෙන්ද්‍රිය ඇතිව වුව ද අප ලෝක නිර්මාණය කරන්නේ මනසෙහි ආධාරයෙනි. එනම් සංකල්ප ආධාරයෙනි. මනසෙන් ස්වායත්ත ලෝකයක් පවතින බව හැකි නම් මනසෙන් ස්වායත්ත ව පෙන්වන මෙන් ද්‍රව්‍යවාදීන්ට ආරාධනය කරමි. සංකල්පවලින් ස්වායත්ත සංජානන ඇති බව පෙන්විය හැකි සමතෙක් වේ ද?

    2. පොල්ගස කොහේ තිබුනත් විඥානයක් තියෙනවද? අනේ තවත් ජීවියෙක් කියල හිතුනද? පෙර ආත්මෙක මව පිය කියල සිතුනද?

    පොල් ගසට විඥානයක් තියෙනවා කියල ඔයා කියනවා නම් ඒක ඔයාගේ ප්‍රශ්නයක්...
    පෙර ආත්මෙක මව පිය කියල සිතුනද?
    seriously??

    3. පොල්ගස කොහේ තිබුනත් සංස්කෘතියට අනුව එය තල් ගසක් හෝ , වෙන ගසක් ලෙස දකින්නේ නැහැනේ.

    පොල් ගෙඩි පොළොවට වැටීම පංචෙන්ද්‍රිය ඇසුරෙන් නිර්මාණය කෙරෙන බැවින් ඒ සංසිද්ධිය මනසෙන් ස්වායත්ත යැයි අපි සිතමු. එහෙත් ඒ එසේ නො වේ. මනස නොමැතිව අපට පොල් ගෙඩි වැටෙනු නො පෙනෙයි. මනසක් නොමැති කැමරාවකට පොල් ගෙඩි වැටෙනු නො පෙනෙයි. ඇස් තිබූ පමණින් අපට යමක් නොපෙනෙයි. එහි දී චක්ඛු විඤ්ඤාණය ද අවශ්‍ය වෙයි.

    පුළුවන් නම් ඔය කියල තියෙන ටික තේරුම් ගන්න බලන්න...ආයිත් මුල ඉදල මේ සම්පූර්ණ ලිපිය කියවල බලන්න...
     
    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ගැබුරු අර්ථයේ සරල අදහස තමයි yasas bandara සහෝ දාල තියෙන්නේ...

    අනෙක් අතට අපට ඉන්ද්‍රිය පහක් වෙනුවට හතරක් හෝ හයක් හෝ වෙනත් සංඛ්‍යාවක් හෝ තිබිණි නම් අපේ ලෝකය (ලෝක) කෙසේ නිර්මාණය වීමට තිබිණි ද? අප පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයක් ගැන මෙතරම් අවධාරණයක් කරන්නේ සත්ත්වයනට තිබිය හැක්කේ ඉන්ද්‍රිය පහක් පමණක් යන ස්ථාවරයේ පිහිටා ද? අපේ ඉන්ද්‍රිය පහේ ඇති අඩුපාඩු අපි දනිමු. ඒ ඉන්ද්‍රිය පහෙන් වුව ද මිනිසුන්ට වඩා සංවේදී සත්ත්වයෝ අප දන්නා පංචෙන්ද්‍රිය ගෝචර ලෝකයෙහි ම සිටිති. අපට ගෝචර වන ලෝකය පමණක්, එනම් අප නිර්මාණය කරන ලෝකය පමණක් ඇතැයි කීමට තරම් අපි උද්ධච්ඡ වෙමු ද? පංචෙන්ද්‍රිය නොමැතිව මනසෙන් නිර්මාණය කරන ලෝක තිබිය නොහැකි බව අප උපකල්පනය කරන්නේ කෙසේ ද? පංචෙන්ද්‍රිය ඇතිව වුව ද අප ලෝක නිර්මාණය කරන්නේ මනසෙහි ආධාරයෙනි. එනම් සංකල්ප ආධාරයෙනි. මනසෙන් ස්වායත්ත ලෝකයක් පවතින බව හැකි නම් මනසෙන් ස්වායත්ත ව පෙන්වන මෙන් ද්‍රව්‍යවාදීන්ට ආරාධනය කරමි. සංකල්පවලින් ස්වායත්ත සංජානන ඇති බව පෙන්විය හැකි සමතෙක් වේ ද?

