බුදුදහම සහ මිත්‍යාව

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,272
    1,519
    113
    පේමන්ට් එකේ.
    :yes::yes::yes::yes:
    සිරවටම බන්. මේ වගේ ගොන් අදහස් දීලා තමා මේ ජාතිය නැති වෙලා තියෙන්නේ. ඉපදීම දුකක් කියලා එකෙකුට ඔලුවට දැම්මම ඊටින් එහා ඌ ජිවත් වෙයිද ලොකෙට වැඩක් කරන්න..

    ලෝකෙට වැඩක් කරා කියලා මැරෙද්දී ඌ ඒක අරන් යනවද බං? පුස් තර්ක?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතින් ඕක තමයි මචන් මාත් කියන්නේ. පොඩ්ඩක් හිතපන් අපි විදින හැම දුකක්ම වෙන්නේ අපි ඉපදින නිසා. ඒකට සල්ලි වැදගත් වෙන්නේ නෑ. ඒක මේ පොඩි රටේ ඉන්නේ මටත් අදාලයි. ඒ වගේම ට්‍රම්පටත් අදාලයි. දැන් හිතපන් ඉපදුණේ නැතිනම් ඔය මොන දුකක්වත් නෑ. ඒ මාර්ගය තමයි බුදුන් වදාලේ.
    මොන මගුලකටද බන් එහෙනම් සින්හල ජාතිය වද වෙනවා ලමයි හදපල්ලා කිය කිය බොබොසේ උන් නහින්න දගලන්නේ. සින්හල ජාතිය වද වෙනවා කියන්නෙම එහෙනම් උන් බෞද්ද වෙලානේ. ඉපදීම නවත්තල.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලෝකෙට වැඩක් කරා කියලා මැරෙද්දී ඌ ඒක අරන් යනවද බං? පුස් තර්ක?
    අම්මට හිකෙන තර්ක මෙව්වා නම්. තොට මොලේ අමාරුවක්. බේතක් ගනින්. ඔය ටයිප් කරන කම්පියුටර් එක හදපු එකත් තො වගේ එකෙක් උනානම් තොට ගිරා සන්දේශය හරි පරවි සන්දේශය හරි තමා ඉතුරු වෙන්නේ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,519
    113
    පේමන්ට් එකේ.
    මොන මගුලකටද බන් එහෙනම් සින්හල ජාතිය වද වෙනවා ලමයි හදපල්ලා කිය කිය බොබොසේ උන් නහින්න දගලන්නේ. සින්හල ජාතිය වද වෙනවා කියන්නෙම එහෙනම් උන් බෞද්ද වෙලානේ. ඉපදීම නවත්තල.

    අනේ ඕයි මිනිහෙක්ට ඉපදෙන්න ඕන තරම් තැන් මේ ලෝකේ ඕන තරම් තියෙනවා. මනුස්ස ලෝකෙම වෙන්න ඕනේ නෑ. බොදු බල සේනා එකේ කල් ක්‍රියා දැකලා තීරණය කරන්න ඒ අය නියම බුදු දහමට අනුවද හැසිරෙන්නේ කියලා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අම්මට හිකෙන තර්ක මෙව්වා නම්. තොට මොලේ අමාරුවක්. බේතක් ගනින්. ඔය ටයිප් කරන කම්පියුටර් එක හදපු එකත් තො වගේ එකෙක් උනානම් තොට ගිරා සන්දේශය හරි පරවි සන්දේශය හරි තමා ඉතුරු වෙන්නේ.
    යුරොප් හරි ඇමෙරිකන් හරි චයිනීස් හරි එකෙක් හදන එකක් මෙහේ ගෙනත් පාවිච්චි කරන එක තමා සින්හලුන්ගේ ජොබ් එක. ඉපදීම දුකක් නිසා මුකුත් හදන්නේ නැ. :P:P:P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අම්මා තාත්තා නිසා තමයි මෙහෙම හරි මිනිස් ආත්මයක් ලැබුණේ. මම කොහේහරි ඉපදෙනවා තමයි. තෘෂ්ණාව නැති කරගන්නකම් මගේ ඉපදීම මට පාලනය කරන්න බෑ.
    ඉතින් උබට පාලනය කරන්න බැරිනම් අඩු තරමේ පාලනය කරන්න පුලුවන් දේවත් කරපන්. දම්මික පෙරේරා වගේ කෙනෙක් වෙන්න උත්සහා කරපන්. සියලු දේ නැසෙන සුලුයි කියලා කාලා බුදියන්නේ නැතුව.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,519
    113
    පේමන්ට් එකේ.
    අම්මට හිකෙන තර්ක මෙව්වා නම්. තොට මොලේ අමාරුවක්. බේතක් ගනින්. ඔය ටයිප් කරන කම්පියුටර් එක හදපු එකත් තො වගේ එකෙක් උනානම් තොට ගිරා සන්දේශය හරි පරවි සන්දේශය හරි තමා ඉතුරු වෙන්නේ.

    උඹ ටයිප් කරන කම්පියුටරේ පාවිච්චි කරලා මිනිස්සු ගෑණු කොච්චර දූෂණය කරාද? කොච්චර මිනී මැරුවද? අපරාධ කරාද කියලා උඹට මතක් වෙන්නේ නැද්ද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මිනිහෙක් වැඩෙද්දී සමාජයීය පරිසරය මත ඒ මිනිහගේ ඔලුවට කරුණු වැටෙනවා. ඒ නිසා ඒවා යටපත් වෙනවා. දැන් උඹට 1 වසරේ උගන්නපු පාඩම් පිළිවෙලින් මතකද කියපං මට?

    සෙක්සි විහිලූ කතා කියනවා... :D පුබ්බේ නේවානුස්සති ඤානය කියන්නේ සුලූවෙන් තකන්න පුලූවන් දෙයක් නෙවෙයිනේ... උඹ පුංචි කාලෙට යන්න එපා ඒ ලෙවල් ගනිංකෝ... දැන් පාඩම් මතක ද...? මේ ඊයේ පෙරේදා ඒවා මතක ද...? එහෙව් එකේ පෙර භවයක් ගැන කියනවා කියන්නේ අති විශේෂ තැනක්.... හරි නම් වෙන්න ඕන පරිණත වෙන්න වෙන්න ඒ තව තවත් ස්මෘතිය දියුණු වෙන එක නේද...? ඕවා හොඳයි මචං සුරගන කතා කරළියට කතා ලියන්න....
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,519
    113
    පේමන්ට් එකේ.
    ඉතින් උබට පාලනය කරන්න බැරිනම් අඩු තරමේ පාලනය කරන්න පුලුවන් දේවත් කරපන්. දම්මික පෙරේරා වගේ කෙනෙක් වෙන්න උත්සහා කරපන්. සියලු දේ නැසෙන සුලුයි කියලා කාලා බුදියන්නේ නැතුව.

    හා මචං. මට වෙන මොනවහරිත් දැනගන්න තියෙනවද?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,519
    113
    පේමන්ට් එකේ.
    සෙක්සි විහිලූ කතා කියනවා... :D පුබ්බේ නේවානුස්සති ඤානය කියන්නේ සුලූවෙන් තකන්න පුලූවන් දෙයක් නෙවෙයිනේ... උඹ පුංචි කාලෙට යන්න එපා ඒ ලෙවල් ගනිංකෝ... දැන් පාඩම් මතක ද...? මේ ඊයේ පෙරේදා ඒවා මතක ද...? එහෙව් එකේ පෙර භවයක් ගැන කියනවා කියන්නේ අති විශේෂ තැනක්.... හරි නම් වෙන්න ඕන පරිණත වෙන්න වෙන්න ඒ තව තවත් ස්මෘතිය දියුණු වෙන එක නේද...? ඕවා හොඳයි මචං සුරගන කතා කරළියට කතා ලියන්න....