    [/SIZE] පොල් ගසට විඥානයක් තියෙනවා කියල ඔයා කියනවා නම් ඒක ඔයාගේ ප්‍රශ්නයක්...
    පෙර ආත්මෙක මව පිය කියල සිතුනද?
    seriously??

    පොල් ගෙඩි පොළොවට වැටීම පංචෙන්ද්‍රිය ඇසුරෙන් නිර්මාණය කෙරෙන බැවින් ඒ සංසිද්ධිය මනසෙන් ස්වායත්ත යැයි අපි සිතමු. එහෙත් ඒ එසේ නො වේ. මනස නොමැතිව අපට පොල් ගෙඩි වැටෙනු නො පෙනෙයි. මනසක් නොමැති කැමරාවකට පොල් ගෙඩි වැටෙනු නො පෙනෙයි. ඇස් තිබූ පමණින් අපට යමක් නොපෙනෙයි. එහි දී චක්ඛු විඤ්ඤාණය ද අවශ්‍ය වෙයි.

    පුළුවන් නම් ඔය කියල තියෙන ටික තේරුම් ගන්න බලන්න...ආයිත් මුල ඉදල මේ සම්පූර්ණ ලිපිය කියවල බලන්න...

    සිංහල බවුද්ධයෙක් සහ පිට රට සුද්දෙක් පොල් ගස වෙනස් ආකාරයට දකිනවා කියල පැහැදිලි කරන්න. යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්න එපා මචන්. බල්ලගෙන් ඇහුවම බලු වලිග්න් අහන්න කිවුවැ වගේ පිළිතුරු දෙන්නේ මොකද. මම කලින් අහපු ප්‍රශ්නය ට , සුද්දොයි සිංහල බවුද්ධයෝය් පොල් ගස දකින්නේ වෙනස් විදියට කියන්න සරලව උත්තරයක් දෙන්නකෝ.

    දැන් ඔය දක්වල තියෙන උදහරනෙම තියෙනවනේ, බට හිර ආකාරයේ ප්‍රභාන්දයක් :P:P:P
    අනෙක් අතට අපට ඉන්ද්‍රිය පහක් වෙනුවට හතරක් හෝ හයක් හෝ වෙනත් සංඛ්‍යාවක් හෝ තිබිණි නම් අපේ ලෝකය (ලෝක) කෙසේ නිර්මාණය වීමට තිබිණි ද?
    අනේ මන්ද , එකක් පැහැදිලි කරන්න ඔයා , මුලින් පට්ටේටම වැරදි කියන චින්තයත් පාවිච්චි කරනවනේ...

    නිකන් තඩි වචන හර්බ කලට වැඩක් නැහැ, හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට සරලව , ඔයාගේ භාෂාවෙන් පෙන්වන්නකෝ , සින්හල බවුද්ධයෙක් සහ බටහිර සුද්දෙක් පොල් ගස දෙවිදියකට දකිනවා කියන දෙය. මම බොහොම සරල දෙයක් නේ මචන් ඇහුවේ, මුල් ලිපිය කියවල තේරුම් ගන්න බැහැ කියල ඔයාම නේ මට කිවුවේත් , ඉතින් මම එක තේරුම් කරන්න ඇහුවම අයි අයෙමත් මුල් ලිපියම කියවන්න කියන්නේ?
    :D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,131
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    නලින් කියන්නේ බොරු කියමුකෝ... එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවල් සත්‍යයි කියල ඔප්පු කරන්නේ කොහොමද? කවුරුත් බුදු වෙනකන් ඉන්නවද ඒවා බොරු ද ඇත්තද කියල බලන්න? නැත්නම් බටහිර විද්යාවේ විද්‍යාත්මක ක්‍රමය මගින් ඔප්පු කරනකන් බලන් ඉන්නවද? ප්‍රේත ලෝක, සුර-සුර ලෝක අපේ ඇසට ගෝචර වෙන උපකරණයක් හදනකන් , ඒවා බොරු කියල විශ්වාස කරන්න කියල නේද ඔය කියන්නේ?

    ඇත්තක් කියල ඔප්පු වෙනකන් බොරු කියල තමයි හිතන්න වෙන්නෙ. ඔබ කියන විදිහට මේ ලෝකෙ දෙවියෙක් මැව්ව කියන එකත් පිලිගන්න වෙනවනෙ. ජේසු කියන්නෙ දෙවියගෙ පුතා, මොහොමඩ්ට දෙවියන්ගෙ පණිවිඩ ලැබුනා කියන ඒවත් පිලිගන්න වෙනවනෙ. ඇ‍යි ආයෙ ජේසු කෙනෙක් මොහොමඩ් කෙනෙක් පහල වෙනකල් ඉන්නද?

    කිසිම බෞද්ධයෙක්ට ඔය කොහෙවත් නැති විද්‍යාත්මක ක්‍රම ඕනේ නෑ ඒ දේවල් විශ්වාස කරන්න.. බුදුන් දේශනා කිරීම පමණයි අවශ්‍ය වෙන්නේ... ලෝක විදූ නම් බුදුන් වහන්සේව කාගේවත් විද්‍යාත්මක ක්‍රමයකින් ටෙස්ට් කරලා බලන්න බෞද්ධයන්ට අවශ්‍ය නෑ.
    .:no:

    බෞද්ධයො තමන්ගෙ ආගමික විශ්වාස විද්‍යාවත් එක්ක පටලවගන්න එක වැරදියි කියල මම කියන්නෙ. කිසිම ආගමකින් කියවෙන දේවල් විද්‍යාවත් එක්ක පෑහෙන්නෙ නැහැ. අනික නලින් ද සිල්වා විද්‍යාවට පට්ටපල් බොරුවක් කියල බනින කොට එයා "බටහිර" විද්‍යාව වෙනුවට බුද්ධාගම පිලිගන්න කියල කෙලින් කියන්නෙ නැහැ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇත්තක් කියල ඔප්පු වෙනකන් බොරු කියල තමයි හිතන්න වෙන්නෙ. ඔබ කියන විදිහට මේ ලෝකෙ දෙවියෙක් මැව්ව කියන එකත් පිලිගන්න වෙනවනෙ. ජේසු කියන්නෙ දෙවියගෙ පුතා, මොහොමඩ්ට දෙවියන්ගෙ පණිවිඩ ලැබුනා කියන ඒවත් පිලිගන්න වෙනවනෙ. ඇ‍යි ආයෙ ජේසු කෙනෙක් මොහොමඩ් කෙනෙක් පහල වෙනකල් ඉන්නද?

    බෞද්ධයො තමන්ගෙ ආගමික විශ්වාස විද්‍යාවත් එක්ක පටලවගන්න එක වැරදියි කියල මම කියන්නෙ. කිසිම ආගමකින් කියවෙන දේවල් විද්‍යාවත් එක්ක පෑහෙන්නෙ නැහැ. අනික නලින් ද සිල්වා විද්‍යාවට පට්ටපල් බොරුවක් කියල බනින කොට එයා "බටහිර" විද්‍යාව වෙනුවට බුද්ධාගම පිලිගන්න කියල කෙලින් කියන්නෙ නැහැ.

    සම්මා දිට්ටිය කියන දේ ඔයාගෙන් ගොඩක් ඈත යාළුවා... මොහොතකට හරි බෞද්ධයෙක් නම් බුදුන්වහන්සේ දේශනා කරපු දර්ශනය ගැන සැක පහල කරගැනීම ම ඔයාව බෞද්ධයෙක් විදිහට (උප්පැන්නෙට හරි) හදුන්වන එකටම නින්දාවක්....
    බටහිර විද්‍යාව, බුදුදහමට වඩා ශ්‍රේෂ්ඨයි කියල විශ්වාස කරන ඔයා වගේ කෙනෙක්, මේ ලිපිය කියවල තේරුම් නොගැනීම ගැන ගැටළුවක් නෑ...