    උඹ පුබ්බේ නිවානුස්සති ඥාණය දන්නේ නෑ කියලා මම මොනවා කරන්නද බං?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උඹ ටයිප් කරන කම්පියුටරේ පාවිච්චි කරලා මිනිස්සු ගෑණු කොච්චර දූෂණය කරාද? කොච්චර මිනී මැරුවද? අපරාධ කරාද කියලා උඹට මතක් වෙන්නේ නැද්ද?
    ඉතින්.. උබේ පොයින්ට් එක කොම්පියුටරේ කියන්නේ ආයුදයක් ගෙවල් වලට ගන්න එපා කියලද? එහෙනම් පිහියෙන් ඇනලා මිනිස්සු මරනව කොම්පියුටරේ හොයාගන්න අවුරුදු දහස් ගානකට කලින් ඉදන්. ඒක නිසා අනිත් දවසේ පාන් කනකොට කපලා කන්න එපා පිහිය බයානකයි.. පාන් කඩාගෙන කාපන්. එලොලු තලලා උයපන්.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,519
    113
    පේමන්ට් එකේ.
    ඉතින්.. උබේ පොයින්ට් එක කොම්පියුටරේ කියන්නේ ආයුදයක් ගෙවල් වලට ගන්න එපා කියලද? එහෙනම් පිහියෙන් ඇනලා මිනිස්සු මරනව කොම්පියුටරේ හොයාගන්න අවුරුදු දහස් ගානකට කලින් ඉදන්. ඒක නිසා අනිත් දවසේ පාන් කනකොට කපලා කන්න එපා පිහිය බයානකයි.. පාන් කඩාගෙන කාපන්. එලොලු තලලා උයපන්.

    එලොලු තලලා උයපන් මේ වගේ දේවල් කරද්දී පොළවේ ඉන්න ක්ෂුද්‍ර ජීවියෝ මැරෙන්නත් පුලුවන්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඉතින් ඕක තමයි මචන් මාත් කියන්නේ. පොඩ්ඩක් හිතපන් අපි විදින හැම දුකක්ම වෙන්නේ අපි ඉපදින නිසා. ඒකට සල්ලි වැදගත් වෙන්නේ නෑ. ඒක මේ පොඩි රටේ ඉන්නේ මටත් අදාලයි. ඒ වගේම ට්‍රම්පටත් අදාලයි. දැන් හිතපන් ඉපදුණේ නැතිනම් ඔය මොන දුකක්වත් නෑ. ඒ මාර්ගය තමයි බුදුන් වදාලේ.

    උඹ අමාරුවේ දැම්මේ උඹේ අම්මයි තාත්තයි.... ඒකට කමක් නෑ උඹ ඉපදුණු නිසා ජීවත් වෙනවා... උඹ දැන් හැම ත්‍රෙඞ් එකෙන්ම පෙන්වන්නේ බුදු දහමේ ඉගැන්වීම පරම සත්‍යයයි කියලා... ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මිය යාම දුකක්... ඉතිං මනුස්සයෝ උඹ කසාද බැඳල ළමයි හදල කරන්නේ දැන දැනම තවත් එකෙක් අමාරුවේ දාන එකනේ.... ඒ හින්ද උඹ ළමයින් හදන්න එපා... කොන්ඩමක් පාවිච්චි කරපං.... මම කියන්නේ ඒකනේ තියරියෙන් දෙනවා දුම් යන්න... හැබැයි ගෙදර පිළිකන්නෙන් ගිහින් ගෙට එබිල බලපුවාම උඹගෙයි මගෙයි වෙනසක් නෑ... උඹ කාටද බොරු කරන්නේ... ? උඹ බොරු කරන්නේ උඹට.... :no:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හා මචං. මට වෙන මොනවහරිත් දැනගන්න තියෙනවද?
    ඔව්.. තව එකක් තියනවා. උබේ ඔය ගොන් අදහස් උබ ලගම තියාගනින්. සමාජෙට පිලිලයක් වෙන්න එපා. උබ තනියෙන් කරන බාවනාවක් අදහන ලබ්බක් අදහගෙන ඉදපන්. අනිත් උන්ට ඔය රින ආකල්ප උගන්නන්න එපා. ලන්කාවේ උන්ට කෙලවිලා තියෙන්නේ ඔක නිසා.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උඩින් යන කෙනෙක් හොයා ගන්න බෑ වගේ වැඩේ අත ඇරියා