    අනිත් කාරණේ, "නලින් ද සිල්වා විද්‍යාවට පට්ටපල් බොරුවක් කියල බනින කොට එයා "බටහිර" විද්‍යාව වෙනුවට බුද්ධාගම පිලිගන්න කියල කෙලින් කියන්නෙ නැහැ." කියල කියනකොටම තේරෙන්නේ, ඔයා ඔහු ලියල තියෙන ලිපි වලින් 1% ක් වත් කියවල නෑ කියන එක..:no:

    "කිසිම ආගමකින් කියවෙන දේවල් විද්‍යාවත් එක්ක පෑහෙන්නෙ නැහැ."
    sorry for you...:no:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිංහල බවුද්ධයෙක් සහ පිට රට සුද්දෙක් පොල් ගස වෙනස් ආකාරයට දකිනවා කියල පැහැදිලි කරන්න. යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්න එපා මචන්. බල්ලගෙන් ඇහුවම බලු වලිග්න් අහන්න කිවුවැ වගේ පිළිතුරු දෙන්නේ මොකද. මම කලින් අහපු ප්‍රශ්නය ට , සුද්දොයි සිංහල බවුද්ධයෝය් පොල් ගස දකින්නේ වෙනස් විදියට කියන්න සරලව උත්තරයක් දෙන්නකෝ.

    දැන් ඔය දක්වල තියෙන උදහරනෙම තියෙනවනේ, බට හිර ආකාරයේ ප්‍රභාන්දයක් :P:P:P අනේ මන්ද , එකක් පැහැදිලි කරන්න ඔයා , මුලින් පට්ටේටම වැරදි කියන චින්තයත් පාවිච්චි කරනවනේ...

    නිකන් තඩි වචන හර්බ කලට වැඩක් නැහැ, හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට සරලව , ඔයාගේ භාෂාවෙන් පෙන්වන්නකෝ , සින්හල බවුද්ධයෙක් සහ බටහිර සුද්දෙක් පොල් ගස දෙවිදියකට දකිනවා කියන දෙය. මම බොහොම සරල දෙයක් නේ මචන් ඇහුවේ, මුල් ලිපිය කියවල තේරුම් ගන්න බැහැ කියල ඔයාම නේ මට කිවුවේත් , ඉතින් මම එක තේරුම් කරන්න ඇහුවම අයි අයෙමත් මුල් ලිපියම කියවන්න කියන්නේ?
    :D

    ඔයාට එක්කෝ දෙයක් කියවලා තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා.. නැත්නම් ඕනෑකමින් ම තේරුම් නොගත්තා වගේ ඉන්නවද? යන්නේ කොහෙද මල්ලේ පොල් කියල වගේ අදහසක් නම් එන්නේ, මට ඒකට කරන්න දෙයක් නෑ...
    එහෙනම් එතනින් එහාට තව පැහැදිලි කිරීමක් අනවශ්‍යයි... මොකද බහුතරයකට මේ ලිපියේ අදහස ගැන අදහසක් ආව නම්, එච්චරයි... එක්කෙනෙක් දෙන්නෙක් පස්සේ ආයිත් පැහැදිලි කරන්න යාම, කාලය කා දැමීමක්... ඔයාට තේරුනේ නැත්නම් කමක් නෑ යාළුවා... ඔයා දකින පොල් ගස, මාත් දකිනවා කියල හිතන්නකෝ..
    Intesteller වගේ ෆිල්ම් බලල, ඒවයෙ මාර ගැබුරු තේරුම් තියෙනවා කියල උඩ පනින අයට, බුදු දහමේ කියවෙන මේ සැබෑ සත්‍යය තේරුම් ගන්න තියා, ඒ ගැන හිතන්න වෙහෙසෙන්නේවත් නැති එක ගැන කනගාටුයි...
     
    :P නිකමට ඉතින් ඇහුවේ , තේරුම් කරලා දෙන්න පුලුවන්ද කියල, කේන්ති ගන්න ඕනි නැහැනේ. කෝ ඉතින් මචන් , පොල් ගසක් සිංහල බෞද්ධ කෙනෙක් දකින විදියෙයි , සුද්දෙක් දකින විදියෙයි වෙනස පෙන්නුවෙ නැහැනේ. හරියට පොඉන්ට් එකට උත්තරේ දුන්න නම් ඉවරයි නේ, ෂෝර්ට් & සිම්පල්.

    කතා කරන්නේ නම් නිවනේ හැඩ රුව ගැන, ප්‍රශ්න ඇහුවහම නම් නලින්ද ගොය්ය වගේ කේන්ති යනවනේ.
    :rofl::rofl: